Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Computer Booting Process එකේදි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="hasithayad" data-source="post: 28539193" data-attributes="member: 373872"><p>මතක විදියට booting sequence එක මෙහෙමයි</p><p></p><p>පවර් බට්න් එක ඔබපු ගමන් motherboard එකේ basic functions වගයක් රන් වෙලා CPU එක ඔන් කරලා CPU එකේ hardcode කරල තියන program එකක් රන් කරනවා. මේ program එකේ ලියල තියනව BIOS ROM එක හොයාගෙන ඒක read කරලා ඒකේ තියන program එකක් execute කරන්න. එතනින් එහාට BIOS program එක වැඩ බාර ගන්නවා. POST එක කරනවා. POST එක Ok නම් HDD 0 එකේ MBR එකෙන් partition details අරගෙන ඒකේ active partition එකේ තියන bootloader එක කියවලා Boot manager හොයාගෙන ඒක රන් කරනවා. ඒකෙන් kernel එක load කරගෙන file system එක initialize කරගෙන ඒකෙ තියන OS එකට වැඩේ බාරදීලා අන්තිමට user වැඩබාරගන්නකල් OS එක ලෝඩ් වෙනවා.</p></blockquote><p></p>
[QUOTE="hasithayad, post: 28539193, member: 373872"] මතක විදියට booting sequence එක මෙහෙමයි පවර් බට්න් එක ඔබපු ගමන් motherboard එකේ basic functions වගයක් රන් වෙලා CPU එක ඔන් කරලා CPU එකේ hardcode කරල තියන program එකක් රන් කරනවා. මේ program එකේ ලියල තියනව BIOS ROM එක හොයාගෙන ඒක read කරලා ඒකේ තියන program එකක් execute කරන්න. එතනින් එහාට BIOS program එක වැඩ බාර ගන්නවා. POST එක කරනවා. POST එක Ok නම් HDD 0 එකේ MBR එකෙන් partition details අරගෙන ඒකේ active partition එකේ තියන bootloader එක කියවලා Boot manager හොයාගෙන ඒක රන් කරනවා. ඒකෙන් kernel එක load කරගෙන file system එක initialize කරගෙන ඒකෙ තියන OS එකට වැඩේ බාරදීලා අන්තිමට user වැඩබාරගන්නකල් OS එක ලෝඩ් වෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom