Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
condoms
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්තා උපත් පාලන කොපු (Female condoms)

අද මෙඩි බ්ලොග් එක දිගහැරෙන්නේ කතා නොවෙන නමුත් දැනසිටිය යුතු මාතෘකාවක් වටායි.

ලිංගික සංසර්ගයකදි අනපේක්ෂිත ගැබ්ගැනිම් වලක්වාගැනිම හා ලිංගික සම්ප්‍රේෂණ රෝග වලින් වැළැකිමට කොන්ඩම නැතිනම් උපත්පාලන කොපු උපකාරි වෙනවා. වෙළදපොලේ විවිධ සන්නාම යටතේ විවිධ ප්‍රමාණයන්ගෙන් හා හැඩයන්ගෙන් මෙන්ම විවිධ රසයන්ගෙන්ද පිරිමි උපත්පාලන කොපු මිලදිගත හැකියි. නමුදු කාන්තා උපත්පාලන කොපු වල එතරම් විවිධත්වයක් හෝ නිසි සමාජයේ අවධානයක් ලක්ව නැ.

කාන්තාවන්ට පැලදිය හැකි උපත්පාලන ක්‍රමයක් 1980 දශකයේදි ඩෙන්මාක ජාතික ලාස් හැසල් වෛද්‍යවරයා විසින් හදුන්වාදෙනවා. එතරම් ජනාකර්ෂණයක් දිනාගැනිමට හැසල්ගේ නිර්මාණය සමත්වුනේ නැත. දශක ගනනාවක සිට පිරිමි කොන්ඩම භාවිතයේ අත්දැකීමත්, මුල් යුගයේ ස්ත්‍රී කොන්ඩම නිර්මාණයේ දුර්වලතාත් මෙයට හේතුවුනා.

දශක තුන පමණ සැරිය පුරාවට ස්ත්‍රී කොන්ඩම මුල්කාලයේ අත්විදි දුබලතා මගහරවා ගනිමින් සුනම්‍ය ලෙස සකස් කරන්නට පරික්ෂකයන්ට යම්තාක් දුරකට හැකියාව ලැබුනා. ස්ත්‍රී කොන්ඩමයක වළලු සහිත වැසුනු හා විවෘත අන්ත දෙකක් ඇත. පිරිමි කොන්ඩම මෙන්ම එක්වරක් පමණක් භාවිතා කරයි.

නිවැරදිව භාවිතා කිරිම මගින් කාන්තා කොන්ඩම වල ඵලදායිතාවයද ඉහල අගයක් ගනි. පිරිමි කොන්ඩම මෙන් නොව අවැසි නම් සංසර්ගයට පැය අට පෙර පැලදිය හැකි වීමද විශේෂත්වයකි. ලිංගික සම්ප්‍රේෂණ රෝග වලින් ආරක්ෂාවිමට ද උපකාරි වේ. ලේටෙක්ස් අසාත්මිකතාව පවතින කාන්තාවන්ට මෙය භාවිතා කල හැක. එමෙන්ම සහකරුවා කොන්ඩම පැලදීමට අකැමැත්තක් දක්වන්නේ නම් එවිටද කාන්තාව කොන්ඩමය පැලැදීම මගින් ආරක්ෂාව සලසාගත හැක.

ස්ත්‍රි කොන්ඩම සබැදි අවාසි / ගැටලු කිහිපයක්ද ඇත. කෙනෙක්ට අත්හදා බලන්න හරි වෙලදපොලෙන් ගන්න පුලුවන් වෙන්න එපැයි. නමුත් ස්ත්‍රි කොන්ඩම වෙලදපොලෙන් සොයාගැනිමේ අපහසුවක් තියනවා.විටෙක සංසර්ගය අතරතුර ඉවතට ලිස්සාඒම, අමතර අවධානයක් යොමුකිරිමට සිදුවීම,සාපෙක්ෂව මිලෙන් වැඩිවිම,සංවේදනයේ බාධා,සුවපහසුවේ ගැටලු වැනි හේතුන්ද මෙමවර්ගයේ කොන්ඩම ප්‍රචලිත නොවිමට යම්තාක් දුරකට බලපානවා.

පහසුවෙන්ම වෙලදපොලන් ගන්න පුලුවන්, කාලයක් තිස්සේ දන්න පිරිමි කොන්ඩම භාවිතා කරානම් ඉවරයි නේ කියලා ඔබට හිතෙයි.

නමුත් සෑම විටම කාන්තාවන්ටත් විකල්ප තෝරාගැනිමක් තිබිය යුතුමයි!

කාන්තාවටත් තීරණය ගැනිමට අවස්ථාව තිබිය යුතුමයි!

{ ඔලුවට දාගන්න. මේවා කුනුහරප නොව ඔබ දැන සිටිය යුතුම කරුණුයි!!!}

- Roshin Fernando

බ්ලොග් සටහන හා සබැදි තවත් ලිපි

[QUOTE="Dr.Rosheen, post: 23472957, member: 560780"] [SIZE="4"]කාන්තා උපත් පාලන කොපු (Female condoms) අද මෙඩි බ්ලොග් එක දිගහැරෙන්නේ කතා නොවෙන නමුත් දැනසිටිය යුතු මාතෘකාවක් වටායි. ලිංගික සංසර්ගයකදි අනපේක්ෂිත ගැබ්ගැනිම් වලක්වාගැනිම හා ලිංගික සම්ප්‍රේෂණ රෝග වලින් වැළැකිමට කොන්ඩම නැතිනම් උපත්පාලන කොපු උපකාරි වෙනවා. වෙළදපොලේ විවිධ සන්නාම යටතේ විවිධ ප්‍රමාණයන්ගෙන් හා හැඩයන්ගෙන් මෙන්ම විවිධ රසයන්ගෙන්ද පිරිමි උපත්පාලන කොපු මිලදිගත හැකියි. නමුදු කාන්තා උපත්පාලන කොපු වල එතරම් විවිධත්වයක් හෝ නිසි සමාජයේ අවධානයක් ලක්ව නැ. කාන්තාවන්ට පැලදිය හැකි උපත්පාලන ක්‍රමයක් 1980 දශකයේදි ඩෙන්මාක ජාතික ලාස් හැසල් වෛද්‍යවරයා විසින් හදුන්වාදෙනවා. එතරම් ජනාකර්ෂණයක් දිනාගැනිමට හැසල්ගේ නිර්මාණය සමත්වුනේ නැත. දශක ගනනාවක සිට පිරිමි කොන්ඩම භාවිතයේ අත්දැකීමත්, මුල් යුගයේ ස්ත්‍රී කොන්ඩම නිර්මාණයේ දුර්වලතාත් මෙයට හේතුවුනා. දශක තුන පමණ සැරිය පුරාවට ස්ත්‍රී කොන්ඩම මුල්කාලයේ අත්විදි දුබලතා මගහරවා ගනිමින් සුනම්‍ය ලෙස සකස් කරන්නට පරික්ෂකයන්ට යම්තාක් දුරකට හැකියාව ලැබුනා. ස්ත්‍රී කොන්ඩමයක වළලු සහිත වැසුනු හා විවෘත අන්ත දෙකක් ඇත. පිරිමි කොන්ඩම මෙන්ම එක්වරක් පමණක් භාවිතා කරයි. නිවැරදිව භාවිතා කිරිම මගින් කාන්තා කොන්ඩම වල ඵලදායිතාවයද ඉහල අගයක් ගනි. පිරිමි කොන්ඩම මෙන් නොව අවැසි නම් සංසර්ගයට පැය අට පෙර පැලදිය හැකි වීමද විශේෂත්වයකි. ලිංගික සම්ප්‍රේෂණ රෝග වලින් ආරක්ෂාවිමට ද උපකාරි වේ. ලේටෙක්ස් අසාත්මිකතාව පවතින කාන්තාවන්ට මෙය භාවිතා කල හැක. එමෙන්ම සහකරුවා කොන්ඩම පැලදීමට අකැමැත්තක් දක්වන්නේ නම් එවිටද කාන්තාව කොන්ඩමය පැලැදීම මගින් ආරක්ෂාව සලසාගත හැක. ස්ත්‍රි කොන්ඩම සබැදි අවාසි / ගැටලු කිහිපයක්ද ඇත. කෙනෙක්ට අත්හදා බලන්න හරි වෙලදපොලෙන් ගන්න පුලුවන් වෙන්න එපැයි. නමුත් ස්ත්‍රි කොන්ඩම වෙලදපොලෙන් සොයාගැනිමේ අපහසුවක් තියනවා.විටෙක සංසර්ගය අතරතුර ඉවතට ලිස්සාඒම, අමතර අවධානයක් යොමුකිරිමට සිදුවීම,සාපෙක්ෂව මිලෙන් වැඩිවිම,සංවේදනයේ බාධා,සුවපහසුවේ ගැටලු වැනි හේතුන්ද මෙමවර්ගයේ කොන්ඩම ප්‍රචලිත නොවිමට යම්තාක් දුරකට බලපානවා. පහසුවෙන්ම වෙලදපොලන් ගන්න පුලුවන්, කාලයක් තිස්සේ දන්න පිරිමි කොන්ඩම භාවිතා කරානම් ඉවරයි නේ කියලා ඔබට හිතෙයි. [CENTER]නමුත් සෑම විටම කාන්තාවන්ටත් විකල්ප තෝරාගැනිමක් තිබිය යුතුමයි! කාන්තාවටත් තීරණය ගැනිමට අවස්ථාව තිබිය යුතුමයි![/CENTER] { ඔලුවට දාගන්න. මේවා කුනුහරප නොව ඔබ දැන සිටිය යුතුම කරුණුයි!!!} [/SIZE] - Roshin Fernando [URL="https://bit.ly/2v4cwVM"]බ්ලොග් සටහන හා සබැදි තවත් ලිපි [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom