Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Colombo amongst worst cities
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව නරකතම නගර 10 අතරට කොළඹ නගරය පැමිණ ඇති බව ජාත්‍යන්තර සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ. Economist Intelligence Unit's (EIU) විසින් රටවල් 140කට අදාලව මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර ඊට අනුව ලොව හොඳම නගර අතුරෙන් කොළඹ නගරය පිහිටා ඇත්තේ 131වැනි ස්ථානයේය.

ස්ථාවරත්වය, සෞඛ්‍ය, සංස්කෘතිය, පරිසරය, අධ්‍යාපනය, යටිතල පහසුකම් ආදී සංරචක පාදක කර ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

ලන්ඩනයේ පිහිටා ඇති ගෝලීය පර්යේෂණ සහ උපදේශණ සේවා සමාගමක් වන Economist Intelligence Unit's (EIU) වසර 60 ක සිට සිය සේවා සපයයි.

නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව කොළඹ නගරයේ ජීවත්වූ පැල්පත්වාසීන් රාශියක් ඉවත්කළ අතර කොළඹ නගරය සංචාරකයන් සඳහා අලංකාර නගරයක් බවට පත්කරන බව ප්‍රකාශ කළේය. එමෙන්ම මේවන විට කොළඹ නගරය කේන්ද්‍ර කොට ගනිමින් සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කර තිබේ. මේ තත්වය හමුවේ රජය විසින් ක්‍රියාත්මක කරන අති විශාල සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් ගැටලු මතුවේ.

ආසියාවේ ආශ්චර්ය

niyama ආසියාවේ ආශ්චර්ය Singapore

rata hadala gan na ona horu inna eka thamai prash ne

[QUOTE="lkdood, post: 9492542, member: 92282"] [SIZE=4][B]ලොව නරකතම නගර 10 අතරට කොළඹ නගරය පැමිණ ඇති බව ජාත්‍යන්තර සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ. Economist Intelligence Unit's (EIU) විසින් රටවල් 140කට අදාලව මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර ඊට අනුව ලොව හොඳම නගර අතුරෙන් කොළඹ නගරය පිහිටා ඇත්තේ 131වැනි ස්ථානයේය. [/B][B]ස්ථාවරත්වය, සෞඛ්‍ය, සංස්කෘතිය, පරිසරය, අධ්‍යාපනය, යටිතල පහසුකම් ආදී සංරචක පාදක කර ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.[/B] [B]ලන්ඩනයේ පිහිටා ඇති ගෝලීය පර්යේෂණ සහ උපදේශණ සේවා සමාගමක් වන Economist Intelligence Unit's (EIU) වසර 60 ක සිට සිය සේවා සපයයි. [/B][/SIZE] [SIZE=4] [B]නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව කොළඹ නගරයේ ජීවත්වූ පැල්පත්වාසීන් රාශියක් ඉවත්කළ අතර කොළඹ නගරය සංචාරකයන් සඳහා අලංකාර නගරයක් බවට පත්කරන බව ප්‍රකාශ කළේය. එමෙන්ම මේවන විට කොළඹ නගරය කේන්ද්‍ර කොට ගනිමින් සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කර තිබේ. මේ තත්වය හමුවේ රජය විසින් ක්‍රියාත්මක කරන අති විශාල සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් ගැටලු මතුවේ. [/B][/SIZE] ආසියාවේ ආශ්චර්ය :lol: niyama ආසියාවේ ආශ්චර්ය Singapore :yes: rata hadala gan na ona horu inna eka thamai prash ne :angry: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom