Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Computer එකේ internet එක phone එකට share කරමු (reverse tether)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Computer එකේ internet එක phone එකට share කරමු (reverse tether)

හැමෝටම වැදගත් වෙයි කියල හිතනවා. හැමෝලගම phone . එකක් තියනවනේ...හැබැයි mobile data හුගක් වෙලාවට ගණන වැඩි.. නැත්නම් stable නැ හබැයි pc. එකේ stable internet තියෙනවනේ.......

මේක laptop. තියෙන අයට තමයි ලේසියෙන්ම කරන්න පුළුවන්. මොකද laptop වල buil in WiFi තියෙනවනේ..

මේක කරන්න net. එකේ softwares ගොඩකුත් තියෙනවා.

මම ඒවා try කරලා බැලුව. සමහර softwares ගොඩක් pc resources use කරනවා. අනිත් එව්වා Limited connction. කියල වෙටෙනවා.

http://www.connectify.me/ - good- Limited connectivity issue to me

http://www.mypublicwifi.com/publicwifi/en/index.html - good – Ram usage high

http://www.bzeek.com - good- free usage only 1 week

ඔක්කොටම වැඩ මේ ක්‍රමය හොද බව අන්තිමේදී හොයාගතා.....

හරි දැන් වැඩේට බහිමු......

පළවෙනියෙන්ම ඔයාගේ wireless driver එක update කරගන්න.

දැන් මෙන්න මේ text. එක note pad එකේ pocy කරලා My WiFi ON කියල .bat file Save කරගන්න.

netsh wlan set hostednetwork mode=allow ssid=Mynetwork key=12345678 keyUsage=persistent

netsh wlan start hostednetwork

මේකේ Mynetwork. කියල තියෙන තැන ඔයාලට කැමති නමක් දාගන්න.key. එකට 8 digit password එකක් දාගන්න.

save කරනකොට පින්තුරය් විදියට .bat කියල දීලsave කරගන්ඩ.

දැන් දෙවනි text. එකත MYWIFI OFF කියල දීල ඒ විදියටම save කරගන්න.

netsh wlan stop hostednetwork

දැන් control panel එකට ගිහිල්ල network and sharing center. එකට යන්න.

දැන් ඔයාල use කරන active network settings එක පින්තුරේ විදියට modify කරගන්ඩ.

# properties – sharing – tick Allow other networkers to connect…. And change Home network connection to show as “ WIRELESS NETWORK CONNECTION 2 “

දැන් වැඩේ ඉවරයි.....

MYWIFI ON ඒකෙන ON bat file එකේ ON කරගන්නත් MYWIFI OFF ඒකෙන OFF කරගන්නත් පුළුවන්.

දැන් Pone එකේ WiFi on කරලා connect වෙන්න. මතකනේ password. එක....

වැඩේ ඉවරවුනාට Bat files දෙක මාර කැතයි නේද ???? මොකක් හරි කරන්ඩ වෙනවා.............

මේක කරගෙන වැඩේ ලස්සන කරගමු.

Search කරලා හොද image 2 කුත් හොයා ගන්ඩ.

ඒ image දෙක මෙන්න මේ site එකට ගිහිල්ල .ico විදියට change කරගෙන save කරගන්ඩ.

http://converticon.com

දැන් bat to exe convertor.( http://www.mediafire.com/?dgo6dl2t4f90v2z ) ඒකෙන bat file. 2ක exe file දෙකක් විදියට පින්තුරේ පෙනෙන ලෙස save කරගන්ඩ.

දැන් කොහොමද එල නේද???

දැන් ඕනිනම් desktop task bar එකට pin කරගන්නත් පුළුවන්.

ඔන්න බලන්ඩ මගේ speedteest result phone එකේ

කාට හරි වැඩක් වුනානම් හරිම සන්තෝසයි.

[QUOTE="deestheman, post: 12965871, member: 296543"] [b]Computer එකේ internet එක phone එකට share කරමු (reverse tether)[/b] [SIZE="5"]හැමෝටම වැදගත් වෙයි කියල හිතනවා. හැමෝලගම phone . එකක් තියනවනේ...හැබැයි mobile data හුගක් වෙලාවට ගණන වැඩි.. නැත්නම් stable නැ හබැයි pc. එකේ stable internet තියෙනවනේ....... මේක laptop. තියෙන අයට තමයි ලේසියෙන්ම කරන්න පුළුවන්. මොකද laptop වල buil in WiFi තියෙනවනේ.. මේක කරන්න net. එකේ softwares ගොඩකුත් තියෙනවා. මම ඒවා try කරලා බැලුව. සමහර softwares ගොඩක් pc resources use කරනවා. අනිත් එව්වා Limited connction. කියල වෙටෙනවා. [url]http://www.connectify.me/[/url] - good- Limited connectivity issue to me [url]http://www.mypublicwifi.com/publicwifi/en/index.html[/url] - good – Ram usage high [url]http://www.bzeek.com[/url] - good- free usage only 1 week ඔක්කොටම වැඩ මේ ක්‍රමය හොද බව අන්තිමේදී හොයාගතා..... හරි දැන් වැඩේට බහිමු...... පළවෙනියෙන්ම ඔයාගේ wireless driver එක update කරගන්න. දැන් මෙන්න මේ text. එක note pad එකේ pocy කරලා My WiFi ON කියල .bat file Save කරගන්න. [COLOR="red"]netsh wlan set hostednetwork mode=allow ssid=Mynetwork key=12345678 keyUsage=persistent netsh wlan start hostednetwork[/COLOR] මේකේ Mynetwork. කියල තියෙන තැන ඔයාලට කැමති නමක් දාගන්න.key. එකට 8 digit password එකක් දාගන්න. save කරනකොට පින්තුරය් විදියට .bat කියල දීලsave කරගන්ඩ. [URL=http://imageshack.us/photo/my-images/715/90450213.png/][IMG]http://img715.imageshack.us/img715/9775/90450213.png[/IMG][/URL] දැන් දෙවනි text. එකත MYWIFI OFF කියල දීල ඒ විදියටම save කරගන්න. [COLOR="Red"]netsh wlan stop hostednetwork[/COLOR] දැන් control panel එකට ගිහිල්ල network and sharing center. එකට යන්න. දැන් ඔයාල use කරන active network settings එක පින්තුරේ විදියට modify කරගන්ඩ. [COLOR="YellowGreen"]# properties – sharing – tick Allow other networkers to connect…. And change Home network connection to show as “ WIRELESS NETWORK CONNECTION [/COLOR]2 “ [URL=http://imageshack.us/photo/my-images/12/75153361.png/][IMG]http://img12.imageshack.us/img12/7404/75153361.png[/IMG][/URL] දැන් වැඩේ ඉවරයි..... MYWIFI ON ඒකෙන ON bat file එකේ ON කරගන්නත් MYWIFI OFF ඒකෙන OFF කරගන්නත් පුළුවන්. දැන් Pone එකේ WiFi on කරලා connect වෙන්න. මතකනේ password. එක.... වැඩේ ඉවරවුනාට Bat files දෙක මාර කැතයි නේද ???? මොකක් හරි කරන්ඩ වෙනවා............. [URL=http://imageshack.us/photo/my-images/713/42443276.png/][IMG]http://img713.imageshack.us/img713/7636/42443276.png[/IMG][/URL] මේක කරගෙන වැඩේ ලස්සන කරගමු. Search කරලා හොද image 2 කුත් හොයා ගන්ඩ. ඒ image දෙක මෙන්න මේ site එකට ගිහිල්ල .ico විදියට change කරගෙන save කරගන්ඩ. [COLOR="Blue"][url]http://converticon.com[/url][/COLOR] දැන් bat to exe convertor.( [url]http://www.mediafire.com/?dgo6dl2t4f90v2z[/url] ) ඒකෙන bat file. 2ක exe file දෙකක් විදියට පින්තුරේ පෙනෙන ලෙස save කරගන්ඩ. [URL=http://imageshack.us/photo/my-images/109/24816680.png/][IMG]http://img109.imageshack.us/img109/3633/24816680.png[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/513/93366913.png/][IMG]http://img513.imageshack.us/img513/2838/93366913.png[/IMG][/URL] දැන් කොහොමද එල නේද??? [URL=http://imageshack.us/photo/my-images/13/68349883.png/][IMG]http://img13.imageshack.us/img13/5510/68349883.png[/IMG][/URL] දැන් ඕනිනම් desktop task bar එකට pin කරගන්නත් පුළුවන්. [URL=http://imageshack.us/photo/my-images/256/17641440.png/][IMG]http://img256.imageshack.us/img256/5354/17641440.png[/IMG][/URL] ඔන්න බලන්ඩ මගේ speedteest result phone එකේ [URL=http://imageshack.us/photo/my-images/651/45756915.png/][IMG]http://img651.imageshack.us/img651/6604/45756915.png[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/221/72671194.png/][IMG]http://img221.imageshack.us/img221/5161/72671194.png[/IMG][/URL] කාට හරි වැඩක් වුනානම් හරිම සන්තෝසයි.[/SIZE] :) :) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom