Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
computer systems
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මේ උබ මට UX ගැන කියල දෙන්න එපා  UX කියන්නේ තනිකර කලාවක්. UX වලින් තමයි පුලුවන් කල්යින්ව මුල් සැරේම කරකවල අතඅරින්න. දෙවැනියට තමයි උන් ෆන්ක්ෂනින් ගැන බලන්නේ. එක එක කාලෙට එක එක ත්රෙන්ඩ් දැන් යන්නේ ෆැලට් මෙට්රෝ. බලපන් වින් 7 වල ඉඳන් 8ට ආවම අපිට ලොකු වෙනසකට දැනුනේ ඔය ටයිල් මෙට්රෝ සහ ෆැලට් යූඅයි. ඒ වෙනස අනිවා තියෙන්න ඕන එතකොට තමයි ෆන්ක්ෂනින් වලින් වැඩි වෙනස් කරල නැති උනත් මිනිස්සු ආදරෙන් වැළද ගන්නේ?

මේක හැම දේකටම අදාලයි, කෙල්ලෙක් ගත්තත් එහෙමයි ගතිගුන නෙමේ මිනිහෙක්ගේ හිත එක පාර හොරාගන්නේ ලස්සන. පස්සේ අනිත් එවා. එතකොට කෑමක් හැදුවත් එහෙමයි රහ බලන්න කලින් විවිද පාට, සැරසිලි වලින් ඇහ සනසනව.

හැමෝටම චිත්ර අඳින්න බෑ වගේ පට්ට UX design කරන්න හැමෝටම බෑ වර්ණ බාවිත,ගැලපීම, බටන්ස්, අයිකොන්ස් මේ හැමදේකම හොඳ ගැලපීමක් තියෙන්න ඕන මුන් වගේ එක එක තැන්වලින් බාගත්ත අයිකොන්ස් දාල හරියන්නෑ.

මමත් වෙබ් පැත්තෙන් skeleton, foundation, bootstrap තමයි කාලෙ ඉතිරි කරගන්න ඕන නිසා ගහන්නේ. හොඳට ගෙවනවනම් කස්ටම් උනත් ගහත හැකි පට්ට විදියට, සොෆ්ට් නම්ඉතින් qt/.net වල ඇදල දාන එක නේ අනික xaml වලින් තිතට හදන්න පුලුවන්. මට නම් UX තියන්න ඕන 1PX එකක් එහාට මෙහාට වෙන්නැතිව නැත්නම් වැඩක් නෑ. ඒ මගේ විදිය.

[QUOTE="Hambantota Malli, post: 16129270, member: 496613"] [SIZE="3"][COLOR="Purple"]අනේ මේ උබ මට UX ගැන කියල දෙන්න එපා :rofl: UX කියන්නේ තනිකර කලාවක්. UX වලින් තමයි පුලුවන් කල්යින්ව මුල් සැරේම කරකවල අතඅරින්න. දෙවැනියට තමයි උන් ෆන්ක්ෂනින් ගැන බලන්නේ. එක එක කාලෙට එක එක ත්රෙන්ඩ් දැන් යන්නේ ෆැලට් මෙට්රෝ. බලපන් වින් 7 වල ඉඳන් 8ට ආවම අපිට ලොකු වෙනසකට දැනුනේ ඔය ටයිල් මෙට්රෝ සහ ෆැලට් යූඅයි. ඒ වෙනස අනිවා තියෙන්න ඕන එතකොට තමයි ෆන්ක්ෂනින් වලින් වැඩි වෙනස් කරල නැති උනත් මිනිස්සු ආදරෙන් වැළද ගන්නේ? මේක හැම දේකටම අදාලයි, කෙල්ලෙක් ගත්තත් එහෙමයි ගතිගුන නෙමේ මිනිහෙක්ගේ හිත එක පාර හොරාගන්නේ ලස්සන. පස්සේ අනිත් එවා. එතකොට කෑමක් හැදුවත් එහෙමයි රහ බලන්න කලින් විවිද පාට, සැරසිලි වලින් ඇහ සනසනව. හැමෝටම චිත්ර අඳින්න බෑ වගේ පට්ට UX design කරන්න හැමෝටම බෑ වර්ණ බාවිත,ගැලපීම, බටන්ස්, අයිකොන්ස් මේ හැමදේකම හොඳ ගැලපීමක් තියෙන්න ඕන මුන් වගේ එක එක තැන්වලින් බාගත්ත අයිකොන්ස් දාල හරියන්නෑ. මමත් වෙබ් පැත්තෙන් skeleton, foundation, bootstrap තමයි කාලෙ ඉතිරි කරගන්න ඕන නිසා ගහන්නේ. හොඳට ගෙවනවනම් කස්ටම් උනත් ගහත හැකි පට්ට විදියට, සොෆ්ට් නම්ඉතින් qt/.net වල ඇදල දාන එක නේ අනික xaml වලින් තිතට හදන්න පුලුවන්. මට නම් UX තියන්න ඕන 1PX එකක් එහාට මෙහාට වෙන්නැතිව නැත්නම් වැඩක් නෑ. ඒ මගේ විදිය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom