Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Converter Please
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවනේ මට උදව්වක් ඕනේ......

මට දන්නා කෙනෙක් කියලා දෙන්න .AVI කියන වීඩියෝ ෆොර්මැට් එකේ ඒක ඒක වර්ෂන් තියෙනවාද......? හරියට .MPEG ෆොර්මැට් එකේ .MPEG-1 හා .MPEG-2 කියලා ෆොර්මැට් 2 ක් තියෙනවා වගේ.....

මට තියෙන ප්රශ්නේ මම ටොරන්ට් වලින් ෆිල්ම්ස් බානවා...... ඒ බාන .AVI වීඩියෝ ෆොර්මැට් එකේ ෆිල්ම්ස්, ගෙදර ගෙනිහින් හෝම් තියටර් සිස්ටම් එකේ ප්ලේ කරාම කිසි කිසි ගාලා අවුලක් නැතුව ප්ලේ වෙනවා.....

මේ හෝම් තියටර් සිස්ටම් එකේ,

Playable DivX files-".avi", ".mpg", ".mpeg" & .divx"

Playable Codec formats-"DIVX3.xx", "DIVX4.xx", "DIVX5.xx", "MP4V3", "3IVX", Frame rate : less than 30 fps

Available resolution: within 720x576 (W x H) pixels.

කියලා තමයි මැනුවල් එකේ තියෙන්නේ......

එත් බාපු ෆිල්ම් එකක් .MP4 නම් මට ඒක බලන්න කන්වර්ට් කරගන්න ඕනෙනේ..... ඉතින් මම ඒවා WinAVI All in One Converter එකෙන් හරි Freemake Video Converter එකෙන් හරි කන්වර්ට් කරගන්නවා..... එත් ඒ කන්වර්ට් කරපු වීඩියෝ ෆයිල් ඒක ගෙදර ගිහින් දාල බලද්දී ප්ලේ වෙන්නේ නෑ...... මොකක්ද මන්දා අවුල...... කෙනෙක් කිව්වා කන්වර්ට් කරද්දී frame rate, bit rate, codecs වෙනස් වෙනවා ඇති ප්ලේ නොවෙන්නේ කියලා...... ඉතිං කොහොමෙයි මේවා බලන්නේ.....? අනික බාන 700mb ෆයිල් එකක් කන්වර්ට් කරාට පස්සේ 3.4gb වගේ පත සයිස් එකක් වෙනවා..... කොලිටි එකත් මුල් ෆයිල් එකේ තරම් හොඳ නෑ.......

අනේ මට මේකට හොඳ විසඳුමක් දෙන්න කවුරු හරි.....

[QUOTE="SANJEE, post: 12618714, member: 538"] [SIZE="5"]යාළුවනේ මට උදව්වක් ඕනේ...... මට දන්නා කෙනෙක් කියලා දෙන්න .AVI කියන වීඩියෝ ෆොර්මැට් එකේ ඒක ඒක වර්ෂන් තියෙනවාද......? හරියට .MPEG ෆොර්මැට් එකේ .MPEG-1 හා .MPEG-2 කියලා ෆොර්මැට් 2 ක් තියෙනවා වගේ..... මට තියෙන ප්රශ්නේ මම ටොරන්ට් වලින් ෆිල්ම්ස් බානවා...... ඒ බාන .AVI වීඩියෝ ෆොර්මැට් එකේ ෆිල්ම්ස්, ගෙදර ගෙනිහින් හෝම් තියටර් සිස්ටම් එකේ ප්ලේ කරාම කිසි කිසි ගාලා අවුලක් නැතුව ප්ලේ වෙනවා..... මේ හෝම් තියටර් සිස්ටම් එකේ, Playable DivX files-".avi", ".mpg", ".mpeg" & .divx" Playable Codec formats-"DIVX3.xx", "DIVX4.xx", "DIVX5.xx", "MP4V3", "3IVX", Frame rate : less than 30 fps Available resolution: within 720x576 (W x H) pixels. කියලා තමයි මැනුවල් එකේ තියෙන්නේ...... එත් බාපු ෆිල්ම් එකක් .MP4 නම් මට ඒක බලන්න කන්වර්ට් කරගන්න ඕනෙනේ..... ඉතින් මම ඒවා WinAVI All in One Converter එකෙන් හරි Freemake Video Converter එකෙන් හරි කන්වර්ට් කරගන්නවා..... එත් ඒ කන්වර්ට් කරපු වීඩියෝ ෆයිල් ඒක ගෙදර ගිහින් දාල බලද්දී ප්ලේ වෙන්නේ නෑ...... මොකක්ද මන්දා අවුල...... කෙනෙක් කිව්වා කන්වර්ට් කරද්දී frame rate, bit rate, codecs වෙනස් වෙනවා ඇති ප්ලේ නොවෙන්නේ කියලා...... ඉතිං කොහොමෙයි මේවා බලන්නේ.....? අනික බාන 700mb ෆයිල් එකක් කන්වර්ට් කරාට පස්සේ 3.4gb වගේ පත සයිස් එකක් වෙනවා..... කොලිටි එකත් මුල් ෆයිල් එකේ තරම් හොඳ නෑ....... අනේ මට මේකට හොඳ විසඳුමක් දෙන්න කවුරු හරි..... :yes::yes::yes::D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom