Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Computer Networking - CCNA!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තොරතුරු සන්නිවේදනය පරිගණක 2ක් පමණක් සම්බන්ධ කරන ලද ජාලයක සිට පරිගණක සමූහයක් සහිත මුලු ලෝකය පුර පැතිරුණු අන්තර්ජාලය දක්වා පුළුල් වෙන්න පුලුවන්. මෙම ක්‍රියාවලිය තුල අපි විවිධාකාරයේ Network Components (ජාලකරණ උපාංග) භාවිතා කරනවා. ප්‍රධාන වශයෙන් මේවා කොටස් 3කට වෙන්කරලා දක්වන්න පුලුවන්.

Media

Services

Devices

Devices

Devices කියල හඳුන්වන්නේ Network එකට සම්බන්ධ කරලා තියෙන Hardware කොටස් ටිකයි.

Laptop

PC

Switch

Router

Hub

අපිට මෙම උපකරණ නැවත කොටස් 2කට බෙදා වෙන්කරන්න පුලුවන්.

End devices

Intermediary devices

End devices

End devices කියන්නෙ අපිට, ඒ කියන්නෙ network එක use කරන අයට ලඟින්ම තියෙන උපකරණ වලට. මේ device වලින් තමයි user කෙනෙක් සහ network එක අතර interface (අතුරු මුහුණත) නිර්මාණය කරන්නෙ.

Computers (work stations, laptops, file servers, web servers)

Network printers

VoIP phones

Mobile devices

Security cameras

Intermediary devices

Intermediary devices කියන්නෙ ඉහතින් දක්වපු end devices එකට සම්බන්ධ කරන devices වලට. මෙම device මඟින් ජාලය අතර සම්බන්ධතාවය ගොඩනගනවා වගේම ජාලය තුල දත්ත හුවමාරුවට උදව් කරනවා.

Network Access (switches and wireless access points)

Inter-networking (routers)

Security (firewalls

Media

Media කියන්නේ ඉහතින් සඳහන් කරපු උපාංග එකට සම්බන්ධ කරන්න භාවිතා කරන මාධ්‍යය වලටයි. සමහර මාධ්‍යය ඇහැට පේනවා. සමහර ඒවා පේන්නේ නෑ. ප්‍රධාන වශයෙන් වර්ග 3ක් ලෙස වෙන් කරන්න පුලුවන්.

Metallic wires within cables (Copper, Coaxial)

Fiber optics (Glass or plastic fiber)

Wireless media (Radio frequency, infrared)

මෙම එක් එක් media වල ගති ලක්ෂණ එකිනෙකට වෙනස්. අපි සුදුසු media එකක් තෝරගන්න කොට පහත සඳහන් කරුණු සලකලා බලන්න ඕනේ.

Media එකට සාර්ථකව data රැගෙන යන්න පුලුවන් උපරිම දුර

Media එක ස්ථාපනය කරන පරිසරයේ ස්වභාවය

Data transmit කලයුතු වේගය

ස්ථාපනය කිරීමට සහ නඩත්තු කිරීමට යන පිරිවැය.

Services

Services කියලා හඳුන්වන්නේ ඉහතින් සඳහන් කරපු Devices සහ Media යොදාගෙන ලබාදෙන සේවාවන් වලටයි. මෙම සේවාවන් සන්නිවේදන වැඩසටහන් කියල හඳුන්වන්න පුලුවන්. Network user කෙනෙක්ගෙන් ලැබෙන request වලට ප්‍රතිචාර දැක්වීම මෙමඟින් සිදු වෙනවා.

Email hosting services

Web hosting services

ඉහතින් සඳහන් කරපු උපාංග Visually represent කරනකොට අපිට මෙම රූප යොදාගන්න පුලුවන්.

සම්පූර්ණ ජාලයේම visual map එක පෙන්නුම් කිරීමට අපිට topology diagrams යොදාගන්න පුලුවන්. මෙම topology diagrams කොටස් 2කට බෙදා වෙන් කරන්න පුලුවන්.

Physical topology diagrams

Logical topology diagrams

Physical topology diagrams

මෙහිදී අපි end devices, intermediary devices, cables, configured ports වල භෞතික ස්වභාවය පදනම් කරගෙන diagram එක නිර්මාණය කරනවා.

Logical topology diagrams

මෙහිදී අපි devices, ports සහ IP Address පදනම් කරගෙන diagram එක නිර්මාණය කරනවා.

Visit my blog....

http://ciscosl.blogspot.com/

[QUOTE="supunt21, post: 18282573, member: 510684"] [SIZE="4"]තොරතුරු සන්නිවේදනය පරිගණක 2ක් පමණක් සම්බන්ධ කරන ලද ජාලයක සිට පරිගණක සමූහයක් සහිත මුලු ලෝකය පුර පැතිරුණු අන්තර්ජාලය දක්වා පුළුල් වෙන්න පුලුවන්. මෙම ක්‍රියාවලිය තුල අපි විවිධාකාරයේ Network Components (ජාලකරණ උපාංග) භාවිතා කරනවා. ප්‍රධාන වශයෙන් මේවා කොටස් 3කට වෙන්කරලා දක්වන්න පුලුවන්. [LIST] [*]Media [*]Services [*]Devices [/LIST] [B][U][COLOR="Red"]Devices[/COLOR][/U][/B] Devices කියල හඳුන්වන්නේ Network එකට සම්බන්ධ කරලා තියෙන Hardware කොටස් ටිකයි. [LIST] [*]Laptop [*]PC [*]Switch [*]Router [*]Hub [/LIST] අපිට මෙම උපකරණ නැවත කොටස් 2කට බෙදා වෙන්කරන්න පුලුවන්. [LIST=1] [*]End devices [*]Intermediary devices [/LIST] [B][U]End devices[/U][/B] End devices කියන්නෙ අපිට, ඒ කියන්නෙ network එක use කරන අයට ලඟින්ම තියෙන උපකරණ වලට. මේ device වලින් තමයි user කෙනෙක් සහ network එක අතර interface (අතුරු මුහුණත) නිර්මාණය කරන්නෙ. [LIST] [*]Computers (work stations, laptops, file servers, web servers) [*]Network printers [*]VoIP phones [*]Mobile devices [*]Security cameras [/LIST] [B][U]Intermediary devices[/U][/B] Intermediary devices කියන්නෙ ඉහතින් දක්වපු end devices එකට සම්බන්ධ කරන devices වලට. මෙම device මඟින් ජාලය අතර සම්බන්ධතාවය ගොඩනගනවා වගේම ජාලය තුල දත්ත හුවමාරුවට උදව් කරනවා. [LIST] [*]Network Access (switches and wireless access points) [*]Inter-networking (routers) [*]Security (firewalls [/LIST] [B][U][COLOR="red"]Media[/COLOR][/U][/B] Media කියන්නේ ඉහතින් සඳහන් කරපු උපාංග එකට සම්බන්ධ කරන්න භාවිතා කරන මාධ්‍යය වලටයි. සමහර මාධ්‍යය ඇහැට පේනවා. සමහර ඒවා පේන්නේ නෑ. ප්‍රධාන වශයෙන් වර්ග 3ක් ලෙස වෙන් කරන්න පුලුවන්. [LIST] [*]Metallic wires within cables (Copper, Coaxial) [*]Fiber optics (Glass or plastic fiber) [*]Wireless media (Radio frequency, infrared) [/LIST] මෙම එක් එක් media වල ගති ලක්ෂණ එකිනෙකට වෙනස්. අපි සුදුසු media එකක් තෝරගන්න කොට පහත සඳහන් කරුණු සලකලා බලන්න ඕනේ. [LIST] [*]Media එකට සාර්ථකව data රැගෙන යන්න පුලුවන් උපරිම දුර [*]Media එක ස්ථාපනය කරන පරිසරයේ ස්වභාවය [*]Data transmit කලයුතු වේගය [*]ස්ථාපනය කිරීමට සහ නඩත්තු කිරීමට යන පිරිවැය. [/LIST] [B][U][COLOR="red"]Services[/COLOR][/U][/B] Services කියලා හඳුන්වන්නේ ඉහතින් සඳහන් කරපු Devices සහ Media යොදාගෙන ලබාදෙන සේවාවන් වලටයි. මෙම සේවාවන් සන්නිවේදන වැඩසටහන් කියල හඳුන්වන්න පුලුවන්. Network user කෙනෙක්ගෙන් ලැබෙන request වලට ප්‍රතිචාර දැක්වීම මෙමඟින් සිදු වෙනවා. [LIST] [*]Email hosting services [*]Web hosting services [/LIST] ඉහතින් සඳහන් කරපු උපාංග Visually represent කරනකොට අපිට මෙම රූප යොදාගන්න පුලුවන්. [IMG]http://i.imgur.com/fbznKSG.png[/IMG] සම්පූර්ණ ජාලයේම visual map එක පෙන්නුම් කිරීමට අපිට topology diagrams යොදාගන්න පුලුවන්. මෙම topology diagrams කොටස් 2කට බෙදා වෙන් කරන්න පුලුවන්. [LIST] [*]Physical topology diagrams [*]Logical topology diagrams [/LIST] [U][B]Physical topology diagrams[/B][/U] මෙහිදී අපි end devices, intermediary devices, cables, configured ports වල භෞතික ස්වභාවය පදනම් කරගෙන diagram එක නිර්මාණය කරනවා. [IMG]http://i.imgur.com/kSaeKyk.png[/IMG] [B][U]Logical topology diagrams[/U][/B] මෙහිදී අපි devices, ports සහ IP Address පදනම් කරගෙන diagram එක නිර්මාණය කරනවා. [IMG]http://i.imgur.com/MXEQoEm.png[/IMG][/SIZE] [SIZE="5"][COLOR="Blue"]Visit my blog....[/COLOR][/SIZE] [URL="http://ciscosl.blogspot.com/"][COLOR="Red"][SIZE="5"]http://ciscosl.blogspot.com/[/SIZE][/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom