Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Commando_වැලිකඩට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැලිකඩ ගැටුමෙන් මිය ගිය සංඛ්‍යාව 16 යි- තුවාල ලැබූවන් 43 යි

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සංඛ්‍යාව 16 දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සංඛාව 43 ක් බව රෝහල් අධ්යක්ෂ,වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

වැලිකඩ බන්ධනාගාර රැඳවියන් හා පොලිස් විශේෂ කාර්යබලකා සෙබළුන් අතර ඊයේ පස්වරුවේ ඇතිවූ ගැටුමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන්නන් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් 13 දෙනකුද, යුද හමුදා සෙබළුන් 4 දෙනකුද වන බව රෝහල් අධ්‍යක්ෂකවරයා අද දෙරණට කියා සිටියේය.

ඊයේ (09) පස්වරු 2 කට පමණ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරන ලදී.

බන්ධනාගාරයේ චැපල් වාට්ටුව හා එල් වාට්ටුව පරීක්ෂාවට ලක් කළ බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පැවසුවේය.

ජංගම දුරකතන සහ මත්ද්‍රව්‍ය ආදී තහනම් ද්‍රව්‍ය තිබේදැයි සොයා බැලීමට මෙම මෙහෙයුම දියත් කළ බව එම අමාත්‍යංශය කියා සිටියේය.

එම පරීක්ෂාව සිදුකර පිටතට පැමිණි විශේෂ කාර්ය බලකා සෙබළුන් වෙත රැඳවියන් විසින් ගල් මුල් ප්‍රහාර එල්ල කර තිබේ.

එය පාලනය කිරීමට විශේෂ කාර්ය බලකාය විසින් කදුළු ගැස් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

ඒ සමගම බන්ධනාගාරය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැණින.

එය පාලනය කිරීම සඳහා අමතර පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් කැදවීමට ආරක්ෂක අංශ තීරණය කරන ලදී.

එහෙත් බන්ධනාගාරයේ ඇතැම් නියාමකවරුන් වැලිකඩ බන්ධනාගාරයේ පිටත රැදී සිටිමින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ක්‍රියා කලාපය දැඩිව විවේචනයට ලක් කළ බව වාර්තා විය.

මේ අතර බන්ධනාගාරයට ඇතුළුවිමට පැමිණි විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැලැක්වීමට බන්ධනාගාර නියාමකවරුන් පිරිසක් උත්සහ දරන ලදී.

එම අවස්ථවේදී පොලිස් විශේෂ කාර්ය බලකායට එල්ල වන විරෝධය මැඩපවත්වමින් යතා තත්ත්වය පැහැදිළි කිරීමට ද පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.සී රණවන මහතා උත්සහ ගත්තේය.

කෙසේ වෙතත් බන්ධනාගාර රැඳවියන් ආයුධ ගබඩාව කඩා එහි තිබු ගිනි අවිගෙන ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග බන්ධනාගාරය තුළත් ඒ අවට පරිශ්‍රයේත් දැඩි උණුසුම් මුහුණුවරක් ගන්නා ලදී.

ගැටුමට මැදිවු බන්ධනාගාර නියාමකවරු පිරිසක් එම අවස්ථාවේදී බන්ධනාගාරය තුළ කොටුවී සිට බව බන්ධනාගාර කොමසාරිස් පී.ඩබිලිව්. කොඩිප්පිලි මහතා පැවසුවේය.

මේ අතර රැඳවියන් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ආර්.ඩබ්ලිව්.එම්.සී රණවන මහතා බරපතළ තුවාල ලැබුවේය.

රෝහල් ගත කෙරුණු රණවන මහතාට හදිසි සැත්කමක් සිදුකෙරුණු අතර ඔහු මේවන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

අද (10) අලුයම 3 පමණ වන තුරුත් ආරක්ෂක අංශ බන්ධනාගාරයේ උණුසුම්කාරී වාතාවරණය පාලනය කිරීමට පියවර ගනිමින් සිටි බව බන්ධනාගාරය ඉදිරිපිට රැදී සිටි අද දෙරණ වාර්තාකරුවන් පවසන ලදී.

අලුයම වන විටත් බන්ධනාගාරය තුළින් වෙඩි හඩ ඇසුනු බව ඔවුන් සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වන විට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි.

මේ අතර දෙමටගොඩ සිට බොරැල්ල දෙසට බේස්ලයින් මාර්ගයේ එක් මං තීරුවක් ඊයේ පස්වරුවේ වසාදැමුණු අතර එය අද දිනයේද ඒ අයුරින්ම වසා දමා ඇති බව පොලීසිය පවසයි.

[QUOTE="mano3989, post: 13817840, member: 348050"] [SIZE="4"][COLOR="Blue"] වැලිකඩ ගැටුමෙන් මිය ගිය සංඛ්‍යාව 16 යි- තුවාල ලැබූවන් 43 යි[/COLOR][/SIZE] [SIZE="4"]වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සංඛ්‍යාව 16 දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ. එසේම තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සංඛාව 43 ක් බව රෝහල් අධ්යක්ෂ,වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. වැලිකඩ බන්ධනාගාර රැඳවියන් හා පොලිස් විශේෂ කාර්යබලකා සෙබළුන් අතර ඊයේ පස්වරුවේ ඇතිවූ ගැටුමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන්නන් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් 13 දෙනකුද, යුද හමුදා සෙබළුන් 4 දෙනකුද වන බව රෝහල් අධ්‍යක්ෂකවරයා අද දෙරණට කියා සිටියේය. ඊයේ (09) පස්වරු 2 කට පමණ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරන ලදී. බන්ධනාගාරයේ චැපල් වාට්ටුව හා එල් වාට්ටුව පරීක්ෂාවට ලක් කළ බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පැවසුවේය. ජංගම දුරකතන සහ මත්ද්‍රව්‍ය ආදී තහනම් ද්‍රව්‍ය තිබේදැයි සොයා බැලීමට මෙම මෙහෙයුම දියත් කළ බව එම අමාත්‍යංශය කියා සිටියේය. එම පරීක්ෂාව සිදුකර පිටතට පැමිණි විශේෂ කාර්ය බලකා සෙබළුන් වෙත රැඳවියන් විසින් ගල් මුල් ප්‍රහාර එල්ල කර තිබේ. එය පාලනය කිරීමට විශේෂ කාර්ය බලකාය විසින් කදුළු ගැස් ප්‍රහාරයක් එල්ල කරන ලදී. ඒ සමගම බන්ධනාගාරය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැණින. එය පාලනය කිරීම සඳහා අමතර පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් කැදවීමට ආරක්ෂක අංශ තීරණය කරන ලදී. එහෙත් බන්ධනාගාරයේ ඇතැම් නියාමකවරුන් වැලිකඩ බන්ධනාගාරයේ පිටත රැදී සිටිමින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ක්‍රියා කලාපය දැඩිව විවේචනයට ලක් කළ බව වාර්තා විය. මේ අතර බන්ධනාගාරයට ඇතුළුවිමට පැමිණි විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැලැක්වීමට බන්ධනාගාර නියාමකවරුන් පිරිසක් උත්සහ දරන ලදී. එම අවස්ථවේදී පොලිස් විශේෂ කාර්ය බලකායට එල්ල වන විරෝධය මැඩපවත්වමින් යතා තත්ත්වය පැහැදිළි කිරීමට ද පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.සී රණවන මහතා උත්සහ ගත්තේය. කෙසේ වෙතත් බන්ධනාගාර රැඳවියන් ආයුධ ගබඩාව කඩා එහි තිබු ගිනි අවිගෙන ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග බන්ධනාගාරය තුළත් ඒ අවට පරිශ්‍රයේත් දැඩි උණුසුම් මුහුණුවරක් ගන්නා ලදී. ගැටුමට මැදිවු බන්ධනාගාර නියාමකවරු පිරිසක් එම අවස්ථාවේදී බන්ධනාගාරය තුළ කොටුවී සිට බව බන්ධනාගාර කොමසාරිස් පී.ඩබිලිව්. කොඩිප්පිලි මහතා පැවසුවේය. මේ අතර රැඳවියන් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ආර්.ඩබ්ලිව්.එම්.සී රණවන මහතා බරපතළ තුවාල ලැබුවේය. රෝහල් ගත කෙරුණු රණවන මහතාට හදිසි සැත්කමක් සිදුකෙරුණු අතර ඔහු මේවන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය. අද (10) අලුයම 3 පමණ වන තුරුත් ආරක්ෂක අංශ බන්ධනාගාරයේ උණුසුම්කාරී වාතාවරණය පාලනය කිරීමට පියවර ගනිමින් සිටි බව බන්ධනාගාරය ඉදිරිපිට රැදී සිටි අද දෙරණ වාර්තාකරුවන් පවසන ලදී. අලුයම වන විටත් බන්ධනාගාරය තුළින් වෙඩි හඩ ඇසුනු බව ඔවුන් සඳහන් කරයි. කෙසේ වෙතත් මේ වන විට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි. මේ අතර දෙමටගොඩ සිට බොරැල්ල දෙසට බේස්ලයින් මාර්ගයේ එක් මං තීරුවක් ඊයේ පස්වරුවේ වසාදැමුණු අතර එය අද දිනයේද ඒ අයුරින්ම වසා දමා ඇති බව පොලීසිය පවසයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom