Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
copy කරපු සින්දු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා සින්දු , චිත්‍රපටි .. copy කිරීම් වල වාසි තියෙනව ..

1. අපි කලින් අහපු සින්දුවක්නම් (සින්දුවක melody ,drum beat ,හරි සින්දුවේ ඕනෑම දෙයක් ) එක ටක්ගාල අපේ ඔලුවට යනවා .. ඔය ගොඩක් symphony ආශ්‍රය කරගෙන ගොඩක් සින්දු හදල තිනව .. ඉතින් ඒ symphony එක පාවිච්චි කරලා.හදන සින්දු ටක්ගාල hit

2. එහෙම සින්දුවක් copy කරලා හදනකොට ඒ පරණ සින්දුවේ වැරදි වහල.. අඩුපාඩු හදල තමා out වෙන්නේ.. ඉතින් quality එක වැඩි

3.ඔතනින් වෙන ලොකුම අවාසිය තමා අපේ අලුත් නිර්මාණ ඔය copy වලින් යටවෙනවා.. ඒ කියන්නේ සැබෑ දක්ෂයා නැතිවෙනවා , මොකද සංගීතය කරන සල්ලි කාරයෝ වගේම දුපපත්තු පවා ඉන්නවා.. සින්දුවක් කරලා අඩුමගානේ ගිය වියදමවත් හොයාගන්න බැරිවුණාම .. ඒ ජොබ් එක අතැරලා .. වෙන පොඩි ජොබ් එකක් කරන්න පටන්ගන්නවා ..

3. ජෝතිපාල එහෙම අමුවෙන්ම සින්දුව copy කළා කියල කියනවා.. දැන් ඔය ගොඩක් සින්දු හදන්නේ .. වෙන සින්දුවක් අරගෙන ඒ සින්දුව වෙන වෙන instruments ,effects දාල වහනවා.. හැබැයි ලේසියෙන් කාටවත් තේරෙන් නෑ .. සුරේන්ද්‍රගේ ඔය මන් දාල තියෙන්නේ ඒ වගේ සින්දුවක්.. දැන් තව සිදුවක් දැම්ම එහෙම වහපු එකක් ,ත්‍රෙඩ් එකේ මුල් පිටුවේ ඇති  centigradz ලගේ සින්දුවක්

4. ඇත්තම කතාව තමා .. ඔය ගොඩක් hit වුන නවක කළා කරුවෝ සින්දු කරන්න ඔය ක්‍රමේ පාවිච්චි කරනවා .. ස්වතන්ත්‍ර නිර්මාණ බිහිවෙන් නෑ ..

5. ලංකාවේ ඉතා ජේෂ්ඨ අධ්‍යක්ෂක වරු පවා අමුවෙන් පිටරට සිනමා නිර්මාණ copy කරන අවස්ට තියෙනවා .. සමහර ඒවා සම්මාන පිට සම්මාන පවා ලබාගෙන තියෙනව

Centigradz - Dark Angel

[YOUTUBE]KqCYKLMEF1w[/YOUTUBE]

[YOUTUBE]vTDGeDXYIKI[/YOUTUBE]

[QUOTE="Gojabisena, post: 19757141, member: 556088"] [SIZE=4]මචන්ලා සින්දු , චිත්‍රපටි .. copy කිරීම් වල වාසි තියෙනව .. 1. අපි කලින් අහපු සින්දුවක්නම් (සින්දුවක melody ,drum beat ,හරි සින්දුවේ ඕනෑම දෙයක් ) එක ටක්ගාල අපේ ඔලුවට යනවා .. ඔය ගොඩක් symphony ආශ්‍රය කරගෙන ගොඩක් සින්දු හදල තිනව .. ඉතින් ඒ symphony එක පාවිච්චි කරලා.හදන සින්දු ටක්ගාල hit 2. එහෙම සින්දුවක් copy කරලා හදනකොට ඒ පරණ සින්දුවේ වැරදි වහල.. අඩුපාඩු හදල තමා out වෙන්නේ.. ඉතින් quality එක වැඩි 3.ඔතනින් වෙන ලොකුම අවාසිය තමා අපේ අලුත් නිර්මාණ ඔය copy වලින් යටවෙනවා.. ඒ කියන්නේ සැබෑ දක්ෂයා නැතිවෙනවා , මොකද සංගීතය කරන සල්ලි කාරයෝ වගේම දුපපත්තු පවා ඉන්නවා.. සින්දුවක් කරලා අඩුමගානේ ගිය වියදමවත් හොයාගන්න බැරිවුණාම .. ඒ ජොබ් එක අතැරලා .. වෙන පොඩි ජොබ් එකක් කරන්න පටන්ගන්නවා .. 3. ජෝතිපාල එහෙම අමුවෙන්ම සින්දුව copy කළා කියල කියනවා.. දැන් ඔය ගොඩක් සින්දු හදන්නේ .. වෙන සින්දුවක් අරගෙන ඒ සින්දුව වෙන වෙන instruments ,effects දාල වහනවා.. හැබැයි ලේසියෙන් කාටවත් තේරෙන් නෑ .. සුරේන්ද්‍රගේ ඔය මන් දාල තියෙන්නේ ඒ වගේ සින්දුවක්.. [COLOR=Red]දැන් තව සිදුවක් දැම්ම එහෙම වහපු එකක් ,ත්‍රෙඩ් එකේ මුල් පිටුවේ ඇති ;-) centigradz ලගේ සින්දුවක්[/COLOR] 4. ඇත්තම කතාව තමා .. ඔය ගොඩක් hit වුන නවක කළා කරුවෝ සින්දු කරන්න ඔය ක්‍රමේ පාවිච්චි කරනවා .. ස්වතන්ත්‍ර නිර්මාණ බිහිවෙන් නෑ .. 5. ලංකාවේ ඉතා ජේෂ්ඨ අධ්‍යක්ෂක වරු පවා අමුවෙන් පිටරට සිනමා නිර්මාණ copy කරන අවස්ට තියෙනවා .. සමහර ඒවා සම්මාන පිට සම්මාන පවා ලබාගෙන තියෙනව :no: [/SIZE]============================================= [B] [SIZE=4]Centigradz - Dark Angel [/SIZE] [/B] [SIZE=4][YOUTUBE]KqCYKLMEF1w[/YOUTUBE] [YOUTUBE]vTDGeDXYIKI[/YOUTUBE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom