Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
collest fun
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.මම ගැඩවිලා වෙමි. මගේ නිවස "ගැඩvilla" නමින් හදුන්වයි.. මට ගැඩවිලා නමින් නම වැටුනේ කෙසේද කියා හරියටම අයිඩියා එකක් නැති නමුත් මෙවැනි කතාවක් අපේ පරම්පරාවෙන් අසන්නට ලැබී ඇත.

දිනක් අපේ සීයාගේත් සීයා කෙනෙක් හොදින් හැඳ පැළඳ ගෙන ගමනක් යාමට සුදානම් වී එලියට බසින අවස්ථාවේ මේ දුටු හන්ගොල්ලෙක් මෙසේ අසා තිබේ..

"ආ කොහෙද යන්නේ මේ හැඩවීලා....."???

කතාවේ හැටියට මේ අසා සිටි ගොලුබෙල්ලෝ සෙට් එකක් එදා සිට අපේ සීයාට ගැඩවිලා යයි කියන්නට පටන් ගෙන තිබේ. (සමහරවිට උන් ගොළුබෙල්ලන් නොව බිහිරි බෙල්ලන්ද වන්නට ඇත)

කෙසේ වෙතත් එතැන් සිට අපට කියන්නේ ගැඩවිලන් කියාය.....

ගොවියා සිතා සිටින්නේ අප ගොවියාගේ මිතුරන් ලෙසය..අනේ එහෙත් තැන තැන ගුල් හාරා ගොවියාගේ පස බුරුල් කර දීමට තරම් මගේ නට් බුරුල් වී නැත...

මා කරන්නේ මගේ ජොබ් එකය. මිනිසාට ඔනෑ එවුන් මිනිසාගේ මිතුරෝ ය ... එපා එවුන් හතුරෝ ය.මේවා නම් මාර වැඩ ය ...

කෙසේ වෙතත් මගේ ගැඩ will එක හෙවත් ඒකායන ප්‍රාර්ථනය වන්නේ ලබන ආත්මෙදි වත් ගැඩවිලකු වී ඉපද නොවේවා!!!!!!! යන්නයි...

බැරි වෙලාවත් ගැඩවිලකු වී ඉපදෙනවා නම් මුළු ලෝකයම තනි මැටි යායක් වේවා!!!!!!

මම මීයෙකි.. මීයා වගේ හිටියට මිනිසාට මගෙන් මාර ප්‍රයෝජන ගොඩාරියක් ඇත. මම මිනිසාට මී පැණි මෙන් ම මී කිරි ද ලබා දෙමි.ඇත්තටම මී පැණි ලබා දීමට අපේ මැස්සන් වන මී මැස්සන් අපට උදව් කරයි.ඒ වගේම මී ඉටි ලබා ගැනීමටද මාව භාවිතා කරනු ලබයි.තවද මී දුම ලබා දෙන්නේ ද මම ය..එහෙත් මී දුම වැඩි වූ විට මර වාතේ යයි කියනු මට අසා ඇත. මී තෙල් යනු මගෙන් ලබා ගන්නා ඉතා වටිනා ඖෂධයකි...මී තෙල් ලබා ගන්නේ මගේ ඇට වන මී ඇට වලිනි..එමෙන්ම මීමින්නා යනු මගේ ම පවුලේ සහෝදර සාමාජිකයෙකි..

මී මුත්තා යන වචනය සෑදී ඇත්තේද අපේ පරපුරේ සම්බන්දයකිනි..ඉස්සර කාලේ මනුස්සයෙක් මීයෙක් සමග දැඩි මිතු දමකින් සිටි නිසා පස්සේ කාලෙක ඔහුට මී මුත්තා කීමෙන් මෙමෙ වචනය පැමිණ ඇත..

එහෙත් මේ කුමන දේ මිනිසුන්ට ලබා දුන්නත් අපේ ම අයගේ මෝඩ වැඩ වලින් අපට වල කැපී ඇත. අපේම එවුන් උනත් එහෙම අයට අපි කියන්නේ මී හරක් කියාය

Newton's Laws

A Cow was walking. NEWTON stopped it. It stopped. He found his first law, "An object continues to move unless it's stopped".

Then he gave a FORCE by kicking the Cow, it gave a Sound "MA"! He formulated the 2nd law, F=MA!!

After sometime the Cow gave a kick to Newton, then he formulated the 3rd Law, " EVERY ACTION HAS AN EQUAL & OPPOSITE REACTION ". What a scientist.!!!

A letter from Dinesh Chandimal to Sanath Jayasooriya

මම පුංචි කාලේ ඉඳලම ක්‍රිකට් වලට හරිම ආසයි. කොච්චර ආසද කියනව නම්, සනත් ජයසූරිය මාමා 1996 ලෝක කුසලානේට සෙල්ලම් කරන කාලේ, ඒ මාමා බැට් කරන හැටි මම ආසාවෙන් බලගෙන හිටියා මට අද වගේ මතකයි. එතකොට මගේ වයස යන්තම් අවුරුදු 06 යි. මාමාට 26 යි. ඒ කාලේ මම හිටියේ ඉස්කෝලේ 01 වසරේ. ඉතින් මමත් පුංචි කාලේදිම හිතා ගත්තා, මටත් අවුරුදු 18 ක් - 20 ක් වෙනකොට ජයසූරිය මාමා වගේ හතරේ හයේ පාරවල් ගහලා, කොහොම හරි මගේ දක්ෂතා පෙන්නලා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුල් වෙනවා කියලා.

ඉතින් කොහොම කොහොම හරි වැඩ පෙන්නලා මමත් ජාතික කණ්ඩායමට ආවා කියමුකෝ. ඒත් අනේ අවාසනාවක මහත ! අද මට අවුරුදු 20 යි. මාමා ට 40 යි. මාමා නාකි වෙලා 60 පැනලා හොට බිම ඇනුනත් අදටත් මාමා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය රැක ගන්න පොර කනවා. වලි කනවා. මටත් අද වෙනකොට කණ්ඩායමෙන් වෙන් කරලා දීලා තියෙන්නේ ආරම්භක පිතිකරුවෙක් විදිහට ක්‍රීඩා කරන්න තියෙන ස්ථානය. ඉතින් මාමත් එළඹෙන ලෝක කුසලාන තරඟාවලියෙදී මේ ආරම්භක පිතිකරු ස්ථානයට නැවත වතාවක් එන්න පොර කන නිසා, මමත් ඉන්නේ වැට උඩ.

මගෙත් පූරුවේ කරුමේ තමා, මම කවදාවත් හිතුවද හත් දෙයියනේ, මම 01 ශ්‍රේණියේ අවුරුදු 06 ක පුංචිම පුංචි ළමයෙක් වෙලා ඉන්නකොට මගේ ක්‍රිකට් ලෝකයේ වීරයෙක් වුණු ජයසූරිය බුදු මාමා කවදා හරි දවසක අම්මපා මටම කෙලියි කියලා...

මීට අසරණ,

දිනේෂ් චන්දිමාල්

Two Friends talking:

A- Hey i get married!

B- O thatz gud!

A- No thats bad,shez ugly!

B- O thats bad!

A- No thats gud,shez rich!

B- Oh thatz gud!

A- No thats bad,she dont give me a cent!

B- O thats bad

A- O thatz gud,she bought me a big house!

B- O thats gud!

A- No thats bad,da house burnt down !!

B- Oh thats bad!

A- No thats gud,she was in it....!!

Sinhala Windows

File = පයිල් එක

Save = බේරගන්න

Save as = මෙහෙම බේරගන්න

Save all = ඔක්කොම බේරගන්න

Find = හොයන්න

Find Again = ආයෙත් හොයන්න

Move = එහාට කරන්න

Mail = තැපැල්

Mailer = පියුම් මහත්තයා

Zoom in = ලොකු කරන්න

Zoom out = පොඩි කරන්න

Replace = මේක අරන් අරක දාන්න

Run = දුවන්න

Execute = මරන්න

Print = අච්චු ගහන්න

Print Preview = අච්චු ගහන්න ඉස්සෙල්ල බලන්න

Cut = කපන්න

Copy = පිටපත් කරන්න

Paste = අලවන්න

Paste Special = විශේෂ ඇලවීම

Delete = නැති කරන්න / ඉවත් කරන්න

View = බලන්න

Send = යවන්න

Shutdown = ඕක වහල දාන්න

Tools = බඩු

Toolbar = බඩු තැබෑරුම

Spreadsheet = රෙද්ද දිග අරින්න

Database = පෙට්ටගම

Exit = මාරුවෙන්න

Compress = මිරිකන්න

Click = ඔබන්න

Click here = මෙතන ඔබන්න

Scrollbar = ලිස්සන පොල්ල

Next = ඊලඟ එක

Previous = කලින් එක

Recycle Bin = කුනු බක්කිය

Click, hold and drag = ඔබල අල්ලගෙන අදින්න

Double click = දෙපාරක් ඔබන්න

Do you want to Delete the selected item? = තෝරපු බඩුව අයින් කරන්න ඕනද?

Restore = කුනු බාල්දියෙන් ආපහු ගන්න

Empty Recycle bin = කුනු බාල්දිය හිස්කරන්න

Do you want to move the selected item? = තෝරපු බඩුව එහෙ මෙහෙ

අරන් යන්න ඕනද?

Do you want to save changes you made? = මේක බේරගන්න ඕනෙද?

Abort, Retry, Ignore = නතර කරන්න, නැවත කරන්න,ගනන් නොගෙන ඉන්න

Yes, No, Cancel = ඔව්, නෑ, බෑ

Access denied = කොහොමවත් බෑ

Unrecoverable error = බේරන්න බැරි ලෙඩක්

Illegal operation = නීතිවිරෝධී සැත්කමක්

Explorer = රස්තියාදු කාරයා

Firefox = ගිනි නරියා

Windows is shutting down = ජනෙල් වහන්නයි යන්නෙ

There is a virus = ඔතන විශබීජයක්

Fatal error = මරණීය පාපයක්

5 Truths In A Life

1. You cannot touch all your teeth with your tongue.

2. All idiots, after reading the first truth, will try it.

3. And discover that the first truth is a lie.

4. You're smiling now because you're an idiot.

5. There's still a stupid smile on your face.

I apologise about this. I'm an idiot too and I needed company.

The 8s'

What is the difference between girls aged: 8, 18, 28, 38, and 48, 58 and 68?

At 8 - You take her to bed and tell her a story.

At 18 - You tell her a story and take her to bed.

At 28 - You don't need to tell her a story to take her to bed.

At 38 - She tells you a story and takes you to bed.

At 48 - You tell her a story to avoid going to bed.

At 58 - You stay in bed to avoid her story.

At 68 - If you take her to bed, that'll be a story!!

Facebook branch in sri lanka

කොහේද දෙවියනේ.....හිටියේ

කසාදයෙන් හොදටම හෙම්බත් වී සිටි සිරිපාල වැඩ වියරවී ගෙදර යද්දී හදිසියේම ....

"තව එක අඩියක්වත් පෙරට යන්න එපා......" යි කව්දෝ කියනු ඇසිනි. සිරිපාල හුන්තැනම ගල්ගැසී සිටියාය. පුදුමයකි ! ඔහුගේ ගමන් මගට ඉදිරියේ ඇති ගසක අත්තක් කඩා වැටිනි.සිරිපාල ඉදිරියට ගියානම් ඔහු මරණයට පත් වන්නේය. විශ්මයට පත් ,සිරිපාල දෑත් පාමින් "මා මරණින් බේරාගත් ඔබ කව්ද ?" කියමින් ආයාචනය කරන්නට විය.

නැවතත් අර අද්භූත හඩින් ඔහු අමතා ....

"මා ඔබගේ ඉටු දෙවියා වෙමි. ඔබට යම් කිසි කරදරයක් නම් මම එහිවිත් ඔබ බේරා ගනිමි. ඔබට තව ප්‍රශ්ණයක් වෙත්ද ?" කියා විමසීය.

සිරිපාල .... "මම බඳින දවසේ ඔබ කොහේද දෙවියනේ.....හිටියේ

Bill Gates and the God

If Bill Gates were killed in a car accident. He might

find himself being sized up by God.

"...Well, Bill, I'm really confused on this call. I'm

not sure whether to send you to Heaven or Hell. After

all, you enormously helped society by putting a

computer in almost every home in the world, and yet

you created that ghastly Windows 95. I'm going to do

something I've never done before. In your case, I'm

going to let you decide where you want to go!"

Bill replied, "Well, thanks, God. What's the difference

between the two?"

God said, "I'm willing to let you visit both places

briefly if it will help you make a decision."

"Fine, but where should I go first?"

God said, "I'm going to leave that up to you."

Bill said, "OK, then, let's try Hell first."

So Bill went to Hell. It was a beautiful, clean, sandy

beach with clear waters.

There were thousands of beautiful women running around,

playing in the water, laughing and frolicking about.

The sun was shining and the temperature was perfect.

Bill was very pleased. "This is great!" he told God.

"If this is Hell, I REALLY want to see Heaven!"

"Fine," said God, and off they went.

Heaven was a high place in the clouds, with angels

drifting about playing harps and singing.

It was nice, but not as enticing as Hell.

Bill thought for a quick minute and rendered his

decision. "Hmm, I think prefer Hell," he told God.

"Fine," retorted God, "as you desire."

So Bill Gates went to Hell.

Two weeks later, God decided to check up on the late

billionaire to see how he was doing in Hell.

When God arrived in Hell, he found Bill shackled to a

wall, screaming amongst the hot flames in a dark cave.

He was being burned and tortured by demons.

"How's everything going, Bill?" God asked.

Bill responded, his voice full of anguish and

disappointment, "This is awful; this is NOT what I

expected. I can't believe this happened. What happened

to that other place with the beaches and the beautiful

women playing in the water?"

God says, "That was the screen saver."

Tips For Husbands

DANGEROUS: What's for dinner?

SAFER: Can I help you with dinner?

SAFEST: Where would you like to go for dinner?

DANGEROUS: Are you wearing THAT?

SAFER: Gee, you look good in brown.

SAFEST: Wow! Look at you!

DANGEROUS: What are you so worked up about?

SAFER: Could we be overreacting?

SAFEST: Here's fifty dollars.

DANGEROUS: Should you be eating that?

SAFER: You know, there are a lot of apples left.

SAFEST: Can I get you a glass of wine with that?

DANGEROUS: What did you DO all day?

SAFER: I hope you didn't overdo today.

SAFEST: I've always loved you in that robe

[QUOTE="kandahar, post: 9727534, member: 347019"] 1.මම ගැඩවිලා වෙමි. මගේ නිවස "ගැඩvilla" නමින් හදුන්වයි.. මට ගැඩවිලා නමින් නම වැටුනේ කෙසේද කියා හරියටම අයිඩියා එකක් නැති නමුත් මෙවැනි කතාවක් අපේ පරම්පරාවෙන් අසන්නට ලැබී ඇත. දිනක් අපේ සීයාගේත් සීයා කෙනෙක් හොදින් හැඳ පැළඳ ගෙන ගමනක් යාමට සුදානම් වී එලියට බසින අවස්ථාවේ මේ දුටු හන්ගොල්ලෙක් මෙසේ අසා තිබේ.. "ආ කොහෙද යන්නේ මේ හැඩවීලා....."??? කතාවේ හැටියට මේ අසා සිටි ගොලුබෙල්ලෝ සෙට් එකක් එදා සිට අපේ සීයාට ගැඩවිලා යයි කියන්නට පටන් ගෙන තිබේ. (සමහරවිට උන් ගොළුබෙල්ලන් නොව බිහිරි බෙල්ලන්ද වන්නට ඇත) කෙසේ වෙතත් එතැන් සිට අපට කියන්නේ ගැඩවිලන් කියාය..... ගොවියා සිතා සිටින්නේ අප ගොවියාගේ මිතුරන් ලෙසය..අනේ එහෙත් තැන තැන ගුල් හාරා ගොවියාගේ පස බුරුල් කර දීමට තරම් මගේ නට් බුරුල් වී නැත... මා කරන්නේ මගේ ජොබ් එකය. මිනිසාට ඔනෑ එවුන් මිනිසාගේ මිතුරෝ ය ... එපා එවුන් හතුරෝ ය.මේවා නම් මාර වැඩ ය ... කෙසේ වෙතත් මගේ ගැඩ will එක හෙවත් ඒකායන ප්‍රාර්ථනය වන්නේ ලබන ආත්මෙදි වත් ගැඩවිලකු වී ඉපද නොවේවා!!!!!!! යන්නයි... බැරි වෙලාවත් ගැඩවිලකු වී ඉපදෙනවා නම් මුළු ලෝකයම තනි මැටි යායක් වේවා!!!!!! :D මම මීයෙකි.. මීයා වගේ හිටියට මිනිසාට මගෙන් මාර ප්‍රයෝජන ගොඩාරියක් ඇත. මම මිනිසාට මී පැණි මෙන් ම මී කිරි ද ලබා දෙමි.ඇත්තටම මී පැණි ලබා දීමට අපේ මැස්සන් වන මී මැස්සන් අපට උදව් කරයි.ඒ වගේම මී ඉටි ලබා ගැනීමටද මාව භාවිතා කරනු ලබයි.තවද මී දුම ලබා දෙන්නේ ද මම ය..එහෙත් මී දුම වැඩි වූ විට මර වාතේ යයි කියනු මට අසා ඇත. මී තෙල් යනු මගෙන් ලබා ගන්නා ඉතා වටිනා ඖෂධයකි...මී තෙල් ලබා ගන්නේ මගේ ඇට වන මී ඇට වලිනි..එමෙන්ම මීමින්නා යනු මගේ ම පවුලේ සහෝදර සාමාජිකයෙකි.. මී මුත්තා යන වචනය සෑදී ඇත්තේද අපේ පරපුරේ සම්බන්දයකිනි..ඉස්සර කාලේ මනුස්සයෙක් මීයෙක් සමග දැඩි මිතු දමකින් සිටි නිසා පස්සේ කාලෙක ඔහුට මී මුත්තා කීමෙන් මෙමෙ වචනය පැමිණ ඇත.. එහෙත් මේ කුමන දේ මිනිසුන්ට ලබා දුන්නත් අපේ ම අයගේ මෝඩ වැඩ වලින් අපට වල කැපී ඇත. අපේම එවුන් උනත් එහෙම අයට අපි කියන්නේ මී හරක් කියාය :D [COLOR=red]Newton's Laws[/COLOR] A Cow was walking. NEWTON stopped it. It stopped. He found his first law, "An object continues to move unless it's stopped". Then he gave a FORCE by kicking the Cow, it gave a Sound "MA"! He formulated the 2nd law, F=MA!! After sometime the Cow gave a kick to Newton, then he formulated the 3rd Law, " EVERY ACTION HAS AN EQUAL & OPPOSITE REACTION ". What a scientist.!!! :D [IMG]http://farm4.static.flickr.com/3271/3118713182_99725e27ae.jpg[/IMG] :D [B][URL="http://hotncoolmails.blogspot.com/2011/02/jan-2011-letter-from-dinesh-chandimal.html"]A letter from Dinesh Chandimal to Sanath Jayasooriya[/URL] [/B] මම පුංචි කාලේ ඉඳලම ක්‍රිකට් වලට හරිම ආසයි. කොච්චර ආසද කියනව නම්, සනත් ජයසූරිය මාමා 1996 ලෝක කුසලානේට සෙල්ලම් කරන කාලේ, ඒ මාමා බැට් කරන හැටි මම ආසාවෙන් බලගෙන හිටියා මට අද වගේ මතකයි. එතකොට මගේ වයස යන්තම් අවුරුදු 06 යි. මාමාට 26 යි. ඒ කාලේ මම හිටියේ ඉස්කෝලේ 01 වසරේ. ඉතින් මමත් පුංචි කාලේදිම හිතා ගත්තා, මටත් අවුරුදු 18 ක් - 20 ක් වෙනකොට ජයසූරිය මාමා වගේ හතරේ හයේ පාරවල් ගහලා, කොහොම හරි මගේ දක්ෂතා පෙන්නලා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුල් වෙනවා කියලා. ඉතින් කොහොම කොහොම හරි වැඩ පෙන්නලා මමත් ජාතික කණ්ඩායමට ආවා කියමුකෝ. ඒත් අනේ අවාසනාවක මහත ! අද මට අවුරුදු 20 යි. මාමා ට 40 යි. මාමා නාකි වෙලා 60 පැනලා හොට බිම ඇනුනත් අදටත් මාමා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය රැක ගන්න පොර කනවා. වලි කනවා. මටත් අද වෙනකොට කණ්ඩායමෙන් වෙන් කරලා දීලා තියෙන්නේ ආරම්භක පිතිකරුවෙක් විදිහට ක්‍රීඩා කරන්න තියෙන ස්ථානය. ඉතින් මාමත් එළඹෙන ලෝක කුසලාන තරඟාවලියෙදී මේ ආරම්භක පිතිකරු ස්ථානයට නැවත වතාවක් එන්න පොර කන නිසා, මමත් ඉන්නේ වැට උඩ. මගෙත් පූරුවේ කරුමේ තමා, මම කවදාවත් හිතුවද හත් දෙයියනේ, මම 01 ශ්‍රේණියේ අවුරුදු 06 ක පුංචිම පුංචි ළමයෙක් වෙලා ඉන්නකොට මගේ ක්‍රිකට් ලෝකයේ වීරයෙක් වුණු ජයසූරිය බුදු මාමා කවදා හරි දවසක අම්මපා මටම කෙලියි කියලා... මීට අසරණ, දිනේෂ් චන්දිමාල් :D Two Friends talking: A- Hey i get married! B- O thatz gud! A- No thats bad,shez ugly! B- O thats bad! A- No thats gud,shez rich! B- Oh thatz gud! A- No thats bad,she dont give me a cent! B- O thats bad A- O thatz gud,she bought me a big house! B- O thats gud! A- No thats bad,da house burnt down !! B- Oh thats bad! A- No thats gud,she was in it....!! :D [B][URL="http://hotncoolmails.blogspot.com/2011/02/sinhala-windows.html"]Sinhala Windows[/URL] [/B] File = පයිල් එක Save = බේරගන්න Save as = මෙහෙම බේරගන්න Save all = ඔක්කොම බේරගන්න Find = හොයන්න Find Again = ආයෙත් හොයන්න Move = එහාට කරන්න Mail = තැපැල් Mailer = පියුම් මහත්තයා Zoom in = ලොකු කරන්න Zoom out = පොඩි කරන්න Replace = මේක අරන් අරක දාන්න Run = දුවන්න Execute = මරන්න Print = අච්චු ගහන්න Print Preview = අච්චු ගහන්න ඉස්සෙල්ල බලන්න Cut = කපන්න Copy = පිටපත් කරන්න Paste = අලවන්න Paste Special = විශේෂ ඇලවීම Delete = නැති කරන්න / ඉවත් කරන්න View = බලන්න Send = යවන්න Shutdown = ඕක වහල දාන්න Tools = බඩු Toolbar = බඩු තැබෑරුම Spreadsheet = රෙද්ද දිග අරින්න Database = පෙට්ටගම Exit = මාරුවෙන්න Compress = මිරිකන්න Click = ඔබන්න Click here = මෙතන ඔබන්න Scrollbar = ලිස්සන පොල්ල Next = ඊලඟ එක Previous = කලින් එක Recycle Bin = කුනු බක්කිය Click, hold and drag = ඔබල අල්ලගෙන අදින්න Double click = දෙපාරක් ඔබන්න Do you want to Delete the selected item? = තෝරපු බඩුව අයින් කරන්න ඕනද? Restore = කුනු බාල්දියෙන් ආපහු ගන්න Empty Recycle bin = කුනු බාල්දිය හිස්කරන්න Do you want to move the selected item? = තෝරපු බඩුව එහෙ මෙහෙ අරන් යන්න ඕනද? Do you want to save changes you made? = මේක බේරගන්න ඕනෙද? Abort, Retry, Ignore = නතර කරන්න, නැවත කරන්න,ගනන් නොගෙන ඉන්න Yes, No, Cancel = ඔව්, නෑ, බෑ Access denied = කොහොමවත් බෑ Unrecoverable error = බේරන්න බැරි ලෙඩක් Illegal operation = නීතිවිරෝධී සැත්කමක් Explorer = රස්තියාදු කාරයා Firefox = ගිනි නරියා Windows is shutting down = ජනෙල් වහන්නයි යන්නෙ There is a virus = ඔතන විශබීජයක් Fatal error = මරණීය පාපයක් :D [B][URL="http://hotncoolmails.blogspot.com/2011/02/5-truths-in-life.html"]5 Truths In A Life[/URL] [/B] 1. You cannot touch all your teeth with your tongue. 2. All idiots, after reading the first truth, will try it. 3. And discover that the first truth is a lie. 4. You're smiling now because you're an idiot. 5. There's still a stupid smile on your face. I apologise about this. I'm an idiot too and I needed company. :D [B][URL="http://hotncoolmails.blogspot.com/2011/02/8s.html"]The 8s'[/URL] [/B] What is the difference between girls aged: 8, 18, 28, 38, and 48, 58 and 68? At 8 - You take her to bed and tell her a story. At 18 - You tell her a story and take her to bed. At 28 - You don't need to tell her a story to take her to bed. At 38 - She tells you a story and takes you to bed. At 48 - You tell her a story to avoid going to bed. At 58 - You stay in bed to avoid her story. At 68 - If you take her to bed, that'll be a story!! :yes: Facebook branch in sri lanka [IMG]http://2.bp.blogspot.com/_5eZDZgRT0J4/TTek3PLAFFI/AAAAAAAAI4o/eNoFWRBcGSQ/s320/FB%2BBranch%2B%25281%2529-715467.jpg[/IMG] [B][URL="http://hotncoolmails.blogspot.com/2011/03/blog-post_17.html"]කොහේද දෙවියනේ.....හිටියේ[/URL] [/B] කසාදයෙන් හොදටම හෙම්බත් වී සිටි සිරිපාල වැඩ වියරවී ගෙදර යද්දී හදිසියේම .... "තව එක අඩියක්වත් පෙරට යන්න එපා......" යි කව්දෝ කියනු ඇසිනි. සිරිපාල හුන්තැනම ගල්ගැසී සිටියාය. පුදුමයකි ! ඔහුගේ ගමන් මගට ඉදිරියේ ඇති ගසක අත්තක් කඩා වැටිනි.සිරිපාල ඉදිරියට ගියානම් ඔහු මරණයට පත් වන්නේය. විශ්මයට පත් ,සිරිපාල දෑත් පාමින් "මා මරණින් බේරාගත් ඔබ කව්ද ?" කියමින් ආයාචනය කරන්නට විය. නැවතත් අර අද්භූත හඩින් ඔහු අමතා .... "මා ඔබගේ ඉටු දෙවියා වෙමි. ඔබට යම් කිසි කරදරයක් නම් මම එහිවිත් ඔබ බේරා ගනිමි. ඔබට තව ප්‍රශ්ණයක් වෙත්ද ?" කියා විමසීය. සිරිපාල .... "මම බඳින දවසේ ඔබ කොහේද දෙවියනේ.....හිටියේ ;) [B][URL="http://hotncoolmails.blogspot.com/2011/03/bill-gates-and-god.html"]Bill Gates and the God[/URL] [/B] If Bill Gates were killed in a car accident. He might find himself being sized up by God. "...Well, Bill, I'm really confused on this call. I'm not sure whether to send you to Heaven or Hell. After all, you enormously helped society by putting a computer in almost every home in the world, and yet you created that ghastly Windows 95. I'm going to do something I've never done before. In your case, I'm going to let you decide where you want to go!" Bill replied, "Well, thanks, God. What's the difference between the two?" God said, "I'm willing to let you visit both places briefly if it will help you make a decision." "Fine, but where should I go first?" God said, "I'm going to leave that up to you." Bill said, "OK, then, let's try Hell first." So Bill went to Hell. It was a beautiful, clean, sandy beach with clear waters. There were thousands of beautiful women running around, playing in the water, laughing and frolicking about. The sun was shining and the temperature was perfect. Bill was very pleased. "This is great!" he told God. "If this is Hell, I REALLY want to see Heaven!" "Fine," said God, and off they went. Heaven was a high place in the clouds, with angels drifting about playing harps and singing. It was nice, but not as enticing as Hell. Bill thought for a quick minute and rendered his decision. "Hmm, I think prefer Hell," he told God. "Fine," retorted God, "as you desire." So Bill Gates went to Hell. Two weeks later, God decided to check up on the late billionaire to see how he was doing in Hell. When God arrived in Hell, he found Bill shackled to a wall, screaming amongst the hot flames in a dark cave. He was being burned and tortured by demons. "How's everything going, Bill?" God asked. Bill responded, his voice full of anguish and disappointment, "This is awful; this is NOT what I expected. I can't believe this happened. What happened to that other place with the beaches and the beautiful women playing in the water?" God says, "That was the screen saver." :D [B][URL="http://hotncoolmails.blogspot.com/2011/03/tips-for-husbands.html"]Tips For Husbands[/URL] [/B] DANGEROUS: What's for dinner? SAFER: Can I help you with dinner? SAFEST: Where would you like to go for dinner? DANGEROUS: Are you wearing THAT? SAFER: Gee, you look good in brown. SAFEST: Wow! Look at you! DANGEROUS: What are you so worked up about? SAFER: Could we be overreacting? SAFEST: Here's fifty dollars. DANGEROUS: Should you be eating that? SAFER: You know, there are a lot of apples left. SAFEST: Can I get you a glass of wine with that? DANGEROUS: What did you DO all day? SAFER: I hope you didn't overdo today. SAFEST: I've always loved you in that robe :D [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom