Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
computer science vs software engineering
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

NIBM IT නං කූජීතයි කුප්පයි. NIBM හොද Management / HRM වලට තමා. ඒවාට සුපිරි ! IT වල මෙලෝ ෆුකක් නෑ. NIBM එකේ IT කතා කරන්න එපා. 2008/2009 තිබ්බ quality එක දැන් නෑ. NIBM ඒකේ IT Degree ඇත්තෙත් නෑ දැන්. ඔක්කොම NSBM එකට transfer කලා. diploma higher diploma විතරයි තියෙන්නේ.

පොඩ්ඩක් ජොබ් කරන උන්ගෙන් අහල බලහන්කෝ NIBM / NSBM recognition එක. ඒක තමා වැදගත් ම. ඒත් NSBM CS නං හොදයි කියලා කියනව. Com. Sec. / Com. Sc. කරන අදුරන උන් ඉන්නවා. NSBM Green University කිය කිය ලොකු කෑලි දැම්මට. ඕක හදන දවසක්වත් නෑ බං තාම.තාම foundation ලෙවෙල්  අපිත් ඔව්වට අහු උනා ! මහින්දගේ චන්ද පොරොන්දු ඔයිට හොදා  ඕක හැදුවට පස්සේ නං ඔන්න හොදා ! ආණ්ඩු මාරු උනත් එක්ක ඩලස් අන්කල් සුත උන නිසා දැන් 2019ක් වත් වෙයි ඕක හදන්න. දන්න නිසා කීවේ ඕකේ Ceremony එකටත් මං ගියා. ඒකාලේ කීවේ මේම.

[ATTACH]60537[/ATTACH]

කෝ දැන් 2015 August !  නුගේගොඩ දැන් තියන පොට් එකේ පොඩියට කරන් යනවා. ඒත් මොකාගේ උනත් Marketing වලට අහුවෙලා නං එන්න එපා බං හොදට හොයල බලල එන්න. ඔය ලොකු ලොකු එව්ව කියයි.ආසියාවේ පලවෙනි Green University කියයි ! අහුවෙන්න එපා ඒවට.(මොන private uni එකත් එහෙමයි) වැදගත් වෙන්නේ අන්තිමට ජොබ් එකක්. උබට යන්න ඕනි WSO2 නං මං අහලා තියෙන්නේ එකට ගන්නේ Moratuwa Campus උන් විතරයි කියලා.( IT නං Moratuwa Campus උන්ට ගහන්න බෑ මං හිතන්නේ  ) දැනුවත්ව WSO2 ගිය NSBM / NIBM උන් ඉන්නවද බං ? මං නං දන්නේ නෑ. (එහෙම ගිහින් නං තව අර certification කරල තම මං හිතන්නේ. CCNA MCSA JAVA certified කිය කිය තියෙන්නේ.) IFS එකේ උන් නං ඇති. අනිවා යනවනන් හොයල බලල යමන්..

උබ මේක අහල තියන විදිහ එල ! (IT look එකක් තියේ ) ඒකයි මේම කියන්නේ. අනිවා හොද තැනකට සෙට් වෙයන්. Marketing මගුල් වලට නං අහු වෙන්න එපා.

-උබ යන්න යන campus එකෙන් ගිහින් ජොබ් කරන උන් ඉන්නවද බලහන්. (company වල job recognition එක කොහොමද බලහන්.) (කිරියෙ thread එකක් වත් දාල හොයහන්)

-Batch කියක් ගිහින්ද උන්ට මොකෝ උනේ බලහන්.(කලින් batch එකේ උන්ට 3rd/4th year යද්දිවත් internship එකක් සෙට් වෙලා නං අවුලක් නෑ)

-අනිත් එක මෙහෙ Government Campus වලින් MSc. කරන්න නං කරල තියන BSc. degree එකට UGC Approved එක තියෙන්න ඕනි. ඒක හොයල බලහන්.

ඒත් අහල තියන විදියට SLIIT is better than NSBM. NSBM තාම පොඩී කියලයි මට හිතෙන්නේ, උන්ගේ School Of Computing වලට වෙනම building එක ඇරියේ ගිය අවුරුද්දේ.. Computer Science (Dublin) ඕකේ තාම යන්නේ Batch 3! Computer Security (Plymouth) නං දැන් යන්නේ Batch 4 , තාම ලපටි. (දෙකම හොදයි කියනව හරියටම නොදනී / job තියනව "ලු")

SLIIT එක හුගක් පරණයි. මං හිතන්නේ 2005 ද කොහිද. වියදන් කරන ගණන් වලින් බැලුවත් දෙන ගානට හොද දෙයක් හම්බෙයි.( NSBM / SLIIT ගනන් එකම වගේ නේ.) SLIIT උන්ගේ සේරම පහසුකම් තියේ campus premises ඒ කාලෙම හැදුවනේ. පදන් වෙලා ඇති කියලා හිතෙනවා ! SLIIT / APIIT පොඩ්ඩක් බලහන්. A/L කරේ 1st shy නං Mora Uni යන්න try එකක් දියෝ.

if u need any more information PM me.

[QUOTE="chethana kalan, post: 18800913, member: 328308"] [SIZE=3][COLOR=DarkRed]NIBM IT නං කූජීතයි කුප්පයි. NIBM හොද Management / HRM වලට තමා. ඒවාට සුපිරි ! IT වල මෙලෝ ෆුකක් නෑ. NIBM එකේ [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed][SIZE=3][COLOR=DarkRed]IT [/COLOR][/SIZE]කතා කරන්න එපා.[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed][SIZE=3][COLOR=DarkRed] 2008/2009 තිබ්බ quality එක දැන් නෑ.[/COLOR][/SIZE] NIBM ඒකේ IT Degree ඇත්තෙත් නෑ දැන්. ඔක්කොම NSBM එකට transfer කලා. diploma higher diploma විතරයි තියෙන්නේ.[/COLOR][/SIZE] :angry: [SIZE=4][COLOR=DarkGreen][B]පොඩ්ඩක් ජොබ් කරන උන්ගෙන් අහල බලහන්කෝ NIBM / NSBM recognition එක. ඒක තමා වැදගත් ම. ඒත් NSBM CS නං හොදයි කියලා කියනව. Com. Sec. / Com. Sc. කරන අදුරන උන් ඉන්නවා. NSBM Green University කිය කිය ලොකු කෑලි දැම්මට. ඕක හදන දවසක්වත් නෑ බං තාම.තාම foundation ලෙවෙල් :D අපිත් ඔව්වට අහු උනා ! මහින්දගේ චන්ද පොරොන්දු ඔයිට හොදා :D ඕක හැදුවට පස්සේ නං ඔන්න හොදා ! ආණ්ඩු මාරු උනත් එක්ක ඩලස් අන්කල් සුත උන නිසා දැන් 2019ක් වත් වෙයි ඕක හදන්න. දන්න නිසා කීවේ ඕකේ Ceremony එකටත් මං ගියා. ඒකාලේ කීවේ මේම. [/B] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkGreen][ATTACH]60537._xfImport[/ATTACH] [/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=DarkGreen] කෝ දැන් 2015 August ! :D:D නුගේගොඩ දැන් තියන පොට් එකේ පොඩියට කරන් යනවා. ඒත් මොකාගේ උනත් Marketing වලට අහුවෙලා නං එන්න එපා බං හොදට හොයල බලල එන්න. ඔය ලොකු ලොකු එව්ව කියයි.ආසියාවේ පලවෙනි Green University කියයි ! අහුවෙන්න එපා ඒවට.(මොන private uni එකත් එහෙමයි) වැදගත් වෙන්නේ අන්තිමට ජොබ් එකක්. උබට යන්න ඕනි WSO2 නං මං අහලා තියෙන්නේ එකට ගන්නේ Moratuwa Campus උන් විතරයි කියලා.[SIZE=5][B]( IT නං [/B][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen][SIZE=5][B][COLOR=DarkGreen]Moratuwa Campus [/COLOR]උන්ට ගහන්න බෑ මං හිතන්නේ :yes: )[/B][/SIZE] දැනුවත්ව WSO2 ගිය NSBM / NIBM උන් ඉන්නවද බං ? මං නං දන්නේ නෑ. [B](එහෙම ගිහින් නං තව අර certification කරල තම මං හිතන්නේ. CCNA MCSA JAVA certified කිය [/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen][B][SIZE=4][COLOR=DarkGreen]කිය [/COLOR][/SIZE]තියෙන්නේ.) [/B]IFS එකේ උන් නං ඇති. අනිවා යනවනන් හොයල බලල යමන්.. උබ මේක අහල තියන විදිහ එල ! (IT look එකක් තියේ :D) ඒකයි මේම කියන්නේ. අනිවා හොද තැනකට සෙට් වෙයන්. Marketing මගුල් වලට නං අහු වෙන්න එපා. [B]-උබ යන්න යන campus එකෙන් ගිහින් ජොබ් කරන උන් ඉන්නවද බලහන්. (company වල job recognition එක කොහොමද බලහන්.) (කිරියෙ thread එකක් වත් දාල හොයහන්) -Batch කියක් ගිහින්ද උන්ට මොකෝ උනේ බලහන්.(කලින් batch එකේ උන්ට 3rd/4th year යද්දිවත් internship එකක් සෙට් වෙලා නං අවුලක් නෑ) -අනිත් එක මෙහෙ Government Campus වලින් MSc. කරන්න නං කරල තියන [/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen][B][SIZE=4][COLOR=DarkGreen]BSc. degree [/COLOR][/SIZE]එකට UGC Approved එක තියෙන්න ඕනි. ඒක හොයල බලහන්. [/B] ඒත් අහල තියන විදියට SLIIT is better than NSBM. NSBM තාම පොඩී කියලයි මට හිතෙන්නේ, උන්ගේ School Of Computing වලට වෙනම building එක ඇරියේ ගිය අවුරුද්දේ.. Computer Science (Dublin) ඕකේ තාම යන්නේ Batch 3! [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen][COLOR=DarkGreen]Computer Security (Plymouth)[/COLOR] නං [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen][SIZE=4][COLOR=DarkGreen]දැන් යන්නේ [/COLOR][/SIZE][SIZE=4]Batch 4 , තාම ලපටි. (දෙකම හොදයි කියනව හරියටම නොදනී / job තියනව "ලු") SLIIT එක හුගක් පරණයි. මං හිතන්නේ 2005 ද කොහිද. වියදන් කරන ගණන් වලින් බැලුවත් දෙන ගානට හොද දෙයක් හම්බෙයි.( NSBM / SLIIT ගනන් එකම වගේ නේ.) SLIIT උන්ගේ සේරම පහසුකම් තියේ campus premises ඒ කාලෙම හැදුවනේ. පදන් වෙලා ඇති කියලා හිතෙනවා ! SLIIT / APIIT පොඩ්ඩක් බලහන්. A/L කරේ 1st shy නං Mora Uni යන්න try එකක් දියෝ.:yes: [/SIZE] if u need any more information PM me.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom