Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Common Skin disorders & Treatments
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි එකේ තෙල් බෙහෙත් වෙලෙන්දෝ ෆාමසිකාරයෝ හමේ ලෙඩ ගැන එක එක විදියේ ගොඩ බෙහෙත් කියලා ත්‍රෙඩ් දාලා තියෙනවා දැක්කමයි මේ ත්‍රෙඩ් 1 දාන්න හිතුනේ.

නැතුව අපේ තාත්තාවත් මමවත් මගේ පවුලේ කිසිම කෙනෙක් වත් චර්ම රෝග පොලවල් කරන්නේ නෑ

ඩිස්ක්ලේමරය

මුලින්ම කියන්න ඕන එක එක ගොඩ වෙද්දුන්ගෙන් බෙහෙත් අරගෙන හොදට තියෙන මූණ/හම නාස්ති කරගන්න එපා. එක් එක්කෙනාගේ හමේ ස්වභාවය, හමේ රෝගයේ තත්වය වෙනස්. ඒ වගේම සාමාන්‍ය පොලක් කරන වෛද්‍යවරයෙක්ට වුනත් ගොඩක් කොමන් හමේ ලෙඩ අදුරගන්න අමාරු වෙන වෙලාවල් තියෙනවා.ඒ නිසා හමේ ලෙඩකට බෙහෙත් ගන්නවා නම් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව සුදුසුකම් තියෙන චර්මරෝග කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් ම බෙහෙත් ගන්න.

ඉන්නන් ( viral warts)

මේවා හැදෙන්නේ HPV (human paiploma virus )කියන වෛරසයෙන්. ස්පර්ශයෙන් බෝ වෙන්න පුලුවන්. ඒ වගේ ම එක ඉන්නෙක් ඉන්න කෙනෙක් ඒ අවට කැසුවොත් ඒ කසන පාර දිගේ අලුත් ඉන්නන් ඇති වෙනවා. (koebner phenomenon ) ඒක නිසා එක ඉන්නෙක් ඉන්නවා නම් ඒ අවට කසන්නේ නැතුව වහාම ප්‍රතිකාර ගන්න එක නුවණට හුරුයි .

මේකට ප්‍රතිකාර විදියට cryotherapy , electrical cauterization සහ tropical applications ලබා දෙනවා.

1. cryotherapy - liquid nitrogen භාවිතයෙන් ඉන්නන් ඉවත් කරනවා.

2. chemaical cauterization - කෙරටින් ඉවත් කරන කෙමිකල් භාවිතයෙන් (keratinolytic agents) ඉන්නන් ඉවත් කරනවා.

3. tropical applications - ඉන්නන් මත කෙරටිනොලිටික් ක්‍රීම් ආලේප කිරීම ( මේවා සැලිසිලික් අම්ලයේ ව්‍යුත්පන්න )

ඉහත 1,2 කියන ප්‍රතිකාර ක්‍රම දෙක නොමිලේ ආණ්ඩුවේ ඉස්පිරිතාල වලින් ලබා දෙනවා. පැයගණන් යන්නෙත් නෑ. විනාඩි 15කින් විතර ඉවර වෙනවා

ඒක නිසා ඉන්නන් ඉන්නවා නම්, ලගම තියෙන ඉස්පිරිතාලේ චර්ම රෝග සායනයට යන්න.

DPN- Dermatosis Papulosa Nigra

මේක නම් විශේෂයෙන්ම ගෑනු ලමයින්ට තියෙන ප්‍රශ්නයක්. ගොඩක් ගෑනු ලමයි මුහුනේ එන කලු පාටට හුරු අල්පෙනෙත්ති තුඩක් වැනි පොඩි ඩොට් කණ්ණාඩියෙන් දැකලා ඉන්නෝ ඇවිත් කියලා බය වෙනවා. බය වෙන්න දෙයක් නෑ. මේවා ඉන්නෝ හෝ වෙනත් රෝගයක් නෙවෙයි. හමෙන්ම එන overgrowths. මේවයින් අපිට හානියක් නොවුනත් බියුටි කචල් ගැන සැලකිලිමත් වෙන අයට නම් හිතට කරදරයක්. මේකත් ඉතාම පහසුවෙන් ඉවත් කරන්න පුලුවන්. electric cauterization කියන ක්‍රමය තමයි යොදා ගන්නේ. විද්‍යුතය භාවිතයෙන් අදාල skin tag එක ඉවත් කරනවා ( කරන්ට් එකෙන් පුච්චනවා කියන්නේ මේකට තමයි  )

[QUOTE="කොනකපාල007, post: 10650662, member: 360144"] [CENTER][SIZE=4][COLOR=Black]එලකිරි එකේ තෙල් බෙහෙත් වෙලෙන්දෝ ෆාමසිකාරයෝ හමේ ලෙඩ ගැන එක එක විදියේ ගොඩ බෙහෙත් කියලා ත්‍රෙඩ් දාලා තියෙනවා දැක්කමයි මේ ත්‍රෙඩ් 1 දාන්න හිතුනේ.:no::no:[/COLOR] නැතුව අපේ තාත්තාවත් මමවත් මගේ පවුලේ කිසිම කෙනෙක් වත් චර්ම රෝග පොලවල් කරන්නේ නෑ:rofl::P [/SIZE] [SIZE=4][COLOR=Red] [SIZE=5]ඩිස්ක්ලේමරය[/SIZE][/COLOR] [/SIZE] [SIZE=4][COLOR=Black]මුලින්ම කියන්න ඕන එක එක ගොඩ වෙද්දුන්ගෙන් බෙහෙත් අරගෙන හොදට තියෙන මූණ/හම නාස්ති කරගන්න එපා. එක් එක්කෙනාගේ හමේ ස්වභාවය, හමේ රෝගයේ තත්වය වෙනස්. ඒ වගේම සාමාන්‍ය පොලක් කරන වෛද්‍යවරයෙක්ට වුනත් ගොඩක් කොමන් හමේ ලෙඩ අදුරගන්න අමාරු වෙන වෙලාවල් තියෙනවා.ඒ නිසා හමේ ලෙඩකට බෙහෙත් ගන්නවා නම් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව සුදුසුකම් තියෙන චර්මරෝග කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් ම බෙහෙත් ගන්න[/COLOR]. [/SIZE] [SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER][SIZE=4][SIZE=5][COLOR=Purple]ඉන්නන් ( viral warts)[/COLOR][/SIZE] [IMG]http://www.freeimagehosting.net/uploads/th.5579f59984.jp[/IMG] [IMG]http://dermnetnz.org/doctors/viral-infections/images/wart-c2.jpg[/IMG] [IMG]http://i54.tinypic.com/332uhs0.jpg[/IMG] මේවා හැදෙන්නේ HPV (human paiploma virus )කියන වෛරසයෙන්. ස්පර්ශයෙන් බෝ වෙන්න පුලුවන්. ඒ වගේ ම එක ඉන්නෙක් ඉන්න කෙනෙක් ඒ අවට කැසුවොත් ඒ කසන පාර දිගේ අලුත් ඉන්නන් ඇති වෙනවා. (koebner phenomenon ) ඒක නිසා එක ඉන්නෙක් ඉන්නවා නම් ඒ අවට කසන්නේ නැතුව වහාම ප්‍රතිකාර ගන්න එක නුවණට හුරුයි[/SIZE] [SIZE=4]. මේකට ප්‍රතිකාර විදියට cryotherapy , electrical cauterization සහ tropical applications ලබා දෙනවා. 1. cryotherapy - liquid nitrogen භාවිතයෙන් ඉන්නන් ඉවත් කරනවා. 2. chemaical cauterization - කෙරටින් ඉවත් කරන කෙමිකල් භාවිතයෙන් (keratinolytic agents) ඉන්නන් ඉවත් කරනවා. 3. tropical applications - ඉන්නන් මත කෙරටිනොලිටික් ක්‍රීම් ආලේප කිරීම ( මේවා සැලිසිලික් අම්ලයේ ව්‍යුත්පන්න ) ඉහත 1,2 කියන ප්‍රතිකාර ක්‍රම දෙක නොමිලේ ආණ්ඩුවේ ඉස්පිරිතාල වලින් ලබා දෙනවා. පැයගණන් යන්නෙත් නෑ. විනාඩි 15කින් විතර ඉවර වෙනවා ඒක නිසා ඉන්නන් ඉන්නවා නම්, ලගම තියෙන ඉස්පිරිතාලේ චර්ම රෝග සායනයට යන්න. [SIZE=5][COLOR=Purple]DPN- Dermatosis Papulosa Nigra [/COLOR][/SIZE] [IMG]http://www.womensderm.org/ethnicskin/images_before-after/DPNs_BEFORE.jpg[/IMG] [IMG]http://www.doctorv.ca/images/conditions/lumps-and-bumps/dermatosis_papulosa_nigra.jpg[/IMG] මේක නම් විශේෂයෙන්ම ගෑනු ලමයින්ට තියෙන ප්‍රශ්නයක්. ගොඩක් ගෑනු ලමයි මුහුනේ එන කලු පාටට හුරු අල්පෙනෙත්ති තුඩක් වැනි පොඩි ඩොට් කණ්ණාඩියෙන් දැකලා ඉන්නෝ ඇවිත් කියලා බය වෙනවා. බය වෙන්න දෙයක් නෑ. මේවා ඉන්නෝ හෝ වෙනත් රෝගයක් නෙවෙයි. හමෙන්ම එන overgrowths. මේවයින් අපිට හානියක් නොවුනත් බියුටි කචල් ගැන සැලකිලිමත් වෙන අයට නම් හිතට කරදරයක්. මේකත් ඉතාම පහසුවෙන් ඉවත් කරන්න පුලුවන්. electric cauterization කියන ක්‍රමය තමයි යොදා ගන්නේ. විද්‍යුතය භාවිතයෙන් අදාල skin tag එක ඉවත් කරනවා ( කරන්ට් එකෙන් පුච්චනවා කියන්නේ මේකට තමයි :P ) [/SIZE] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom