Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Today at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Construction Industry
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

design & construct contracts

මේ කියන්න යන්නෙ design and construct (D&C) contracts ගැන.

සාම්ප්‍රදායික construction contracts වලදි වෙන්නෙ employer (ඒ කියන්නෙ construction project අයිති කෙනා, client) එයා හෝ එයාගෙ architect/engineer මගින් design එක කරල contractor (construction එක කරන කෙනා) ඒක හදන එක. එතනදි contractor ට design responsibility එකක් නෑ (නෑ ම කියන්නත් බෑ, සමහර වෙලාවට පොඩි කොටසක් විතරක් design කරන්න ඉඩ තියනවා).

D&C වලදි contractor ට තමයි design responsibility එක එන්නෙ. contract පැත්තෙන් හිතුවොත් implied warranty එකක් contractor මත පැටවෙනව workmanship එකට විතරක් නෙවෙයි fit for intended purpose එකට.

උදා- test valley bc v glc (1979)

glc ගෙයක් හැදුව tvbc ට. හුටා, ඒ ගෙදර defects ආව කියමුකො. tvbc කිව්ව නිකම්ම ගෙයක් නෙවේ glc දෙන්න ඕන මනුස්ස වාසයට සුදුසු ගෙයක් කියල. glc ට කෙල උනා. english නීතියෙ නම් defective premises act 1972 මේකට අදාල කර ගන්න පුළුවන්.

D&C contract වල tendering ගත්තම employer එයාගෙ tender documents වල කියන්න ඕන එයා බලාපොරොත්තු වෙන design parameters, standards, අවම අවශ්‍යතා වගේ දේවල්. තව සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි design liability එක cover වෙන්න professional indemnity insurance එහෙම ගන්න ඕන කියන එක contract එකට ඇතුලත් කරන එක. standard forms (FIDIC වගේ) වල නම් ඕවා ගැන සලකල තියනව.

tender evaluation එකේදි සැලකිලිමත් වෙන්න ඕන වැදගත් ම දෙයක් තමයි, වඩාත්ම වාසිදායක වටිනාකමක් ලැබෙන design එක තෝර ගන්න. සමහර විට අඩුම tender submission එකේ quality එකත් අඩු වෙන්න පුලුවන්. ඒක නිසා emplyer ගෙ අවශ්‍යතා සැපිරෙන හොඳම submission එක තෝර ගන්න ඕන. ගොඩක් වෙලාවට scoring matrix එකක් පාවිච්චි කරල design එකයි tender price එකයි තවත් එහාට ගිහින් ඒ design වල valuation යි යම් පරිමාණයකට ලකුණු දීල පොදු ලකුණක් අරන් ඒ තුලින් එලම tenderer ව තෝර ගන්න ඕන.

post contract administration වලදිත් variation වගේ ඒව ආවම fitness for purpose ගැන සැලකිලිමත් වෙලා තමයි ඒවා අගයන්න වෙන්නෙ.

ඊට අමතරව design responsibility එකට අදාලව රටේ නීතියෙ බලපවත්වන දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. contributory negligence වගේ දේවල්, design එක වෙනුවෙන් තියන liability එක බලපවත්වන කාල පරාස වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන.

[QUOTE="yakshaya, post: 15910969, member: 122802"] [b]design & construct contracts[/b] [SIZE="2"]මේ කියන්න යන්නෙ design and construct (D&C) contracts ගැන. සාම්ප්‍රදායික construction contracts වලදි වෙන්නෙ employer (ඒ කියන්නෙ construction project අයිති කෙනා, client) එයා හෝ එයාගෙ architect/engineer මගින් design එක කරල contractor (construction එක කරන කෙනා) ඒක හදන එක. එතනදි contractor ට design responsibility එකක් නෑ (නෑ ම කියන්නත් බෑ, සමහර වෙලාවට පොඩි කොටසක් විතරක් design කරන්න ඉඩ තියනවා). D&C වලදි contractor ට තමයි design responsibility එක එන්නෙ. contract පැත්තෙන් හිතුවොත් implied warranty එකක් contractor මත පැටවෙනව workmanship එකට විතරක් නෙවෙයි fit for intended purpose එකට. උදා- test valley bc v glc (1979) glc ගෙයක් හැදුව tvbc ට. හුටා, ඒ ගෙදර defects ආව කියමුකො. tvbc කිව්ව නිකම්ම ගෙයක් නෙවේ glc දෙන්න ඕන මනුස්ස වාසයට සුදුසු ගෙයක් කියල. glc ට කෙල උනා. english නීතියෙ නම් defective premises act 1972 මේකට අදාල කර ගන්න පුළුවන්. D&C contract වල tendering ගත්තම employer එයාගෙ tender documents වල කියන්න ඕන එයා බලාපොරොත්තු වෙන design parameters, standards, අවම අවශ්‍යතා වගේ දේවල්. තව සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි design liability එක cover වෙන්න professional indemnity insurance එහෙම ගන්න ඕන කියන එක contract එකට ඇතුලත් කරන එක. standard forms (FIDIC වගේ) වල නම් ඕවා ගැන සලකල තියනව. tender evaluation එකේදි සැලකිලිමත් වෙන්න ඕන වැදගත් ම දෙයක් තමයි, වඩාත්ම වාසිදායක වටිනාකමක් ලැබෙන design එක තෝර ගන්න. සමහර විට අඩුම tender submission එකේ quality එකත් අඩු වෙන්න පුලුවන්. ඒක නිසා emplyer ගෙ අවශ්‍යතා සැපිරෙන හොඳම submission එක තෝර ගන්න ඕන. ගොඩක් වෙලාවට scoring matrix එකක් පාවිච්චි කරල design එකයි tender price එකයි තවත් එහාට ගිහින් ඒ design වල valuation යි යම් පරිමාණයකට ලකුණු දීල පොදු ලකුණක් අරන් ඒ තුලින් එලම tenderer ව තෝර ගන්න ඕන. post contract administration වලදිත් variation වගේ ඒව ආවම fitness for purpose ගැන සැලකිලිමත් වෙලා තමයි ඒවා අගයන්න වෙන්නෙ. ඊට අමතරව design responsibility එකට අදාලව රටේ නීතියෙ බලපවත්වන දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. contributory negligence වගේ දේවල්, design එක වෙනුවෙන් තියන liability එක බලපවත්වන කාල පරාස වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom