Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Complete AMD Ryzen build for 160,000
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 6ක් විතර යූස් කරපු ලැප් එක දැන් ටික ටික හීටින් & පාර්ට්ස් ලෙඩ එන නිසා බොහොම අමාරුවෙන් එකතු කරපු සල්ලි වලින් අලුත් ඩෙස්ක්ටොප් එකක් අටව ගත්ත.

පලවෙනි දේ මේ කාලෙනම් PC හදනව කියන්නෙ විකිනෙන වැඩක්, මීට අවුරුද්දකට 20ට තිබ්බ GPU එක දැන් 35ක් විතර වෙලා, ස්ටොක් හොයන්නත් නෑ, තියෙන ඒවත් හෙනම ඕවර්ප්රයිස් & සම්පූර්ණ සිස්ටම් එකම ගන්නෙ නැත්නම් දෙන්නෙ නෑ. ඒක නිසා දැනට එකක් හදාගන්න හදිස්සියක් නැති කෙනෙක් නම් තව අවුරුද්දක් විතර වැඩේ පහු කරනවනම් හොදයි.

ඔන්ලයින් ගත්තු පාර්ට්ස් එන්න මාසයක් විතර ගියා, ඒක නිසා PC එක හදාගන්න පොඩ්ඩක් කල් ගියා.

මෙන්න මෙහෙමයි පාර්ට්ස් ලිස්ට් & ගනන්..

=From Ebay

CPU: AMD Ryzen 5 3500X (6 Core 6 Thread) - USED & No cooler Rs. 30500.00

https://www.ebay.com/itm/353317925392?hash=item524363b210:g:zR0AAOSwEUBf1hg8

Free Shipping & No Custom tax

ගොඩක් යූස්ඩ් CPU කූලර් එක්ක එන්නෙ නෑ, වෙනම ගන්න ඕනෙ. වෙලාවට මගේ යාලුවෙක් ටික කාලෙකට කලින් කරපු බිල්ඩ් එකෙන් ඉතුරු ස්ටොක් කූලර් එක මට දුන්න.

මම Ryzen 3 3100 එකක් දාන්න හිටියෙ ඒත් ස්ටොක් නෑ තියෙන අයත් 27ක් 28ක් ඉල්ලනව ඒක නිසා තව 3000ක් දාල යූස්ඩ් ryzen 5 3500X එකක් ගත්ත.

=From Amazon (with offer/ discount)

SSD: Crucial P5 NVME M.2 500GB Rs. 13000.00

RAM: Crucial Ballistix 3200 MHz DDR4 8GB*2 (16GB kit) Rs. 15400.00

Presto Shipping + Custom tax 6000.00

=From Nanotek

Motherboard: ASUS PRIME A520M-A 18,500.00

Monitor: DELL 24" S2421HN IPS 25,500.00

UPS: PROLINK UPS PRO1201SFC 11,000.00

PSU: CORSAIR CV450 80+BRONZE 8,500.00

=From BuyKorea

GPU: Yeston Radeon RX550 4GB (Brand New) - 25500.00

BuyKorea එකෙන් නම් කිසි දෙයක් ගන්න එපා, ස්කෑමර්ස් ල සෙට් එකක්.

මම නම් හිතන්නෙ නෑ උන්ගෙන් වොරන්ටිවත් ගන්න පුලුවන් කියල.

=From Suhada Computer Gampaha

Casing: Golden Field G9 - No fans included 4900.00

Case Fans: 3 White LED MOLEX fans - 500 each 1500.00

මුලු වියදම 160,300.00

මට දැනට Hard Disk එකක් දාන්න ඕනෙ නෑ ෆිල්ම්,සොෆ්ට්වෙයා ඔක්කොම ලැප්ටොප් එකට අලුතෙන් දාපු හාඩ් එකේ තියෙන හින්ද.

ලැප් එක කැඩුන්වම ඒක මේකටම දාගන්න පුලුවන්.

පරණ මවුස්, කීබෝඩ් තියෙන නිසා ඒකත් ශේප් වුනා.

පස්සෙ බජට් ස්පීකර් දෙකක් ගන්න ඕනෙ. මම ෆිල්ම් බලන්න, සිංදු අහන්න IEM දෙකක් යූස් කරන නිසා හදිස්සියක් නෑ ඒකත්.

අලුතෙන් බජට් PC එකක් හදන්න ඉන්නවනම් වියදම තව අඩු කරගන්න පුලුවන්, Intel Core i3-10100 එකක් දාල H510 බජට් මදර්බෝඩ් දාල හැදුවනම්.

එතකොට ඉන්ටග්රේටඩ් ග්රැෆික්ස් වලින් දැනට වැඩ ටික කරගෙන පස්සෙ GPU ගනන් අඩු උනාම ඩෙඩිකේටඩ් ගහන්න පුලුවන්.

මේ දවස් වල ලංකාවේ විතරක් නෙමේ ඔන්ලයින් වත් AMD බජට් CPU ගන්න නෑ, තියෙන ඒවත් හෙනම ඕවර්ප්රයිස්ඩ්, ඒ ගානට වැඩක් නෑ.

[ATTACH=full]125081[/ATTACH]

[ATTACH=full]125082[/ATTACH]

[ATTACH=full]125083[/ATTACH]

[ATTACH=full]125084[/ATTACH]

[ATTACH=full]125085[/ATTACH]

[ATTACH=full]125086[/ATTACH]

[QUOTE="Draco Malfoy, post: 26413493, member: 570250"] අවුරුදු 6ක් විතර යූස් කරපු ලැප් එක දැන් ටික ටික හීටින් & පාර්ට්ස් ලෙඩ එන නිසා බොහොම අමාරුවෙන් එකතු කරපු සල්ලි වලින් අලුත් ඩෙස්ක්ටොප් එකක් අටව ගත්ත. පලවෙනි දේ මේ කාලෙනම් PC හදනව කියන්නෙ විකිනෙන වැඩක්, මීට අවුරුද්දකට 20ට තිබ්බ GPU එක දැන් 35ක් විතර වෙලා, ස්ටොක් හොයන්නත් නෑ, තියෙන ඒවත් හෙනම ඕවර්ප්රයිස් & සම්පූර්ණ සිස්ටම් එකම ගන්නෙ නැත්නම් දෙන්නෙ නෑ. ඒක නිසා දැනට එකක් හදාගන්න හදිස්සියක් නැති කෙනෙක් නම් තව අවුරුද්දක් විතර වැඩේ පහු කරනවනම් හොදයි. ඔන්ලයින් ගත්තු පාර්ට්ස් එන්න මාසයක් විතර ගියා, ඒක නිසා PC එක හදාගන්න පොඩ්ඩක් කල් ගියා. මෙන්න මෙහෙමයි පාර්ට්ස් ලිස්ට් & ගනන්.. =From Ebay [B]CPU[/B]: AMD Ryzen 5 3500X (6 Core 6 Thread) - [B]USED & No cooler[/B] [B]Rs. 30500.00[/B] [URL]https://www.ebay.com/itm/353317925392?hash=item524363b210:g:zR0AAOSwEUBf1hg8[/URL] Free Shipping & No Custom tax ගොඩක් යූස්ඩ් CPU කූලර් එක්ක එන්නෙ නෑ, වෙනම ගන්න ඕනෙ. වෙලාවට මගේ යාලුවෙක් ටික කාලෙකට කලින් කරපු බිල්ඩ් එකෙන් ඉතුරු ස්ටොක් කූලර් එක මට දුන්න. මම Ryzen 3 3100 එකක් දාන්න හිටියෙ ඒත් ස්ටොක් නෑ තියෙන අයත් 27ක් 28ක් ඉල්ලනව ඒක නිසා තව 3000ක් දාල යූස්ඩ් ryzen 5 3500X එකක් ගත්ත. =From Amazon (with offer/ discount) [B]SSD[/B]: Crucial P5 NVME M.2 500GB [B]Rs. 13000.00 RAM[/B]: Crucial Ballistix 3200 MHz DDR4 8GB*2 (16GB kit) [B]Rs. 15400.00 Presto Shipping + Custom tax 6000.00 [IMG]https://elakiri.com/attachments/img_20210305_131441-edited-jpg.115394/[/IMG][/B] =From Nanotek [B]Motherboard[/B]: ASUS PRIME A520M-A [B]18,500.00 Monitor[/B]: DELL 24" S2421HN IPS [B]25,500.00 UPS[/B]: PROLINK UPS PRO1201SFC [B]11,000.00 PSU[/B]: CORSAIR CV450 80+BRONZE [B]8,500.00[/B] =From BuyKorea [B]GPU[/B]: Yeston Radeon RX550 4GB (Brand New) - [B]25500.00 [COLOR=rgb(184, 49, 47)][SIZE=5]BuyKorea එකෙන් නම් කිසි දෙයක් ගන්න එපා, ස්කෑමර්ස් ල සෙට් එකක්. මම නම් හිතන්නෙ නෑ උන්ගෙන් වොරන්ටිවත් ගන්න පුලුවන් කියල.[B]:angry::angry:[/B] [/SIZE][/COLOR][/B] =From Suhada Computer Gampaha [B]Casing[/B]: Golden Field G9 - No fans included [B]4900.00 Case Fans[/B]: 3 White LED MOLEX fans - 500 each [B]1500.00 මුලු වියදම 160,300.00[/B] මට දැනට Hard Disk එකක් දාන්න ඕනෙ නෑ ෆිල්ම්,සොෆ්ට්වෙයා ඔක්කොම ලැප්ටොප් එකට අලුතෙන් දාපු හාඩ් එකේ තියෙන හින්ද. ලැප් එක කැඩුන්වම ඒක මේකටම දාගන්න පුලුවන්. පරණ මවුස්, කීබෝඩ් තියෙන නිසා ඒකත් ශේප් වුනා. පස්සෙ බජට් ස්පීකර් දෙකක් ගන්න ඕනෙ. මම ෆිල්ම් බලන්න, සිංදු අහන්න IEM දෙකක් යූස් කරන නිසා හදිස්සියක් නෑ ඒකත්. අලුතෙන් බජට් PC එකක් හදන්න ඉන්නවනම් වියදම තව අඩු කරගන්න පුලුවන්, Intel Core i3-10100 එකක් දාල H510 බජට් මදර්බෝඩ් දාල හැදුවනම්. එතකොට ඉන්ටග්රේටඩ් ග්රැෆික්ස් වලින් දැනට වැඩ ටික කරගෙන පස්සෙ GPU ගනන් අඩු උනාම ඩෙඩිකේටඩ් ගහන්න පුලුවන්. මේ දවස් වල ලංකාවේ විතරක් නෙමේ ඔන්ලයින් වත් AMD බජට් CPU ගන්න නෑ, තියෙන ඒවත් හෙනම ඕවර්ප්රයිස්ඩ්, ඒ ගානට වැඩක් නෑ. [ATTACH type="full" alt="IMG_20210515_124253.jpg"]125081[/ATTACH] [ATTACH type="full" alt="IMG_20210515_124402.jpg"]125082[/ATTACH] [ATTACH type="full" alt="IMG_20210515_124545.jpg"]125083[/ATTACH] [ATTACH type="full" alt="IMG_20210515_124620.jpg"]125084[/ATTACH] [ATTACH type="full" alt="IMG_20210515_124734.jpg"]125085[/ATTACH] [ATTACH type="full" alt="2021-05-15 13_16_40-Greenshot.jpg"]125086[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom