Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Computer Hardware (Cpu,Ram,)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"normal VGA walin karanna puluwanda machan example kiyahan karanna puluwan vga"

Nvidia Geforce 9000 series එකෙන් පස්සෙ ආපු හැම GPU එකක්ම CUDA support කරනවා. දැන් පාවිච්වි කරන Geforce 2xx, 4xx, 5xx, 6xx වගේ ඒවා අනිවාර්යයෙන් වැඩ කරනවා. (මේ විකිපිඩියා page එකේ තියෙනවා CUDA support GPU list එකක්)

GPU model එකක details හොයලා බැලුවොත් ඒ VGA එකේ තියෙන CUDA cores (stream processors) ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන්. cuda cores ගණන වැඩි වෙනකොට parallel processing power එක වැඩි වෙනවා.

නමුත් GPGPU පාවිච්චි කරන්න නම් අපි යොදා ගන්න softwareත් ඒකට ගැලපෙන්න හඳලා තියෙන්න ඹ්නි. ඕනෑම software එකක් ගැලපෙන්නේ නෑ.

මම දන්න විදියට නම් තාම CUDA support තියෙන්නේ professional multimedia softwares වල විතරයි. (උදා: Adobe premiere pro / After effect / Adudition / photoshop and several video encoders ) තව matlab, mathematica වගේ එවා වලත් තියෙනවා. ඒත් CPU හා GPU අතර වෙනස තේරෙන්න නම් ලොකු..... calculation කරන්න ඔනි

"machan computer set ekak like 10 ekinekata wenas kohomada sambanda karanne .networking walinda karanna wenne?"

මේ ටික තේරුනේ නෑ  උබ කරන්න හදන්නේ මොකක්ද කියලා තව ටිකක් විස්තර කරපන්. උබට ඕන network කරලා processing power එක වැඩි කර ගන්නද? මොන වගේ වැඩක් ද කරගන්න ඔනි?

[QUOTE="knight11, post: 14812008, member: 359178"] "normal VGA walin karanna puluwanda machan example kiyahan karanna puluwan vga" Nvidia Geforce 9000 series එකෙන් පස්සෙ ආපු හැම GPU එකක්ම CUDA support කරනවා. දැන් පාවිච්වි කරන Geforce 2xx, 4xx, 5xx, 6xx වගේ ඒවා අනිවාර්යයෙන් වැඩ කරනවා. (මේ [URL="http://en.wikipedia.org/wiki/CUDA"]විකිපිඩියා page එකේ තියෙනවා CUDA support GPU list එක[/URL]ක්) GPU model එකක details හොයලා බැලුවොත් ඒ VGA එකේ තියෙන CUDA cores (stream processors) ගැන වැඩි විස්තර දැන ගන්න පුළුවන්. cuda cores ගණන වැඩි වෙනකොට parallel processing power එක වැඩි වෙනවා. නමුත් GPGPU පාවිච්චි කරන්න නම් අපි යොදා ගන්න softwareත් ඒකට ගැලපෙන්න හඳලා තියෙන්න ඹ්නි. ඕනෑම software එකක් ගැලපෙන්නේ නෑ. :no::no: මම දන්න විදියට නම් තාම CUDA support තියෙන්නේ professional multimedia softwares වල විතරයි. (උදා: Adobe premiere pro / After effect / Adudition / photoshop and several video encoders ) තව matlab, mathematica වගේ එවා වලත් තියෙනවා. ඒත් CPU හා GPU අතර වෙනස තේරෙන්න නම් ලොකු..... calculation කරන්න ඔනි :confused: :D "machan computer set ekak like 10 ekinekata wenas kohomada sambanda karanne .networking walinda karanna wenne?" මේ ටික තේරුනේ නෑ :confused::confused: උබ කරන්න හදන්නේ මොකක්ද කියලා තව ටිකක් විස්තර කරපන්. උබට ඕන network කරලා processing power එක වැඩි කර ගන්නද? මොන වගේ වැඩක් ද කරගන්න ඔනි? [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom