Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
coin exchange එකකින් bitcoin මිලදී ගන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

coin exchange එකකින් bitcoin මිලදී ගන්නේ මෙහෙමයි

නොදන්න අයට දැනගන්නයි මේක දාන්නේ. දන්න කට්ටිය හොඳයි කියල හිතෙනවා නම් විතරක් බම්ප් එකක් දාගෙන යන්න.

bitcoin මිලදී ගැනීම විදේශ මුදල් මිලදී ගැනීම හා සමානයි. අප වෙනත් රටකට පා තැබූ විගස අපට අවැසි වන්නේ අප අතැති මුදල් එම රටේ මුදල් ඒකකයට හුවමාරු කරගැනීමටයි. ඕනෑම ගුවන් තොටුපොළක තිබෙන මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් හරහා අපට එය ඉතා පහසුවෙන් කරගත හැකි දෙයක්. විවිධ රාජ්‍ය මුදල් හුවමාරු කිරීම(exchanging government currencies) සඳහා මෙවන් හුවමාරු ක්‍රම රැසක් තිබෙන්නාක් මෙන් bitcoin හුවමාරු කිරීමටත් ක්‍රම රැසක් තිබෙනවා.

අද වන විට ලොව ප්‍රධාන පෙලේ මුදල් ඒකක රැසක් සමග bitcoin හුවමාරු කිරීම සඳහා අන්තර්ජාල මූල්‍ය හුවමාරු වෙළඳපොලවල්(online currency exchanges) රැසක් විවෘතව පවතිනවා. එයින් බොහොමයක් ඔබගේ බැංකු ගිණුම හෝ ණය කාඩ්පත(credit card) සඹැඳි කලහැකි මූල්‍ය හුවමාරු වෙලඳපොලවල්. ගැණුම්කරු සහ විකුණුම්කරු මුණගැසී හුවමාරු සිදුකරගැනීමට ඉඩ දෙන භෞතික වෙලඳපොලවල්(physical currency exchanges) ද නැතුවාම නොවෙයි. මෙවන් විවිධ ක්‍රම අතුරින් ඉතාම තාත්ත්වික ක්‍රමය ලෙස සැලකෙන්නේ පිළිගත් අන්තර්ජාල මූල්‍ය හුවමාරු වෙළඳපොලක් හරහා bitcoin මිලදී ගැනීමයි.

අපි දැන් ඇමෙරිකානු ඩොලර් 100කට සමාන bitcoin ප්‍රමාණයක් ඔබගේ ණය කාඩ්පත ආධාරයෙන් අන්තර්ජාල මූල්‍ය හුවමාරු වෙළඳපොලකින් මිලදී ගන්නේ කෙසේද කියා බලමු. ලොව පිළිගත් ප්රමුඛ පෙලේ අන්තර්ජාල මූල්‍ය හුවමාරු වෙළඳපොලවල් රැසක් ඇති අතර ඉන් ප්‍රධාන කිහිපයක් ලෙස පහත දැක්වෙන වෙබ් අඩවි නම් කල හැකියි.

Coinbase

Kraken

Cex.io

ShapeShift

Poloniex

මේ අතුරින් අප රටට වඩාත් ගැලපෙන සහ අපගේ අනන්‍යතාවය ඉතා පහසුවෙන් තහවුරු කරගත හැකි මූල්‍ය හුවමාරු වෙළඳපොලක් ලෙස අප සලකන්නේ Cex.io නම් මූල්‍ය හුවමාරු අඩවියයි. මෙය ඉතා ඉහල කීර්ති නාමයක්(reputed) ඇති අඩවියක් වන අතර ආධුනිකයින්ට වඩාත් යෝග්‍යයි(beginner friendly). සැලකිය යුතු තරම් හොඳ විනිමය අනුපාතයක්(exchange rate) ලබා දෙන මෙම අඩවිය භාවිතය ඉතාමත් සරලයි.

වසර 2013 පටන් පවතින මෙම මූල්‍ය හුවමාරු අඩවිය එක්සත් ජනපදයෙහි ලි.ප. අංක: 31000100918094 යටතේ ලියාපදිංචි කොට තිබෙනවා.

විනාඩි 15ක් වැනි කාලයක් තුල මෙහි ගිණුමක් විවෘත කරගත හැකි අතර පළමුව එහි සරල ගිණුම් සැකසුම් ආකෘතිය පිරවීමත් ඉන් අනතුරුව ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමේ ක්‍රියාවලිය සම්පුර්ණ කිරීමත් කල යුතු වෙනවා. මේ සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය තිබීම ප්‍රමාණවත්. මෙම ක්‍රියාවලිය ඔබෙන් බලාපොරොත්තු වන්නේ ලියාපදිංචි මුල්‍ය සම්ප්‍රේෂක සමාගමක්(registered money transmiter company) වශයෙන් ඔවුන් විසින් සම්මත බැංකු ක්‍රමවේදයන් (standard banking practices) අනුගමනය කල යුතු බැවින්. එහෙත් මෙම ක්‍රියාවලිය bitcoin මිලදී ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන්නේ නැහැ. එය විකල්ප ක්‍රියාදාමයක් ලෙස සලකා ඔබට ඊළඟ පියවර වෙත යා හැකියි.

[YOUTUBE]uEfFTz6JaCI[/YOUTUBE]

ඔබගේ ගිණුම විවෘත කොට තහවුරු කරගත් පසු අවශ්‍ය වන්නේ ඔබගේ ණය කාඩ්පත මෙම අඩවියට ස්ථාපිත කරගැනීමයි. ඒ සඳහා https://cex.io/trade/deposit නම් වෙබ් ලිපිනයට පිවිසීමෙන් අනතුරුව Add a new card විකල්පයට පිවිසීමෙන් ඔබගේ ණය කාඩ්පතෙහි විස්තර එහි ඇතුලත් කිරීම කලයුතු වෙනවා. ඉන් අනතුරුව ඔබගේ කාඩ්පත තහවුරු කිරීමේ ක්‍රියාවලියක් ඔබ වෙත ලැබෙන අතර ඉන් අනතුරුව ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක ඔබගේ කාඩ්පත ආධාරයෙන් මෙම අඩවියට මුදල් තැන්පත් කිරීමට ඔබට හැකියාව හිමිවෙනවා. ඔබට දරාගත හැකි මුදල් ප්‍රමාණයක් ඇමෙරිකානු ඩොලර් අගයෙන් තැන්පත් කල පසු buy/sell නම් විකල්පය හරහා ගොස් පහත දැක්වෙන අයුරින් ඔබට අවශ්‍ය ඕනෑම මුදලකට සරිලන bitcoin තත්පර කිහිපයක් ඇතුලත මිලදී ගත හැකියි.

[QUOTE="nirmanapro, post: 22602415, member: 164929"] [b]coin exchange එකකින් bitcoin මිලදී ගන්නේ මෙහෙමයි[/b] [SIZE="4"]නොදන්න අයට දැනගන්නයි මේක දාන්නේ. දන්න කට්ටිය හොඳයි කියල හිතෙනවා නම් විතරක් බම්ප් එකක් දාගෙන යන්න. :yes::yes:[/SIZE] [SIZE="4"]bitcoin මිලදී ගැනීම විදේශ මුදල් මිලදී ගැනීම හා සමානයි. අප වෙනත් රටකට පා තැබූ විගස අපට අවැසි වන්නේ අප අතැති මුදල් එම රටේ මුදල් ඒකකයට හුවමාරු කරගැනීමටයි. ඕනෑම ගුවන් තොටුපොළක තිබෙන මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් හරහා අපට එය ඉතා පහසුවෙන් කරගත හැකි දෙයක්. විවිධ රාජ්‍ය මුදල් හුවමාරු කිරීම[B](exchanging government currencies)[/B] සඳහා මෙවන් හුවමාරු ක්‍රම රැසක් තිබෙන්නාක් මෙන් bitcoin හුවමාරු කිරීමටත් ක්‍රම රැසක් තිබෙනවා.[/SIZE] [SIZE="4"]අද වන විට ලොව ප්‍රධාන පෙලේ මුදල් ඒකක රැසක් සමග bitcoin හුවමාරු කිරීම සඳහා අන්තර්ජාල මූල්‍ය හුවමාරු වෙළඳපොලවල්[B](online currency exchanges)[/B] රැසක් විවෘතව පවතිනවා. එයින් බොහොමයක් ඔබගේ බැංකු ගිණුම හෝ ණය කාඩ්පත[B](credit card)[/B] සඹැඳි කලහැකි මූල්‍ය හුවමාරු වෙලඳපොලවල්. ගැණුම්කරු සහ විකුණුම්කරු මුණගැසී හුවමාරු සිදුකරගැනීමට ඉඩ දෙන භෞතික වෙලඳපොලවල්[B](physical currency exchanges)[/B] ද නැතුවාම නොවෙයි. මෙවන් විවිධ ක්‍රම අතුරින් ඉතාම තාත්ත්වික ක්‍රමය ලෙස සැලකෙන්නේ පිළිගත් අන්තර්ජාල මූල්‍ය හුවමාරු වෙළඳපොලක් හරහා bitcoin මිලදී ගැනීමයි. අපි දැන් ඇමෙරිකානු ඩොලර් 100කට සමාන bitcoin ප්‍රමාණයක් ඔබගේ ණය කාඩ්පත ආධාරයෙන් අන්තර්ජාල මූල්‍ය හුවමාරු වෙළඳපොලකින් මිලදී ගන්නේ කෙසේද කියා බලමු. ලොව පිළිගත් ප්රමුඛ පෙලේ අන්තර්ජාල මූල්‍ය හුවමාරු වෙළඳපොලවල් රැසක් ඇති අතර ඉන් ප්‍රධාන කිහිපයක් ලෙස පහත දැක්වෙන වෙබ් අඩවි නම් කල හැකියි. [CENTER][LIST] [*][SIZE="4"]Coinbase[/SIZE] [*][SIZE="4"]Kraken[/SIZE] [*][SIZE="4"]Cex.io [/SIZE] [*][SIZE="4"]ShapeShift[/SIZE] [*][SIZE="4"]Poloniex[/SIZE] [/LIST][/CENTER] මේ අතුරින් අප රටට වඩාත් ගැලපෙන සහ අපගේ අනන්‍යතාවය ඉතා පහසුවෙන් තහවුරු කරගත හැකි මූල්‍ය හුවමාරු වෙළඳපොලක් ලෙස අප සලකන්නේ Cex.io නම් මූල්‍ය හුවමාරු අඩවියයි. මෙය ඉතා ඉහල කීර්ති නාමයක්[B](reputed) [/B]ඇති අඩවියක් වන අතර ආධුනිකයින්ට වඩාත් යෝග්‍යයි[B](beginner friendly)[/B]. සැලකිය යුතු තරම් හොඳ විනිමය අනුපාතයක්[B](exchange rate)[/B] ලබා දෙන මෙම අඩවිය භාවිතය ඉතාමත් සරලයි.[/SIZE] [CENTER][IMG]https://i0.wp.com/www.coinstaker.com/wp-content/uploads/2017/08/The-Hard-Fork-and-CEX-IO.png[/IMG][/CENTER] [SIZE="4"]වසර 2013 පටන් පවතින මෙම මූල්‍ය හුවමාරු අඩවිය එක්සත් ජනපදයෙහි [URL="https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t31.0-8/p720x720/23331305_10155923726869559_6939397345648370238_o.jpg?oh=aebb098e32afe2c120508bd1efe5acab&oe=5AD69D49"]ලි.ප. අංක: 31000100918094[/URL] යටතේ ලියාපදිංචි කොට තිබෙනවා.[/SIZE] [SIZE="4"]විනාඩි 15ක් වැනි කාලයක් තුල මෙහි ගිණුමක් විවෘත කරගත හැකි අතර පළමුව එහි සරල ගිණුම් සැකසුම් ආකෘතිය පිරවීමත් ඉන් අනතුරුව ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමේ ක්‍රියාවලිය සම්පුර්ණ කිරීමත් කල යුතු වෙනවා. මේ සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය තිබීම ප්‍රමාණවත්. මෙම ක්‍රියාවලිය ඔබෙන් බලාපොරොත්තු වන්නේ ලියාපදිංචි මුල්‍ය සම්ප්‍රේෂක සමාගමක්[B](registered money transmiter company)[/B] වශයෙන් ඔවුන් විසින් සම්මත බැංකු ක්‍රමවේදයන් [B](standard banking practices)[/B] අනුගමනය කල යුතු බැවින්. එහෙත් මෙම ක්‍රියාවලිය bitcoin මිලදී ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන්නේ නැහැ. එය විකල්ප ක්‍රියාදාමයක් ලෙස සලකා ඔබට ඊළඟ පියවර වෙත යා හැකියි.[/SIZE] [CENTER][YOUTUBE]uEfFTz6JaCI[/YOUTUBE][/CENTER] [SIZE="4"]ඔබගේ ගිණුම විවෘත කොට තහවුරු කරගත් පසු අවශ්‍ය වන්නේ ඔබගේ ණය කාඩ්පත මෙම අඩවියට ස්ථාපිත කරගැනීමයි. ඒ සඳහා [URL="https://cex.io/trade/deposit"]https://cex.io/trade/deposit[/URL] නම් වෙබ් ලිපිනයට පිවිසීමෙන් අනතුරුව [B]Add a new card[/B] විකල්පයට පිවිසීමෙන් ඔබගේ ණය කාඩ්පතෙහි විස්තර එහි ඇතුලත් කිරීම කලයුතු වෙනවා. ඉන් අනතුරුව ඔබගේ කාඩ්පත තහවුරු කිරීමේ ක්‍රියාවලියක් ඔබ වෙත ලැබෙන අතර ඉන් අනතුරුව ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක ඔබගේ කාඩ්පත ආධාරයෙන් මෙම අඩවියට මුදල් තැන්පත් කිරීමට ඔබට හැකියාව හිමිවෙනවා. ඔබට දරාගත හැකි මුදල් ප්‍රමාණයක් ඇමෙරිකානු ඩොලර් අගයෙන් තැන්පත් කල පසු [B]buy/sell[/B] නම් විකල්පය හරහා ගොස් පහත දැක්වෙන අයුරින් ඔබට අවශ්‍ය ඕනෑම මුදලකට සරිලන bitcoin තත්පර කිහිපයක් ඇතුලත මිලදී ගත හැකියි.[/SIZE] :love::love: [CENTER][IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t31.0-8/p720x720/23331399_10155923767344559_6533537923449887236_o.jpg?oh=724c49e462dd44d2088078ac02ed89fa&oe=5AD4DEDD[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom