Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Congratz ඉසුරිකා!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ළමයගේ හැකියාවනම් සිරාවටම අගය කරන්න ඕන..

කවදාවත් අකුරු ලියන්න බෑ කියපු අතින් විභාගයට ලිව්වා

ප්‍රතිඵල "එ" දෙකයි "බී" එකයි..

රුසියානු ලේඛක මිහායිල් ලෙරමන්තොව් ලියා දැදිගම වී රොද්‍රිගූ සිංහලයට පෙරලන ලද සැබෑ මිනිසෙකුගේ කතාවක් නවකතාව අලුත් ප්රවේශයකින් යළිත් ලියෑවූ සේය.

සැබෑ මිනිසෙකුගේ කතාවක් ලියෑවෙන්නේ ගුවන් නියමුවෙකු ගැනය. ගුවන් අනතුරකට ලක්ව අසීරුවෙන් ජීවිතය බේරාගැනීමෙන් අනතුරුව දෙපා කපා වෙන්කර දැමූ පෙචොරින් නම් ගුවන් නියමුවා අප්‍රතිහත ධෛර්යයෙන් හා විශ්වාසයෙන් යුතුව ජීවිතය ගොඩනන්වාගෙන යලිත් ගුවන් යානයක් පැදවූ අයුරු ගැන කියෑවෙන සැබෑ මිනිසෙකුගේ කතාවක් නම් වූ ඒ සත්‍ය කතාව එදවස සලකනු ලැබුවේ මිනිසෙකුගේ ප්‍රමාණය පිළිබ`දව වන විශ්වීය නිදර්ශනයක් ලෙසය.

මේ අප අසමින් හිඳිනා කතාවත් ඒ සිදුවීම් වැලත් අතර වන පුදුමාකාර සමානත්වයක් දකිමු. ඒ සාම්‍යය හදවත විනිවිදී. ආත්ම විශ්වාසය සහිත ගැහැණියකගේ හෝ මිනිසෙකුගේ ප්‍රමාණය කෙතරම් විශාල දැයි සිතෙන්නේ මෙවැනි කතා අසන විටය. එමෙන්ම අප මොනතරම් පොහොසත් දැයි සිතෙන්නේ මෙබ`දු තරුණ තරුණියන් එකෙක් දෙන්නෙක් හෝ අපේ රටේ සිටිනා බව දැනෙන විටය.

මේ කතාව කියන්නේ මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටි තරුණ සිසුවියෙකි. ඇය ඉසුරිකා තිලකරත්නය. ගම මහව මොරගොල්ලය. ඉසුරිකා ඉගනගත්තේ මහව විජයබා ජාතික පාසලේය. පසුගිය වසරේ රිය අනතුරකට ලක්ව ඇගේ දකුණු අත කැඩී වෙන්වී ගොස් අත පණ නැතිව එසවීමට පවා නොහැකි සේ අබාධිත වූවාය. ඉන්පසු වමතින් අකුරු හුරුකරගෙන විටෙක පණ නැති අතේ ඇ`ගිsලි අතරට පෑන සිරකරගෙන පසුගිය උසස්පෙළ විභාගයට ඈ උත්තර ලිව්වාය. පණ නැති අතේ ඇ`ගිලි අතරට අලුව සිරකරගෙන වයලීනය කකුලක් මත තබා චලනය කරවමින් වයලීනය වයා උසස්පෙළ සංගීතය විෂය ස`දහා ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටියාය. ඇය ඒ සාමාර්ථ දෙකක් හා බී සාමාර්ථයක් සහිතව අද උසස්පෙළ සමත්වී හිඳින්නීය. විශ්මය ජනක වන්නේ පණ නැති අතින් වයලීනය වයමින් සංගීතය විෂය ස`දහා ද ඇය ඒ සාමාර්ථයක් හිමිකර ගැනීමය.

ඉසුරිකා අපට කියන්නේ ආත්ම විශ්වාසයෙන් පිරුණු තරුණියක් දෛවය පරදවනලද ආකාරය පිළිබ`දව වන ඒ අසිරිමත් කතාවය. ඒ කතාව අපි ඇගේ ස්වරයෙන්ම මෙසේ සටහන් කර තබමු.

මම උපන්නේ මහව මොරගොල්ල කියන ගමේ. තාත්ත වඩු කාර්මිකයෙක්. අම්මා කළුවරවත්තෙ මෝටර් බයිසිකල් වැඩපොලක ජැකට් මහනවා. මට ඉන්නෙ නංගි විතරයි. නංගි මේ පාර ඒ ලෙවල් කරන්න පටන්ගත්තා.

මේ සිද්ධිය උනේ පහුගිය 2010 අවුරුද්දෙ. හරියටම මැයි 16 වෙනිදා. අපේ ගමේ කට්ටියයි අල්ලපු ගමේ කට්ටියයි එකතුවෙලා යාපනේ ටි්රප් එකක් ගියා. අපේ ගෙදර කට්ටියත් ඒ ගමනට එකතු උනා. පහුවෙනිදා අපි එන්න පිටත් වුනා. එදා රෑ හතයි තිහට විතර ඇති. අපි හිටියෙ මැදවච්චියෙ. හරිම තෙහෙට්ටුවෙන් හිටියෙ. මම බස් එකේ ඉස්සරහ සීට් එකට අත තියාගෙන අත උඩින් ඔළුව තියන්

නිදියගෙන උන්නෙ. එකපාරටම ලොකු සද්දයක් ආවා. මට මහා වේදනාවක් දැනුණා. ඒ වෙනකොට මට ඒ ලෙවල් ලියන්න මාස තුනක් විතර කාලයක් තිබුනෙ. මට තේරුණා මට මොකක් හරි ලොකු අනතුරක් උනා කියලා. ඒ වෙලාවෙ එකපාරටම මතක් උනේ මගෙ විභාගෙ. මට විභාගෙ කරගන්න බැරිඋනොත් හැමදේම ඉවරයි නේද කියලා හිතුනා.

මට කිසිදෙයක් මතක නෑ ඉන්පස්සෙ වෙච්චි. සිහිය එනකොට මම හිටියෙ ඉස්පිරිතාලෙ ඇෙ`ද්. කලු ගල් පුරෝගත්තු ටිපර්එකක් බ්රේක් නැතිව අවිත් අපේ බස්එකේ වැදිලා. මට ඉස්සරහ ජනේලෙ කඩාගෙන ඇවිත් ටිපර් එක මගෙ ල`ගින් නැවතිලා. මට කෑ ගහලා ඇ`ඩුනා. අනේ මගෙ දකුණු අත වැලමිට ල`ගින් හො`දටම කැඩිලා. ඇටකටු කුඩුවෙලා හමෙන් එල්ලි එල්ලි අත කෑලි දෙකකට තිබිලා තියෙන්නේ. විභාගෙට මාස හතරයි. මට පුදුම දුකයි. මගෙ යාලුවො සේරම විභාගෙට ලියනවා. දැන් මට හො`දටම පැහැදිලියි විභාගෙ ලියන්න බෑ කියලා. මම හිතුවා කමක් නෑ ලබන අවුරුද්දෙ මම කොහොමහරි හො`දවෙලා විභාගෙ ලියනවා කියලා හිතල ඒ අවුරුද්දෙ මෙඩිකල් දැම්මා.

මාස ගානක් මම ඉස්පිරිතාලෙ හිටියා. අතේ තුවාල හො`ද උනා. ඒත් අනේ මගෙ අත පණ නෑ. මම ඇහුව දොස්තර මහත්තයගෙන් මට ලියන්න පුලුවන් වේවිද කියලා. ඇත්තටම ඒ වෙනකොට ලියනවා තියා මට මගේ අත එහෙ මෙහේ කරගන්නවත් බෑ. ස්නායු වැඩ කරන්නෙ නෑ. අත පහළට එල්ලිලා තිබුණෙ. මට දොස්තර මහත්තයා කතා කරලා මෙහෙම කිව්වා.

පුතේ.. මේ කපලා දාන්න තිබුණු අතක්. මේ තත්වෙට ගොඩ අරන් අත කපන්නේ නැතිව ඉතිsරි කරගත්තේ ගොඩක් අමාරුවෙන්. මොන ලෝකෙ ගියත් ඔයාට මේ අතින් ලියන්න පුලුවන් විදියට හදාගන්න ලැබෙන්නෙ නෑ. දැන් හිත හදාගෙන ජීවිතයට මූණදෙන්න.

මම සංගීතෙ ගැන අහන්න ගියෙවත් නෑ. අතින් ලියන්න බෑ කියලා කියනකොට වයලීන් ගහන්න පුලුවන් වෙයිද කියලා අහලා වැඩක් තියනවද?. එත් මට සංගීතෙ පාස් වෙන්නම ඕන. මං සංගීතෙට එච්චර කැමතියි. හයේ පන්තියෙන් පස්සෙ සංගීතෙ කරන්න ඕනහින්දා මං කුලියපිටිය බිබිලදෙණිය ඉස්කෝලෙට ගියා. ඊට පස්සෙ මහව විජයබා ජාතික පාසලට ආවා. දැන් මේ අය කියන විදියට මට ජීවිතකාලෙටම වයලින් ගහන්න බෑ.

මට ඇ`ඩුම් ආවා. ඒත් ඉස්පිරිතාලෙ නර්ස්ලා කිව්වා ඔයාට මේ අතින් ලියන කියන වැඩ කරන්න බැරිවේවි. ඒ හින්දා අනික් අතින් අද ඉ`දලම ලියන්න පුරුදුවෙන්න කියලා. ඒ අය මට සංගීතෙ කරන්න පුලුවන් වෙයි කියලා කිව්වෙ නෑ. ඒ ගැන කතාකළේවත් නෑ. මම හිතුවා කොහොමහරි මම වම් අතින් ලියන්න පුරුදු වෙනවා, කොහොමහරි සංගීතෙත් කරනවා කියලා.

අපි ගොඩක් දුක් විඳින මිනිස්සු. අම්මයි තාත්තයි තාමත් අපි වෙනුවෙන් දුක් විඳිනවා. මගෙ ඉස්සරහ තිබුණෙ ජීවිතේ හැමදේම ගැන තීරණය කරන අභියෝගයක්. ඉස්පිරිතාලෙන් ගිය දවසේ ඉ`දලා මම මුලින්ම වමෙන් ලියන්න හුරුඋනා. ඒක හරිම අමාරු වැඩක් . ඒත් එකදිගට මම ඒක කළා. මාස කීපයක් යනකොට අකුරු ලස්සනට රවුමට ලියන්න පුලුවන් උනා. දැන් මගේ වම් අතින් ලියන අකුරු ලස්සනයි. ඒත් මට පුරුදු වේගෙන් ලියන්න බෑ. මට නිකමට හිතුනා පණනැති වම් අතේ ඇ`ගිලි අතරට පෑන හිරකර ගත්තොත් ලියන්න බැරිවෙයිද කියලා. ඒකට මුලින්ම අත යම් ප්‍රමාණෙකට උස්සගෙන ඉන්න ඕන. ඒත් අත උස්සගන්න බැරිව කිසිදෙයක් කරන්න බෑනෙ. මුලින්ම කුරුණෑගල හොස්පිට්ල් එකට ගියා. එතනින් කිව්වා අත මේ තියන ප්‍රමාණෙට වඩා හදන්න බෑ කියලා. ඊල`ගට කොළඹ ආවා. කොළඹින් කිව්වෙත් ඒ කතාව. පස්සෙ මට ආරංචි උනා හලාවත හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් ගැන. අන්තිමට හලාවතට ආවා. ඒ දොස්තර මහත්තයා මගේ අතට ප්ලේට් එකක් දැම්මා. ඒකෙන් අත ටිකක් උස්සන්න පුලුවන් උනා. ඒත් අත වැලමිට ල`ගින් නමන්න දිගඅරින්න පුලුවන් උනේ නෑ.

විභාගෙ ල`ග එනකොට මට වමෙන් ලස්සනට ලියන්න පුලුවන්. ඒත් වේගයෙන් ලියන්න බෑ. ඇ`ගිලි වැඩකරන්නෙ නැති හින්දා දකුණු අතින් ලියන්න බෑ. මම උත්සාහ කළා දකුණු අතේ ඇ`ගිලි වලට පෑන හිරකරගෙන අත හොල්ල හොල්ල ලියන්න. මුලින්ම ඇ`දුනෙ බලි කුරුටු. හැබැයි ටිකක් උත්සාහ කරනකොට අකුරු ලියාගන්න පුලුවන් උනා. හැබැයි අන්තිම කැතයි. ඒත් වේගයෙන් ලියාගන්න පුලුවන් විදිහට පුරුදු උනා. අතේ චලනයන් යම් තරමකට හරිගියා. කවදාවත් අකුරු ලියන්න බෑ කිව්ව අතින් මම කොහොමහරි විභාගෙට ලිව්වා.

ඊල`ග අභියෝගෙ සංගීතෙ ප්‍රැක්ටිකල් කරන එක. අත උස්සන්න පුලුවන් උනාට අතේ චලනයන් කරන්න බෑ. මට අම්මා පොඩි බංකුවක් හදලා දුන්නා. ඉ`දගෙන බංකුව උඩින් කකුල තියාගත්තාම කකුල ඉස්සෙනවා. මං කරන්නෙ කකුල උඩ වයලීන් එක තියලා උරහිසට තදකරගන්නවා. බෝ එක වයලීන් එකේ කම්බි උඩ ර`දවලා නමන්න බැරි අතින් තද කරගන්නවා. පස්සෙ අතින් කරන්න ඕන බෝ එකේ චලනයට ගැලපෙන විදියට කකුල චලනය කරනවා. මේක ඇහුවාම පුදුමයක් වගේ හිතෙයි. හැබැයි මම කොහොමහරි පුරුදු උනා. පුරුදුවෙලා ප්‍රැක්ටිකල් ටෙස්ට් එක කළා. මිනිස්සු කිව්වෙ කවදාවත් මට මියුසික් කරන්න බැරිවේවි කියලා. හැබැයි මම ඒකත් කළා.

ප්‍රතිඵල ආවා. මට පුදුම තරම් සතුටුයි. ඒ දෙකයි බී එකයි . වැදගත්ම දේ සංගීතෙට ඒ එකක්. සිංහල වලටත් ඒ එකක්. තර්ක ශාස්ත්‍රයට බී එකක්. තර්ක ශාස්ත්‍රයට මම රීê කරෙක්ෂන් දැම්මා. මොනව උනත් මම පළවෙනි පාරෙන්ම කැම්පස් තේරිලා. ඒක ආපහු ජීවිතේ ලැබුණා වාගෙ දෙයක්.

ඇය සිනාසෙනු අසා හිඳිමු. දැන් අත හො`දද?. ඇයව විමසමි.

තවම නෑ. ඒත් දැන් ටික ටික හරියාගෙන එනවා. තවම මැණක්කටුවෙන් උඩ වැඩකරන්නෙ නෑ. මගෙ කොණ්ඩෙවත් තනියම බැ`දගන්න අමාරුයි.

ඉසුරිකා කතාකරන්නේ මහා අභිමානයෙනි. ඇයට ආඩම්බර වීමට ඕනෑතරම් හේතු තිබේ. ඇය දෛවය පැරදවූ තරුණියකි. සරල සිත් තැවුලකට වුවද සියදිවි හානි කරගන්නට පෙළඹෙන, හීනමානය හෝ භින්නවූ ආත්ම විශ්වාසය නිසා ජීවිතය කාලකණ්නි කරගනු ලබන මේ රටේ කරඇඹූ තරුණ පරම්පරාවට ඉසුරිකා තිලකරත්නලා කියාදෙන්නේ පාඩම් නොව, පාඨමාලාවන්ය.

කාලකණ්නිකම වන්නේ එය අවබෝධකර ගැනීමට ඇවැසි සංයමය හෝ සංවේදනයන් මේ මිනිස්සුන් තුළ නොමැතිවීමය.

ජානක ලියනආරච්චි

ඡායාරූප - පොල්පිතිගම වීරරත්න

http://www.divaina.com/2012/01/08/nimna01.html

[QUOTE="Rex921, post: 11804515, member: 140454"] [COLOR=#003300][SIZE=4]මේ ළමයගේ හැකියාවනම් සිරාවටම අගය කරන්න ඕන.. කවදාවත් අකුරු ලියන්න බෑ කියපු අතින් විභාගයට ලිව්වා ප්‍රතිඵල "එ" දෙකයි "බී" එකයි.. [IMG]http://www.divaina.com/2012/01/08/nim1-2.jpg[/IMG] [/SIZE][/COLOR][SIZE=4]රුසියානු ලේඛක මිහායිල් ලෙරමන්තොව් ලියා දැදිගම වී රොද්‍රිගූ සිංහලයට පෙරලන ලද සැබෑ මිනිසෙකුගේ කතාවක් නවකතාව අලුත් ප්රවේශයකින් යළිත් ලියෑවූ සේය. සැබෑ මිනිසෙකුගේ කතාවක් ලියෑවෙන්නේ ගුවන් නියමුවෙකු ගැනය. ගුවන් අනතුරකට ලක්ව අසීරුවෙන් ජීවිතය බේරාගැනීමෙන් අනතුරුව දෙපා කපා වෙන්කර දැමූ පෙචොරින් නම් ගුවන් නියමුවා අප්‍රතිහත ධෛර්යයෙන් හා විශ්වාසයෙන් යුතුව ජීවිතය ගොඩනන්වාගෙන යලිත් ගුවන් යානයක් පැදවූ අයුරු ගැන කියෑවෙන සැබෑ මිනිසෙකුගේ කතාවක් නම් වූ ඒ සත්‍ය කතාව එදවස සලකනු ලැබුවේ මිනිසෙකුගේ ප්‍රමාණය පිළිබ`දව වන විශ්වීය නිදර්ශනයක් ලෙසය. මේ අප අසමින් හිඳිනා කතාවත් ඒ සිදුවීම් වැලත් අතර වන පුදුමාකාර සමානත්වයක් දකිමු. ඒ සාම්‍යය හදවත විනිවිදී. ආත්ම විශ්වාසය සහිත ගැහැණියකගේ හෝ මිනිසෙකුගේ ප්‍රමාණය කෙතරම් විශාල දැයි සිතෙන්නේ මෙවැනි කතා අසන විටය. එමෙන්ම අප මොනතරම් පොහොසත් දැයි සිතෙන්නේ මෙබ`දු තරුණ තරුණියන් එකෙක් දෙන්නෙක් හෝ අපේ රටේ සිටිනා බව දැනෙන විටය. මේ කතාව කියන්නේ මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටි තරුණ සිසුවියෙකි. ඇය ඉසුරිකා තිලකරත්නය. ගම මහව මොරගොල්ලය. ඉසුරිකා ඉගනගත්තේ මහව විජයබා ජාතික පාසලේය. පසුගිය වසරේ රිය අනතුරකට ලක්ව ඇගේ දකුණු අත කැඩී වෙන්වී ගොස් අත පණ නැතිව එසවීමට පවා නොහැකි සේ අබාධිත වූවාය. ඉන්පසු වමතින් අකුරු හුරුකරගෙන විටෙක පණ නැති අතේ ඇ`ගිsලි අතරට පෑන සිරකරගෙන පසුගිය උසස්පෙළ විභාගයට ඈ උත්තර ලිව්වාය. පණ නැති අතේ ඇ`ගිලි අතරට අලුව සිරකරගෙන වයලීනය කකුලක් මත තබා චලනය කරවමින් වයලීනය වයා උසස්පෙළ සංගීතය විෂය ස`දහා ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටියාය. ඇය ඒ සාමාර්ථ දෙකක් හා බී සාමාර්ථයක් සහිතව අද උසස්පෙළ සමත්වී හිඳින්නීය. විශ්මය ජනක වන්නේ පණ නැති අතින් වයලීනය වයමින් සංගීතය විෂය ස`දහා ද ඇය ඒ සාමාර්ථයක් හිමිකර ගැනීමය. ඉසුරිකා අපට කියන්නේ ආත්ම විශ්වාසයෙන් පිරුණු තරුණියක් දෛවය පරදවනලද ආකාරය පිළිබ`දව වන ඒ අසිරිමත් කතාවය. ඒ කතාව අපි ඇගේ ස්වරයෙන්ම මෙසේ සටහන් කර තබමු. මම උපන්නේ මහව මොරගොල්ල කියන ගමේ. තාත්ත වඩු කාර්මිකයෙක්. අම්මා කළුවරවත්තෙ මෝටර් බයිසිකල් වැඩපොලක ජැකට් මහනවා. මට ඉන්නෙ නංගි විතරයි. නංගි මේ පාර ඒ ලෙවල් කරන්න පටන්ගත්තා. මේ සිද්ධිය උනේ පහුගිය 2010 අවුරුද්දෙ. හරියටම මැයි 16 වෙනිදා. අපේ ගමේ කට්ටියයි අල්ලපු ගමේ කට්ටියයි එකතුවෙලා යාපනේ ටි්රප් එකක් ගියා. අපේ ගෙදර කට්ටියත් ඒ ගමනට එකතු උනා. පහුවෙනිදා අපි එන්න පිටත් වුනා. එදා රෑ හතයි තිහට විතර ඇති. අපි හිටියෙ මැදවච්චියෙ. හරිම තෙහෙට්ටුවෙන් හිටියෙ. මම බස් එකේ ඉස්සරහ සීට් එකට අත තියාගෙන අත උඩින් ඔළුව තියන් නිදියගෙන උන්නෙ. එකපාරටම ලොකු සද්දයක් ආවා. මට මහා වේදනාවක් දැනුණා. ඒ වෙනකොට මට ඒ ලෙවල් ලියන්න මාස තුනක් විතර කාලයක් තිබුනෙ. මට තේරුණා මට මොකක් හරි ලොකු අනතුරක් උනා කියලා. ඒ වෙලාවෙ එකපාරටම මතක් උනේ මගෙ විභාගෙ. මට විභාගෙ කරගන්න බැරිඋනොත් හැමදේම ඉවරයි නේද කියලා හිතුනා. මට කිසිදෙයක් මතක නෑ ඉන්පස්සෙ වෙච්චි. සිහිය එනකොට මම හිටියෙ ඉස්පිරිතාලෙ ඇෙ`ද්. කලු ගල් පුරෝගත්තු ටිපර්එකක් බ්රේක් නැතිව අවිත් අපේ බස්එකේ වැදිලා. මට ඉස්සරහ ජනේලෙ කඩාගෙන ඇවිත් ටිපර් එක මගෙ ල`ගින් නැවතිලා. මට කෑ ගහලා ඇ`ඩුනා. අනේ මගෙ දකුණු අත වැලමිට ල`ගින් හො`දටම කැඩිලා. ඇටකටු කුඩුවෙලා හමෙන් එල්ලි එල්ලි අත කෑලි දෙකකට තිබිලා තියෙන්නේ. විභාගෙට මාස හතරයි. මට පුදුම දුකයි. මගෙ යාලුවො සේරම විභාගෙට ලියනවා. දැන් මට හො`දටම පැහැදිලියි විභාගෙ ලියන්න බෑ කියලා. මම හිතුවා කමක් නෑ ලබන අවුරුද්දෙ මම කොහොමහරි හො`දවෙලා විභාගෙ ලියනවා කියලා හිතල ඒ අවුරුද්දෙ මෙඩිකල් දැම්මා. මාස ගානක් මම ඉස්පිරිතාලෙ හිටියා. අතේ තුවාල හො`ද උනා. ඒත් අනේ මගෙ අත පණ නෑ. මම ඇහුව දොස්තර මහත්තයගෙන් මට ලියන්න පුලුවන් වේවිද කියලා. ඇත්තටම ඒ වෙනකොට ලියනවා තියා මට මගේ අත එහෙ මෙහේ කරගන්නවත් බෑ. ස්නායු වැඩ කරන්නෙ නෑ. අත පහළට එල්ලිලා තිබුණෙ. මට දොස්තර මහත්තයා කතා කරලා මෙහෙම කිව්වා. පුතේ.. මේ කපලා දාන්න තිබුණු අතක්. මේ තත්වෙට ගොඩ අරන් අත කපන්නේ නැතිව ඉතිsරි කරගත්තේ ගොඩක් අමාරුවෙන්. මොන ලෝකෙ ගියත් ඔයාට මේ අතින් ලියන්න පුලුවන් විදියට හදාගන්න ලැබෙන්නෙ නෑ. දැන් හිත හදාගෙන ජීවිතයට මූණදෙන්න. [/SIZE] [IMG]http://www.divaina.com/2012/01/08/nim-1-1.jpg[/IMG] [SIZE=4]මම සංගීතෙ ගැන අහන්න ගියෙවත් නෑ. අතින් ලියන්න බෑ කියලා කියනකොට වයලීන් ගහන්න පුලුවන් වෙයිද කියලා අහලා වැඩක් තියනවද?. එත් මට සංගීතෙ පාස් වෙන්නම ඕන. මං සංගීතෙට එච්චර කැමතියි. හයේ පන්තියෙන් පස්සෙ සංගීතෙ කරන්න ඕනහින්දා මං කුලියපිටිය බිබිලදෙණිය ඉස්කෝලෙට ගියා. ඊට පස්සෙ මහව විජයබා ජාතික පාසලට ආවා. දැන් මේ අය කියන විදියට මට ජීවිතකාලෙටම වයලින් ගහන්න බෑ. මට ඇ`ඩුම් ආවා. ඒත් ඉස්පිරිතාලෙ නර්ස්ලා කිව්වා ඔයාට මේ අතින් ලියන කියන වැඩ කරන්න බැරිවේවි. ඒ හින්දා අනික් අතින් අද ඉ`දලම ලියන්න පුරුදුවෙන්න කියලා. ඒ අය මට සංගීතෙ කරන්න පුලුවන් වෙයි කියලා කිව්වෙ නෑ. ඒ ගැන කතාකළේවත් නෑ. මම හිතුවා කොහොමහරි මම වම් අතින් ලියන්න පුරුදු වෙනවා, කොහොමහරි සංගීතෙත් කරනවා කියලා. අපි ගොඩක් දුක් විඳින මිනිස්සු. අම්මයි තාත්තයි තාමත් අපි වෙනුවෙන් දුක් විඳිනවා. මගෙ ඉස්සරහ තිබුණෙ ජීවිතේ හැමදේම ගැන තීරණය කරන අභියෝගයක්. ඉස්පිරිතාලෙන් ගිය දවසේ ඉ`දලා මම මුලින්ම වමෙන් ලියන්න හුරුඋනා. ඒක හරිම අමාරු වැඩක් . ඒත් එකදිගට මම ඒක කළා. මාස කීපයක් යනකොට අකුරු ලස්සනට රවුමට ලියන්න පුලුවන් උනා. දැන් මගේ වම් අතින් ලියන අකුරු ලස්සනයි. ඒත් මට පුරුදු වේගෙන් ලියන්න බෑ. මට නිකමට හිතුනා පණනැති වම් අතේ ඇ`ගිලි අතරට පෑන හිරකර ගත්තොත් ලියන්න බැරිවෙයිද කියලා. ඒකට මුලින්ම අත යම් ප්‍රමාණෙකට උස්සගෙන ඉන්න ඕන. ඒත් අත උස්සගන්න බැරිව කිසිදෙයක් කරන්න බෑනෙ. මුලින්ම කුරුණෑගල හොස්පිට්ල් එකට ගියා. එතනින් කිව්වා අත මේ තියන ප්‍රමාණෙට වඩා හදන්න බෑ කියලා. ඊල`ගට කොළඹ ආවා. කොළඹින් කිව්වෙත් ඒ කතාව. පස්සෙ මට ආරංචි උනා හලාවත හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් ගැන. අන්තිමට හලාවතට ආවා. ඒ දොස්තර මහත්තයා මගේ අතට ප්ලේට් එකක් දැම්මා. ඒකෙන් අත ටිකක් උස්සන්න පුලුවන් උනා. ඒත් අත වැලමිට ල`ගින් නමන්න දිගඅරින්න පුලුවන් උනේ නෑ. විභාගෙ ල`ග එනකොට මට වමෙන් ලස්සනට ලියන්න පුලුවන්. ඒත් වේගයෙන් ලියන්න බෑ. ඇ`ගිලි වැඩකරන්නෙ නැති හින්දා දකුණු අතින් ලියන්න බෑ. මම උත්සාහ කළා දකුණු අතේ ඇ`ගිලි වලට පෑන හිරකරගෙන අත හොල්ල හොල්ල ලියන්න. මුලින්ම ඇ`දුනෙ බලි කුරුටු. හැබැයි ටිකක් උත්සාහ කරනකොට අකුරු ලියාගන්න පුලුවන් උනා. හැබැයි අන්තිම කැතයි. ඒත් වේගයෙන් ලියාගන්න පුලුවන් විදිහට පුරුදු උනා. අතේ චලනයන් යම් තරමකට හරිගියා. කවදාවත් අකුරු ලියන්න බෑ කිව්ව අතින් මම කොහොමහරි විභාගෙට ලිව්වා. ඊල`ග අභියෝගෙ සංගීතෙ ප්‍රැක්ටිකල් කරන එක. අත උස්සන්න පුලුවන් උනාට අතේ චලනයන් කරන්න බෑ. මට අම්මා පොඩි බංකුවක් හදලා දුන්නා. ඉ`දගෙන බංකුව උඩින් කකුල තියාගත්තාම කකුල ඉස්සෙනවා. මං කරන්නෙ කකුල උඩ වයලීන් එක තියලා උරහිසට තදකරගන්නවා. බෝ එක වයලීන් එකේ කම්බි උඩ ර`දවලා නමන්න බැරි අතින් තද කරගන්නවා. පස්සෙ අතින් කරන්න ඕන බෝ එකේ චලනයට ගැලපෙන විදියට කකුල චලනය කරනවා. මේක ඇහුවාම පුදුමයක් වගේ හිතෙයි. හැබැයි මම කොහොමහරි පුරුදු උනා. පුරුදුවෙලා ප්‍රැක්ටිකල් ටෙස්ට් එක කළා. මිනිස්සු කිව්වෙ කවදාවත් මට මියුසික් කරන්න බැරිවේවි කියලා. හැබැයි මම ඒකත් කළා. ප්‍රතිඵල ආවා. මට පුදුම තරම් සතුටුයි. ඒ දෙකයි බී එකයි . වැදගත්ම දේ සංගීතෙට ඒ එකක්. සිංහල වලටත් ඒ එකක්. තර්ක ශාස්ත්‍රයට බී එකක්. තර්ක ශාස්ත්‍රයට මම රීê කරෙක්ෂන් දැම්මා. මොනව උනත් මම පළවෙනි පාරෙන්ම කැම්පස් තේරිලා. ඒක ආපහු ජීවිතේ ලැබුණා වාගෙ දෙයක්. ඇය සිනාසෙනු අසා හිඳිමු. දැන් අත හො`දද?. ඇයව විමසමි. තවම නෑ. ඒත් දැන් ටික ටික හරියාගෙන එනවා. තවම මැණක්කටුවෙන් උඩ වැඩකරන්නෙ නෑ. මගෙ කොණ්ඩෙවත් තනියම බැ`දගන්න අමාරුයි. ඉසුරිකා කතාකරන්නේ මහා අභිමානයෙනි. ඇයට ආඩම්බර වීමට ඕනෑතරම් හේතු තිබේ. ඇය දෛවය පැරදවූ තරුණියකි. සරල සිත් තැවුලකට වුවද සියදිවි හානි කරගන්නට පෙළඹෙන, හීනමානය හෝ භින්නවූ ආත්ම විශ්වාසය නිසා ජීවිතය කාලකණ්නි කරගනු ලබන මේ රටේ කරඇඹූ තරුණ පරම්පරාවට ඉසුරිකා තිලකරත්නලා කියාදෙන්නේ පාඩම් නොව, පාඨමාලාවන්ය. කාලකණ්නිකම වන්නේ එය අවබෝධකර ගැනීමට ඇවැසි සංයමය හෝ සංවේදනයන් මේ මිනිස්සුන් තුළ නොමැතිවීමය. [/SIZE] ජානක ලියනආරච්චි ඡායාරූප - පොල්පිතිගම වීරරත්න [URL]http://www.divaina.com/2012/01/08/nimna01.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom