Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
computer systems
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

online එනවා, Thread එකත් බලනවා ඒත් Reply නැ, තව Pixel දෙක තුනක් ඇති මං හිතන්නෙ කෙලින් කරන්න, ඒ දෙක කෙලින් කරගන්න බැරුව දගලනවා ඇති.

පුලුවන් එකෙක් කියලා දීපංකො ඔක්කොම Select කරලා Align All දෙන හැටි.

එක්කො ඒපා, මූ හිතන් ඉන්නෙ programming කියන්නෙ 1px වලට Texboxes align කරන එක කියලා. මූ දවස් ගානක් එක form එකක ඒවා Align කරනවා ඇති 1px වලට.

ඒක කරන්න Built-in function එකක් තියෙනවා කිව්වොත් මූ දිවිනසාගනියි :eek:

අනිවා බං, ටිකක් හරි දන්න නිසා දන්නවා අපි උනත් දන්න කජ්ජක් නැ කියලා.

හිතේ දාහක් නම් දේවල් තියෙන්වා ඉගෙනගන්න ඕන කියලා,

හම්බ වෙන හැම වැල සයිට් එකකට ගියත් page එකේ අලුත් වැඩ කැල්ලක් තිබ්බොත් වැල බැලිල්ල පැත්තකින් තියලා Code එක අවුස්සන උන් අපි.

ඒ අතින් උබලා එල කිරිකොල්ලො බං, මම උනත් උබලගෙන් ඕන තරම් දේවල් අහල ඇති, සමහර ඒවා නම් මෝඩ ප්‍රශ්නත් වෙන්න ඇති උබලගේ ඒ සබ්ජෙක්ට් වල තියෙන දැනුමයි අපේ දැනුමයි එක්ක බැලුවම.

කවදාවත් දන්නවා කියලා ලොකුකම් පෙන්න්ලා නැනෙ බං. office එකෙ වැඩ නවත්තලා හරි අහපු දේ ට උත්තරයක් දුන්නා උබලා,

ඒ උබලා ඇත්තටම දන්න නිසා, නොදන්න දෙයක් ගැන ඇහුවත් හරි මචො මම බලල කියන්නම් හරි කිව්වෙ උබලගෙ තියෙන උගත් කමට.

මටත් එවපං උබලා බලන දෙයක්,  Crystal Birthday Password කොලුවො. .

ඒ තරම් රිදුනද පුතේ. . උබ Rep කපද්දි නම දැම්මෙ නැති උනාට උබේ භාශාව හැමෝම දන්නවා මචො..

උබේ -1 හම්බ උනා, මටා සැහෙන්න රිදුනා,  අනේ පලයං බං යන්න, කට විතරයි වැඩ නැ,

උබට තියෙන්නෙ -1 රෙප් එකයි උබේ 1px එකයි විතරයි. .

අපො ඒහෙම කියන්න එපා බං, ඉගෙන ගත්ත දෙයක් වැඩි වෙන්නෙ නැ,

Software ඉගෙන ගත්ත එකෙක් ජොබක් කලේ නැතත්, උ ජීවිතයට හරි හොදට මූන දෙනවා බං, වෙනස් විදියකට හිතන්න, තාර්කිකව හිතන්න, පිලිවලට වැඩ කරන්න, ඉවරයක් වෙනකල් වැඩ කරන්න. ඕනම ප්‍රශ්නයකදි වැටෙන්නෙ නැතුව ඒක භාරගන්න, මේ වගේ තව ගොඩක් දේවල් අපි නොදැනුවත්ම අපි ජීවිතේට අරගෙන.

ඒකනෙ බං කෙල්ලො උනත් සොෆ්ට්වයා ඉන්ජෙක් කිව්වම කොමල පාන්නෙ, , , ඩොකෙක්ට වත් කැමති නැති කෙල්ලො සොෆ්ට් ඉන්ජෙක් කියපු ගමන් දුවගෙන එන්නෙ ,, ,

Software කරා කියන්නෙ වෙන ජොබක් වගෙ නෙමෙයි, Product එකක් හදන්න අමුද්‍රව්‍ය ඕන නැ, මොලේ විතරයි ඕන.

කවදා හරි අතක් පයක් කැඩිලා ගෙදර හිටියත් odesk එකේ පිහිටෙන් හරි කීයක් හරි හොයාගෙන ඉන්න පුලුවන්,.

ඒ උදාහරනේ මුන් ගත්තෙ විහිලුවට, අව්ලක් ගන්න එපා . .

[QUOTE="K_ZONE, post: 16132844, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="Indigo"] online එනවා, Thread එකත් බලනවා ඒත් Reply නැ, තව Pixel දෙක තුනක් ඇති මං හිතන්නෙ කෙලින් කරන්න, ඒ දෙක කෙලින් කරගන්න බැරුව දගලනවා ඇති. පුලුවන් එකෙක් කියලා දීපංකො ඔක්කොම Select කරලා Align All දෙන හැටි.:rolleyes: එක්කො ඒපා, මූ හිතන් ඉන්නෙ programming කියන්නෙ 1px වලට Texboxes align කරන එක කියලා. මූ දවස් ගානක් එක form එකක ඒවා Align කරනවා ඇති 1px වලට.:yes: ඒක කරන්න Built-in function එකක් තියෙනවා කිව්වොත් මූ දිවිනසාගනියි ::Peek: අනිවා බං, ටිකක් හරි දන්න නිසා දන්නවා අපි උනත් දන්න කජ්ජක් නැ කියලා. :sorry: හිතේ දාහක් නම් දේවල් තියෙන්වා ඉගෙනගන්න ඕන කියලා, :dull: හම්බ වෙන හැම වැල සයිට් එකකට ගියත් page එකේ අලුත් වැඩ කැල්ලක් තිබ්බොත් වැල බැලිල්ල පැත්තකින් තියලා Code එක අවුස්සන උන් අපි.:baffled: ඒ අතින් උබලා එල කිරිකොල්ලො බං, මම උනත් උබලගෙන් ඕන තරම් දේවල් අහල ඇති, සමහර ඒවා නම් මෝඩ ප්‍රශ්නත් වෙන්න ඇති උබලගේ ඒ සබ්ජෙක්ට් වල තියෙන දැනුමයි අපේ දැනුමයි එක්ක බැලුවම. කවදාවත් දන්නවා කියලා ලොකුකම් පෙන්න්ලා නැනෙ බං. office එකෙ වැඩ නවත්තලා හරි අහපු දේ ට උත්තරයක් දුන්නා උබලා, ඒ උබලා ඇත්තටම දන්න නිසා, නොදන්න දෙයක් ගැන ඇහුවත් හරි මචො මම බලල කියන්නම් හරි කිව්වෙ උබලගෙ තියෙන උගත් කමට. මටත් එවපං උබලා බලන දෙයක්, :P Crystal Birthday Password කොලුවො. . :love: [IMG]http://img62.imageshack.us/img62/2218/elw8.jpg[/IMG] . ඒ තරම් රිදුනද පුතේ. . උබ Rep කපද්දි නම දැම්මෙ නැති උනාට උබේ භාශාව හැමෝම දන්නවා මචො.. උබේ -1 හම්බ උනා, මටා සැහෙන්න රිදුනා, :D අනේ පලයං බං යන්න, කට විතරයි වැඩ නැ, උබට තියෙන්නෙ -1 රෙප් එකයි උබේ 1px එකයි විතරයි. . :P අපො ඒහෙම කියන්න එපා බං, ඉගෙන ගත්ත දෙයක් වැඩි වෙන්නෙ නැ, Software ඉගෙන ගත්ත එකෙක් ජොබක් කලේ නැතත්, උ ජීවිතයට හරි හොදට මූන දෙනවා බං, වෙනස් විදියකට හිතන්න, තාර්කිකව හිතන්න, පිලිවලට වැඩ කරන්න, ඉවරයක් වෙනකල් වැඩ කරන්න. ඕනම ප්‍රශ්නයකදි වැටෙන්නෙ නැතුව ඒක භාරගන්න, මේ වගේ තව ගොඩක් දේවල් අපි නොදැනුවත්ම අපි ජීවිතේට අරගෙන. ඒකනෙ බං කෙල්ලො උනත් සොෆ්ට්වයා ඉන්ජෙක් කිව්වම කොමල පාන්නෙ, ,:P:love: , ඩොකෙක්ට වත් කැමති නැති කෙල්ලො සොෆ්ට් ඉන්ජෙක් කියපු ගමන් දුවගෙන එන්නෙ ,, ,:rofl: Software කරා කියන්නෙ වෙන ජොබක් වගෙ නෙමෙයි, Product එකක් හදන්න අමුද්‍රව්‍ය ඕන නැ, මොලේ විතරයි ඕන. කවදා හරි අතක් පයක් කැඩිලා ගෙදර හිටියත් odesk එකේ පිහිටෙන් හරි කීයක් හරි හොයාගෙන ඉන්න පුලුවන්,. :yes::yes::yes::yes::yes::yes::yes: ඒ උදාහරනේ මුන් ගත්තෙ විහිලුවට, අව්ලක් ගන්න එපා . . :D [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom