Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
computer eke awlk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ram ඔක්කොම ගලවලා, අලුත් ram එක විතරක් ගහන්න.

Vga අර කාඩ් මේ card ඔක්කොම ගලවන්න.

Extra hard disks, CD rom DVD rom ඔක්කොම ගලවන්න.

තනි hard disk එකක් සහ අලුත් ram එක, keyboard mouse monitor ටික motherboard එකට plug කරලා, motherboard එකේ තියෙන bios බැටරි එක ගලවලා ටිකක් වෙලා ඉඳලා ආපහු set කරලා power දීල run කරලා බලන්න ටික කාළයක්. (on කරාම bios reset වෙලා කියලා කියලා එනවා. එතනින් default settings දෙන්න.)

Hard disk එක scan කරලා බලන්න.

ඒත් ලෙඩේ එනවා නම් ram එක ගලවලා අනික් slot එකකට ගහලා බලන්න. එතකොට හොඳට වැඩ කළොත් පරණ ගහලා තිබ්බ ram slot එකේ අවුල. Motherboard එක මාරු කරන්න වෙනවා. එහෙම නැතුව අලුතින් ගහපු ram slot එකෙත් ප්රශ්නය ඒත් එනවා නම් බොහෝ දුරට power supply හෝ motherboard එකේ අවුල. Power supply එක වෙන එකක් ගහලා බලන්න. ඒත් ලෙඩේ එනවා නම් motherboard එකේ අවුල.

[QUOTE="BLACKLIST_MEMBER, post: 22701921, member: 79414"] [SIZE="3"]Ram ඔක්කොම ගලවලා, අලුත් ram එක විතරක් ගහන්න. Vga අර කාඩ් මේ card ඔක්කොම ගලවන්න. Extra hard disks, CD rom DVD rom ඔක්කොම ගලවන්න. තනි hard disk එකක් සහ අලුත් ram එක, keyboard mouse monitor ටික motherboard එකට plug කරලා, motherboard එකේ තියෙන bios බැටරි එක ගලවලා ටිකක් වෙලා ඉඳලා ආපහු set කරලා power දීල run කරලා බලන්න ටික කාළයක්. (on කරාම bios reset වෙලා කියලා කියලා එනවා. එතනින් default settings දෙන්න.) Hard disk එක scan කරලා බලන්න. ඒත් ලෙඩේ එනවා නම් ram එක ගලවලා අනික් slot එකකට ගහලා බලන්න. එතකොට හොඳට වැඩ කළොත් පරණ ගහලා තිබ්බ ram slot එකේ අවුල. Motherboard එක මාරු කරන්න වෙනවා. එහෙම නැතුව අලුතින් ගහපු ram slot එකෙත් ප්රශ්නය ඒත් එනවා නම් බොහෝ දුරට power supply හෝ motherboard එකේ අවුල. Power supply එක වෙන එකක් ගහලා බලන්න. ඒත් ලෙඩේ එනවා නම් motherboard එකේ අවුල.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom