Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
computers_දෙකක්_Network_කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Tap driver කියන්නේ virtual network interface controller (VNIC) එකක් ,controller කිව්වේ මේකෙන් තමයි network එකකට අපේ computer එක connect කරන නිසා, සාමාන්‍යයෙන් ඒක කරන්නේ network card එකක් මගින් නමුත් virtual විදියට කරන්නේ tap driver එක මගින් (virtual කිව්වේ software විදියට හදන නිසයි හරියට virtual dvd driver වගේ daemon tool මගින් හදන)

ඒක හැදුවම වෙනමම network එකක් හදන්න පුලුවන් හැම computer එකක්ම එකිනෙකට එකක් සම්බන්ධ කරලා.

(network එකක් කියන්නේ computer කිහිපයක් හෝ devices කිහිපයක් සම්බන්ධිත ජාලයකටයි)

නමුත් computers physical වශයෙන් connect වෙලා තියෙන්න ඕනේ කොහොම හරි එහෙම network එකක් හදන්න නම් (internet එක මගින් හෝ cable එකක් ගහලා computer 2ක් connect කරලා හෝ) ප්‍රශ්ණයක් එයි physical වශයෙන් connect වෙලා නම් මොකද VNIC එකක් ඕනේ කියලා

මේ කිව්ව ක්‍රමයට (ගොටුකොළ කිව්ව) අපේ network card එකේ IP address එක manually වෙනස් කරලා computers network කරොත් එතකොට අපිට Internet යන්න බෑ මොකද අපි Internet යනවා කියලා කරන්නේ ISP ගේ network එකට සම්බන්ධ වෙන එකටයි එතකොට ISP අපිට Internet එකට connect කරනවා ISP අපිට IP address එකක් දෙනවා IP pool එකෙන්( DHCP server එකෙන් තමයි මේක කරන්නේ) එතකොට ඒක (IP එක) automatically අපේ network interface controller එකට එකතු වෙනවා එතකොට අපි manually ip දුන්නොත් එහෙම automatically add වෙන්නේ නෑ එතකොට ISP ගේ network එකට connect වෙන්න බෑ එතකොට අපිට Internet යන්න බෑ.

මේ tap driver එක දෙන්නේ Microsoft එකෙන්. නමුත් මේ driver එක virtual ඒ කියන්නේ වෙනමම network adapter එකක් නෑ hardware විදියට. tunngle, hamachi වැඩ කරන්නේ මේ විදියටයි. එහෙම හැදුවම අළුත් network එකක් හැදෙන නිසා අපිට පුලුවන් ඕන තරම් කට්ටිය ඒ network එකට add කරල ඒ අය සමග සම්බන්ධ වෙන්න ඒක ඉතින් subnet mask සහ IP address එක අනුව තමයි තීරණය වෙන්නේ. subnet mask එකෙන් තමයි IP address එකක් network සහා host address වලට වෙන් කරන්නේ මේක කරන්නේ අදුනා ගැනිමේ පහසුවට (අපේ computers network එකකට connect වුනාම ඒකට කියන්නේ host එකක් කියලයි host host connect වුනාම ඒකට network එකක් කියනවා මේ network වෙන් කරාම ඒවා multiple network විදියටත් පවතින්න පුලුවන්)

එහෙම අදුනගන්න එක වටිනව උදාහරණයට 123.122.135.2 වගේ IP එකක් දුන්නම computer එකෙන් කොහොමද දැනගන්නේ මේකේ network එක මොකක්ද ඒ network එකේ තියෙන computers ගාණ කීයද කියලා? ඉතින් එහෙම අදුන ගන්නේ subnet mask එක මගින්.

ඉතින් එකම network එකකදි ඉන්න ඕනේ නම් subnetmask එක සහා IP address හරියට දෙන්න ඕනේ.

class a,b,c කියලා address classes 3ක් තියෙනවා

ඒක මතක තියාගන්න ඕනේ ඊට කලින් ඒක ලේසියි

128,192,256 කියලා මතක තියාගන්න 192 එක මතක තියාගන්න බෑ ඒකට ලේසිම ක්රම්ය

64+64+64+64 මතක තියාගන්න එතකොට

64+64 = 128

128 + 64 = 192

192 + 64 = 256

computer science වලදි 1,0 use වෙනවා එතකොට ගණන් කරන්න ගන්නේ 0 ඉදලා 1 ඉදලා නෙවෙයි

එතකොට ඉහළ numbers වලින් 1 අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 128 නම් 127, 192 නම් 191 ,256 නම් 255.

එතකොට IP address එකක format එක තමයි

xxx.xxx.xxx.xxx ඒ කියන්නේ digits 3 යි තියෙන්නේ මේකේ පළවෙනි කොටසේ අගය අනුව තමයි IP address එක අයිති class එක තීරණය වෙන්නේ. දැන් ප්‍රශ්ණයක් එන්න පුලුවන් ඇයි එහෙම class වෙන් කරලා තියෙන්නේ කියලා ඒකට හේතුව IP address නාස්තිය අවම කිරිමටයි. (මම ඒක පහළින් කියන්නම්)

IP address වලදි class එක බෙදිලා තියෙන්නේ මේ විදියට

class A එකෙදි IP address එකක් යන්නේ 0 ඉදලා 127 (මම කිව්වා වගේ පළවෙනි කොටසේ xxx එකේ අගය අනුව තමයි class එක තීරණය වෙන්නේ)

class b එකේදි (x+64 example 64+64 කලින් කිව්වා වගේ) ක්‍රමය අනුව 128 ඉදලා 191 එක දක්වා (මොකද 192 එක ඊළග class එකට අයිති)

class c එකේදි 192 ඉදලා 255 (දැන් ප්‍රශ්ණයක් එන්න පුලුවන් ඇයි 256 නැද්ද කියලා එහෙම බෑ මොකද මම කලින් කිව්වා වගේ අපි ගණන් කරන්නේ 0 ඉදලා එතකොට 0 ඇතුලුව 255 ගත්තම එතනම numbers 256 තියෙනවා)

එතකොට subnet mask පවා මේ class එක අනුව වෙනස්.

ඒක මතක තියාගන්නේ 1,2,3 අනුව ඒ කියන්නේ 256 group 3 ට එකතු වෙනව අනුපිළිවෙලට

class a එකේ subnet mask එක 255.0.0.0

b එකේ නම් 255.255.0.0

c නම් 255.255.255.0

දැන් IP address එකක් දුන්නම computer එකට computer එක දන්නවා මේක අයිති class එක මොකක්ද කියලා, ඒක subnet mask එකත් එක්ක දුන්නම computer එක දන්නවා මේකේ network එක මොකක්ද ඒ network එකේ තියෙන host ගාණ කීයද කියලා.. ඉතින් ඒක ගිහින් NIC (network interface controller -මම මේකේ තේරුම කියලා ඇති කලින්) එකේ IP4 කොටසේ දුන්නම අපිට network එකක් හදන්න ලේසියි

උදාහරණයට කිව්වම හිතන්න ඔයාටයි මටයි එකම network එකක ඉන්න් ඔනේ කියලා එතකොට අපේ class එක සමාන වෙන්න ඕනේ අපේ network එක එකක් වෙන්න ඕනේ (අපි එක network එකක ඉන්න ඕනේ) එතකොට ඒකේ IP එක වෙන්න ඕනේ.

2.0.0.1

2.0.0.2

දැන් හරි නේ මේකේ class එක A (මොකද පළමු group එකේ number එක 0 ත් 127 ත් අතර නිසා)

එතකොට ඔයාගේ host එකේ number එක 1 මගේ number එක 2 එතකොට අපි ඉන්නේ එකම network එහෙම එතකොට අපිට එකට connect වෙන්න පුලුවන්. මේක කරන්න NETWORK INTERFACE CONTROLLER (NIC)එකක් තියෙන්න ඕනේ ඒක ඒක්කේ virtual නැත්නම් physical වෙන්න ඕනේ. TAP driver එක මගින් කරන්නේ virtual NIC එකක් හදලා මේ විදියට අපිට එකම network එහෙකට connect වෙන්න උදව් කරන එකයි.

[QUOTE="Radioactive, post: 16939774, member: 512093"] Tap driver කියන්නේ virtual network interface controller (VNIC) එකක් ,controller කිව්වේ මේකෙන් තමයි network එකකට අපේ computer එක connect කරන නිසා, සාමාන්‍යයෙන් ඒක කරන්නේ network card එකක් මගින් නමුත් virtual විදියට කරන්නේ tap driver එක මගින් (virtual කිව්වේ software විදියට හදන නිසයි හරියට virtual dvd driver වගේ daemon tool මගින් හදන) ඒක හැදුවම වෙනමම network එකක් හදන්න පුලුවන් හැම computer එකක්ම එකිනෙකට එකක් සම්බන්ධ කරලා. (network එකක් කියන්නේ computer කිහිපයක් හෝ devices කිහිපයක් සම්බන්ධිත ජාලයකටයි) නමුත් computers physical වශයෙන් connect වෙලා තියෙන්න ඕනේ කොහොම හරි එහෙම network එකක් හදන්න නම් (internet එක මගින් හෝ cable එකක් ගහලා computer 2ක් connect කරලා හෝ) ප්‍රශ්ණයක් එයි physical වශයෙන් connect වෙලා නම් මොකද VNIC එකක් ඕනේ කියලා මේ කිව්ව ක්‍රමයට (ගොටුකොළ කිව්ව) අපේ network card එකේ IP address එක manually වෙනස් කරලා computers network කරොත් එතකොට අපිට Internet යන්න බෑ මොකද අපි Internet යනවා කියලා කරන්නේ ISP ගේ network එකට සම්බන්ධ වෙන එකටයි එතකොට ISP අපිට Internet එකට connect කරනවා ISP අපිට IP address එකක් දෙනවා IP pool එකෙන්( DHCP server එකෙන් තමයි මේක කරන්නේ) එතකොට ඒක (IP එක) automatically අපේ network interface controller එකට එකතු වෙනවා එතකොට අපි manually ip දුන්නොත් එහෙම automatically add වෙන්නේ නෑ එතකොට ISP ගේ network එකට connect වෙන්න බෑ එතකොට අපිට Internet යන්න බෑ. මේ tap driver එක දෙන්නේ Microsoft එකෙන්. නමුත් මේ driver එක virtual ඒ කියන්නේ වෙනමම network adapter එකක් නෑ hardware විදියට. tunngle, hamachi වැඩ කරන්නේ මේ විදියටයි. එහෙම හැදුවම අළුත් network එකක් හැදෙන නිසා අපිට පුලුවන් ඕන තරම් කට්ටිය ඒ network එකට add කරල ඒ අය සමග සම්බන්ධ වෙන්න ඒක ඉතින් subnet mask සහ IP address එක අනුව තමයි තීරණය වෙන්නේ. subnet mask එකෙන් තමයි IP address එකක් network සහා host address වලට වෙන් කරන්නේ මේක කරන්නේ අදුනා ගැනිමේ පහසුවට (අපේ computers network එකකට connect වුනාම ඒකට කියන්නේ host එකක් කියලයි host host connect වුනාම ඒකට network එකක් කියනවා මේ network වෙන් කරාම ඒවා multiple network විදියටත් පවතින්න පුලුවන්) එහෙම අදුනගන්න එක වටිනව උදාහරණයට 123.122.135.2 වගේ IP එකක් දුන්නම computer එකෙන් කොහොමද දැනගන්නේ මේකේ network එක මොකක්ද ඒ network එකේ තියෙන computers ගාණ කීයද කියලා? ඉතින් එහෙම අදුන ගන්නේ subnet mask එක මගින්. ඉතින් එකම network එකකදි ඉන්න ඕනේ නම් subnetmask එක සහා IP address හරියට දෙන්න ඕනේ. class a,b,c කියලා address classes 3ක් තියෙනවා ඒක මතක තියාගන්න ඕනේ ඊට කලින් ඒක ලේසියි 128,192,256 කියලා මතක තියාගන්න 192 එක මතක තියාගන්න බෑ ඒකට ලේසිම ක්රම්ය 64+64+64+64 මතක තියාගන්න එතකොට 64+64 = 128 128 + 64 = 192 192 + 64 = 256 computer science වලදි 1,0 use වෙනවා එතකොට ගණන් කරන්න ගන්නේ 0 ඉදලා 1 ඉදලා නෙවෙයි එතකොට ඉහළ numbers වලින් 1 අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 128 නම් 127, 192 නම් 191 ,256 නම් 255. එතකොට IP address එකක format එක තමයි xxx.xxx.xxx.xxx ඒ කියන්නේ digits 3 යි තියෙන්නේ මේකේ පළවෙනි කොටසේ අගය අනුව තමයි IP address එක අයිති class එක තීරණය වෙන්නේ. දැන් ප්‍රශ්ණයක් එන්න පුලුවන් ඇයි එහෙම class වෙන් කරලා තියෙන්නේ කියලා ඒකට හේතුව IP address නාස්තිය අවම කිරිමටයි. (මම ඒක පහළින් කියන්නම්) IP address වලදි class එක බෙදිලා තියෙන්නේ මේ විදියට class A එකෙදි IP address එකක් යන්නේ 0 ඉදලා 127 (මම කිව්වා වගේ පළවෙනි කොටසේ xxx එකේ අගය අනුව තමයි class එක තීරණය වෙන්නේ) class b එකේදි (x+64 example 64+64 කලින් කිව්වා වගේ) ක්‍රමය අනුව 128 ඉදලා 191 එක දක්වා (මොකද 192 එක ඊළග class එකට අයිති) class c එකේදි 192 ඉදලා 255 (දැන් ප්‍රශ්ණයක් එන්න පුලුවන් ඇයි 256 නැද්ද කියලා එහෙම බෑ මොකද මම කලින් කිව්වා වගේ අපි ගණන් කරන්නේ 0 ඉදලා එතකොට 0 ඇතුලුව 255 ගත්තම එතනම numbers 256 තියෙනවා) එතකොට subnet mask පවා මේ class එක අනුව වෙනස්. ඒක මතක තියාගන්නේ 1,2,3 අනුව ඒ කියන්නේ 256 group 3 ට එකතු වෙනව අනුපිළිවෙලට class a එකේ subnet mask එක 255.0.0.0 b එකේ නම් 255.255.0.0 c නම් 255.255.255.0 දැන් IP address එකක් දුන්නම computer එකට computer එක දන්නවා මේක අයිති class එක මොකක්ද කියලා, ඒක subnet mask එකත් එක්ක දුන්නම computer එක දන්නවා මේකේ network එක මොකක්ද ඒ network එකේ තියෙන host ගාණ කීයද කියලා.. ඉතින් ඒක ගිහින් NIC (network interface controller -මම මේකේ තේරුම කියලා ඇති කලින්) එකේ IP4 කොටසේ දුන්නම අපිට network එකක් හදන්න ලේසියි උදාහරණයට කිව්වම හිතන්න ඔයාටයි මටයි එකම network එකක ඉන්න් ඔනේ කියලා එතකොට අපේ class එක සමාන වෙන්න ඕනේ අපේ network එක එකක් වෙන්න ඕනේ (අපි එක network එකක ඉන්න ඕනේ) එතකොට ඒකේ IP එක වෙන්න ඕනේ. 2.0.0.1 2.0.0.2 දැන් හරි නේ මේකේ class එක A (මොකද පළමු group එකේ number එක 0 ත් 127 ත් අතර නිසා) එතකොට ඔයාගේ host එකේ number එක 1 මගේ number එක 2 එතකොට අපි ඉන්නේ එකම network එහෙම එතකොට අපිට එකට connect වෙන්න පුලුවන්. මේක කරන්න NETWORK INTERFACE CONTROLLER (NIC)එකක් තියෙන්න ඕනේ ඒක ඒක්කේ virtual නැත්නම් physical වෙන්න ඕනේ. TAP driver එක මගින් කරන්නේ virtual NIC එකක් හදලා මේ විදියට අපිට එකම network එහෙකට connect වෙන්න උදව් කරන එකයි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom