Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
Communication බිස්නස් එක..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="polwattacom" data-source="post: 16114831" data-attributes="member: 114075"><p><span style="font-size: 18px">ඉස්පිරිතාලෙ ලොකු එකක්නම් නිතර සෙනග ගැවසෙන තැනකනම් බය නැතුව වැඩේ පටන් ගනින්. උඹ කඩේ ඉන්නේ නැත්තම් camera එකක් අනිවාර්යෙන් හයිකරපන්. මම ඉන්නේ USA උනාට ලංකාවේ තවමත් 2001 ඉඳන් මේ වෙනකම් communication business එක කරන් යනවා . ඔතන stationary දාන්න සල්ලි වියදම් කරන්න එපා. ඔය ඉස්පිරිතාලේ වැඩකරන attendant කෙනෙක් අල්ලාගෙන උගෙන් අහපන් ලෙඩ්ඩුන්ට එළියෙන් ගෙන්නන disposable දේවල් මොනවද කියල. සමහර ඉස්පිරිතාලවල ලෙඩ්ඩුන්ට syringes , bandage , plaster වගේ දේවල් එළියෙන් ගෙන්න කියනවා. අන්න ඒ වගේ දේවල් මොනවද කියල attendant කෙනෙකුගෙන් අහගෙන ඒවා දාපන් විකුනන්න. Base Hospitle එකක් වගේ දුර ලෙඩ්ඩු එන එකක්නම් food සහ අවශ්‍ය ද්‍රව්‍ය සපයන delivery Service එකකුත් පටන් ගනින්. සමහර ලෙඩ්ඩුන්ගේ නැයෝන්ට දවසගානේ බලන්න එන්න විදිහක් නැහැ තමුන්ගේ ලෙඩාව. ඒ වගේ උදවියට උඹේ service එකට සල්ලි බැඳලා ගියාම දවසේ නියමිත ලෙඩ්ඩු බලන වෙලාවට නියමිත ලෙඩාට අවශ්‍ය ද්‍රව්‍ය උඹේ සේවාවෙන් සැපයෙනවා වගේ දෙයක් ගැනත් හිතල බලපන්. උඹ ඔතන විකිණිය යුත්තේ ඉස්පිරිතාලෙට එන මිනිස්සුන්ට අවශ්‍ය දේවල් තමයි. ඒවා target කරලා communication එකත් එක්ක ඔක්කොම ටික දාපන්. අනිවාර්යෙන් උඹට ලාබයක් තියේවි. </span></p></blockquote><p></p>
[QUOTE="polwattacom, post: 16114831, member: 114075"] [SIZE="5"]ඉස්පිරිතාලෙ ලොකු එකක්නම් නිතර සෙනග ගැවසෙන තැනකනම් බය නැතුව වැඩේ පටන් ගනින්. උඹ කඩේ ඉන්නේ නැත්තම් camera එකක් අනිවාර්යෙන් හයිකරපන්. මම ඉන්නේ USA උනාට ලංකාවේ තවමත් 2001 ඉඳන් මේ වෙනකම් communication business එක කරන් යනවා . ඔතන stationary දාන්න සල්ලි වියදම් කරන්න එපා. ඔය ඉස්පිරිතාලේ වැඩකරන attendant කෙනෙක් අල්ලාගෙන උගෙන් අහපන් ලෙඩ්ඩුන්ට එළියෙන් ගෙන්නන disposable දේවල් මොනවද කියල. සමහර ඉස්පිරිතාලවල ලෙඩ්ඩුන්ට syringes , bandage , plaster වගේ දේවල් එළියෙන් ගෙන්න කියනවා. අන්න ඒ වගේ දේවල් මොනවද කියල attendant කෙනෙකුගෙන් අහගෙන ඒවා දාපන් විකුනන්න. Base Hospitle එකක් වගේ දුර ලෙඩ්ඩු එන එකක්නම් food සහ අවශ්‍ය ද්‍රව්‍ය සපයන delivery Service එකකුත් පටන් ගනින්. සමහර ලෙඩ්ඩුන්ගේ නැයෝන්ට දවසගානේ බලන්න එන්න විදිහක් නැහැ තමුන්ගේ ලෙඩාව. ඒ වගේ උදවියට උඹේ service එකට සල්ලි බැඳලා ගියාම දවසේ නියමිත ලෙඩ්ඩු බලන වෙලාවට නියමිත ලෙඩාට අවශ්‍ය ද්‍රව්‍ය උඹේ සේවාවෙන් සැපයෙනවා වගේ දෙයක් ගැනත් හිතල බලපන්. උඹ ඔතන විකිණිය යුත්තේ ඉස්පිරිතාලෙට එන මිනිස්සුන්ට අවශ්‍ය දේවල් තමයි. ඒවා target කරලා communication එකත් එක්ක ඔක්කොම ටික දාපන්. අනිවාර්යෙන් උඹට ලාබයක් තියේවි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom