Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Computer Networking - CCNA!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Computer network එකක් තුල ඇති computer සෑම එකක්ම client කෙනෙක් හෝ sever එකක් ලෙස වැඩ කරනවා. මම මේක ටිකක් පැහැදිලි කරන්නම්.

මේ රූප සටහන දිහා බලන්නකෝ.

මොකක් හරි දෙයක් තේරුම් ගන්න ඇති කියල හිතනවා ඔයාලා...

Client කෙනෙක් කියන්නේ server එකක් මගින් සපයන සේවාවක් ලබාගන්න computer hardware එකක් හෝ software එකක්.

Server එකක් කියන්නේ client කෙනෙක්ගෙන් ලැබෙන request එකක් ලබාගෙන ඊට අනුව ප්‍රතිචාර දක්වන, විශේෂ application (software) එකක් මගින් වැඩකරන පරිගණකයක්.

Client computer එකකින් අපි මොනවා හරි data එකක් request කලාම ඒ request එක server එකට යනවා. ඊට පස්සෙ server එක මගින් ඒ request එක ලබාගෙන එම request එක යම් ක්‍රියාවලියකට භාජනය කරලා අවසාන ප්‍රතිඵලය අපේ computer screen එකේ display කරනවා.

මේ විදියට clients සහ servers සංකල්පය යොදාගෙන data හුවමාරු කරන ප්‍රධාන ක්‍රම 2ක් තියෙනවා.

Peer to Peer Architecture

Client - Server Architecture

Peer to Peer Architecture

මුලින්ම රූප සටහන දිහා බලල පොඩි අදහසක් ගන්නකෝ.

මේ ක්‍රමයේදි අපිට වෙනම server computer එකක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. මෙම ජාලය තුල තියෙන සෑම computer එකක්ම client සහ server කියන භූමිකා දෙකම ඉටුකරනවා. සරලවම කිව්වොත් මේ සෑම computer එකකටම client computer එකට අදාල දේවල් කරන්නත් පුලුවන්. ඒ වගේම server එකක් විදියට අනෙකුත් computers වලට අවශ්‍ය දත්ර් සකසන්නත්, සපයන්නත් පුලුවන්.

මෙම ක්රමයේ වාසි

ඉතා පහසුවෙන් ජාලය තුල පරිගණක ස්ථාපිත කරන්න පුලුවන්.

සරල සැකැස්මක් ඇත.

ජාලය ස්ථාපිත කිරීමට යන වියදම අඩුයි.

සරල කාර්යයන් සඳහා භාවිතා කල හැක. (File sharing, Printer sharing)

මෙම ක්රමයේ අවාසි

මධ්‍ය ගතවූ පාලනයක් නොමැත.

ආරක්ෂාව ඉතා අඩුය. (පහසුවෙන් virus, spyware, Trojan horse වල තර්ජනයට ලක්විය හැකිය)

ජාලය පුළුල් කිරීම අපහසුය.

සෑම පරිගණකයක් තුලම ඊට අදාල දත්ත සුරැකුම් පද්ධතියක් ස්ථාපනය කල යුතුය.

කාර්යක්ෂමතාවය අඩුය. (පරිගණක client සහ server කාර්යයන් දෙකම ඉටු කරන නිසා)

Client Server Architecture

මෙම ක්‍රමයේදී වෙනමම client computers සහ server computers දැක ගත හැකිය. Client computers විසින් data request කරයි. Servers මගින් එම request එක ලබාගෙන අදාල සැකසුම් සිදුකර අවසාන ප්‍රතිඵලය Client computer තිරය මතට ලබා දෙයි. මෙම ක්රමයේ වාසි සහ අවාසි පහත පරිදි පෙන්වා දිය හැකිය.

වාසි

මධ්‍ය ගතවූ පාලනයක් ඇති නිසා servers මගින් client computers වලට අදාල සීමාවන් පැනවීම සිදු කරයි.

Computer resources පහසුවෙන් කලමණාකරනය කල හැකිය.

දත්ත ප්‍රතිස්ථාපනය (backup) කිරීම පහසුය.

ජාලය පුළුල් කිරීම පහසුය.

දුරස්තව සිට වුවත් පහසුවෙන් server computer එක වෙත ලඟා විය හැකිය. (can be accessed remotely)

පද්ධතිය තුල ඉහල ආරක්ශාවක් ඇත.

අවාසි

Client computers වලින් එන request ප්‍රමාණය ඉහල යාමෙන් server එක අවහිර වී ජාලය බිඳ වැටීම.

Server computer එක ක්‍රියා විරහිත වූ විට මුලු පද්ධතිය ඇණහිටීම.

නඩත්තු වියදම ඉහලයි.

Server computers පවත්වාගෙන යාමට සහ අලුත්වැඩියා කිරීමට පලපුරුදු තාක්ශණික ශිල්පීන් අවශ්‍ය වීම.

Good Luck!!!

[QUOTE="supunt21, post: 18245437, member: 510684"] [SIZE="4"]Computer network එකක් තුල ඇති computer සෑම එකක්ම client කෙනෙක් හෝ sever එකක් ලෙස වැඩ කරනවා. මම මේක ටිකක් පැහැදිලි කරන්නම්. මේ රූප සටහන දිහා බලන්නකෝ. [IMG]http://computernetworkingsimplified.com/wp-content/uploads/clientserver.jpg[/IMG] මොකක් හරි දෙයක් තේරුම් ගන්න ඇති කියල හිතනවා ඔයාලා... Client කෙනෙක් කියන්නේ server එකක් මගින් සපයන සේවාවක් ලබාගන්න computer hardware එකක් හෝ software එකක්. Server එකක් කියන්නේ client කෙනෙක්ගෙන් ලැබෙන request එකක් ලබාගෙන ඊට අනුව ප්‍රතිචාර දක්වන, විශේෂ application (software) එකක් මගින් වැඩකරන පරිගණකයක්. Client computer එකකින් අපි මොනවා හරි data එකක් request කලාම ඒ request එක server එකට යනවා. ඊට පස්සෙ server එක මගින් ඒ request එක ලබාගෙන එම request එක යම් ක්‍රියාවලියකට භාජනය කරලා අවසාන ප්‍රතිඵලය අපේ computer screen එකේ display කරනවා. මේ විදියට clients සහ servers සංකල්පය යොදාගෙන data හුවමාරු කරන ප්‍රධාන ක්‍රම 2ක් තියෙනවා. Peer to Peer Architecture Client - Server Architecture [U][B]Peer to Peer Architecture[/B][/U] [IMG]https://cdn.tutsplus.com/gamedev/uploads/2013/08/img2_p2p.png[/IMG] මුලින්ම රූප සටහන දිහා බලල පොඩි අදහසක් ගන්නකෝ. මේ ක්‍රමයේදි අපිට වෙනම server computer එකක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. මෙම ජාලය තුල තියෙන සෑම computer එකක්ම client සහ server කියන භූමිකා දෙකම ඉටුකරනවා. සරලවම කිව්වොත් මේ සෑම computer එකකටම client computer එකට අදාල දේවල් කරන්නත් පුලුවන්. ඒ වගේම server එකක් විදියට අනෙකුත් computers වලට අවශ්‍ය දත්ර් සකසන්නත්, සපයන්නත් පුලුවන්. [U][B]මෙම ක්රමයේ වාසි[/B][/U] [LIST] [*]ඉතා පහසුවෙන් ජාලය තුල පරිගණක ස්ථාපිත කරන්න පුලුවන්. [*]සරල සැකැස්මක් ඇත. [*]ජාලය ස්ථාපිත කිරීමට යන වියදම අඩුයි. [*]සරල කාර්යයන් සඳහා භාවිතා කල හැක. (File sharing, Printer sharing) [/LIST] [U][B]මෙම ක්රමයේ අවාසි[/B][/U] [LIST] [*]මධ්‍ය ගතවූ පාලනයක් නොමැත. [*]ආරක්ෂාව ඉතා අඩුය. (පහසුවෙන් virus, spyware, Trojan horse වල තර්ජනයට ලක්විය හැකිය) [*]ජාලය පුළුල් කිරීම අපහසුය. [*]සෑම පරිගණකයක් තුලම ඊට අදාල දත්ත සුරැකුම් පද්ධතියක් ස්ථාපනය කල යුතුය. [*]කාර්යක්ෂමතාවය අඩුය. (පරිගණක client සහ server කාර්යයන් දෙකම ඉටු කරන නිසා) [/LIST] [U][B]Client Server Architecture[/B][/U] [IMG]http://www.cs.montana.edu/~halla/csci466/lectures/lec2-clisrv.png[/IMG] මෙම ක්‍රමයේදී වෙනමම client computers සහ server computers දැක ගත හැකිය. Client computers විසින් data request කරයි. Servers මගින් එම request එක ලබාගෙන අදාල සැකසුම් සිදුකර අවසාන ප්‍රතිඵලය Client computer තිරය මතට ලබා දෙයි. මෙම ක්රමයේ වාසි සහ අවාසි පහත පරිදි පෙන්වා දිය හැකිය. [U][B]වාසි[/B][/U] [LIST] [*]මධ්‍ය ගතවූ පාලනයක් ඇති නිසා servers මගින් client computers වලට අදාල සීමාවන් පැනවීම සිදු කරයි. [*]Computer resources පහසුවෙන් කලමණාකරනය කල හැකිය. [*]දත්ත ප්‍රතිස්ථාපනය (backup) කිරීම පහසුය. [*]ජාලය පුළුල් කිරීම පහසුය. [*]දුරස්තව සිට වුවත් පහසුවෙන් server computer එක වෙත ලඟා විය හැකිය. (can be accessed remotely) [*]පද්ධතිය තුල ඉහල ආරක්ශාවක් ඇත. [/LIST] [U][B]අවාසි[/B][/U] [LIST] [*]Client computers වලින් එන request ප්‍රමාණය ඉහල යාමෙන් server එක අවහිර වී ජාලය බිඳ වැටීම. [*]Server computer එක ක්‍රියා විරහිත වූ විට මුලු පද්ධතිය ඇණහිටීම. [*]නඩත්තු වියදම ඉහලයි. [*]Server computers පවත්වාගෙන යාමට සහ අලුත්වැඩියා කිරීමට පලපුරුදු තාක්ශණික ශිල්පීන් අවශ්‍ය වීම. [/LIST] Good Luck!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom