Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Computer Networking - CCNA!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැනට Cisco CCNA Routing and Switching Exam එකට ඉගෙන ගන්නවා. Cisco කියන්නෙ මේ ලෝකෙ තියෙන Networking උපකරණ වලින් භාගයකටත් වඩා නිෂ්පාදනය කරන සමාගමක්. මේ සමාගමෙන් ලබාදෙන Certificate එක ලෝකෙ ඕනෙම තැනක පිලිගන්නවා. ඒ කියන්නෙ මේක Professional Certificate එකක්.

ඒ ඉගෙන ගන්න ගමන් තමයි මම ඉගෙන ගන්න දේවල් Computer Networking ගැන ඉගෙන ගන්න ආසා අයට Elakiri.com හරහා කියල දෙන්න හිතුවේ. අද ලෝකෙ ගොඩක්ම දෙනෙක් කතා කරන දෙයක් තමයි මේ පරිගණක ජාලකරණ ක්ෂේත්රය. ඒ වගේම අද ලෝකේ රැකියා වෙලඳපොලේ පරිගණක ජාලකරණ ඉංජිනේරුවන්ට, එහෙමත් නැත්තම් Network Engineers ලට ලොකු ඉල්ලුමක් තියෙනවා.

මේ Site එකට ගිහින් Cisco Certification ගැන දැනගන්න පුලුවන්.

http://www.cisco.com/web/learning/certifications/index.html

මම මේ හැමදේම කියලා දෙන්නේ Cisco Syllabus එකේ තියෙන පිලිවෙලටයි. ඒ නිසා පිලිවෙලට හැම දේම ඉගෙන ගන්න. මේ දේවල් ඉගෙන ගන්න එක ඒ තරම් ලේසි දෙයක් නෙමේ.

මමත් මේ දේවල් ඉගෙන ගන්නේ ජීවිතේ පලවෙනි වතාවටයි. මගෙ අතිනුත් මොකක් හරි වැරැද්දක් උනොත් ඒක පෙන්නල දෙන්න. එතකොට අපි හැමෝටම මේ දේවල් හොඳට ඉගෙන ගන්න පුලුවන්. මොකක් හරි ගැටලුවක් තියෙනවනම් Comment කරන්න. මට පුලුවන් එතකොට ඔයාලට උදව් කරන්න.

Good Luck !

[QUOTE="supunt21, post: 18237078, member: 510684"] [SIZE="4"]මම දැනට Cisco CCNA Routing and Switching Exam එකට ඉගෙන ගන්නවා. Cisco කියන්නෙ මේ ලෝකෙ තියෙන Networking උපකරණ වලින් භාගයකටත් වඩා නිෂ්පාදනය කරන සමාගමක්. මේ සමාගමෙන් ලබාදෙන Certificate එක ලෝකෙ ඕනෙම තැනක පිලිගන්නවා. ඒ කියන්නෙ මේක Professional Certificate එකක්. ඒ ඉගෙන ගන්න ගමන් තමයි මම ඉගෙන ගන්න දේවල් Computer Networking ගැන ඉගෙන ගන්න ආසා අයට Elakiri.com හරහා කියල දෙන්න හිතුවේ. අද ලෝකෙ ගොඩක්ම දෙනෙක් කතා කරන දෙයක් තමයි මේ පරිගණක ජාලකරණ ක්ෂේත්රය. ඒ වගේම අද ලෝකේ රැකියා වෙලඳපොලේ පරිගණක ජාලකරණ ඉංජිනේරුවන්ට, එහෙමත් නැත්තම් Network Engineers ලට ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ Site එකට ගිහින් Cisco Certification ගැන දැනගන්න පුලුවන්. [URL="http://www.cisco.com/web/learning/certifications/index.html"]http://www.cisco.com/web/learning/certifications/index.html[/URL] මම මේ හැමදේම කියලා දෙන්නේ Cisco Syllabus එකේ තියෙන පිලිවෙලටයි. ඒ නිසා පිලිවෙලට හැම දේම ඉගෙන ගන්න. මේ දේවල් ඉගෙන ගන්න එක ඒ තරම් ලේසි දෙයක් නෙමේ. මමත් මේ දේවල් ඉගෙන ගන්නේ ජීවිතේ පලවෙනි වතාවටයි. මගෙ අතිනුත් මොකක් හරි වැරැද්දක් උනොත් ඒක පෙන්නල දෙන්න. එතකොට අපි හැමෝටම මේ දේවල් හොඳට ඉගෙන ගන්න පුලුවන්. මොකක් හරි ගැටලුවක් තියෙනවනම් Comment කරන්න. මට පුලුවන් එතකොට ඔයාලට උදව් කරන්න. Good Luck ![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom