Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Contract basis යන එක අවදානම්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Rahula Kasun" data-source="post: 27033984" data-attributes="member: 458791"><p><span style="font-size: 18px"><img src="/styles/default/xenforo/smilies/default/wink.gif" class="smilie" loading="lazy" alt=";)" title="Wink ;)" data-shortname=";)" /> මේ මට වුනු සීන් එකක්, මටත් ඔහොම 2year contract basis සෙට් වෙලා මම ගියා, උන්ගෙ project එක 6months දීල තිබ්බෙ මුන්ට අල්ලගන්න බැරි වුනොත් clientගලවගන්න බලාගෙන, ඒ මම ගියපු team එකේ initial team membersla 5යි හිටියෙ, කොහොම හරි අපි ගේම ගැහුව සුපිරියටම, පුදුම කට්ටක් කන්න වුනා හැබැයි, <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> කොහොමහරි අපේ performance හොදටම හොද නිසා client මුන් එක්ක agreement sign කරා 6years. මුන් උන්ගෙ preferred partnerත් වුනා අපේ team එක උන් හිතුවට වඩා ඉක්මනට උන්ගෙ tech stack එක අල්ලපු නිසා. ඒ project එකේ මුල් මාස 6 කින් පස්සෙ, project එක බිලියන් ගනනක project එකක්, ඒ වුනාට අපේ salary පොඩ්ඩක්වත් වැඩි කරේ නෑ මුන්, contract basis නිසා වෙන්න ඇති, හැබැයි tech leadලගෙ, architechගෙ ඉදන් උඩ උන්ට බෝනස්, allowance හොදට ගෙවුව company එකෙන්, ඒ වැඩෙන් අපි සෙට් එකටම එපා වුනා ඉතින්, මම resignation දෙනව කියල project managerට නිකන් සීන් එක කිවුව කෝල් එකක ඉන්න ගමන්, ඊට පස්සෙ දවස් දෙකකින් මට call කරල කීව මාව permenent කරා කියල, <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> HR lead කෝල් කරේ, ඔයා වටින asset එකක්ය, අරකට මේකය බොරු බයිල තොගයක් ගැහුව ඉතින්<img src="/styles/default/xenforo/smilies/default/lol.gif" class="smilie" loading="lazy" alt=":lol:" title="LOL :lol:" data-shortname=":lol:" />. අවුරුද්දක් ඉදල මන් අයින් වුනා බන්. ඒ වගේ තමයි, project එකේ උබේ performanse හැටියට තමා උබ මොන වගේ asset එකක්ද කියල උන් බලන්නෙ. මේ කිවුවෙ මගේ සීන් එක.</span></p></blockquote><p></p>
[QUOTE="Rahula Kasun, post: 27033984, member: 458791"] [SIZE=5];) මේ මට වුනු සීන් එකක්, මටත් ඔහොම 2year contract basis සෙට් වෙලා මම ගියා, උන්ගෙ project එක 6months දීල තිබ්බෙ මුන්ට අල්ලගන්න බැරි වුනොත් clientගලවගන්න බලාගෙන, ඒ මම ගියපු team එකේ initial team membersla 5යි හිටියෙ, කොහොම හරි අපි ගේම ගැහුව සුපිරියටම, පුදුම කට්ටක් කන්න වුනා හැබැයි, :D කොහොමහරි අපේ performance හොදටම හොද නිසා client මුන් එක්ක agreement sign කරා 6years. මුන් උන්ගෙ preferred partnerත් වුනා අපේ team එක උන් හිතුවට වඩා ඉක්මනට උන්ගෙ tech stack එක අල්ලපු නිසා. ඒ project එකේ මුල් මාස 6 කින් පස්සෙ, project එක බිලියන් ගනනක project එකක්, ඒ වුනාට අපේ salary පොඩ්ඩක්වත් වැඩි කරේ නෑ මුන්, contract basis නිසා වෙන්න ඇති, හැබැයි tech leadලගෙ, architechගෙ ඉදන් උඩ උන්ට බෝනස්, allowance හොදට ගෙවුව company එකෙන්, ඒ වැඩෙන් අපි සෙට් එකටම එපා වුනා ඉතින්, මම resignation දෙනව කියල project managerට නිකන් සීන් එක කිවුව කෝල් එකක ඉන්න ගමන්, ඊට පස්සෙ දවස් දෙකකින් මට call කරල කීව මාව permenent කරා කියල, :yes: HR lead කෝල් කරේ, ඔයා වටින asset එකක්ය, අරකට මේකය බොරු බයිල තොගයක් ගැහුව ඉතින්:lol:. අවුරුද්දක් ඉදල මන් අයින් වුනා බන්. ඒ වගේ තමයි, project එකේ උබේ performanse හැටියට තමා උබ මොන වගේ asset එකක්ද කියල උන් බලන්නෙ. මේ කිවුවෙ මගේ සීන් එක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom