Complain againts paypal

Emios

Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    Ow refill nokalot negative balance visa ekata case adala bank account hold karala court yanawalu ehema warning denna puluwanda bn
    Oka nan baya karanna kiyanawa atte.8lks walata court yanna taram un ena ekak ne.3rd party collection agent kenekta dunnoth thama case eka.un wada denawa.USA law danne ne bn.but oya wage civil cass ekakata visa cancel karanna be eka tiyenne immigration eka athe.wedima unoth credit score eka damage wenawa.
     
    • Like
    Reactions: loverboy69

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පේපැල් එකෙන් නෙවේ බන්, ඔය රිඵන්ඩ් එක යන්නේ බෑන්ක් එකෙන්,පේපැල් එකෙන් කෙස් එක නොදා බෑන්ක් එකෙන් කෙලින්ම ඩිසපියුට් දැම්මාම පේපැල් එකට හුලන් තමා උන්ටවත් කෙස් එක ක්ලෝස් කරන්න බෑ.

    උබට කොහොමත් ඔය කෙස් එකේ සල්ලි ගන්න බෑ ආයේ. හිත හදාගන්න එක විතරයි තියෙන්නේ, ගේම අදින්න නම් එහෙ පොලිසියට යන්න වෙයි
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Oka nan baya karanna kiyanawa atte.8lks walata court yanna taram un ena ekak ne.3rd party collection agent kenekta dunnoth thama case eka.un wada denawa.USA law danne ne bn.but oya wage civil cass ekakata visa cancel karanna be eka tiyenne immigration eka athe.wedima unoth credit score eka damage wenawa.
    Ehemada thnx bn balamu