Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
25 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
COLOMBO WAX MUSEUM - කොළඹ ඉටි රූ කෞතුකාගාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුගිය ජනවාරි 29 වැනිදා විවෘත කල කොළඹ ඉටි රූ කෞතුකාගාරය (COLOMBO WAX MUSEUM) බලන්න ගියා.. මේ වගේ මීට කලින් පෝට් සිටි, නෙළුම් කුළුන ආදී ඒවා විවෘත කල සැනින් ගියා. ඉතින් උදේ බස් එකේ කිරිබත්ගොඩට ඇවිත් 154 කිරිබත්ගොඩ-අගුලාන බස් එකට නැගලා වාඩි උනා. රු.90 ක ටිකට් ගත්තා කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකෙඩ් ලගට. පැයකට ආසන්න කාලයක් බස් එකේ ගිහින් ආකෙඩ් ලගින් බැහැලා පාර පැනලා, ආකේඩ් එකට ඇතුල් වෙලා. ඉහළ මහලක තිබ්බ COLOMBO WAX MUSEUM එකට ගියා. ඇතුල් වෙලා රු.1800/- ක ටිකට් එකක් ගත්තා. ඊට පස්සේ ලස්සන ඉටි රූප රැසක් බලමින්, පොටෝ ගනිමින් ඉදිරියටම ගියා. අපි දන්න හදුනන අපේ රටේ නලුවන්, නිළියන්, ගායකයන්, විද්වතුන්, දේශපාලකයන් හා ක්‍රීඩකයන්ගේ ඉටි රූප රැසක් බලා ගන්න පුලුවන් උනා. ඒවා ඔවුන්ගේ සැබෑ පෙනුමට වගේ නිමවා තිබුනා. ඒ වගේම විදේශීය නලු, නිළියන්, ගායකයන්, විද්වතුන්, දේශපාලකයන් හා ක්‍රීඩකයන්ගේ ඉටි රූප රැසකුත් තිබුනා. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඉටි රූ ඇතුළත් කෞතුකාගාරයලු. වසර 20 කට වැඩි අත්දැකීම් ඇති ප්‍රවීණ මූර්ති ශිල්පියෙක් වන අතුල හේරත් මහතා මෙහි ප්රධානියායි. මහනුවර ඇහැලේපොළ වලව්ව ඓතිහාසික ඉටි රූ කෞතුකාගාරය නිර්මාණය කළේද මොහුයි. ඔහුගේම පුතා වන මහිමා හේරත් මහතා කලාත්මක අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියනවා. ලෝක මට්ටමේ ඉටි රූ නැරඹීමේ අත්දැකීමක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම මොවුන්ගේ අරමුණ. මමත් ලෝකයේ හොදම Wax Museum එකක් වන Madame Tussauds Wax Museum හි සිංගප්පූරුවේ එක බලන්න ගිහින් තියනවා. ඉතින් විදේශ රටවල සංචාරය කරන්න බැරි අපේ රටේ අයටත්, විදෙස් රටවල තියෙන ඉටි රූ කෞතුකාගාරවල අත්දැකීම විඳගන්න අවස්ථාවන් විවර වීම හොදයි.

* විනාඩි 9 ක කෙටි වීඩියෝව බලන්න :

[MEDIA=youtube]nku35CvDL_o[/MEDIA]

* බස් එකේ එනවනම් කිරිබත්ගොඩින් හෝ ගාලු පාරෙන් 154 අගුලාන-කිරිබත්ගොඩ බස් එකේ ඇවිත් ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් (Arcade Independence Square)ලගින් බහින්න.

* COLOMBO WAX MUSEU ටිකට් මිල ගනන්

වැඩිහිටි රු.1800/- යි.

ළමා රු.800/- යි.

විදේශිකයන්ට 20$ & 10$

දිනපතා උදේ 9 සිට රාත්‍රී 9 දක්වා විවෘතයි

* මෙහි සුනිල් එදිරිසිංහ, සුනිල් ආරියරත්ත, වික්ටර් රත්නායක, මහේන්ද්‍ර පෙරේරා, මාලනී ෆොන්සේකා, ශ්‍රියන්ත මෙන්ඩිස්, රවීන්ද්‍ර රන්දෙනිය, අමරදේව, කාලෝ ෆොන්සේකා, ලයනල් රංවල, ලෙස්ට ජේමිස්, රෝහන වීරසිංහ, ජයලත් මනෝරත්න, නෙල්සන් මැන්ඩෙලා, ස්ටීව් ජෝබ්ස්, සිරිමාවෝ මැතිනිය, ඇල්බට් අයින්ස්ටයිං, එල්විස්, බෲස්ලි, රොනල්ඩෝ, මයිකල් ජැක්සන්, බොබ් මාලි, මුත්තයියා මුරලිදරන්, ෂාරුක් කාන්, අමිතා බජ්ජන්, රැජිනි කාන්ත්... යන අයගේ රුවට සමාන ඉටි අනුරූ දැක ගන්න පුලුවන්.

* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් <<<<Index >>>>

Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.

[QUOTE="PASAN147, post: 31216208, member: 7606"] [SIZE=6]පහුගිය ජනවාරි 29 වැනිදා විවෘත කල කොළඹ ඉටි රූ කෞතුකාගාරය (COLOMBO WAX MUSEUM) බලන්න ගියා.. මේ වගේ මීට කලින් පෝට් සිටි, නෙළුම් කුළුන ආදී ඒවා විවෘත කල සැනින් ගියා. ඉතින් උදේ බස් එකේ කිරිබත්ගොඩට ඇවිත් 154 කිරිබත්ගොඩ-අගුලාන බස් එකට නැගලා වාඩි උනා. රු.90 ක ටිකට් ගත්තා කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකෙඩ් ලගට. පැයකට ආසන්න කාලයක් බස් එකේ ගිහින් ආකෙඩ් ලගින් බැහැලා පාර පැනලා, ආකේඩ් එකට ඇතුල් වෙලා. ඉහළ මහලක තිබ්බ COLOMBO WAX MUSEUM එකට ගියා. ඇතුල් වෙලා රු.1800/- ක ටිකට් එකක් ගත්තා. ඊට පස්සේ ලස්සන ඉටි රූප රැසක් බලමින්, පොටෝ ගනිමින් ඉදිරියටම ගියා. අපි දන්න හදුනන අපේ රටේ නලුවන්, නිළියන්, ගායකයන්, විද්වතුන්, දේශපාලකයන් හා ක්‍රීඩකයන්ගේ ඉටි රූප රැසක් බලා ගන්න පුලුවන් උනා. ඒවා ඔවුන්ගේ සැබෑ පෙනුමට වගේ නිමවා තිබුනා. ඒ වගේම විදේශීය නලු, නිළියන්, ගායකයන්, විද්වතුන්, දේශපාලකයන් හා ක්‍රීඩකයන්ගේ ඉටි රූප රැසකුත් තිබුනා. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඉටි රූ ඇතුළත් කෞතුකාගාරයලු. වසර 20 කට වැඩි අත්දැකීම් ඇති ප්‍රවීණ මූර්ති ශිල්පියෙක් වන අතුල හේරත් මහතා මෙහි ප්රධානියායි. මහනුවර ඇහැලේපොළ වලව්ව ඓතිහාසික ඉටි රූ කෞතුකාගාරය නිර්මාණය කළේද මොහුයි. ඔහුගේම පුතා වන මහිමා හේරත් මහතා කලාත්මක අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියනවා. ලෝක මට්ටමේ ඉටි රූ නැරඹීමේ අත්දැකීමක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම මොවුන්ගේ අරමුණ. මමත් ලෝකයේ හොදම Wax Museum එකක් වන Madame Tussauds Wax Museum හි සිංගප්පූරුවේ එක බලන්න ගිහින් තියනවා. ඉතින් විදේශ රටවල සංචාරය කරන්න බැරි අපේ රටේ අයටත්, විදෙස් රටවල තියෙන ඉටි රූ කෞතුකාගාරවල අත්දැකීම විඳගන්න අවස්ථාවන් විවර වීම හොදයි. . * විනාඩි 9 ක කෙටි වීඩියෝව බලන්න : [MEDIA=youtube]nku35CvDL_o[/MEDIA] . * බස් එකේ එනවනම් කිරිබත්ගොඩින් හෝ ගාලු පාරෙන් 154 අගුලාන-කිරිබත්ගොඩ බස් එකේ ඇවිත් ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් (Arcade Independence Square)ලගින් බහින්න. . * COLOMBO WAX MUSEU ටිකට් මිල ගනන් වැඩිහිටි රු.1800/- යි. ළමා රු.800/- යි. විදේශිකයන්ට 20$ & 10$ දිනපතා උදේ 9 සිට රාත්‍රී 9 දක්වා විවෘතයි . * මෙහි සුනිල් එදිරිසිංහ, සුනිල් ආරියරත්ත, වික්ටර් රත්නායක, මහේන්ද්‍ර පෙරේරා, මාලනී ෆොන්සේකා, ශ්‍රියන්ත මෙන්ඩිස්, රවීන්ද්‍ර රන්දෙනිය, අමරදේව, කාලෝ ෆොන්සේකා, ලයනල් රංවල, ලෙස්ට ජේමිස්, රෝහන වීරසිංහ, ජයලත් මනෝරත්න, නෙල්සන් මැන්ඩෙලා, ස්ටීව් ජෝබ්ස්, සිරිමාවෝ මැතිනිය, ඇල්බට් අයින්ස්ටයිං, එල්විස්, බෲස්ලි, රොනල්ඩෝ, මයිකල් ජැක්සන්, බොබ් මාලි, මුත්තයියා මුරලිදරන්, ෂාරුක් කාන්, අමිතා බජ්ජන්, රැජිනි කාන්ත්... යන අයගේ රුවට සමාන ඉටි අනුරූ දැක ගන්න පුලුවන්. . * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් [B][URL='https://www.facebook.com/share/1CXR2dx6ZD/']<<<<Index >>>>[/URL] Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom