Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Computer Hardware (Cpu,Ram,)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

VGA card එකක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා.

1. Graphic processing unit (GPU)

2. Graphic memory

හරියට computer එක ඇතුලෙ තියෙන තවත් පුංචි computer එකක වගේ. සාමන්‍ය වෙලාවට VGA එකෙන් process වෙන්නේ video, graphic වලට අදාල දත්ත විතරයි.

නමුත් අලුත් software වලට පුළුවන් CPU එකෙන් කෙරෙන වැඩ වලින් කොටසක් GPU එක හරහා Process කරගන්න. CUDA, Open CL වගේ languages භාවිතා කරලා GPU එකෙන් process වෙන software හදන්න පුළුවන්. මේක General-purpose computing on graphics processing units (GPGPU ) කියලා හඳුන්වනවා.

මේක සාමාන්‍ය VGA එකකින් වුනත් කරගන්න පුළුවන්. හැබැයි ගැලපෙන software තෝරාගන්න ඕනි

උදාහරණ :

Adobe premiere CS5 / cs6 වල MPE කියලා ක්‍රමයක් තියෙනවා. Video එකක් encode කරනකොට MPE ක්‍රමයට පුළුවන් GPU එක භාවිතා කරලා encoding speed එක වැඩි කරගන්න. (ගැලපෙන VGA එකක් තියෙනවා නම්). MPE හදලා තියෙන්නේ Nvidia CUDA language එකේන්. (benchmark link1 link2)

අපි පාවිච්චි කරන GeForce වගේ VGA වලට අමතරව GPGPU සඳහාම හදපු VGA තියෙනවා. (උදා: Nvidia Tesla) මේවායෙන් VGA out put එකක් ගන්න බැහැ. Computing power එක වැඩි කරගන්න විතරයි පුළුවන්. මිල නම් සෑහෙන්න වැඩියි. ඒත් ගොඩක් calculations තියෙන scientific computing, modelling, simulations, numerical / data processing වගේ වැඩ කරනවා නම් tesla එකක් තියෙනවා කියන්නේ super computer එකක් ගෙදර තියෙනවා වගේ තමයි.

[QUOTE="knight11, post: 14810348, member: 359178"] VGA card එකක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. 1. Graphic processing unit (GPU) 2. Graphic memory හරියට computer එක ඇතුලෙ තියෙන තවත් පුංචි computer එකක වගේ. සාමන්‍ය වෙලාවට VGA එකෙන් process වෙන්නේ video, graphic වලට අදාල දත්ත විතරයි. නමුත් අලුත් software වලට පුළුවන් CPU එකෙන් කෙරෙන වැඩ වලින් කොටසක් GPU එක හරහා Process කරගන්න. CUDA, Open CL වගේ languages භාවිතා කරලා GPU එකෙන් process වෙන software හදන්න පුළුවන්. මේක General-purpose computing on graphics processing units (GPGPU ) කියලා හඳුන්වනවා. මේක සාමාන්‍ය VGA එකකින් වුනත් කරගන්න පුළුවන්. හැබැයි ගැලපෙන software තෝරාගන්න ඕනි උදාහරණ : Adobe premiere CS5 / cs6 වල MPE කියලා ක්‍රමයක් තියෙනවා. Video එකක් encode කරනකොට MPE ක්‍රමයට පුළුවන් GPU එක භාවිතා කරලා encoding speed එක වැඩි කරගන්න. (ගැලපෙන VGA එකක් තියෙනවා නම්). MPE හදලා තියෙන්නේ Nvidia CUDA language එකේන්. (benchmark [URL="http://www.pugetsystems.com/labs/articles/Adobe-Premiere-Pro-CS6-GPU-Acceleration-162/"]link1[/URL] [URL="http://blogs.adobe.com/genesisproject/2011/10/diving-into-nvidia-gpus-and-what-they-mean-for-premiere-pro.html"]link2[/URL]) අපි පාවිච්චි කරන GeForce වගේ VGA වලට අමතරව GPGPU සඳහාම හදපු VGA තියෙනවා. (උදා: Nvidia Tesla) මේවායෙන් VGA out put එකක් ගන්න බැහැ. Computing power එක වැඩි කරගන්න විතරයි පුළුවන්. මිල නම් සෑහෙන්න වැඩියි. ඒත් ගොඩක් calculations තියෙන scientific computing, modelling, simulations, numerical / data processing වගේ වැඩ කරනවා නම් tesla එකක් තියෙනවා කියන්නේ super computer එකක් ගෙදර තියෙනවා වගේ තමයි.:yes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom