Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Computer Booting Process එකේදි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2. ෆර්ම්වෙයාර් වලට දුන්න නම් තමයි. OS එකයි ෆර්ම්වෙයාර්ස් ටිකයි සන්නිවේදනය කරන්න Instructions & Specifications තියෙන interface එකක් විතරයි. මදර්බෝඩ් චිප් එකේ තියෙන්නේ. BIOS තමයි ඉස්සරකාලේ ඉදන්ම පාවිච්චි කරේ මොකද ඉස්සර ලොකු hardware පෆෝමන්ස් ඕනි වුනේ නැති නිසා. UEFI, BIOS වලට වැඩිය ලොකු hardwares වලට සපෝර්ට් කරනවා. ආරක්ෂාවත් වැඩියි. Processor එක තමයි UEFI or BIOS ලගට ඇවිල්ලා Boot process එක කරගෙන යන්න කියන්නේ. POST - Power On Self Test එක Start කරන්නෙත් BIOS or UEFI .

2. POST වලින් කරන්නේ PC components හරියට වැඩ කරනවද බලන එක. Memory Modules, External Hardwares චෙක් කරනවා මේකෙදි. ඒ වගේම Hardware Evaluation එකකුත් වෙනවා. ප්රධාන අරමුණ තමයි සිස්ටම් එකේ තියෙන හැම hardware එකක්ම හරියට ෆන්ක්ෂන් වෙනවද බලන එක. මේ ටෙස්ට් එක කරද්දී මොකක් හරි failure එකක් අදුරගත්තොත් තමයි අර බීප් බීප් ගාලා සද්ද වෙන්නේ. අලුත් UEFI වලදී නම් GUI ටෙස්ට් එකත් කරනවා. ඊට පස්සේ Default Test Results තියෙන CMOS එකේ තියෙන Results එක්ක සංසන්දනය කරලා බලනවා. ඊට අමතරව CMOS එකෙන් OS එක ලොකේට් වෙලා තියෙන තැන අදුන්වලා දෙනවා. BIOS වලින් ඔය ටෙස්ට් එක කරාට පස්සේ තමයි BIOS වලින්ම Primary Disk එකේ තියෙන MBR කියවන්න කියවන්නේ.

3. BIOS ෆයිල්ස් සිස්ටම්ස් ගැන දන්නේ නෑ ඌ කරන්නේ MBR එක උට ලේසියෙන් ඇක්සස් කරන්න පුළුවන් තැනක ප්ලේස් කරන එක. ඊට පස්සේ MBR එකේ පලවෙනි 512 BYTES read කරනවා. MBR එකෙන් පුළුවන් large scale files ටක්ගාලා කියවන්න. ගොඩක් වෙලාවට Bootloader එක තමයි ඔහොම READ වෙන්නේ. XP වල නම් කෙලින්ම ඒ කාලේ OS එක කියවනවා. ඒකයි ඒකාලේ ලොකු වෙලාවක් ගියේ ලෝඩ් වෙන්න. ඊට පස්සේ OS එකේ කර්නල් එක රැම් එකට කොපි වෙනවා. MBR එකයි Bootloader (Boot Manager) එකයි දෙකම තියෙන්නේ Primary Disk එකේ. මේ දෙකෙන් මුලින්ම වැඩ කරන්නේ MBR, MBR හරහා තමා Boot Loader එක Execute වෙන්නේ.

4. Linux වල Boot Loader එක GRUB. Dual Boot machine එකක් නම් Boot Loaders දෙකක් තියෙනවා. මේකෙන් තමයි OS එක Load වෙන්න පටන් ගන්නේ. Bootloader එකෙන් Execute වුන OS එක PC එකේ control එක අරගෙන Control එක යූසර්ට බාර දෙනව. User Authenticate කරන්න කලින් Startup Entries Such as Anti Virus, Services, Task schedulers වගේ ඒවා ඔටෝමැටිකලි රන් වෙනවා.

[QUOTE="kasun_kbp, post: 28539188, member: 534657"] 2. ෆර්ම්වෙයාර් වලට දුන්න නම් තමයි. OS එකයි ෆර්ම්වෙයාර්ස් ටිකයි සන්නිවේදනය කරන්න Instructions & Specifications තියෙන interface එකක් විතරයි. මදර්බෝඩ් චිප් එකේ තියෙන්නේ. BIOS තමයි ඉස්සරකාලේ ඉදන්ම පාවිච්චි කරේ මොකද ඉස්සර ලොකු hardware පෆෝමන්ස් ඕනි වුනේ නැති නිසා. UEFI, BIOS වලට වැඩිය ලොකු hardwares වලට සපෝර්ට් කරනවා. ආරක්ෂාවත් වැඩියි. Processor එක තමයි UEFI or BIOS ලගට ඇවිල්ලා Boot process එක කරගෙන යන්න කියන්නේ. POST - Power On Self Test එක Start කරන්නෙත් BIOS or UEFI . 2. POST වලින් කරන්නේ PC components හරියට වැඩ කරනවද බලන එක. Memory Modules, External Hardwares චෙක් කරනවා මේකෙදි. ඒ වගේම Hardware Evaluation එකකුත් වෙනවා. ප්රධාන අරමුණ තමයි සිස්ටම් එකේ තියෙන හැම hardware එකක්ම හරියට ෆන්ක්ෂන් වෙනවද බලන එක. මේ ටෙස්ට් එක කරද්දී මොකක් හරි failure එකක් අදුරගත්තොත් තමයි අර බීප් බීප් ගාලා සද්ද වෙන්නේ. අලුත් UEFI වලදී නම් GUI ටෙස්ට් එකත් කරනවා. ඊට පස්සේ Default Test Results තියෙන CMOS එකේ තියෙන Results එක්ක සංසන්දනය කරලා බලනවා. ඊට අමතරව CMOS එකෙන් OS එක ලොකේට් වෙලා තියෙන තැන අදුන්වලා දෙනවා. BIOS වලින් ඔය ටෙස්ට් එක කරාට පස්සේ තමයි BIOS වලින්ම Primary Disk එකේ තියෙන MBR කියවන්න කියවන්නේ. 3. BIOS ෆයිල්ස් සිස්ටම්ස් ගැන දන්නේ නෑ ඌ කරන්නේ MBR එක උට ලේසියෙන් ඇක්සස් කරන්න පුළුවන් තැනක ප්ලේස් කරන එක. ඊට පස්සේ MBR එකේ පලවෙනි 512 BYTES read කරනවා. MBR එකෙන් පුළුවන් large scale files ටක්ගාලා කියවන්න. ගොඩක් වෙලාවට Bootloader එක තමයි ඔහොම READ වෙන්නේ. XP වල නම් කෙලින්ම ඒ කාලේ OS එක කියවනවා. ඒකයි ඒකාලේ ලොකු වෙලාවක් ගියේ ලෝඩ් වෙන්න. ඊට පස්සේ OS එකේ කර්නල් එක රැම් එකට කොපි වෙනවා. MBR එකයි Bootloader (Boot Manager) එකයි දෙකම තියෙන්නේ Primary Disk එකේ. මේ දෙකෙන් මුලින්ම වැඩ කරන්නේ MBR, MBR හරහා තමා Boot Loader එක Execute වෙන්නේ. 4. Linux වල Boot Loader එක GRUB. Dual Boot machine එකක් නම් Boot Loaders දෙකක් තියෙනවා. මේකෙන් තමයි OS එක Load වෙන්න පටන් ගන්නේ. Bootloader එකෙන් Execute වුන OS එක PC එකේ control එක අරගෙන Control එක යූසර්ට බාර දෙනව. User Authenticate කරන්න කලින් Startup Entries Such as Anti Virus, Services, Task schedulers වගේ ඒවා ඔටෝමැටිකලි රන් වෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom