Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Today at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Construction karana kattiya help me...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මාසේ අපිත් slab එකක් දැම්මා...උබට දාන ගන්න ඕන දෙයක් අහපන්...මුලික ටික කියන්නම්...

මෙන්න මෙහෙමයි ගණන්

වර්ග අඩියක් 90-110 වගේ තමා ගන්නේ.....beam වලට නම් ගණන් වැඩි සමහරුන්ගේ එකත් 90-125 වගේ අතරේ ගන්නවා..

සමහරු මෙහෙමත් ගන්නවා බන් දෙකටම 95-100 වගේ

පඩි පෙළක් එනවා නම් එකට ගන්නවා වෙනම පඩි 9කට 7000-9000 වගේ ගන්නවා..සමහරු 1500ක් වගෙත් ගන්නවා එක පඩියකට...

වර්ග අඩි 1100ත slab එකට යාවි සිමෙනේති කොට්ට 90 වගේ..තව ගල් කියුබ් 5ක්,වැලි කියුබ් 5 වගේ යාවි...කම්බි වලදී නම් ලන්වා ගණන් මෙල්වා වලට වඩා....

අනිවාර්යෙන්ම එකටත් 140000 වගේ යාවි..සේරම යාවි ලක්ෂ 05ක් වගේ.....

මේ දේවල් හොදට මතක තියා ගනින්....

තට්ටු 02කෙ ගෙයක් නම් අනිවාර්යෙන්ම අගල් 14ට ගහපන්..ඒ කියන්නේ ස්ලැබ් එක අගල් 05යි...අගල් නමයේ බිම් එකයි...

අනිවාර්යෙන්ම බැල්කනි දානවා නම් beam පන්නපන්...

බට දානකොට ස්ලැබ් එකට අගලේ බට දාපන්.

කබ්බිය උස්සන සහ බට තැලෙන එක නවත්වන්න අගල් එක මාරේ කබොක් කැට දාපන

මුන් ලේසියට එකක් ඇර එකක් කබ්බි බදිනවා..නාහෙන් අඩලා කොහොම හරි සේරම බදවපන්..

පුළුවන් නම් ස්ලැබ් ෂිට් අලුත් ඒවම දාලා ගස්සපන්,එතකොට බහින එක අඩුයි ස්ලැබ් එක..

සිමෙන්ති වලදී සංස්ථා ගන්නවා නම් දවස් 21-25ක් තියෙන්න ඇරපන් ස්ලැබ් එක ගහලා ...ටෝකියෝ සුපර් නම් දවස් 14න් පුළුවන්..වැඩි හොදට දවස් 21 තියපන්...

උබ කොයි හරියේද ඉන්නේ කියල කියපන් ..අපි බඩු ගත්ත තැන් ටිකේ විස්තර එවන්න...

[QUOTE="kondaelakiri, post: 16044169, member: 356761"] මේ මාසේ අපිත් slab එකක් දැම්මා...උබට දාන ගන්න ඕන දෙයක් අහපන්...මුලික ටික කියන්නම්... මෙන්න මෙහෙමයි ගණන් වර්ග අඩියක් 90-110 වගේ තමා ගන්නේ.....beam වලට නම් ගණන් වැඩි සමහරුන්ගේ එකත් 90-125 වගේ අතරේ ගන්නවා.. සමහරු මෙහෙමත් ගන්නවා බන් දෙකටම 95-100 වගේ පඩි පෙළක් එනවා නම් එකට ගන්නවා වෙනම පඩි 9කට 7000-9000 වගේ ගන්නවා..සමහරු 1500ක් වගෙත් ගන්නවා එක පඩියකට... වර්ග අඩි 1100ත slab එකට යාවි සිමෙනේති කොට්ට 90 වගේ..තව ගල් කියුබ් 5ක්,වැලි කියුබ් 5 වගේ යාවි...කම්බි වලදී නම් ලන්වා ගණන් මෙල්වා වලට වඩා.... අනිවාර්යෙන්ම එකටත් 140000 වගේ යාවි..සේරම යාවි ලක්ෂ 05ක් වගේ..... මේ දේවල් හොදට මතක තියා ගනින්.... [B] තට්ටු 02කෙ ගෙයක් නම් අනිවාර්යෙන්ම අගල් 14ට ගහපන්..ඒ කියන්නේ ස්ලැබ් එක අගල් 05යි...අගල් නමයේ බිම් එකයි... අනිවාර්යෙන්ම බැල්කනි දානවා නම් beam පන්නපන්... බට දානකොට ස්ලැබ් එකට අගලේ බට දාපන්. කබ්බිය උස්සන සහ බට තැලෙන එක නවත්වන්න අගල් එක මාරේ කබොක් කැට දාපන මුන් ලේසියට එකක් ඇර එකක් කබ්බි බදිනවා..නාහෙන් අඩලා කොහොම හරි සේරම බදවපන්.. පුළුවන් නම් ස්ලැබ් ෂිට් අලුත් ඒවම දාලා ගස්සපන්,එතකොට බහින එක අඩුයි ස්ලැබ් එක.. . සිමෙන්ති වලදී සංස්ථා ගන්නවා නම් දවස් 21-25ක් තියෙන්න ඇරපන් ස්ලැබ් එක ගහලා ...ටෝකියෝ සුපර් නම් දවස් 14න් පුළුවන්..වැඩි හොදට දවස් 21 තියපන්... [/B] උබ කොයි හරියේද ඉන්නේ කියල කියපන් ..අපි බඩු ගත්ත තැන් ටිකේ විස්තර එවන්න... [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom