Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Computer Work Bench - DIY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න කාලෙකින් ආවට පස්සේ මම මේ දාන පළවෙනි Thread එක, මේකෙදි මම පෙන්නන්නම් මම ලගදි හදපු Computer Table එක.

මෙතනදී මට ඕන කරේ මගේ වැඩ ටික කරගන්න පුළුවන් තරම් ඉඩ පහසුව තියෙන්නයි මගේ laptop එක තියාගන්නයි පුළුවන් විදිහේ මේසයක් හදාගන්න එකයි. එතැනදී මම කල්පනා කරා ගෙදර තිබ්බ පරණ palette කීපයක් අරගෙන මමම මට ඕන විදිහට මේසයක් හදාගන්න. මුලින්ම මට තිබ්බ අදහස තමයි , සාමාන්‍ය විදිහට කකුල් 4ක් දාලා මේස ලෑල්ලක් විදහට මට ගැලපෙන උසකට හරියන විදිහට පොඩි මේසයක් හදාගන්න එක.

පස්සේ මම කරේ පැලට් දෙකක ව්තර ලෑලි ටිකක් අමාරුවෙන් ගලව ගත්ත එක , ඊට පස්සේ ඒ ලෑලි ටික එකට බිම අතුරලා දිග අගල් 58යි , පළල අගල් 26ක් විතර හැදෙන විදිහට මැනගෙන ඒ තරමට ලෑල්ලක් හදාගන්න පුළුවන් විදිහට ලෑලි ටික jigsaw machine එකකින් කපාගත්තා . පස්සේ ඒ ලෑලි ටික plainer machine එකකින් යතු ගහ ගත්ත , මේ හැම දෙයක්ම මම තනියම කරගත්තේ , අපේ ගෙදර තාත්ත වැඩ ගන්න ගෙනල්ල තිබ්බ machine තමයි මම කපන කොටන වැඩ වලට පාවිච්චි කරේ. මට ඕන කරලා තිබ්බේ මේ මෙසේ vintage ලූක් එකක් තියෙන විදිහට ලෑල්ලේ තියෙන පාට , කැළැල් ඔක්කොම ඒ තියෙන විදිහටම මේසය හදාගන්නයි. ඒ නිසා මම මේ ලෑලි මැදල කරලා ටොයිය වගේ තියන්න ඕන කමක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මම කරේ මේ ලෑලි ටික එකට තියල පහලින් තවත් ලෑලි පටි තියල ඇන ගහපු එක , පහල පින්තුර දෙකෙන් ඔයාලට බලාගන්න පුළුවන් ලෑල්ල ලෑලි පටි කීපයක් එකට එකතු කරලා හදල තියෙන විදිහ සහ ඒ ලෑලි පටි ටික තවත් ලෑලි පටි වලින් එකට තියල සවි කරලා තියෙන විදිහ

[ATTACH=full]169841[/ATTACH][ATTACH=full]169842[/ATTACH]

පස්සේ මේ මේසෙට ගැලපෙන විදිහට කකුල් 4ක් හදාගන්න ඕනේ , එහෙම කකුල් වලට ගැලපෙන මහත කොට කෑලි හෙව්වට පැලට් වලින් හොයාගන්න බැරි උනා එක සමාන එකම මහත තියෙන කෙලින් කොට ලී 4ක්. පස්සේ මට කල්පනා උන පොඩි සයිස් පැලට් දෙකක් දෙපැත්තෙන් ලෑල්ලට හයි කරන්න කකුල් වෙනුවට , පස්සේ මම තිබ්බ පොඩි පැලට් දෙකක් අරගෙන එකේ අනවශ්‍ය ලෑලි කෑලි කපල අයින් කරලා පැලට් දෙක වැලි කඩදාසියෙන් මැද්දා, එහෙම කරලා ලෑල්ලේ දෙපැත්තට හයි කරා .

[ATTACH=full]169847[/ATTACH][ATTACH=full]169848[/ATTACH]

ඊට පස්සේ මට ආපු අයිඩියා එක තමයි මේස වගේම තවත් ලෑල්ලක් හදලා ඒක පැනල් එකක් විදිහට fix කරලා ඒ පැනල් එකේ monitor එක fix කරන්න , පස්සේ මම තවත් ලෑලි කීපයක් අරගෙන කලින් ලෑල්ලේ සයිස් එකටම තවත් back panel එකක් හැදුවා , හදලා ඒක මේසෙට හයි කරා.

මෙතනදී මම computer එක විදිහට පාවිච්චි කරන්නේ Lattepanda කියන single board computer එකක් , ඉතින් මට හිතුනා මේකට තවත් වැඩ කෑලි ටිකක් එකතු කරන්න ඕනේ කියල , පස්සේ මම කරේ මේ setup එකට amplifier එකක් , cooling system වගේ එකතු කරන්න , එත් එක්කම ඒ ඔක්කොම arduino එකකින් control කරන්න. පස්සේ මම කලේ computer එකයි , sounds system එකයි, cooling system එකයි කියන අංග 3 arduino එකකින් on off කරන්න පුළුවන් විදිහට circuit එකක් හදපු එක මේකෙදි ඒවාට වෙන වෙනම buttons 3ක් දැම්මා

පස්සේ මම කරේ sounds system එකේ speaker දෙකට හරියන විදිහට back panel එකේ සිදුරු දෙකක් හදාගෙන ඒ speaker දෙක back panel එකට හයි කරපු එක

[ATTACH=full]169850[/ATTACH]

පස්සේ cooling fans ටික මෙසේ back panel එකේ උඩට , back panel එකේ දෙපැත්තට , මේස ලෑල්ලේ යටට වෙන්න හයි කරගත්තා. ඊට පස්සේ ඔක්කොම අඩුම කුඩුම ටික ( internet router , plug bases , computer , amplifier , arduino circuit, wires , power supply ) ටික back panel එක පිටි පස්සට හයි කරා.

[ATTACH=full]169853[/ATTACH]

ඊට පස්සේ master switch එකක් දැම්මා ඔක්කොම items වලට power එක disconnect කරන්න පුළුවන් විදිහට , ඊට අමතරව වෙනම switches 3ක් හයි කරා , computer , sounds , cooling system කියන 3ට

[ATTACH=full]169855[/ATTACH][ATTACH=full]169856[/ATTACH]

ඔන්න ඔය විදිහට තමයි මම මට ඕනේ විදිහට මගේ computer table එක හදාගත්තේ

[ATTACH=full]169863[/ATTACH][ATTACH=full]169864[/ATTACH]

[MEDIA=youtube]dUX76Jnbc5k[/MEDIA]

[QUOTE="Hasistranger, post: 27672937, member: 314292"] [SIZE=5]ඔන්න කාලෙකින් ආවට පස්සේ මම මේ දාන පළවෙනි Thread එක, මේකෙදි මම පෙන්නන්නම් මම ලගදි හදපු Computer Table එක. මෙතනදී මට ඕන කරේ මගේ වැඩ ටික කරගන්න පුළුවන් තරම් ඉඩ පහසුව තියෙන්නයි මගේ laptop එක තියාගන්නයි පුළුවන් විදිහේ මේසයක් හදාගන්න එකයි. එතැනදී මම කල්පනා කරා ගෙදර තිබ්බ පරණ palette කීපයක් අරගෙන මමම මට ඕන විදිහට මේසයක් හදාගන්න. මුලින්ම මට තිබ්බ අදහස තමයි , සාමාන්‍ය විදිහට කකුල් 4ක් දාලා මේස ලෑල්ලක් විදහට මට ගැලපෙන උසකට හරියන විදිහට පොඩි මේසයක් හදාගන්න එක. පස්සේ මම කරේ පැලට් දෙකක ව්තර ලෑලි ටිකක් අමාරුවෙන් ගලව ගත්ත එක , ඊට පස්සේ ඒ ලෑලි ටික එකට බිම අතුරලා දිග අගල් 58යි , පළල අගල් 26ක් විතර හැදෙන විදිහට මැනගෙන ඒ තරමට ලෑල්ලක් හදාගන්න පුළුවන් විදිහට ලෑලි ටික jigsaw machine එකකින් කපාගත්තා . පස්සේ ඒ ලෑලි ටික plainer machine එකකින් යතු ගහ ගත්ත , මේ හැම දෙයක්ම මම තනියම කරගත්තේ , අපේ ගෙදර තාත්ත වැඩ ගන්න ගෙනල්ල තිබ්බ machine තමයි මම කපන කොටන වැඩ වලට පාවිච්චි කරේ. මට ඕන කරලා තිබ්බේ මේ මෙසේ vintage ලූක් එකක් තියෙන විදිහට ලෑල්ලේ තියෙන පාට , කැළැල් ඔක්කොම ඒ තියෙන විදිහටම මේසය හදාගන්නයි. ඒ නිසා මම මේ ලෑලි මැදල කරලා ටොයිය වගේ තියන්න ඕන කමක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මම කරේ මේ ලෑලි ටික එකට තියල පහලින් තවත් ලෑලි පටි තියල ඇන ගහපු එක , පහල පින්තුර දෙකෙන් ඔයාලට බලාගන්න පුළුවන් ලෑල්ල ලෑලි පටි කීපයක් එකට එකතු කරලා හදල තියෙන විදිහ සහ ඒ ලෑලි පටි ටික තවත් ලෑලි පටි වලින් එකට තියල සවි කරලා තියෙන විදිහ [/SIZE] [ATTACH type="full" width="468px"]169841[/ATTACH][ATTACH type="full" width="674px"]169842[/ATTACH] [SIZE=5]පස්සේ මේ මේසෙට ගැලපෙන විදිහට කකුල් 4ක් හදාගන්න ඕනේ , එහෙම කකුල් වලට ගැලපෙන මහත කොට කෑලි හෙව්වට පැලට් වලින් හොයාගන්න බැරි උනා එක සමාන එකම මහත තියෙන කෙලින් කොට ලී 4ක්. පස්සේ මට කල්පනා උන පොඩි සයිස් පැලට් දෙකක් දෙපැත්තෙන් ලෑල්ලට හයි කරන්න කකුල් වෙනුවට , පස්සේ මම තිබ්බ පොඩි පැලට් දෙකක් අරගෙන එකේ අනවශ්‍ය ලෑලි කෑලි කපල අයින් කරලා පැලට් දෙක වැලි කඩදාසියෙන් මැද්දා, එහෙම කරලා ලෑල්ලේ දෙපැත්තට හයි කරා .[/SIZE] [ATTACH type="full" width="311px"]169847[/ATTACH][ATTACH type="full" width="311px"]169848[/ATTACH] [SIZE=5]ඊට පස්සේ මට ආපු අයිඩියා එක තමයි මේස වගේම තවත් ලෑල්ලක් හදලා ඒක පැනල් එකක් විදිහට fix කරලා ඒ පැනල් එකේ monitor එක fix කරන්න , පස්සේ මම තවත් ලෑලි කීපයක් අරගෙන කලින් ලෑල්ලේ සයිස් එකටම තවත් back panel එකක් හැදුවා , හදලා ඒක මේසෙට හයි කරා. මෙතනදී මම computer එක විදිහට පාවිච්චි කරන්නේ Lattepanda කියන single board computer එකක් , ඉතින් මට හිතුනා මේකට තවත් වැඩ කෑලි ටිකක් එකතු කරන්න ඕනේ කියල , පස්සේ මම කරේ මේ setup එකට amplifier එකක් , cooling system වගේ එකතු කරන්න , එත් එක්කම ඒ ඔක්කොම arduino එකකින් control කරන්න. පස්සේ මම කලේ computer එකයි , sounds system එකයි, cooling system එකයි කියන අංග 3 arduino එකකින් on off කරන්න පුළුවන් විදිහට circuit එකක් හදපු එක මේකෙදි ඒවාට වෙන වෙනම buttons 3ක් දැම්මා පස්සේ මම කරේ sounds system එකේ speaker දෙකට හරියන විදිහට back panel එකේ සිදුරු දෙකක් හදාගෙන ඒ speaker දෙක back panel එකට හයි කරපු එක [ATTACH type="full" width="377px"]169850[/ATTACH] පස්සේ cooling fans ටික මෙසේ back panel එකේ උඩට , back panel එකේ දෙපැත්තට , මේස ලෑල්ලේ යටට වෙන්න හයි කරගත්තා. ඊට පස්සේ ඔක්කොම අඩුම කුඩුම ටික ( internet router , plug bases , computer , amplifier , arduino circuit, wires , power supply ) ටික back panel එක පිටි පස්සට හයි කරා.[/SIZE] [ATTACH type="full" width="357px"]169853[/ATTACH] [SIZE=5]ඊට පස්සේ master switch එකක් දැම්මා ඔක්කොම items වලට power එක disconnect කරන්න පුළුවන් විදිහට , ඊට අමතරව වෙනම switches 3ක් හයි කරා , computer , sounds , cooling system කියන 3ට[/SIZE] [ATTACH type="full" width="250px"]169855[/ATTACH][ATTACH type="full" width="443px"]169856[/ATTACH] [SIZE=5]ඔන්න ඔය විදිහට තමයි මම මට ඕනේ විදිහට මගේ computer table එක හදාගත්තේ [/SIZE] [ATTACH type="full" width="416px"]169863[/ATTACH][ATTACH type="full" width="416px"]169864[/ATTACH] [MEDIA=youtube]dUX76Jnbc5k[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom