Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Communication සෙල්ලම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Communication සෙල්ලම

හරි ඔන්න එලකිරි එකේ කොල්ලන්ට තියෙන දැවෙල ප්‍රශ්න වලින් එකකට තමයි මේ විසදුම (සැ.යු මට වඩා වැඩිමහල් අයියලා අන්කල්ලා, පොඩිමහල් දැනුම ඇත්තෝ වැරදි අත්නම් හදන්න)

මේන්න මෙහෙම පටාාාාාාන් ගමු කෝ

ඉස්සෙල්ලම ෆෝටෝ කොපි කමිනිකේශන් කියනකොටම ෆොටෝ කොපි මැෂිමක් අනිවාර්යයි නේ......

ෆොටෝ කොපි

ෆොටෝ කොපි ප්‍රින්ට්අවුට් වලට නම් ඒ කිව්වේ බ්ලැක් ඇන් වයිට් වලට සුපර් වැඩ්වා ලාබම බඩුව තමයි ටොෂිබා බඩ්ඩ මු නිකන් යකෙන් වගේ අඩුම කොපි 1000000 වත් ගහන්න පුලුවන් හද හද ඒ තරම් ලබයි මේ බඩ්ඩ හැබැයි බ්ලැක් ඇන්ඩ් වයිට් හොදේ

අපි බලමු මැෂින් වර්ග (මම මේතන වැඩි විස්තරයක් දාන්නේ නැ ඔන කෙනක් ඉන්නවානම් මට කතා කරන්න පිඑම් කරන්න කිසි ගැටලුවක් නෑ)

Toshina 233, 282, 283, 255, 305, 405 වගේ බඩු තියෙනවා තව තියෙනවා මම මේ දැන්මේ හොදම මැෂින් හරියෙයි

233,282,283 මේවා ගන්න ටිකක් බර වැඩ වලට එකපාරටම දෙපැත්ත වදිනවා 60gsm ඉදන් 280gsm වෙනකම් ගහන්න පුලුවන් ඒ 6 ඉදන් ඒ 3 වෙනකම් පුලුවන් කොපි ගහනකොටම පොතක් වගෙන්ම් සේව් කරන්න පුලුවන් අයේ එක ප්‍රින්ට් කරන්නත් පුලුවන්

ඉතින් මේ මැඩේට ඔය මැෂිම ඇති

දැන් බලමු 255,305,405 මේවනම් ඉතින් අරවට වඩා ස්පිඩ් එක තියෙනවා මේවින්,

කලර් ස්කෑන්

ෆැක්ස්

ස්කැන් ටු යුඑස්බි

ඔය වගේ මම මේ මැෂින් දෙකම යුස් කරනවා

අපි බලමු කොස්ට් එක මේක තමා වැදගත්ම කොටස

දැන් එ4 කොපියකට යන කොස්ට් එක බලමු

A4 paper- 450/500 = 0.9 per paper

Toner මේක රිෆිලින් ටොනර් - පැකට් එක ග්රැම් 500 රුපියල් 1200යි මේකින් කොල 10000ක් වගේ ගහන්න පුලුවන් 0.12 පිටුවක එක පැත්තකට ඒ4

0.9+0.12 = 1.02 one side (මැෂිමේ රේපයාර් ඇන්ඩ් විදුලි බිල සේවක වියදම් නැතුව ඈ)

0.9+0.24=1.14 Double side

අනිත් කොල වල ගනන් උබලට හදා ගන්න පුලුවන්නේ බැරි උනොත් කියපන් මට

දැන් ඉතින් ප්‍රින්ට් වලට යන්නේත් මේ ගානමයි වැඩිපුර කියලා වෙන්නේ කම්පුටර් එකින් දාන එක එකට උඹලා සාධාරන ගානක් ගනනි.

අපි දැන් යමු ස්කෑන් වලට මේක තමා යකු ලාබම කිසිම වැඩි වියදමක් නැ

කරන්ට් බිල යි සේවක වියදමයි

මේකට ගානක් උඹලම හිතපන් මම නම් ඒ4 එකට 30ක් ගන්නවා

කලර් ලේසර් / ඉන්ජෙක්ට් ගැනත් කියන්න පුලුවන් ඔන කෙනෙක් ඉන්නවානම් කියන්න

ඉලගට ෆැක්ස්

මට මතක විදිහට ටෙලිකොම් එකේ එක කොලේට 2 ද කොහිද ගන්වා අපි ඉතින් 30ක් ගන්නවානේ මේක ලබායි ගොඩක්

තව ලබායි ලංකා බෙල් ෆැක්ස් මේකට මැෂින් ඕනි නැ ඊමේල් වලින් වැඩවෙන්නේ

අනික දුරකත කථා

මේකන් දැන් අඩු උනත් ගන්න මිනිස්සු එනවා මොකද දැන් තියෙන ෆොන් බැට්රි දවසක්වත් තියන්න බැනේ

මේකටනම් ටෙලිකොම් ලංකා බෙල් ගන්න එපා මේකට ටයිටෙල් එකින් ගනින් මගේ යාලුවෙක් ඉන්නවා උට උදව්වක් වශයෙන් ඔනිනම් කියපන් සෙට් කරන්නම් මේක පට්ට ලාබායි මම මාසේ ලයිට් බිල ගෙවන්නෙත් කෝල් දිලා කොහොමද ලාබේ මජන්ලා

අනික ටයිප් සෙටින් මේකනම් කියන්නම ඔනි දෙයක්

උඹලා හැමෝ හිතුවට රුපියල් 40ට ටයිප් කරනවා කියන එක ලෙසි වැඩට් නෙවෙයි යකු එහෙම කරන මහා පව්කාර වැටක් සිරිවටම මොකද එකක් අපි ගොඩක් වෙලා ටයිප් කරලා අපේ ඇස් වලට බඩු සෙට් වෙනවා මගේ දැනටමත් සෙට් වෙලා මට අවු 24 දැන් පොඩි අකුරු පෙනවා හොරයි අපේ නංගි එයාටත් හරි ඉතින් උඹලම බලපන් ටයිප් කරන තැන් වල කන්නාඩි දන්නැද්ද කියලා කට්ටිය විජේරාමට ගියොත් බලා ගන්න පුලුවන්

අනිත් එක කොන්ද රිදෙනවා ඔය වගේ ඉතින් දැන් ටයිප් වලට පඩියට වැඩ කරන උන් අඩුයි අද ඉන්න එකා නෙවෙයි හෙට ඉන්නේ උන්ට මාසෙට 25ක් වත් පඩි දෙන්න ඔනි

ඉතින් ටයිපි එකක් කරන්න සිංහල ඉංග්‍රිසි වලට රු 80ක් ගනින් පිටු 50කට වැඩිනම් 60ක් ගනින් ඊට වඩා සත පහක් අඩු කරන්න එපා එක ලියුමක් වගේන්ම් 100ක් ගන්න ප්‍රින්ට් එකත් එකක්

රුපියල් 80ට වැරදි බලන්න ප්‍රින්ට් එකයි ඔරිජිනල් ප්‍රින්ට් එකයි දිපන් එක පාඩු නැ ඊට පස්සේ වැඩ කරන ඒකාට එකින් සියයට 20ක් මාසික පඩියට අමතරව දිපන් එක පිනක් මජන්ලා

තම ඩිසයින් මේකට ගණින් අඩුම 350ක් හරිද කරන වැඩු අනුව යන වේලාව අනුව 350 උඩ ගන්න

ඉතින් මම හිතනවා දැනට මේ ඇති කියලා තව ගොඩක් දෙවල් තියෙනවා මජන්ලා ටයිප් කරන්න වෙලා නැ

උඹලට මීට වඩා දේවල් දැනගන්න ඔනිනම් මට කොල් එකක් දියන් නැත්නම් ඔන මගුලකින් මාව කන්ටැක් කරපන් කිසි අවුලක් නෑ මම හෙල්ප් කරන්නම් සත පහක් මට එපා මම ෆි වේලවක ඔන හෙල්ප් එකක් දෙන්නම්

Mobile – 0776213546 (Whtsapp, viber, imo)

Facebook- www.facebook.com/charith93

තව මග් ප්‍රින්ට්

ප්ලැන් ප්‍රින්ට්

ඩිජිටල් ප්‍රින්ට්

ඔෆ්සෙට් ප්‍රින්ට්

රබර් සිල්

බුක්ශොප්

ඩිවිඩි

එකි මේකි හැම දේම දාන් වෙලා නැ ඔන කෙනෙක් ඉන්වානම් අහන්න

[CODE]දැන් මම ගැන පොඩ්ඩක් කියන්නම්කො

මම ෆෝටෝ කොපි මැෂින් විකුණනවා රේපයාර් කරනවා

තව ටයිප් සෙටින් ඩිසයිනින්

සිල් හදනවා

ප්‍රින්ට් හැම මගුලම කරනවා

පොත් හදනවා

කම්පුටර් හදනවා විකුණනවා

කරන්න පුලුවන් හැම මගුලම කරනවා [/CODE]

රිදෙයි සමහරුන්ට එත් කියන්න ඔනි එක කිව්වා

බම්ප් දමාගෙන යන්න අනිත් අයටත් උදව්වක් වෙන්න

තව රෙප් වලින් නවනවනම් එකට මට සතුටක්

[QUOTE="charith077, post: 22434810, member: 295078"] [CENTER][SIZE="5"][COLOR="DarkRed"]Communication සෙල්ලම[/COLOR][/SIZE] [SIZE="4"]හරි ඔන්න එලකිරි එකේ කොල්ලන්ට තියෙන දැවෙල ප්‍රශ්න වලින් එකකට තමයි මේ විසදුම (සැ.යු මට වඩා වැඩිමහල් අයියලා අන්කල්ලා, පොඩිමහල් දැනුම ඇත්තෝ වැරදි අත්නම් හදන්න) මේන්න මෙහෙම පටාාාාාාන් ගමු කෝ ඉස්සෙල්ලම ෆෝටෝ කොපි කමිනිකේශන් කියනකොටම ෆොටෝ කොපි මැෂිමක් අනිවාර්යයි නේ...... ෆොටෝ කොපි ෆොටෝ කොපි ප්‍රින්ට්අවුට් වලට නම් ඒ කිව්වේ බ්ලැක් ඇන් වයිට් වලට සුපර් වැඩ්වා ලාබම බඩුව තමයි ටොෂිබා බඩ්ඩ මු නිකන් යකෙන් වගේ අඩුම කොපි 1000000 වත් ගහන්න පුලුවන් හද හද ඒ තරම් ලබයි මේ බඩ්ඩ හැබැයි බ්ලැක් ඇන්ඩ් වයිට් හොදේ අපි බලමු මැෂින් වර්ග (මම මේතන වැඩි විස්තරයක් දාන්නේ නැ ඔන කෙනක් ඉන්නවානම් මට කතා කරන්න පිඑම් කරන්න කිසි ගැටලුවක් නෑ) Toshina 233, 282, 283, 255, 305, 405 වගේ බඩු තියෙනවා තව තියෙනවා මම මේ දැන්මේ හොදම මැෂින් හරියෙයි 233,282,283 මේවා ගන්න ටිකක් බර වැඩ වලට එකපාරටම දෙපැත්ත වදිනවා 60gsm ඉදන් 280gsm වෙනකම් ගහන්න පුලුවන් ඒ 6 ඉදන් ඒ 3 වෙනකම් පුලුවන් කොපි ගහනකොටම පොතක් වගෙන්ම් සේව් කරන්න පුලුවන් අයේ එක ප්‍රින්ට් කරන්නත් පුලුවන් ඉතින් මේ මැඩේට ඔය මැෂිම ඇති දැන් බලමු 255,305,405 මේවනම් ඉතින් අරවට වඩා ස්පිඩ් එක තියෙනවා මේවින්, කලර් ස්කෑන් ෆැක්ස් ස්කැන් ටු යුඑස්බි ඔය වගේ මම මේ මැෂින් දෙකම යුස් කරනවා අපි බලමු කොස්ට් එක මේක තමා වැදගත්ම කොටස දැන් එ4 කොපියකට යන කොස්ට් එක බලමු A4 paper- 450/500 = 0.9 per paper Toner මේක රිෆිලින් ටොනර් - පැකට් එක ග්රැම් 500 රුපියල් 1200යි මේකින් කොල 10000ක් වගේ ගහන්න පුලුවන් 0.12 පිටුවක එක පැත්තකට ඒ4 0.9+0.12 = 1.02 one side (මැෂිමේ රේපයාර් ඇන්ඩ් විදුලි බිල සේවක වියදම් නැතුව ඈ) 0.9+0.24=1.14 Double side අනිත් කොල වල ගනන් උබලට හදා ගන්න පුලුවන්නේ බැරි උනොත් කියපන් මට දැන් ඉතින් ප්‍රින්ට් වලට යන්නේත් මේ ගානමයි වැඩිපුර කියලා වෙන්නේ කම්පුටර් එකින් දාන එක එකට උඹලා සාධාරන ගානක් ගනනි. අපි දැන් යමු ස්කෑන් වලට මේක තමා යකු ලාබම කිසිම වැඩි වියදමක් නැ කරන්ට් බිල යි සේවක වියදමයි මේකට ගානක් උඹලම හිතපන් මම නම් ඒ4 එකට 30ක් ගන්නවා කලර් ලේසර් / ඉන්ජෙක්ට් ගැනත් කියන්න පුලුවන් ඔන කෙනෙක් ඉන්නවානම් කියන්න ඉලගට ෆැක්ස් මට මතක විදිහට ටෙලිකොම් එකේ එක කොලේට 2 ද කොහිද ගන්වා අපි ඉතින් 30ක් ගන්නවානේ මේක ලබායි ගොඩක් තව ලබායි ලංකා බෙල් ෆැක්ස් මේකට මැෂින් ඕනි නැ ඊමේල් වලින් වැඩවෙන්නේ අනික දුරකත කථා මේකන් දැන් අඩු උනත් ගන්න මිනිස්සු එනවා මොකද දැන් තියෙන ෆොන් බැට්රි දවසක්වත් තියන්න බැනේ මේකටනම් ටෙලිකොම් ලංකා බෙල් ගන්න එපා මේකට ටයිටෙල් එකින් ගනින් මගේ යාලුවෙක් ඉන්නවා උට උදව්වක් වශයෙන් ඔනිනම් කියපන් සෙට් කරන්නම් මේක පට්ට ලාබායි මම මාසේ ලයිට් බිල ගෙවන්නෙත් කෝල් දිලා කොහොමද ලාබේ මජන්ලා අනික ටයිප් සෙටින් මේකනම් කියන්නම ඔනි දෙයක් උඹලා හැමෝ හිතුවට රුපියල් 40ට ටයිප් කරනවා කියන එක ලෙසි වැඩට් නෙවෙයි යකු එහෙම කරන මහා පව්කාර වැටක් සිරිවටම මොකද එකක් අපි ගොඩක් වෙලා ටයිප් කරලා අපේ ඇස් වලට බඩු සෙට් වෙනවා මගේ දැනටමත් සෙට් වෙලා මට අවු 24 දැන් පොඩි අකුරු පෙනවා හොරයි අපේ නංගි එයාටත් හරි ඉතින් උඹලම බලපන් ටයිප් කරන තැන් වල කන්නාඩි දන්නැද්ද කියලා කට්ටිය විජේරාමට ගියොත් බලා ගන්න පුලුවන් අනිත් එක කොන්ද රිදෙනවා ඔය වගේ ඉතින් දැන් ටයිප් වලට පඩියට වැඩ කරන උන් අඩුයි අද ඉන්න එකා නෙවෙයි හෙට ඉන්නේ උන්ට මාසෙට 25ක් වත් පඩි දෙන්න ඔනි ඉතින් ටයිපි එකක් කරන්න සිංහල ඉංග්‍රිසි වලට රු 80ක් ගනින් පිටු 50කට වැඩිනම් 60ක් ගනින් ඊට වඩා සත පහක් අඩු කරන්න එපා එක ලියුමක් වගේන්ම් 100ක් ගන්න ප්‍රින්ට් එකත් එකක් රුපියල් 80ට වැරදි බලන්න ප්‍රින්ට් එකයි ඔරිජිනල් ප්‍රින්ට් එකයි දිපන් එක පාඩු නැ ඊට පස්සේ වැඩ කරන ඒකාට එකින් සියයට 20ක් මාසික පඩියට අමතරව දිපන් එක පිනක් මජන්ලා තම ඩිසයින් මේකට ගණින් අඩුම 350ක් හරිද කරන වැඩු අනුව යන වේලාව අනුව 350 උඩ ගන්න ඉතින් මම හිතනවා දැනට මේ ඇති කියලා තව ගොඩක් දෙවල් තියෙනවා මජන්ලා ටයිප් කරන්න වෙලා නැ උඹලට මීට වඩා දේවල් දැනගන්න ඔනිනම් මට කොල් එකක් දියන් නැත්නම් ඔන මගුලකින් මාව කන්ටැක් කරපන් කිසි අවුලක් නෑ මම හෙල්ප් කරන්නම් සත පහක් මට එපා මම ෆි වේලවක ඔන හෙල්ප් එකක් දෙන්නම් Mobile – 0776213546 (Whtsapp, viber, imo) Facebook- [url]www.facebook.com/charith93[/url] තව මග් ප්‍රින්ට් ප්ලැන් ප්‍රින්ට් ඩිජිටල් ප්‍රින්ට් ඔෆ්සෙට් ප්‍රින්ට් රබර් සිල් බුක්ශොප් ඩිවිඩි එකි මේකි හැම දේම දාන් වෙලා නැ ඔන කෙනෙක් ඉන්වානම් අහන්න [CODE]දැන් මම ගැන පොඩ්ඩක් කියන්නම්කො මම ෆෝටෝ කොපි මැෂින් විකුණනවා රේපයාර් කරනවා තව ටයිප් සෙටින් ඩිසයිනින් සිල් හදනවා ප්‍රින්ට් හැම මගුලම කරනවා පොත් හදනවා කම්පුටර් හදනවා විකුණනවා කරන්න පුලුවන් හැම මගුලම කරනවා [/CODE] රිදෙයි සමහරුන්ට එත් කියන්න ඔනි එක කිව්වා බම්ප් දමාගෙන යන්න අනිත් අයටත් උදව්වක් වෙන්න තව රෙප් වලින් නවනවනම් එකට මට සතුටක් [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom