Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)

මේකත් තමන්ගෙ දත්ත(Data) ආරක්ශා කරගන්න ටොප් බඩුවක්.

අද කියලා දෙන්නෙ කොපි කරන්න බැරි සිස්ටම් එකක්

(ඇත්තටම මෙකෙන් කොපි කරන්න ඇහැකි ඒත් කරාට වැඩක් නැ ඔපෙන් කරගන්න බැ)

එහෙනම් ඉස්සෙල්ලම බාගෙන ඉන්නකො

හරි බාගත්තා නෙ දැං

බාගත්ත ෆයිල් එක zip කරපු එකක්

හරි එහෙනම් zip එක අරින්නකො  (extract කරන්න)

හා කෝ හරිද?

එහෙනම් පෙනෙවි ෆයිල් 3ක්

(License,setup,Installation Instructions)

ඔන්න ඔය 3 තමයි තියෙන්නෙ

පුංචි තැනෙ ඉදන් පටං ගන්නම්

හරි එහෙනම් දැන් ඉන්ස්ටෝල් කරමු..

1.setup කියන එක උඩ ඩබල් ක්ලික් කරන්න.

ඩබල් ක්ලික් කරාම එනවා welcome screen එක ඒක next කරන්න

2.ඊට පස්සෙ එන්නෙ license Agreement එක එකත් next කරන්න

ඊලගට එන එකත් next කරන්න.

3.Desktop එකට icon එකක් ඕනෙ නම් ටික් එක දාගන්නකො

එහෙම දාලා ආයෙ ඔබන්න next

(දැනට next කියන එක 4 පාරක් එබුනා ඔන්න )

4. 3 වෙනි step එකෙදි එන next එබුවම එන්නෙ Install කරන්නද කියන අහන එක

හරි නෙ දැන්

ඔබන්නකො Install කියන එක.

(සුට්ටි වෙලාවයි යන්නෙ install වෙන්න)

5. අහ් ඔන්න දැන් අහනවා finish කරන්නද කියලා ( එපෝ :O)

finsh ඔබන්න කලින් අර ටික් එක අයින් කරන්න Lunch Copy protected කියන එක.

හරි එහෙම ටික් එක අයින් කරානම් දැන් ඔබන්න finish බටන් එක.

6.දැන් අපහු යමු අපි බාගනිපු ෆයිල් තියෙන තැනට.

එතනට ගියාම තියෙනෙ License කියලා ෆොල්ඩර් එකක් අන්න එකෙ ඇතුලෙ ඇති

License කියලා දම් පාට icon එකක්

අන්න එ දම් පාට මෙව්වා එක ඔපෙන් කරන්න (ඩබල් ක්ලික්)

එහෙම ඔපෙන් කරාම එන්නෙ

මෙන්න මෙ වගෙ එකක් (Done,The programme was registered successfully)

ඔය උඩ රූපෙ තියෙන්නෙත් එකම තමා.

(හරි දැං ඕක Ok කරන්නකො)

දැං තමයි ගැජට් එකෙන් වැඩක් ගන්න හදන්නෙ

(ඔපෙන් කරගන්නකො සොෆ්ට්වෙයාර් එක)

ඔන්න බලන්න ඔපෙන් කරාම පේන විදිය.

හරි නෙද? මෙතනට වෙනකම් අවුලක් නැ නෙ  එහෙනම් යමු ඊලග කොටසට

ඔන්න දැං කොපි ප්‍රොටෙක්ට් කරන්න හදන්නෙ

(මං උදාහරනයකට ගන්නෙ mp3 ෆයිල් එකක්)

හරි එහෙමනම් සොෆ්ට් එක ඔපෙන් කරන් නෙ ඉන්නෙ කස්ටිය?

7.එහෙමනම් ඔබන්නකො Start කියන එක (ඔය ලස්සන කොල පාටකින් තියෙන්නෙ)

start කියන එක එබුවම එන්නෙ ෆයිල් ඇඩ් කරන්න තියෙන වින්ඩො එක.

මෙන්න මෙ වගෙ..

8.මම තෝර ගත්තෙ mp3 එකක් නිසා මම ඔබන්නෙ add files කියන එක

(ෆොල්ඩෙර් එකක් තෝර ගත්තනම් add folder ඔබන්න හොදෙ)

එහෙම එබුවම එනවා අපෙ ෆයිල් එක තෝරන්න.

එහෙනම් තොර ගන්නකො

මෙන්න එහෙම තොරන කොට එන විදිය.

දැන් ඔනෙ එක ඔබලා open කරගන්න (නැතිනම් ඕනෙ ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරන්න)

දැං අපි තොරගත්තු ෆයිල් එක Copy protect සොෆ්ට් එකෙ පෙන්වනවා.

9.ඔය කොටසත් හරිනම් අපි යමු ඊලග කොටසට.

(ඔබන්නකො next කියන එක) ඔව් ඔව් එකත් කොල පාට බටන් එකක්

දැන් ආයෙත් එනවා වින්ඩො එකක් පොඩි විස්තර ටිකක් තියෙන්නෙ

මෙ තියෙන්නෙ ඒක

හරි දැං ඔය වින්ඩො එකත් next කරන්නකෝ

10.ඔන්න දැන් එන්නෙ වැදගත් එකක්

දැන් ඇවිත් තියෙන වින්ඩො එකෙන් තමයි අපි ප්‍රොටෙක්ට් කරපු ෆයිල් එක save වෙන තැන තොරන්නෙ

(මෙම කොටස ඉතා වැදගත් වෙනවා)

එහෙනම් browse කියන එක ඔබලා ඔයාලා කැමති තැනක් දෙන්නකො

(ඔනෙ නම් CD එකකට උනත් ඇහැකි) Empty CD එකක් දාලා එ drive එක තොරන්න

ඔන්න මං දෙන්නෙ desktop එක මගෙ මැචිමෙ

මෙ තියෙන්නෙ එහෙම තෝරන විදිය..

(save කරන තැනක් අනිවා දෙන්නම ඕනෙ  )

එහෙම තැනක් තොරලා දුන්නම next කියන බටන් එක කොලපාට පාටින් පාට වෙනවා

11.දැන් ඉතිං next කලා නම් එනවා මෙන්න මෙ වගෙ window එකක්

දැන් ටිකක් වෙලා ඉන්නකො ( please wait කියලා තියෙන එකෙ)

12. ඔන්න එනවා මෙහෙම එකක්. සක්සස්ෆුලි වින්ඩො එක (ඔය පහල තියෙන්නෙ

13. හම්මෙ එහෙනම් ඔබන්නකො finish බටන් එක.

හරි එහෙනම් වැඩ ටික හරි නෙ,

දැං යමුකො අපි save වෙන්න් දුන්න තැනට (මගෙ නම් desktop)

තියෙනෙවා නේද අමුතු ෆයිල් එකක් දම් පාටට හුරු..

අන්න ඒක තමයි අපි ප්‍රොටෙක්ට් කරපු ෆයිල් එක...

අයියෝ ඔච්චරද

(සමහරු අහවි)

නැ නැ ඔන්න අහගන්නකො හොදම හරිය.

දැන් ඔය ප්‍රොටෙක්ට් කරපු එ කියන්නෙ දැං අපි save කරගත්තු ෆයිල් එක වෙන තැනකට කොපි කරලා

ඔපෙන් කරන්න බලන්න

උදා:- මම save කරෙ ඩෙස්ක්ටොප් එකෙ නෙ මතකනෙ, මම එ ෆයිල් එකෙ කොපියක් අරගෙන

ගිහින් පේස්ට් කරනවා My Documents වල..

දැං ඔන්න මං ඕපෙන් කරනවා.. :O හැපො මෙන්න එන විදිය..

ඔන්න තෙරෙනවා නේද මෙකෙන් තියෙන වටිනා කම..

කොහොමද CD එකකට රයිට් කරා නම් ( පට්ටයි නෙ )

වාසි :- තමන්ගෙ නිර්මාන වෙන කෙනෙක්ට දීමෙදි ඉතා වැඩගත් වෙයි

අවාසී :- මෙමගින් ප්‍රොටෙක්ට් කිරිමට පුලුවන් සීමීත ෆයිල් වර්ග කිහිපයකි

(ෆයිල් වර්ග ගැන සොෆ්ට්වෙයාර් එක ඔපෙන් කරාම බලා ගන්න පුලුවන්.

REPOST NAM SORRY

[QUOTE="jk perera, post: 11732078, member: 255485"] [b]Copy කිරීමට තිත (එන්න ඉගෙන ගන්න)[/b] [SIZE="4"][CENTER] මේකත් තමන්ගෙ දත්ත(Data) ආරක්ශා කරගන්න ටොප් බඩුවක්. අද කියලා දෙන්නෙ කොපි කරන්න බැරි සිස්ටම් එකක් (ඇත්තටම මෙකෙන් කොපි කරන්න ඇහැකි ඒත් කරාට වැඩක් නැ ඔපෙන් කරගන්න බැ) [IMG]http://i.lulzimg.com/c79ce7fa47.jpg[/IMG] එහෙනම් ඉස්සෙල්ලම බාගෙන ඉන්නකො [URL="http://www.mediafire.com/?d4dfvm0sr2y6f5a"][IMG]http://i.lulzimg.com/96d100c4c7.jpg[/IMG][/URL] හරි බාගත්තා නෙ දැං :) බාගත්ත ෆයිල් එක zip කරපු එකක් :) හරි එහෙනම් zip එක අරින්නකො ;) (extract කරන්න) හා කෝ හරිද? එහෙනම් පෙනෙවි ෆයිල් 3ක් (License,setup,Installation Instructions) ඔන්න ඔය 3 තමයි තියෙන්නෙ :) පුංචි තැනෙ ඉදන් පටං ගන්නම් :) හරි එහෙනම් දැන් ඉන්ස්ටෝල් කරමු.. 1.setup කියන එක උඩ ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරාම එනවා welcome screen එක ඒක next කරන්න 2.ඊට පස්සෙ එන්නෙ license Agreement එක එකත් next කරන්න ඊලගට එන එකත් next කරන්න. 3.Desktop එකට icon එකක් ඕනෙ නම් ටික් එක දාගන්නකො එහෙම දාලා ආයෙ ඔබන්න next (දැනට next කියන එක 4 පාරක් එබුනා ඔන්න ) 4. 3 වෙනි step එකෙදි එන next එබුවම එන්නෙ Install කරන්නද කියන අහන එක හරි නෙ දැන් ඔබන්නකො Install කියන එක. (සුට්ටි වෙලාවයි යන්නෙ install වෙන්න) 5. අහ් ඔන්න දැන් අහනවා finish කරන්නද කියලා ( එපෝ :O) finsh ඔබන්න කලින් අර ටික් එක අයින් කරන්න Lunch Copy protected කියන එක. හරි එහෙම ටික් එක අයින් කරානම් දැන් ඔබන්න finish බටන් එක. 6.දැන් අපහු යමු අපි බාගනිපු ෆයිල් තියෙන තැනට. එතනට ගියාම තියෙනෙ License කියලා ෆොල්ඩර් එකක් අන්න එකෙ ඇතුලෙ ඇති License කියලා දම් පාට icon එකක් අන්න එ දම් පාට මෙව්වා එක ඔපෙන් කරන්න (ඩබල් ක්ලික්) [IMG]http://i.lulzimg.com/0f57578058.jpg[/IMG] එහෙම ඔපෙන් කරාම එන්නෙ මෙන්න මෙ වගෙ එකක් (Done,The programme was registered successfully) [IMG]http://i.lulzimg.com/31ecdf7bc8.jpg[/IMG] ඔය උඩ රූපෙ තියෙන්නෙත් එකම තමා. (හරි දැං ඕක Ok කරන්නකො) දැං තමයි ගැජට් එකෙන් වැඩක් ගන්න හදන්නෙ (ඔපෙන් කරගන්නකො සොෆ්ට්වෙයාර් එක) ඔන්න බලන්න ඔපෙන් කරාම පේන විදිය. [IMG]http://i.lulzimg.com/7a3ec6b225.jpg[/IMG] හරි නෙද? මෙතනට වෙනකම් අවුලක් නැ නෙ :) එහෙනම් යමු ඊලග කොටසට ඔන්න දැං කොපි ප්‍රොටෙක්ට් කරන්න හදන්නෙ (මං උදාහරනයකට ගන්නෙ mp3 ෆයිල් එකක්) හරි එහෙමනම් සොෆ්ට් එක ඔපෙන් කරන් නෙ ඉන්නෙ කස්ටිය? 7.එහෙමනම් ඔබන්නකො Start කියන එක (ඔය ලස්සන කොල පාටකින් තියෙන්නෙ) start කියන එක එබුවම එන්නෙ ෆයිල් ඇඩ් කරන්න තියෙන වින්ඩො එක. මෙන්න මෙ වගෙ.. [IMG]http://i.lulzimg.com/d24bf88e5f.jpg[/IMG] 8.මම තෝර ගත්තෙ mp3 එකක් නිසා මම ඔබන්නෙ add files කියන එක (ෆොල්ඩෙර් එකක් තෝර ගත්තනම් add folder ඔබන්න හොදෙ) එහෙම එබුවම එනවා අපෙ ෆයිල් එක තෝරන්න. එහෙනම් තොර ගන්නකො :) මෙන්න එහෙම තොරන කොට එන විදිය. [IMG]http://i.lulzimg.com/0c2783ecad.jpg[/IMG] දැන් ඔනෙ එක ඔබලා open කරගන්න (නැතිනම් ඕනෙ ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරන්න) දැං අපි තොරගත්තු ෆයිල් එක Copy protect සොෆ්ට් එකෙ පෙන්වනවා. 9.ඔය කොටසත් හරිනම් අපි යමු ඊලග කොටසට. (ඔබන්නකො next කියන එක) ඔව් ඔව් එකත් කොල පාට බටන් එකක් දැන් ආයෙත් එනවා වින්ඩො එකක් පොඩි විස්තර ටිකක් තියෙන්නෙ :) [IMG]http://i.lulzimg.com/57851a4219.jpg[/IMG] මෙ තියෙන්නෙ ඒක :) හරි දැං ඔය වින්ඩො එකත් next කරන්නකෝ 10.ඔන්න දැන් එන්නෙ වැදගත් එකක් දැන් ඇවිත් තියෙන වින්ඩො එකෙන් තමයි අපි ප්‍රොටෙක්ට් කරපු ෆයිල් එක save වෙන තැන තොරන්නෙ (මෙම කොටස ඉතා වැදගත් වෙනවා) එහෙනම් browse කියන එක ඔබලා ඔයාලා කැමති තැනක් දෙන්නකො (ඔනෙ නම් CD එකකට උනත් ඇහැකි) Empty CD එකක් දාලා එ drive එක තොරන්න ඔන්න මං දෙන්නෙ desktop එක මගෙ මැචිමෙ මෙ තියෙන්නෙ එහෙම තෝරන විදිය.. [IMG]http://i.lulzimg.com/df520e844f.jpg[/IMG] (save කරන තැනක් අනිවා දෙන්නම ඕනෙ :D ) එහෙම තැනක් තොරලා දුන්නම next කියන බටන් එක කොලපාට පාටින් පාට වෙනවා 11.දැන් ඉතිං next කලා නම් එනවා මෙන්න මෙ වගෙ window එකක් [IMG]http://i.lulzimg.com/dca9b96a6f.jpg[/IMG] දැන් ටිකක් වෙලා ඉන්නකො ( please wait කියලා තියෙන එකෙ) 12. ඔන්න එනවා මෙහෙම එකක්. සක්සස්ෆුලි වින්ඩො එක (ඔය පහල තියෙන්නෙ [IMG]http://i.lulzimg.com/7667ecd8cf.jpg[/IMG] 13. හම්මෙ එහෙනම් ඔබන්නකො finish බටන් එක. හරි එහෙනම් වැඩ ටික හරි නෙ, දැං යමුකො අපි save වෙන්න් දුන්න තැනට (මගෙ නම් desktop) තියෙනෙවා නේද අමුතු ෆයිල් එකක් දම් පාටට හුරු.. අන්න ඒක තමයි අපි ප්‍රොටෙක්ට් කරපු ෆයිල් එක... අයියෝ ඔච්චරද :P (සමහරු අහවි) නැ නැ ඔන්න අහගන්නකො හොදම හරිය. දැන් ඔය ප්‍රොටෙක්ට් කරපු එ කියන්නෙ දැං අපි save කරගත්තු ෆයිල් එක වෙන තැනකට කොපි කරලා ඔපෙන් කරන්න බලන්න :D උදා:- මම save කරෙ ඩෙස්ක්ටොප් එකෙ නෙ මතකනෙ, මම එ ෆයිල් එකෙ කොපියක් අරගෙන ගිහින් පේස්ට් කරනවා My Documents වල.. දැං ඔන්න මං ඕපෙන් කරනවා.. :O හැපො මෙන්න එන විදිය.. [IMG]http://i.lulzimg.com/e7ccf275e2.jpg[/IMG] ඔන්න තෙරෙනවා නේද මෙකෙන් තියෙන වටිනා කම.. කොහොමද CD එකකට රයිට් කරා නම් ( පට්ටයි නෙ ) වාසි :- තමන්ගෙ නිර්මාන වෙන කෙනෙක්ට දීමෙදි ඉතා වැඩගත් වෙයි අවාසී :- මෙමගින් ප්‍රොටෙක්ට් කිරිමට පුලුවන් සීමීත ෆයිල් වර්ග කිහිපයකි (ෆයිල් වර්ග ගැන සොෆ්ට්වෙයාර් එක ඔපෙන් කරාම බලා ගන්න පුලුවන්. [/CENTER][/SIZE] [SIZE="5"]REPOST NAM SORRY[/SIZE] [CENTER][IMG]http://i28.lulzimg.com/60cb6a9e10.gif[/IMG] [IMG]http://i28.lulzimg.com/60cb6a9e10.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom