Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
coding skill eka hadagaththe kohomada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි කතාවක් මතක් උනා මේක දැක්කම.

මම කැම්පස් එකේ කොඩින් ඉගෙනගත්තේ පට්ට interest එකකින්. batch එකේ අනෙත් එවුන්ට සාපේක්ෂව මගේ programming පැත්ත සෑහෙන්න හොඳයි.

assembly, මැත වගේ ඒවටත් වැඩිම ලකුණු වගේ තිබුන හැමදාම.

ඔහොම ඉඳලා පලවෙනි ජොබ සෙට් උනේ ලංකාවේ ප්රසිද්ද කොම්පැනි එකක. ඒකට ගියාම මුලින්ම architect පොර දුන්නා වැඩක් කරන්න කියලා.

තඩි ෆයිල් එකක් කියවලා stat වගයක් හදන script එකක් තිබුනා. ඒක දුවන්න පැය බාගයක් වගේ යනවා.

ඒ ලොජික් එකම C++ ලියන්න තමයි තියෙන්නෙ.

ලියලා දුවලා බැලුවා. විනාඩි දහයෙන් වගේ දුවනවා මම ලියපු එක. පට්ට කික් එකක් ආවේ ඒක දැක්කම.

ගිහින් architect පොරට කිව්වා. ඌ පොඩ්ඩක් කල්පනා කරලා කිව්වා ඊට වඩා ඉක්මනට දුවන්න ඕක ලියන්න පුළුවන් වෙන්න ඕන කියලා.

පස්සේ මම කල්පනා කරලා කරන්න පුළුවන් හැම ලබ්බක්ම කරා performance වැඩි කරන්න.

ඒවා කරාට පස්සේ විනාඩි හයකින් වගේ දිව්වා.

ඕක ගිහින් කිව්වම පොර කිව්වා ඕක විනාඩි දෙකට අඩුවෙන් දුවන්න පුළුවන් වෙන්න ඕන කියලා.

එහෙම කියලා ඇවිල්ල මගේ පුටුවෙන් වාඩි වෙලා කෝඩ් එක බල බල වෙනස් කරා. ලොවෙත් නැති විදියේ optimizations කරේ.

සමහර ඒවා සම්ම ජාති හිතෙන්නෙ නැති tricks. අන්තිමට මම ලියපු කෝඩ් එකෙන් 95% විතර වෙනස් කරලා පොර.

ඒක compile කරලා දිව්වම විනාඩියට අඩුවෙන් දුවලා ඉවර උනා. පොර නැගිටලා පිටට තට්ටුවක් දාලා කිව්වා ඔන්න ඔහොම තමයි <අහවල් කොම්පැනි එකේ> කෝඩ් ලියන්නෙ කියලා.

[QUOTE="RandomGuy, post: 29447267, member: 516058"] [SIZE=5]පොඩි කතාවක් මතක් උනා මේක දැක්කම. මම කැම්පස් එකේ කොඩින් ඉගෙනගත්තේ පට්ට interest එකකින්. batch එකේ අනෙත් එවුන්ට සාපේක්ෂව මගේ programming පැත්ත සෑහෙන්න හොඳයි. assembly, මැත වගේ ඒවටත් වැඩිම ලකුණු වගේ තිබුන හැමදාම. ඔහොම ඉඳලා පලවෙනි ජොබ සෙට් උනේ ලංකාවේ ප්රසිද්ද කොම්පැනි එකක. ඒකට ගියාම මුලින්ම architect පොර දුන්නා වැඩක් කරන්න කියලා. තඩි ෆයිල් එකක් කියවලා stat වගයක් හදන script එකක් තිබුනා. ඒක දුවන්න පැය බාගයක් වගේ යනවා. ඒ ලොජික් එකම C++ ලියන්න තමයි තියෙන්නෙ. ලියලා දුවලා බැලුවා. විනාඩි දහයෙන් වගේ දුවනවා මම ලියපු එක. පට්ට කික් එකක් ආවේ ඒක දැක්කම. ගිහින් architect පොරට කිව්වා. ඌ පොඩ්ඩක් කල්පනා කරලා කිව්වා ඊට වඩා ඉක්මනට දුවන්න ඕක ලියන්න පුළුවන් වෙන්න ඕන කියලා. පස්සේ මම කල්පනා කරලා කරන්න පුළුවන් හැම ලබ්බක්ම කරා performance වැඩි කරන්න. ඒවා කරාට පස්සේ විනාඩි හයකින් වගේ දිව්වා. ඕක ගිහින් කිව්වම පොර කිව්වා ඕක විනාඩි දෙකට අඩුවෙන් දුවන්න පුළුවන් වෙන්න ඕන කියලා. එහෙම කියලා ඇවිල්ල මගේ පුටුවෙන් වාඩි වෙලා කෝඩ් එක බල බල වෙනස් කරා. ලොවෙත් නැති විදියේ optimizations කරේ. සමහර ඒවා සම්ම ජාති හිතෙන්නෙ නැති tricks. අන්තිමට මම ලියපු කෝඩ් එකෙන් 95% විතර වෙනස් කරලා පොර. ඒක compile කරලා දිව්වම විනාඩියට අඩුවෙන් දුවලා ඉවර උනා. පොර නැගිටලා පිටට තට්ටුවක් දාලා කිව්වා ඔන්න ඔහොම තමයි <අහවල් කොම්පැනි එකේ> කෝඩ් ලියන්නෙ කියලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom