Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Computer Hardware (Cpu,Ram,)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් multi processing (parallel processing) වලදි ඒ විදියට speed ගුණ කරලා ගන්න බැහැ.

ඒකට හේතු කිහිපයක් බලපානවා.

# process කරන්න අවශ්‍ය data ගේන්නෙත්, process කලාට පස්සෙ නැවත ගෙනියන්නෙත් RAM (Memory) එකට. clock speed වැඩි වෙන ප්‍රමාණයට සමානුපාතිකව memory access speed එක වැඩි කරන්න බැහැ.

# parallel processing සිදුවෙන අකාරය අවසාන වශයෙන් තීරණය වෙන්නේ hardware අනුව නෙවෙයි. භාවිතා කරන Algorithm එක අනුව. මේ ඇල්ගොරිදම් එකට අනුව තමයි processor අතර වැඩ (process , threads) බෙදා ගන්න හැටි, processor අතර communication සිදුවෙන හැටි වගේ දේවල් තීරණය වෙන්නෙ. මේ ඇල්ගොරිදම් වලදි ගොඩක් limits ඇතිවෙනවා. (dependencies, parallel slowdown, deadlock ...)

ඔයා කියන raspberry pi cluster එකේ භාවිතා කරලා තියෙන්නේ MPICH2 කියන algorithm එක (link) මේක IBM blue gene එකට පාවිච්චි කරපු algorithm එකේම version එකක්.

Parallel processing system වල වේගය ගැන කියවෙන සුත්‍රයක් තියෙනවා Amdahl's Law කියලා. අවශ්‍ය දත්ත තියෙනවා නම් මේකෙන් speed එක හොයන්න පුළුවන්.

edited:

ලංකාවෙත් Raspberry pi cluster එකක් හදලා තියෙනවා wso2 එකෙන් . link

[QUOTE="knight11, post: 14810188, member: 359178"] මචන් multi processing (parallel processing) වලදි ඒ විදියට speed ගුණ කරලා ගන්න බැහැ. ඒකට හේතු කිහිපයක් බලපානවා. # process කරන්න අවශ්‍ය data ගේන්නෙත්, process කලාට පස්සෙ නැවත ගෙනියන්නෙත් RAM (Memory) එකට. clock speed වැඩි වෙන ප්‍රමාණයට සමානුපාතිකව memory access speed එක වැඩි කරන්න බැහැ. # parallel processing සිදුවෙන අකාරය අවසාන වශයෙන් තීරණය වෙන්නේ hardware අනුව නෙවෙයි. භාවිතා කරන Algorithm එක අනුව. මේ ඇල්ගොරිදම් එකට අනුව තමයි processor අතර වැඩ (process , threads) බෙදා ගන්න හැටි, processor අතර communication සිදුවෙන හැටි වගේ දේවල් තීරණය වෙන්නෙ. මේ ඇල්ගොරිදම් වලදි ගොඩක් limits ඇතිවෙනවා. (dependencies, parallel slowdown, deadlock ...) ඔයා කියන raspberry pi cluster එකේ භාවිතා කරලා තියෙන්නේ MPICH2 කියන algorithm එක ([URL="http://www.southampton.ac.uk/~sjc/raspberrypi/pi_supercomputer_southampton.htm"]link[/URL]) මේක IBM blue gene එකට පාවිච්චි කරපු algorithm එකේම version එකක්.;) Parallel processing system වල වේගය ගැන කියවෙන සුත්‍රයක් තියෙනවා Amdahl's Law කියලා. අවශ්‍ය දත්ත තියෙනවා නම් මේකෙන් speed එක හොයන්න පුළුවන්.:yes: edited: ලංකාවෙත් Raspberry pi cluster එකක් හදලා තියෙනවා wso2 එකෙන් . [URL="http://blog.afkham.org/2013/01/raspberry-pi-control-center.html"]link[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom