Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Colombo Port City Statistics
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් යාළුවා කිව්වා වගේ ඕනිම project එකක හොද නරක දෙකම තියෙනව ..port city project එකත් එහෙමයි ...

- අලුත් ප්රදේශයක් ඇති වෙනවා

- රටේ ආකර්ෂණය වැඩි වෙනවා

- සංචාරකයන්ගේ වැඩිවීමත් එක්ක නව රැකියා අවස්ථා

- නව කර්මාන්තශාලා සමග අලුත් රැකියා

- රටක් ලස්සන වෙන්න තමයි රටක් දියුණු වෙන්නේ ,,එත් මිනිස්සුන්ගේ අදහස් දියුණු වෙන්නත් ඕනි

අවාසි

- චීනයට එයාලගෙම කොටසක් අයිති වෙනවා

- project එක hidden conditions ගැන හරියටම කවුරුවත් දන්නේ නෑ

මේ රජය කලින් පාලන සමයේ කරපු හැම project එකක්ම නවත්තලා ..

- උමා ඔය

- නෙලුම් කුළුණ

- උතුරු හයිවේ එක

- Port City

- Colombo නගර අලංකරණ project එක

මේවා තනිකරම දේශපාලන අරමුණු නෙවෙයිද ...වර්තමාණ රජය Shangrila හොටෙල් එකට විරුද්ධ උනා ...Krish building එකට විරුද්ධ උනෙම නෑ ..එක india නිසා ...උබලා පිළිගත්තත් නැතත් මේ හැම දෙයක් පිටුපසම ලොකු බලවේගයක් ඉන්නවා ...මහින්ද ඉන්නකන් මේ රටට අගිලිගහන්න බෑ කියල දන්නවා ..ඒ නිසා තමයි අස්ථාවර ආණ්ඩුවක් ඇති කලේ ....මහින්ද දුශිකයන්ට දඩුවම් කලේ නැති බව ඇත්ත ..එත් මම දන්නා පරිදි කිසිම කෙනෙක් දුෂණ වංචා කලා කියලා ඔප්පු උනේ නෑ ...දුමින්ද සිල්වා කුඩු කාරයෙක් කිව්වට කිසිම කෙනෙක් එයට එරෙහිව පැමිණිලි කරලා ඔප්පු කරලා නෑ . මර්වින්ට කුඩු කරය කියපු අය අද මර්වින් මහින්දව පතුරු ගහනකොට හොදයි කියනවා ..පවු නේද අසරණය ...ලංකාවේ දේශපාලකයෝ තමයි මේ රට කෑවේ ...විමල් වගේ යන එනමන් නැති කලකන්නියෝයි ..වාසු වගේ බොරු වමන්ශිකයෝයි තමයි රට කැවේ .....රනිල් , මෙත්රී හොද උනාට මංගල ,චන්ද්රිකා , TNA ,අසාද් සාලි කියන්නේ බලයට තණ්හාව තියෙන තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් ඉන්න මිනිස්සු ජාතියක් ....

..මම චන්දෙ දුන්නේ මෙත්රීට ...එක බොරුවක් නෙවෙයි ...මොකද මහින්ද සහ හෙන්චයියෝ ටික අහසේ හිටියේ ...එක නිසා මහින්ද පැරදුන එක ගැන මම සතුටු වෙනවා ..පාඩමක් ඉගෙන ගනී ...එත් දැන් රජය කරන දේවල් ගැන නම් කිසිම පැහැදීමක් නෑ ..,,අද වෙනකන් බැරි උනා පසුගිය රජයේ කිසිම දේශපාලකයෙක්ව වැරදි කාරයෙක් කියල ඔප්පුකරන්න ..එත් දුෂිත නිලධාරීන් හොයා ගත්තා...අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙලා මිනිස්සු මේ ප්රශ්න ගැන බුද්ධිමත්ව හිතනකන් හැමදාමත් මේ දේශපාලුවෝ රජ වෙනවා ....

[QUOTE="sp4chamara, post: 18062590, member: 121416"] [SIZE="4"]කලින් යාළුවා කිව්වා වගේ ඕනිම project එකක හොද නරක දෙකම තියෙනව ..port city project එකත් එහෙමයි ... - අලුත් ප්රදේශයක් ඇති වෙනවා - රටේ ආකර්ෂණය වැඩි වෙනවා - සංචාරකයන්ගේ වැඩිවීමත් එක්ක නව රැකියා අවස්ථා - නව කර්මාන්තශාලා සමග අලුත් රැකියා - රටක් ලස්සන වෙන්න තමයි රටක් දියුණු වෙන්නේ ,,එත් මිනිස්සුන්ගේ අදහස් දියුණු වෙන්නත් ඕනි අවාසි - චීනයට එයාලගෙම කොටසක් අයිති වෙනවා - project එක hidden conditions ගැන හරියටම කවුරුවත් දන්නේ නෑ ---- මේ රජය කලින් පාලන සමයේ කරපු හැම project එකක්ම නවත්තලා .. - උමා ඔය - නෙලුම් කුළුණ - උතුරු හයිවේ එක - Port City - Colombo නගර අලංකරණ project එක මේවා තනිකරම දේශපාලන අරමුණු නෙවෙයිද ...වර්තමාණ රජය Shangrila හොටෙල් එකට විරුද්ධ උනා ...Krish building එකට විරුද්ධ උනෙම නෑ ..එක india නිසා ...උබලා පිළිගත්තත් නැතත් මේ හැම දෙයක් පිටුපසම ලොකු බලවේගයක් ඉන්නවා ...මහින්ද ඉන්නකන් මේ රටට අගිලිගහන්න බෑ කියල දන්නවා ..ඒ නිසා තමයි අස්ථාවර ආණ්ඩුවක් ඇති කලේ ....මහින්ද දුශිකයන්ට දඩුවම් කලේ නැති බව ඇත්ත ..එත් මම දන්නා පරිදි කිසිම කෙනෙක් දුෂණ වංචා කලා කියලා ඔප්පු උනේ නෑ ...දුමින්ද සිල්වා කුඩු කාරයෙක් කිව්වට කිසිම කෙනෙක් එයට එරෙහිව පැමිණිලි කරලා ඔප්පු කරලා නෑ . මර්වින්ට කුඩු කරය කියපු අය අද මර්වින් මහින්දව පතුරු ගහනකොට හොදයි කියනවා ..පවු නේද අසරණය ...ලංකාවේ දේශපාලකයෝ තමයි මේ රට කෑවේ ...විමල් වගේ යන එනමන් නැති කලකන්නියෝයි ..වාසු වගේ බොරු වමන්ශිකයෝයි තමයි රට කැවේ .....රනිල් , මෙත්රී හොද උනාට මංගල ,චන්ද්රිකා , TNA ,අසාද් සාලි කියන්නේ බලයට තණ්හාව තියෙන තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් ඉන්න මිනිස්සු ජාතියක් .... ..මම චන්දෙ දුන්නේ මෙත්රීට ...එක බොරුවක් නෙවෙයි ...මොකද මහින්ද සහ හෙන්චයියෝ ටික අහසේ හිටියේ ...එක නිසා මහින්ද පැරදුන එක ගැන මම සතුටු වෙනවා ..පාඩමක් ඉගෙන ගනී ...එත් දැන් රජය කරන දේවල් ගැන නම් කිසිම පැහැදීමක් නෑ ..,,අද වෙනකන් බැරි උනා පසුගිය රජයේ කිසිම දේශපාලකයෙක්ව වැරදි කාරයෙක් කියල ඔප්පුකරන්න ..එත් දුෂිත නිලධාරීන් හොයා ගත්තා...අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙලා මිනිස්සු මේ ප්රශ්න ගැන බුද්ධිමත්ව හිතනකන් හැමදාමත් මේ දේශපාලුවෝ රජ වෙනවා ....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom