Colombo Air Pollution - Alert

ravixd

Well-known member
  • Mar 27, 2012
    454
    627
    93
    යකෝ මාර දුමක් නේ තියෙන්නේ පෙන්නේ නැතිවෙන්න ම ගහින් දැන් දෙමටගොඩට නෙලුම් කුලුන පේන්නෙත් නෑ .නුවරඑළිය මීදුම වගේ මේ ගිනිගහන අව්වේ. එළියේ ඉන්න මිනිස්සු පව් බන්. ඉන්දියාවෙන් දෑවැද්ද
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,741
    14,939
    113
    යකෝ මාර දුමක් නේ තියෙන්නේ පෙන්නේ නැතිවෙන්න ම ගහින් දැන් දෙමටගොඩට නෙලුම් කුලුන පේන්නෙත් නෑ .නුවරඑළිය මීදුම වගේ මේ ගිනිගහන අව්වේ. එළියේ ඉන්න මිනිස්සු පව් බන්. ඉන්දියාවෙන් දෑවැද්ද
    3mCFKmr.png

    බංගලි දෑවැද්ද
     
    • Sad
    Reactions: ravixd

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    454
    627
    93
    කෙටිකාලීන පූර්වාරක්ෂාවන්:
    1. ශ්වසන අපහසුතාවයන් දැනේ නම් සුදුසු මුඛ ආවරණයක් භාවිතා කිරීම.
    2. ගෘහස්ථව රැඳීසිටීම (වායුසමීකරණය කළ ප්‍රදේශවල නම් වඩාත් යෝග්‍යයයි).
    3. එළිමහනේ ක්‍රියාකාරකම් (ක්‍රීඩා කටයුතු, බර වැඩ සහ රැස්වීම් වැනි) සීමා කිරීම.

    1767153849543.png

    ------ Post added on Dec 31, 2025 at 9:32 AM