Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Colombo/Ja'pura Campus Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං කොළඹ තමයි ලංකාවේ හොදම මෙඩිකල් ෆැකල්ටි එක. කිසි කරදරයක් නෑ. මෙඩිකල් ඉගෙන ගන්න කැමති ළමයෙක්ට භාහිර වැඩ ඔක්කොම අමතක කරලා ඉගෙන ගන්න පුළුවන්. ඊළගට යන්න තියෙන්නේ පේරාදෙණිය. ඊට පස්සේ තුන් වෙනි එක තමයි ජපුර.

කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ ඉන්නේ හොදටම ඒලෙවෙල් පාස් උන අය. අනික ඒ ළමයිට ප්‍රැක්ටිකල් වලට යන්න තියෙන්නේ කොළඹ ජාතික රෝහලට. ෆැකල්ටි එක සහ හොස්පිටල් ලග තියෙන නිසා ළමයිට ලේසියි. මොකද මෙඩිකල් ඉගෙන ගනිද්දී රෑ 12 වෙනකං විතර සමහර වෙලාවට හොස්පිටල් ඉදලා ,ආයේ උදේ 6 ටත් හොස්පිටල් ඉන්න ඕනි. දවල්ට ආයේ ෆැකල්ටි යන්නත් ඕනි.

මේ සේරම කරන්න ලේසියෙන් පුළුවන් ට්‍රේනින් යන්න තියෙන හොස්පිටල් එක සහ ෆැකල්ටි එක ලග තියෙනවා නං නේ. කොළඹම යන්න බලන්න.

එහෙම බැරිනං රාගමත් හොස්පිටල් සහ ෆැකල්ටි ලගින් තියෙන්නේ.

පේරාදෙණිය නං හොස්පිටල් සහ ෆැකල්ටි ටිකක් දුරයි. ඒත් කොල්ලෙක්ට නං හොදයි.

ජපුර නං යන්න එපා. එකේ මෙඩිකල් ළමයිට ඉගෙන ගන්නවට වඩා වැඩිපුර කරන්න වෙලා තියෙන්නේ ස්ට්‍රයික් කරන එක. ඒ ළමයිට ට්‍රේනින් වලට යන්න තියෙන්නේ කළුබෝවිල සහ ජපුර හොස්පිටල් වලට. මේ දෙකම දුරයි. අනික දැන් ජපුර හොස්පිටල් එකෙන් මේ ළමයිගේ ට්‍රේනින් අයින් කරලා, හෝමාගම හෙන ඩොටේ හොස්පිටල් එකට යවන්න හදන්නේ. මේකේ අවුල් ගොඩයි. මාලබේ ප්‍රයිවට් මෙඩිකල් කැම්පස් එක නිසාත් ජපුරේ අයගේ ප්‍රැක්ටිකල් අඩුවෙන සීන් එකක් තියෙන්නේ. ඒ කියන්නේ කලිනුත් මම කිව්වේ ජපුරේ අයට සායනික පුහුණුවට යන්න තියෙන්නේ කළුබෝවිල සහ ජපුර හොස්පිටල් වලට කියලා. හැබැයි ජපුර හොස්පිටල් එක සෙමි ගවමන්ට් එකක්. ඒ අය දැන් මාලබේ ප්‍රයිවට් මෙඩිකල් සිසුන්ටත් අවශ්‍ය සායනික පුහුණුව මුදල් ලබාගෙන ඒ හොස්පිටල් එකේ දෙන්න යන්නේ. ජපුරේ ඉන්නේ රෝගීන් ටිකයි නේ. මේ ඔක්කොම මදි ජපුර ආණ්ඩුවේ මෙඩිකල් කොලේජ් එකේ සහ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකේ අයට. ඉතින් ජපුර මෙඩිකල් අය හෝමාගම සහ තව තව ඈත හොස්පිටල් වලට යවන්න වෙන්නේ. ඒ නිසා ජපුර මෙඩිකල්යන්න නං එපා. ගියොත් ඉගෙන ගන්න වෙන්නේ නෑ, පාරවල් වල බෝර්ඩ් උස්සන් විරෝධතා කර කර ඉන්න වෙයි. ජපුරේ යන්න එපා මෙඩිකල් වලට නං.

කොළඹම යන්න තමුන්ගේ ඉගෙන ගන්න වැඩේ හොදට කරගෙන ඉන්න ඕනි නං. ( මගේ පවුලේ 4 ක් වෛද්‍යවරු/ වෛද්‍යවරියන්. ඒ අය විවාහ වෙලා ඉන්නෙත් වෛද්‍යවරු/ වෛද්‍යවරියන් සමග. මම නං මෙඩිකල් නෙමෙයි. ඒත් මම බැදලා ඉන්නෙත් ලේඩි ඩොක්ටර් කෙනෙක්.)

මේ ක්ෂේත්රය ගැන හොදට දන්නා නිසයි උපදෙසක් දුන්නේ. ජයවේවා.

[QUOTE="SeenRed, post: 19576255, member: 556102"] [SIZE=3]මචං කොළඹ තමයි ලංකාවේ හොදම මෙඩිකල් ෆැකල්ටි එක. කිසි කරදරයක් නෑ. මෙඩිකල් ඉගෙන ගන්න කැමති ළමයෙක්ට භාහිර වැඩ ඔක්කොම අමතක කරලා ඉගෙන ගන්න පුළුවන්. ඊළගට යන්න තියෙන්නේ පේරාදෙණිය. ඊට පස්සේ තුන් වෙනි එක තමයි ජපුර. කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ ඉන්නේ හොදටම ඒලෙවෙල් පාස් උන අය. අනික ඒ ළමයිට ප්‍රැක්ටිකල් වලට යන්න තියෙන්නේ කොළඹ ජාතික රෝහලට. ෆැකල්ටි එක සහ හොස්පිටල් ලග තියෙන නිසා ළමයිට ලේසියි. මොකද මෙඩිකල් ඉගෙන ගනිද්දී රෑ 12 වෙනකං විතර සමහර වෙලාවට හොස්පිටල් ඉදලා ,ආයේ උදේ 6 ටත් හොස්පිටල් ඉන්න ඕනි. දවල්ට ආයේ ෆැකල්ටි යන්නත් ඕනි. මේ සේරම කරන්න ලේසියෙන් පුළුවන් ට්‍රේනින් යන්න තියෙන හොස්පිටල් එක සහ ෆැකල්ටි එක ලග තියෙනවා නං නේ. කොළඹම යන්න බලන්න. එහෙම බැරිනං රාගමත් හොස්පිටල් සහ ෆැකල්ටි ලගින් තියෙන්නේ. පේරාදෙණිය නං හොස්පිටල් සහ ෆැකල්ටි ටිකක් දුරයි. ඒත් කොල්ලෙක්ට නං හොදයි. ජපුර නං යන්න එපා. එකේ මෙඩිකල් ළමයිට ඉගෙන ගන්නවට වඩා වැඩිපුර කරන්න වෙලා තියෙන්නේ ස්ට්‍රයික් කරන එක. ඒ ළමයිට ට්‍රේනින් වලට යන්න තියෙන්නේ කළුබෝවිල සහ ජපුර හොස්පිටල් වලට. මේ දෙකම දුරයි. අනික දැන් ජපුර හොස්පිටල් එකෙන් මේ ළමයිගේ ට්‍රේනින් අයින් කරලා, හෝමාගම හෙන ඩොටේ හොස්පිටල් එකට යවන්න හදන්නේ. මේකේ අවුල් ගොඩයි. මාලබේ ප්‍රයිවට් මෙඩිකල් කැම්පස් එක නිසාත් ජපුරේ අයගේ ප්‍රැක්ටිකල් අඩුවෙන සීන් එකක් තියෙන්නේ. ඒ කියන්නේ කලිනුත් මම කිව්වේ ජපුරේ අයට සායනික පුහුණුවට යන්න තියෙන්නේ කළුබෝවිල සහ ජපුර හොස්පිටල් වලට කියලා. හැබැයි ජපුර හොස්පිටල් එක සෙමි ගවමන්ට් එකක්. ඒ අය දැන් මාලබේ ප්‍රයිවට් මෙඩිකල් සිසුන්ටත් අවශ්‍ය සායනික පුහුණුව මුදල් ලබාගෙන ඒ හොස්පිටල් එකේ දෙන්න යන්නේ. ජපුරේ ඉන්නේ රෝගීන් ටිකයි නේ. මේ ඔක්කොම මදි ජපුර ආණ්ඩුවේ මෙඩිකල් කොලේජ් එකේ සහ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකේ අයට. ඉතින් ජපුර මෙඩිකල් අය හෝමාගම සහ තව තව ඈත හොස්පිටල් වලට යවන්න වෙන්නේ. ඒ නිසා ජපුර මෙඩිකල්යන්න නං එපා. ගියොත් ඉගෙන ගන්න වෙන්නේ නෑ, පාරවල් වල බෝර්ඩ් උස්සන් විරෝධතා කර කර ඉන්න වෙයි. ජපුරේ යන්න එපා මෙඩිකල් වලට නං. කොළඹම යන්න තමුන්ගේ ඉගෙන ගන්න වැඩේ හොදට කරගෙන ඉන්න ඕනි නං. ( මගේ පවුලේ 4 ක් වෛද්‍යවරු/ වෛද්‍යවරියන්. ඒ අය විවාහ වෙලා ඉන්නෙත් වෛද්‍යවරු/ වෛද්‍යවරියන් සමග. මම නං මෙඩිකල් නෙමෙයි. ඒත් මම බැදලා ඉන්නෙත් ලේඩි ඩොක්ටර් කෙනෙක්.) මේ ක්ෂේත්රය ගැන හොදට දන්නා නිසයි උපදෙසක් දුන්නේ. ජයවේවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom