Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Computer Networking - CCNA!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

What Is A Computer Network - පරිගණක ජාලයක් යනු කුමක්ද?

අද ලෝකය එකට එකතු වෙලා විශ්ව ගම්මානයක් වෙල තියෙන්නෙ හැම තැනටම විහිදිලා තියෙන මේ සන්නිවේදන ජාලය හින්දා තමා. ඒකයි අපිට මේ තරම් මේ පරිගණක ජාලකරණය වැදගත් වෙන්නේ.

සරලවම මම මෙහෙම කියන්නම්. පරිගණක ජාලයක් (Computer Network) කියන්නේ දත්ත හුවමාරු කිරීම සඳහා දත්ත හුවමාරු මාධ්‍යකින් එකට සම්බන්ධ කරන ලද පරිගණක සමූහයක්. මේ Computer Networks වල තියෙන්නෙ Computers විතරක්ම නෙමේ. තවත් විවිධකාරයේ සන්නිවේදන උපකරණ ගොඩක් එකට සම්බන්ධ වෙලා තමා මේ ජාලය හැදෙන්නේ.

Routers

Switches

Hubs

Bridges

Modems

මේ සෑම උපකරණයක්ම Cables හෝ Wireless හෝ Radio Waves මගින් තමා එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ දේවල් දැන්ම තේරෙන්නේ නෑ තමයි. ඊලඟ පාඩම් වලින් ඔයාලට මේ සේරම මම කියල දෙනවා. මේ දේවල් සිංහලෙන් කියල දෙන එක ටිකක් අමාරු වැඩක්. පුලුවන් තරම් මම මේ පාවිච්චි කරන වචන ටිකට හරි හුරුවෙන්න.

මේ Video එක බලන්නකෝ !!!

[YOUTUBE]-UPD7tbiwWE[/YOUTUBE]

Computer Network එකක් භාවිතා කිරීමෙන් අපිට මේ වගේ දේවල් කර ගන්න පුලුවන්.

Email, Video conferencing සහ Instant messaging වැනි සේවා ලබා ගැනීමට.

පරිශීලකයන් විශාල පිරිසකට එකවර Printer, Scanner වැනි උපකරණ භාවිතා කිරීමට.

Network එක තුල file share කිරීමට.

දුරස්තව පිහිටි පද්ධති සමඟ Software සහ Operating system software share කිරීමට.

Network එක තුල සිටින පරිශීලකයන් සමඟ පහසුවෙන් තොරතුරු හුවමාරු කිරීමට සහ තොරතුරු යාවත්කාලීන කිරීමට.

ඊලඟ පාඩමෙන් හමුවෙමු!!!

Good Luck!!!

[QUOTE="supunt21, post: 18237379, member: 510684"] [b]What Is A Computer Network - පරිගණක ජාලයක් යනු කුමක්ද?[/b] [SIZE="4"][url=http://postimg.org/image/511rs55gd/][img]http://s6.postimg.org/511rs55gd/network.jpg[/img][/url] අද ලෝකය එකට එකතු වෙලා විශ්ව ගම්මානයක් වෙල තියෙන්නෙ හැම තැනටම විහිදිලා තියෙන මේ සන්නිවේදන ජාලය හින්දා තමා. ඒකයි අපිට මේ තරම් මේ පරිගණක ජාලකරණය වැදගත් වෙන්නේ. සරලවම මම මෙහෙම කියන්නම්. පරිගණක ජාලයක් (Computer Network) කියන්නේ දත්ත හුවමාරු කිරීම සඳහා දත්ත හුවමාරු මාධ්‍යකින් එකට සම්බන්ධ කරන ලද පරිගණක සමූහයක්. මේ Computer Networks වල තියෙන්නෙ Computers විතරක්ම නෙමේ. තවත් විවිධකාරයේ සන්නිවේදන උපකරණ ගොඩක් එකට සම්බන්ධ වෙලා තමා මේ ජාලය හැදෙන්නේ. [LIST] [*]Routers [*]Switches [*]Hubs [*]Bridges [*]Modems [/LIST] මේ සෑම උපකරණයක්ම Cables හෝ Wireless හෝ Radio Waves මගින් තමා එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ දේවල් දැන්ම තේරෙන්නේ නෑ තමයි. ඊලඟ පාඩම් වලින් ඔයාලට මේ සේරම මම කියල දෙනවා. මේ දේවල් සිංහලෙන් කියල දෙන එක ටිකක් අමාරු වැඩක්. පුලුවන් තරම් මම මේ පාවිච්චි කරන වචන ටිකට හරි හුරුවෙන්න. මේ Video එක බලන්නකෝ !!! [YOUTUBE]-UPD7tbiwWE[/YOUTUBE] Computer Network එකක් භාවිතා කිරීමෙන් අපිට මේ වගේ දේවල් කර ගන්න පුලුවන්. [LIST] [*]Email, Video conferencing සහ Instant messaging වැනි සේවා ලබා ගැනීමට. [*]පරිශීලකයන් විශාල පිරිසකට එකවර Printer, Scanner වැනි උපකරණ භාවිතා කිරීමට. [*]Network එක තුල file share කිරීමට. [*]දුරස්තව පිහිටි පද්ධති සමඟ Software සහ Operating system software share කිරීමට. [*]Network එක තුල සිටින පරිශීලකයන් සමඟ පහසුවෙන් තොරතුරු හුවමාරු කිරීමට සහ තොරතුරු යාවත්කාලීන කිරීමට. [/LIST] ඊලඟ පාඩමෙන් හමුවෙමු!!! Good Luck!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom