Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Congrats Sanath Jayasuriya Back
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ Tread එක දාපු එකා ඇයි මේ මහේලට ඔචර බනින්නේ ??? මෙතන මේ දේශපාලනයනේ කතා කරන්නේ..... දැන් එතකොට ලංකාවේ ඉන්න එකම Batsman සනත් විතරද ?

සනත් ලෝකේ හිටපු හොදම Batsman කෙනෙක් එකේ ප්රශ්නයක් නැ.....

නමුත් ප්රශ්නේ තියෙන්නේ දැනට හොදට ලකුණු අතරේ ඉන්න අලුත් ක්රීඩකයෝ අයින් කරලා එක match එකක් ගැහුවා කියලා.... Experience එක තියනවා කියලා ජීවිතකලේම cricket ගහන්න බැහැ නේ. අලුත් ක්රීඩකයෝත් Experience එක ගන්න නං chance එකක් දෙන්න ඕනේ. ලංකාවේ වෙන්නේ අලුත් ක්රීඩකයෝ අවස්ථාව දෙන්නේ Australia වගේ අමාරු තණතිලි වල, උපුල් තරංගට හැමදාම උනේ එකනේ.. ඇයි එහෙනං අනිත් ක්රීඩකයෝ අසාර්ථක වෙද්දී එක තරගයෙන් අයින් කරලා දාන්නත් සනත්ට විතරක් මෙචර අවස්ථාව දෙන්නෙත්.. දැන් මෙතන වෙලා තියෙන්නේ හොද ක්රීඩකයෝ දාලා Team එකක් හදනවා වෙනුවට ඒ කට්ටිය Team එකක් හදල එකේ ඉන්න අයගේ හොද හොයලා පෙන්නනවා......

මෙතන සමහර අය කියනවා Cricket සහ දේශපාලනය එකට ගන්න එපා ලු..... හත් දෙයියනේ අපිත් කියන්නේ ඒක තමා මෙචර හොදට Cricket ගහනවා නං ඇයි සනත් දේශපාලනයට එන්න හදිස්සි උනේ ? එයට දේශපාලනයයි සහ Cricket එකට කරන්න හොද නං ඇයි අපිට එහෙම කතා කරන්න හොද නැද්ද ? තමන්ගේ දේශපාලන බලපුලුවන්කාරකම් වලින් Cricket ගහන්න හදනවටි අපි විරුද්ධ.. Club matches වල හොදට ලකුණු ගන්න අලුත් ක්රීඩකයෝ ඉන්නේ.. ඇයි එළකිරි එකේ එහෙම ඒක tread එකක් වත් දන්නේ නැතුව සනත් ගහපු ලකුණු 65 මහා ලොකුවට කතා කරන්නේ ? මෑත ඉතිහාසයේ එහෙම කතා කරන්න තියන එකම match ඒක මේක විතරක් නිසා ද ? එතකොට මෙතන දේශපාලනය කතා කරන්නේ සනත්ට එරෙහිව කතා කරන අයද නැතන් මෙහෙම tread දන් කෑගහන උන් ද ?

කමක් නැ අපි කැගැහුවට සනත්ව Team එකට දන ඒක නවතින්නේ නැ.... අද ගැහුවත් නැතත් එය World Cup ගහයි...... ඔබලා කියන පරිදි මහින්ද රාජපක්ෂ Ground එකේ සනත් ජයසුරියගේ දස්කම් අපි match එකෙන් පස්සේ බලමුකෝ.. අන්න එදාට වර්තමානයේත් අනාගතයේත් Cricket වලට ආදරේ කරන මිනිසුන් ඔබලාට ශාප කරයි.........!!!

[QUOTE="Gayan88, post: 9121695, member: 77656"] [COLOR="Blue"][SIZE="5"]මේ Tread එක දාපු එකා ඇයි මේ මහේලට ඔචර බනින්නේ ??? මෙතන මේ දේශපාලනයනේ කතා කරන්නේ..... දැන් එතකොට ලංකාවේ ඉන්න එකම Batsman සනත් විතරද ? සනත් ලෝකේ හිටපු හොදම Batsman කෙනෙක් එකේ ප්රශ්නයක් නැ..... නමුත් ප්රශ්නේ තියෙන්නේ දැනට හොදට ලකුණු අතරේ ඉන්න අලුත් ක්රීඩකයෝ අයින් කරලා එක match එකක් ගැහුවා කියලා.... Experience එක තියනවා කියලා ජීවිතකලේම cricket ගහන්න බැහැ නේ. අලුත් ක්රීඩකයෝත් Experience එක ගන්න නං chance එකක් දෙන්න ඕනේ. ලංකාවේ වෙන්නේ අලුත් ක්රීඩකයෝ අවස්ථාව දෙන්නේ Australia වගේ අමාරු තණතිලි වල, උපුල් තරංගට හැමදාම උනේ එකනේ.. ඇයි එහෙනං අනිත් ක්රීඩකයෝ අසාර්ථක වෙද්දී එක තරගයෙන් අයින් කරලා දාන්නත් සනත්ට විතරක් මෙචර අවස්ථාව දෙන්නෙත්.. දැන් මෙතන වෙලා තියෙන්නේ හොද ක්රීඩකයෝ දාලා Team එකක් හදනවා වෙනුවට ඒ කට්ටිය Team එකක් හදල එකේ ඉන්න අයගේ හොද හොයලා පෙන්නනවා...... මෙතන සමහර අය කියනවා Cricket සහ දේශපාලනය එකට ගන්න එපා ලු..... හත් දෙයියනේ අපිත් කියන්නේ ඒක තමා මෙචර හොදට Cricket ගහනවා නං ඇයි සනත් දේශපාලනයට එන්න හදිස්සි උනේ ? එයට දේශපාලනයයි සහ Cricket එකට කරන්න හොද නං ඇයි අපිට එහෙම කතා කරන්න හොද නැද්ද ? තමන්ගේ දේශපාලන බලපුලුවන්කාරකම් වලින් Cricket ගහන්න හදනවටි අපි විරුද්ධ.. Club matches වල හොදට ලකුණු ගන්න අලුත් ක්රීඩකයෝ ඉන්නේ.. ඇයි එළකිරි එකේ එහෙම ඒක tread එකක් වත් දන්නේ නැතුව සනත් ගහපු ලකුණු 65 මහා ලොකුවට කතා කරන්නේ ? මෑත ඉතිහාසයේ එහෙම කතා කරන්න තියන එකම match ඒක මේක විතරක් නිසා ද ? එතකොට මෙතන දේශපාලනය කතා කරන්නේ සනත්ට එරෙහිව කතා කරන අයද නැතන් මෙහෙම tread දන් කෑගහන උන් ද ? කමක් නැ අපි කැගැහුවට සනත්ව Team එකට දන ඒක නවතින්නේ නැ.... අද ගැහුවත් නැතත් එය World Cup ගහයි...... ඔබලා කියන පරිදි මහින්ද රාජපක්ෂ Ground එකේ සනත් ජයසුරියගේ දස්කම් අපි match එකෙන් පස්සේ බලමුකෝ.. අන්න එදාට වර්තමානයේත් අනාගතයේත් Cricket වලට ආදරේ කරන මිනිසුන් ඔබලාට ශාප කරයි.........!!![/SIZE] [/COLOR] :eek::eek::eek: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom