Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Conquer Planet Mars!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Elon Musk කියන්නේ ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයා

ඔහුගේ වත්කම් වල වටිනාකම බිලියන 420 ඉක්මවල තියෙන්නේ

ක්‍රිප්ටෝ වලින් පහුගිය ටිකේ ඔහු සැහෙන්න ඉදිරියට ඇවිත් ඉන්නේ

රොකට් බුවා යන නාමයෙන් ට්‍රුම්ප් අමතන මේ පුද්ගලයා ගේ අරමුණ කුමක් ද?

Falcon 9

SpaceX විසින් Falcon 9 රොකට්ටුව 440 වාරයකට වඩා දියත් කර ඇති අතර සාර්ථක දියත් කිරීම් 439 ක් ඇත. 2024 දී SpaceX විසින් Falcon 9s 134 දියත් කළ අතර එය සමාගමට වාර්තාවක් විය.

Falcon Heavy

SpaceX Falcon Heavy රොකට්ටුව 2018 දී දියත් කරන ලදී. Falcon Heavy Falcon 9 බූස්ටර තුනකින් සමන්විත වේ.

Dragon capsules

SpaceX විසින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS) කාර්ය මණ්ඩල මෙහෙයුම් ලබා දීම සඳහා Dragon කැප්සියුල දියත් කරන ලදී. ISS වෙත ඩ්‍රැගන් කැප්සියුලයක පළමු කාර්ය මණ්ඩල පියාසැරිය 2020 මැයි 30 දින විය.

MARS ග්‍රහයා වෙත මිනිසුන් ප්‍රවාහනය කිරීම මොහුගේ මුලික අරමුණක්.

2026

මීළඟ දියත් කිරීම 2026 දී වන අතර SpaceX හට එම කාලසීමාව මග හැරියහොත්, මීළඟ දියත් කිරීමේ 2028 අග භාගයේ සිට 2029 මුල් භාගය දක්වා වේ. කාර්ය මණ්ඩලයක් නොමැති රොකට් අඟහරු මතට ආරක්ෂිතව ගොඩ බසින්නේ නම්, 2028-29 දියත් කිරීමේ තුළ කාර්ය මණ්ඩල මෙහෙයුම් යැවීමට මස්ක් අපේක්ෂා කරයි.

මේ මහපොලව මිනිසුන්ට අහිතකර තත්වයකට ඔවුන් ගෙන එයි ද ?

මේ සියලු මුදල් යෙදවීම් සහ යෝජනා වල අරමුණ මේ මිහිතලය මිනිසුන්ට අහිතකර තැනක් කොට සිකුරු ග්‍රහයාගේ ජනාවාස ඉදි කරීමයි

කොවිඩ්, ZOMBI වැනි වසංගත එනු ඇත

ඒ ඔවුන්ගේ අරමුණු ජය ගැනීමටයි

මුදල් ගෙවා MARS වෙත යානා වලින් මිනිසුන්ට යෑමට සිදුවන්නේ මිහි තලය ඔවුන් ජනයාට නුසුදුසු ස්ථානයක් කොට ය.

TRUMP ගේ සිත දිනා ගන්න ඉලෝන් ඔහුගේ මුල් ඉල්ලක්කය දැනටමත් ජය ගෙන හමාරය

ඔහුගේ සුක්ෂම සැලසුම දියත් කිරීමට සියලු වටපිට සකස් වීම අරඹා ඇත.

ZOMBI හෝ වෙනත් ජනඝාතක වසංගතයක් ඉදිරියේදී එනු ඇත

ඒ ඔවුන්ගේ අවසාන ඉලක්කයට යන මාවතයි

[QUOTE="NiyamaSinhalaya, post: 30502126, member: 113555"] [SIZE=6]Elon Musk කියන්නේ ලෝකේ ඉන්න ධනවත්ම පුද්ගලයා ඔහුගේ වත්කම් වල වටිනාකම බිලියන 420 ඉක්මවල තියෙන්නේ ක්‍රිප්ටෝ වලින් පහුගිය ටිකේ ඔහු සැහෙන්න ඉදිරියට ඇවිත් ඉන්නේ රොකට් බුවා යන නාමයෙන් ට්‍රුම්ප් අමතන මේ පුද්ගලයා ගේ අරමුණ කුමක් ද? [B]Falcon 9[/B] SpaceX විසින් Falcon 9 රොකට්ටුව 440 වාරයකට වඩා දියත් කර ඇති අතර සාර්ථක දියත් කිරීම් 439 ක් ඇත. 2024 දී SpaceX විසින් Falcon 9s 134 දියත් කළ අතර එය සමාගමට වාර්තාවක් විය. [B]Falcon Heavy[/B] SpaceX Falcon Heavy රොකට්ටුව 2018 දී දියත් කරන ලදී. Falcon Heavy Falcon 9 බූස්ටර තුනකින් සමන්විත වේ. [B][B]Dragon capsules[/B][/B] SpaceX විසින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS) කාර්ය මණ්ඩල මෙහෙයුම් ලබා දීම සඳහා Dragon කැප්සියුල දියත් කරන ලදී. ISS වෙත ඩ්‍රැගන් කැප්සියුලයක පළමු කාර්ය මණ්ඩල පියාසැරිය 2020 මැයි 30 දින විය. MARS ග්‍රහයා වෙත මිනිසුන් ප්‍රවාහනය කිරීම මොහුගේ මුලික අරමුණක්. 2026 මීළඟ දියත් කිරීම 2026 දී වන අතර SpaceX හට එම කාලසීමාව මග හැරියහොත්, මීළඟ දියත් කිරීමේ 2028 අග භාගයේ සිට 2029 මුල් භාගය දක්වා වේ. කාර්ය මණ්ඩලයක් නොමැති රොකට් අඟහරු මතට ආරක්ෂිතව ගොඩ බසින්නේ නම්, 2028-29 දියත් කිරීමේ තුළ කාර්ය මණ්ඩල මෙහෙයුම් යැවීමට මස්ක් අපේක්ෂා කරයි. මේ මහපොලව මිනිසුන්ට අහිතකර තත්වයකට ඔවුන් ගෙන එයි ද ? මේ සියලු මුදල් යෙදවීම් සහ යෝජනා වල අරමුණ මේ මිහිතලය මිනිසුන්ට අහිතකර තැනක් කොට සිකුරු ග්‍රහයාගේ ජනාවාස ඉදි කරීමයි කොවිඩ්, ZOMBI වැනි වසංගත එනු ඇත ඒ ඔවුන්ගේ අරමුණු ජය ගැනීමටයි මුදල් ගෙවා MARS වෙත යානා වලින් මිනිසුන්ට යෑමට සිදුවන්නේ මිහි තලය ඔවුන් ජනයාට නුසුදුසු ස්ථානයක් කොට ය. TRUMP ගේ සිත දිනා ගන්න ඉලෝන් ඔහුගේ මුල් ඉල්ලක්කය දැනටමත් ජය ගෙන හමාරය ඔහුගේ සුක්ෂම සැලසුම දියත් කිරීමට සියලු වටපිට සකස් වීම අරඹා ඇත. ZOMBI හෝ වෙනත් ජනඝාතක වසංගතයක් ඉදිරියේදී එනු ඇත ඒ ඔවුන්ගේ අවසාන ඉලක්කයට යන මාවතයි [IMG]https://akm-img-a-in.tosshub.com/businesstoday/images/story/202409/66dec1e8417a8-spacexs-starship-to-make-first-landing-on-mars-with-humans-in-2028--says-elon-musk-093742815-16x9.jpg[/IMG][IMG]https://techcrunch.com/wp-content/uploads/2017/09/mars-city-still.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom