Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
CorelDRAW Graphics Suite X6 - නවතම සංස්කරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CorelDRAW Graphics Suite X6 - නවතම සංස්කරණය

අප අතර සිටින බොහොමයක් පිරිසක් ග්‍රැෆික් නිර්මාණකරණයට මහත් උනන්දුවක් දක්වනවා. එදි නෙදා භාවිතයේ නිර්මාණය කරගැනීමටඅවශ්ය වන දෑ තමාගෙ මහන්සියෙන් නිර්මාණය කරීමට ඔවුන් පෙළබීම පැසසුම් සහගතයි. මන්ද මෙම ක්ෂේත්රය මීට පෙර කුඩා පිරිසකටසීමා වී තිබුණි. මෙහි තිබූ වටිනාකම නිසාවෙන්, අප අතර සිටින බොහෝ පිරිසක් මේ හා සම්බන්ධ විවිධ පාඨමාලාවන් හදාරා මේ පිළිබදවදැනුමක් ලැබාගැනීමට මහත් උනන්දුවක් දැක්වූවෙමි. මේ නිසාවෙන් ඔවුන් රැකියා අවස්ථාවන්ද උදාකරගෙන තිබේ. නිර්මාණකරණසිදුකීමට නම්, ඉවසීම අනිවාර්ය වේ, ඒ වගේම සහජයෙන් පැමැණි දක්ෂතාවයක් තිබිය යුතුයි. මූලික ක්‍රියාපිළිවෙත හදුනන පුද්ගලයෙන්නිර්මාණය කරුවෙක් යටතට වර්ග කල නොහැකි. ඔහුට හොද දැක්මක් තිබිය යුතිමයි. තවත් කෙනෙකුගේ සිත් ඇතගන්නා සුළුනිර්මාණයක් කරලීමට ඔහුට හැකි නම් ඔහු නිර්මාණ කරුවෙකි. මේ ක්ෂේත්රයේ නියැලීමට නම් පළපුරුද්ද අනිවාරය වේ. ඔබ සතු හැකියාවභාවිත කරමින් නව නිර්මාණ කිරීමට ඔබ නියැලෙන්නේ නම් ඔබට ලැබෙන අත්දැකීම ප්‍රමාණය මහත් ඉහළයි. ඉදිරියට ගමන් කිරීමට ඒඅත්දැකීම් රුකුලක් වනවා නොඅනුමානයි. අපි අද බලමු මෙම ග්‍රැෆික් ක්ෂේත්‍රෙය් නියැලෙන අයෙකුට නැතිව බැරි මෘදුකාංගක්සම්බන්ධයෙන්. මෙය ඇත්තටම ඔබ අප කවුරුත් හදුනන මෘදුකාංගයක නව සංස්කරණයකි. මාතෘකාව බලාගන්න

ග්‍රැෆික් නිර්මාණ කරණයේදී CorelDRAW හට හදුන්වන්නේ වෙක්ටර් රූප නිර්මාණ කරණයේ ප්‍රමුඛයා ලෙසටයි. මෙම CorelDRAWගැෆික් මෘදුකාංගයෙහි කට්ටලයෙහි නමතම සංස්කරණය CorelDRAW Graphics Suite X6 පසුගිය එළි දැක්වුණි. මෙම අලුත් සංස්කරණයපෙර පැවති සංස්කරනයන්ට සාපේක්ෂව නව වෙනස් කම් රාශියක් ඇතුළත් කරමින් පෙරට වභා බලසම්පන්න කර, පරිශීලකයාගේ පහසුවඋදෙසා කැප වී ක්‍රියාකර ඇත. CorelDRAW මෘදුකාංගය වෙක්ටර් ග්‍රැෆික් නිර්මාණ කරණයේ සිට පිටු සැකසුම් ක්‍රියාවලි දක්වා බලසම්පන්න කර තිබේ. මේ නිසාවෙන් සඟරා, පත්‍රිකා, අක්ෂර නිර්මාණ ආදී සියලුම ක්‍රියාවලි සදහා මෙම නව සංස්කරණය බොහෙවින්මඔබට උපකාර කරයි.

මෘදුකාංගයයි. මෙම මෘදුකාංගයටඅමතරව Adobe Photoshop මෘදුකාංගයට සමානකමක් දක්වන Corel Photo Paint මෘදුකාංගයද මෙහි තිබෙන විශේෂිත මෘදුකාංයකි. මීටඅමතරව Font කළමනාකරණය සදහා Bitstream Font Navigator මෘදුකාංගයද, පහසුවෙන් ScreenShots ලබාගැනීම සදහා Corel Captureමෘදුකාංගයද, ඩිජිටල් ගොනු කළමනාකරණය උපයෝගිතා මෘදුකාංගයක් වන Corel Connect හා වෙනම බාගත කල හැකි වෙබ් නිර්මාණමෘදුකාංගයක් වූ Corel Website Creator මෘදුකාංගයද මෙම CorelDRAW Graphics Suite X6 නවතම සංස්කරණයට ඇතුළත් වේ.

CorelDRAW Graphics Suite X6 මෙම නව සංස්කරණය සමඟ සිදු කර ඇති ප්‍රධාන වෙනස්කම් අතර කැපී පෙනෙනෙ වෙනස්කමක්වන්නේ 64bit සදහා සහය දක්වන ආකාරයෙන් නිර්මාණය කරලීමයි. මේ නිසාවෙන් කොරල් ඩ්‍රෝ මෘදුකාංගය වඩාත් වේගයෙන්ක්රියාකරවා වැඩ ගැනීමට පුළුවන. 64bit සහය ලැබෙන නිසා Multi-Core Processor සහිත පරිගණක සදහා මෙය Install කරගැනීමේහැකියාව හිමිවේ. ඒ නිසාවෙන් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාකරවා ගත හැකියි. මෙහි Copy, Paste, Export, Print වඩාත් වේගවත්වන බවදක්වා තිබේ.

කොරල් ඩ්‍රෝ X6 හි Interface එක පෙර සංස්කරනයන්ට වඩා නවීකරණය කර තිබේ. මේ අතරින් කැපී පෙනෙන වෙනස්කමක් වන්නේObject Properties Decker වින්ඩෝව තුළ සිදුකර ඇති වෙනස්කමයි. පෙර ටැබ් ආකරයට තිබූ සැකසුම් මෙහිදී එකම දිගු ලැයිස්තුවක්ආකාරයට එකම වින්ඩෝ එකක් තුළට ලබාගෙන ඇත. හදුනාගැනීමේ පහසුව සදහා ඒ සැකසුම් ටැබ් ආකාරයෙන් වෙන් කොට තිබේ.අවශ්‍ය ටැබ් එක මත කලික් කල විට, ටැබ් එක ස්ක්‍රෝල් වීමට සැකසුම් සකස් කර තිබේ.

මීට අමතරව මෙම නව සංස්කරණයෙහි Page Numbering (පිටු අංකනය) පහසුමද ලබාදී තිබේ. එසේම වඩාත් පහසුවෙන් Page Layoutඑකෙහි ප්‍රමාණය Change කර ගැනීමේ අවස්ථාවද සලසා දී තිබේ. Lorem Ipsum නම් ටූලයක් එක් කර ඇති අතර එය මගින් ඉතාපහසුවෙන්ම Placeholder Text යෙදිය හැකිය. එවගේම එක් තනි බට්න් එක මාර්ගයෙන් සියලුම ටෙක්ස්ට් අයිතම පාදම් රේඛාව වෙත Alignකිරීමට හැකිය. මේ වගේම අක්ෂර නිර්මාණය කරණයේ සිටිය අයට පහසුවෙන් නිර්මාණය කරගැනීමට සදහා අවශ්‍ය පසුබිම X6 හරහාඔබට ලබාදී ඇත.

වෙක්ටර් ග්‍රැෆික් කටයුතුවල යෙදෙන අයට Smear, Twirl, Attract සහ Repel ලෙස නව Tools කිහිපයක් හදුන්වා දී තිබේ. මේ අනුව එකරූපයක තිබෙන Point කිහිපයක් එකි නෙක වෙනස් නොකොට..එක් Point එකක් වෙනස් කෝට අනෙකුත් කොටස් සියල්ල ඒ හරහාවෙනස් කරගැනීමේ පහසුකම සැලසේ. X6 සමඟ ලැබෙන Corel PhotoPaint නව සංස්කරණයෙහි දක්නට තිබෙන ප්‍රධාන වෙනස්මක්වන්නේ Smart Carver පහසුකම හදුන්වාදීමය. එය භාවිත කරමින් ඉමේජයක තිබේන අනවශ්‍ය වස්තුවක් තෝරා එක පහසුවෙන් ඉවත් කරදැමීමේ හැකියාවයි.

මෙම නව පහසුකම් සහිත Corel DRAW මෘදුකාංග කට්ටලය නිර්මාණ කරණයේ නියැලෙන්නෙකුට වඩාත් ප්‍රයෝජනවත් මෘදුකාංගයවිශේෂයකි. ග්‍රැෆික් නිර්මාණ කරණයේ රාජකීය කිරුණ දිනා සිටින Adobe Photoshop මෘදුකාංග කට්ටලයට අභියෝග කල හැකිනිර්මාණයක් X6 යටතේ ඔවුනට ලබැදීමට හැකිව තිබේ. මෙම Corel DRAW මෘදුකාංග කට්ටලය Adobe මෘදුකාංග කට්ටලය මෙන් අධිමිලක් අය නොකෙරේ..ඔවුන්ගේ මිලට සාධාරණ අයුරින් මෘදුකාංග නිර්මාණය කර තිබේ. එහෙත් මෙම මෘදුකාංග ලාකීය සමාජයේකවුරුන්ද මිලදී ගන්නේ  පහළින් අවශ්‍ය අයට Download කරගන්න පුළුවන්.

මම මේක ගත්තෙ pariganakalipi.blogspot.com එකෙන්.

වැඩේ හොදයි නම් repak එහෙම දීපල්ලා

[QUOTE="dasanayake dmas, post: 13456737, member: 401432"] [b]CorelDRAW Graphics Suite X6 - නවතම සංස්කරණය[/b] [SIZE="4"] [IMG]http://1.bp.blogspot.com/-P7sXLJgKRUg/UCdIxwbaDgI/AAAAAAAAB-k/mrIP21NKL5s/s1600/fc0a007dbdee.jpg[/IMG] අප අතර සිටින බොහොමයක් පිරිසක් ග්‍රැෆික් නිර්මාණකරණයට මහත් උනන්දුවක් දක්වනවා. එදි නෙදා භාවිතයේ නිර්මාණය කරගැනීමටඅවශ්ය වන දෑ තමාගෙ මහන්සියෙන් නිර්මාණය කරීමට ඔවුන් පෙළබීම පැසසුම් සහගතයි. මන්ද මෙම ක්ෂේත්රය මීට පෙර කුඩා පිරිසකටසීමා වී තිබුණි. මෙහි තිබූ වටිනාකම නිසාවෙන්, අප අතර සිටින බොහෝ පිරිසක් මේ හා සම්බන්ධ විවිධ පාඨමාලාවන් හදාරා මේ පිළිබදවදැනුමක් ලැබාගැනීමට මහත් උනන්දුවක් දැක්වූවෙමි. මේ නිසාවෙන් ඔවුන් රැකියා අවස්ථාවන්ද උදාකරගෙන තිබේ. නිර්මාණකරණසිදුකීමට නම්, ඉවසීම අනිවාර්ය වේ, ඒ වගේම සහජයෙන් පැමැණි දක්ෂතාවයක් තිබිය යුතුයි. මූලික ක්‍රියාපිළිවෙත හදුනන පුද්ගලයෙන්නිර්මාණය කරුවෙක් යටතට වර්ග කල නොහැකි. ඔහුට හොද දැක්මක් තිබිය යුතිමයි. තවත් කෙනෙකුගේ සිත් ඇතගන්නා සුළුනිර්මාණයක් කරලීමට ඔහුට හැකි නම් ඔහු නිර්මාණ කරුවෙකි. මේ ක්ෂේත්රයේ නියැලීමට නම් පළපුරුද්ද අනිවාරය වේ. ඔබ සතු හැකියාවභාවිත කරමින් නව නිර්මාණ කිරීමට ඔබ නියැලෙන්නේ නම් ඔබට ලැබෙන අත්දැකීම ප්‍රමාණය මහත් ඉහළයි. ඉදිරියට ගමන් කිරීමට ඒඅත්දැකීම් රුකුලක් වනවා නොඅනුමානයි. අපි අද බලමු මෙම ග්‍රැෆික් ක්ෂේත්‍රෙය් නියැලෙන අයෙකුට නැතිව බැරි මෘදුකාංගක්සම්බන්ධයෙන්. මෙය ඇත්තටම ඔබ අප කවුරුත් හදුනන මෘදුකාංගයක නව සංස්කරණයකි. මාතෘකාව බලාගන්න :D ග්‍රැෆික් නිර්මාණ කරණයේදී CorelDRAW හට හදුන්වන්නේ වෙක්ටර් රූප නිර්මාණ කරණයේ ප්‍රමුඛයා ලෙසටයි. මෙම CorelDRAWගැෆික් මෘදුකාංගයෙහි කට්ටලයෙහි නමතම සංස්කරණය CorelDRAW Graphics Suite X6 පසුගිය එළි දැක්වුණි. මෙම අලුත් සංස්කරණයපෙර පැවති සංස්කරනයන්ට සාපේක්ෂව නව වෙනස් කම් රාශියක් ඇතුළත් කරමින් පෙරට වභා බලසම්පන්න කර, පරිශීලකයාගේ පහසුවඋදෙසා කැප වී ක්‍රියාකර ඇත. CorelDRAW මෘදුකාංගය වෙක්ටර් ග්‍රැෆික් නිර්මාණ කරණයේ සිට පිටු සැකසුම් ක්‍රියාවලි දක්වා බලසම්පන්න කර තිබේ. මේ නිසාවෙන් සඟරා, පත්‍රිකා, අක්ෂර නිර්මාණ ආදී සියලුම ක්‍රියාවලි සදහා මෙම නව සංස්කරණය බොහෙවින්මඔබට උපකාර කරයි. [IMG]http://4.bp.blogspot.com/-W6uToM0zA98/UCeNAsS_qXI/AAAAAAAAB_w/t5MOy1NDFQs/s1600/CorDrax6.jpg[/IMG] මෘදුකාංගයයි. මෙම මෘදුකාංගයටඅමතරව Adobe Photoshop මෘදුකාංගයට සමානකමක් දක්වන Corel Photo Paint මෘදුකාංගයද මෙහි තිබෙන විශේෂිත මෘදුකාංයකි. මීටඅමතරව Font කළමනාකරණය සදහා Bitstream Font Navigator මෘදුකාංගයද, පහසුවෙන් ScreenShots ලබාගැනීම සදහා Corel Captureමෘදුකාංගයද, ඩිජිටල් ගොනු කළමනාකරණය උපයෝගිතා මෘදුකාංගයක් වන Corel Connect හා වෙනම බාගත කල හැකි වෙබ් නිර්මාණමෘදුකාංගයක් වූ Corel Website Creator මෘදුකාංගයද මෙම CorelDRAW Graphics Suite X6 නවතම සංස්කරණයට ඇතුළත් වේ. CorelDRAW Graphics Suite X6 මෙම නව සංස්කරණය සමඟ සිදු කර ඇති ප්‍රධාන වෙනස්කම් අතර කැපී පෙනෙනෙ වෙනස්කමක්වන්නේ 64bit සදහා සහය දක්වන ආකාරයෙන් නිර්මාණය කරලීමයි. මේ නිසාවෙන් කොරල් ඩ්‍රෝ මෘදුකාංගය වඩාත් වේගයෙන්ක්රියාකරවා වැඩ ගැනීමට පුළුවන. 64bit සහය ලැබෙන නිසා Multi-Core Processor සහිත පරිගණක සදහා මෙය Install කරගැනීමේහැකියාව හිමිවේ. ඒ නිසාවෙන් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාකරවා ගත හැකියි. මෙහි Copy, Paste, Export, Print වඩාත් වේගවත්වන බවදක්වා තිබේ. [IMG]http://1.bp.blogspot.com/-93lClNPhnTs/UCeOmcOKfVI/AAAAAAAAB_4/WOw83QVWbCI/s1600/CorelDRAW-Graphics-Suite-X6-16.0.0.707-x64-9156.jpg[/IMG] කොරල් ඩ්‍රෝ X6 හි Interface එක පෙර සංස්කරනයන්ට වඩා නවීකරණය කර තිබේ. මේ අතරින් කැපී පෙනෙන වෙනස්කමක් වන්නේObject Properties Decker වින්ඩෝව තුළ සිදුකර ඇති වෙනස්කමයි. පෙර ටැබ් ආකරයට තිබූ සැකසුම් මෙහිදී එකම දිගු ලැයිස්තුවක්ආකාරයට එකම වින්ඩෝ එකක් තුළට ලබාගෙන ඇත. හදුනාගැනීමේ පහසුව සදහා ඒ සැකසුම් ටැබ් ආකාරයෙන් වෙන් කොට තිබේ.අවශ්‍ය ටැබ් එක මත කලික් කල විට, ටැබ් එක ස්ක්‍රෝල් වීමට සැකසුම් සකස් කර තිබේ. [IMG]http://2.bp.blogspot.com/-q8B0wSDcUGU/UCeOz_Jjn3I/AAAAAAAACAA/amw2OG4Nifs/s1600/it_photo_176977_52.jpg[/IMG] මීට අමතරව මෙම නව සංස්කරණයෙහි Page Numbering (පිටු අංකනය) පහසුමද ලබාදී තිබේ. එසේම වඩාත් පහසුවෙන් Page Layoutඑකෙහි ප්‍රමාණය Change කර ගැනීමේ අවස්ථාවද සලසා දී තිබේ. Lorem Ipsum නම් ටූලයක් එක් කර ඇති අතර එය මගින් ඉතාපහසුවෙන්ම Placeholder Text යෙදිය හැකිය. එවගේම එක් තනි බට්න් එක මාර්ගයෙන් සියලුම ටෙක්ස්ට් අයිතම පාදම් රේඛාව වෙත Alignකිරීමට හැකිය. මේ වගේම අක්ෂර නිර්මාණය කරණයේ සිටිය අයට පහසුවෙන් නිර්මාණය කරගැනීමට සදහා අවශ්‍ය පසුබිම X6 හරහාඔබට ලබාදී ඇත. වෙක්ටර් ග්‍රැෆික් කටයුතුවල යෙදෙන අයට Smear, Twirl, Attract සහ Repel ලෙස නව Tools කිහිපයක් හදුන්වා දී තිබේ. මේ අනුව එකරූපයක තිබෙන Point කිහිපයක් එකි නෙක වෙනස් නොකොට..එක් Point එකක් වෙනස් කෝට අනෙකුත් කොටස් සියල්ල ඒ හරහාවෙනස් කරගැනීමේ පහසුකම සැලසේ. X6 සමඟ ලැබෙන Corel PhotoPaint නව සංස්කරණයෙහි දක්නට තිබෙන ප්‍රධාන වෙනස්මක්වන්නේ Smart Carver පහසුකම හදුන්වාදීමය. එය භාවිත කරමින් ඉමේජයක තිබේන අනවශ්‍ය වස්තුවක් තෝරා එක පහසුවෙන් ඉවත් කරදැමීමේ හැකියාවයි. [IMG]http://3.bp.blogspot.com/-7_zN1IewuuI/UCePvmboZ5I/AAAAAAAACAI/YaYcJsh4gFw/s1600/104424.jpg[/IMG] මෙම නව පහසුකම් සහිත Corel DRAW මෘදුකාංග කට්ටලය නිර්මාණ කරණයේ නියැලෙන්නෙකුට වඩාත් ප්‍රයෝජනවත් මෘදුකාංගයවිශේෂයකි. ග්‍රැෆික් නිර්මාණ කරණයේ රාජකීය කිරුණ දිනා සිටින Adobe Photoshop මෘදුකාංග කට්ටලයට අභියෝග කල හැකිනිර්මාණයක් X6 යටතේ ඔවුනට ලබැදීමට හැකිව තිබේ. මෙම Corel DRAW මෘදුකාංග කට්ටලය Adobe මෘදුකාංග කට්ටලය මෙන් අධිමිලක් අය නොකෙරේ..ඔවුන්ගේ මිලට සාධාරණ අයුරින් මෘදුකාංග නිර්මාණය කර තිබේ. එහෙත් මෙම මෘදුකාංග ලාකීය සමාජයේකවුරුන්ද මිලදී ගන්නේ :D පහළින් අවශ්‍ය අයට Download කරගන්න පුළුවන්. [URL="http://kat.ph/coreldraw-graphics-suite-x6-16-0-0-707-32-bit-keygen-core-chingliu-t6265722.html"][IMG]http://2.bp.blogspot.com/-17xikIcOYUU/UCeQJbGQsdI/AAAAAAAACAQ/pKiPpcJwcsM/s200/Download+Folder.png[/IMG][/URL] [SIZE="6"][COLOR="Red"]මම මේක ගත්තෙ pariganakalipi.blogspot.com එකෙන්. වැඩේ හොදයි නම් repak එහෙම දීපල්ලා[/COLOR][/SIZE][COLOR="Red"][/COLOR][/SIZE] ;););):yes::yes::yes::D:D:D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom