Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
corolla 121 ගැන දැනගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

corolla 121 ගැන දැනගනිමු

මේ ත්රෙඩ් එක දාන්නේ හුග දෙනෙක් 121 එක ගැන අහන නිසා.

මේකේ ග්රේඩ් මොඩල් හැටහුටහමාරක් තියෙනවා G, X, LX, LX Limited, Lxi . Luxel

මේවයෙන් G, X , Luxel විතරයි JDM. අනික්වා එක්ස්පෝර්ට් මොඩල්

එක තමා හයස්ට් ම එක. 1.8 ඇන්න්ජිමක් එන්නේ. ලංකාවේ කාර් දෙක තුනයි තියෙන්නේ

ඕකේ G එකෙයි X එකෙයි තව මෙන්න මේ සබ් ග්රෙඩ් තියෙනවා - X assista, X Ltd, G Ltd

luxel එක ඇරුනහම හයස්ට් ම එක තමා G ltd. ඔය ඩොමෙස්ටික් සෙට් එකෙත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒකෙන් G Ltd එකේ මේන්න මේවා එනවා = Xenon lamps, climate control air con, EBD, ABS, teak, රේඩියෝ ඇන්ටනාවත් පස්සේ වින්ඩ් ශීල්ඩ් එකේ එන්නේ.එලියට පේන්නේ නෑ

ලංකාවේ එක්ස්පෝර්ට් වර්ශන් බ්රෑන්ඩ් නිව් ආපුවා වගේම සිංගප්පූරුවෙන් ආපු රීකන්ඩිශන් ඒවත් තියෙනවා. ඕකෙන් LXi එක සිංගප්පූරුවෙන් ආවේ.XLi, GLi අපුවා බ්රෑන්ඩ් නිව්. මේවගේ හුගාක් ඔප්ශන් අඩුයි. සමහර ඒවගේ ABS වත් නෑ.ඒත් බ්රෑන්ඩ් නිව් ආපුවට ඩොමෙස්ටික් වටල වඩා වැඩි ග්රවුන්ඩ් ක්ලියරන්ස් එකක් එක්කම හාර්ඩ් සස්පෙන්ශන් තියෙනවා

luxel එකේ චැසි නොම්බරේ පටන් ගන්නේ ZZE 122 කියලා. ඔය G එකයි Xඑකයි 1500cc ලග හොදට තෙල් කරනවා. GLi, XLi එහෙම 1600cc. ඒවා ඩොමෙස්ටික් ඒවා වගේ තෙල් කරන්නේ නෑ. ඒත් 1800 එක ලග තෙල් නොකලට හොදට දුර තෙල් කරනවා

කොහොම උනත් 121 එකට ලංකාවේ තියෙන්නේ කෘත්රීම මාකට් එකක්. දැන් 2007 ඇක්ශියෝ යන්නේ 33යි 34යි. 141 යන්නේ 29-30 වගේ තමයි. ඉතින් මමනම් කියන්නේ රත්තරන් උනත් 26කට එහා දීලා පට්ට ගහපු පරන 121 ගන්න වෙලේ 29ක් දීලා පර්මිට් එකකට ගෙනාපු 141 2007 50000කට අඩුවෙන් දුවපු එකක් ගන්න්න එක ලාභයි. මොනව උනත් අලුත් බඩු. තෙල් චුට්ටක් පිච්චුනාට ඔලුවේ කැක්කුම් නෙමේ. දැන් ලංකාවේ තියෙන 121 99%ම කාලා ඊට පස්සේ හම ගහලා මවලා තියෙන්නේ

[QUOTE="රත්තරං, post: 16101821, member: 391748"] [b]corolla 121 ගැන දැනගනිමු[/b] [SIZE="3"][B]මේ ත්රෙඩ් එක දාන්නේ හුග දෙනෙක් 121 එක ගැන අහන නිසා. [IMG]http://www.lankaholidays.com/pics/13762/Toyota%20Corolla%20121.jpg[/IMG] [IMG]http://riyasewana.com/uploads/toyota-corolla-121-61752521.jpg[/IMG] මේකේ ග්රේඩ් මොඩල් හැටහුටහමාරක් තියෙනවා G, X, LX, LX Limited, Lxi . Luxel මේවයෙන් G, X , Luxel විතරයි JDM. අනික්වා එක්ස්පෝර්ට් මොඩල් එක තමා හයස්ට් ම එක. 1.8 ඇන්න්ජිමක් එන්නේ. ලංකාවේ කාර් දෙක තුනයි තියෙන්නේ ඕකේ G එකෙයි X එකෙයි තව මෙන්න මේ සබ් ග්රෙඩ් තියෙනවා - X assista, X Ltd, G Ltd luxel එක ඇරුනහම හයස්ට් ම එක තමා G ltd. ඔය ඩොමෙස්ටික් සෙට් එකෙත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒකෙන් G Ltd එකේ මේන්න මේවා එනවා = Xenon lamps, climate control air con, EBD, ABS, teak, රේඩියෝ ඇන්ටනාවත් පස්සේ වින්ඩ් ශීල්ඩ් එකේ එන්නේ.එලියට පේන්නේ නෑ ලංකාවේ එක්ස්පෝර්ට් වර්ශන් බ්රෑන්ඩ් නිව් ආපුවා වගේම සිංගප්පූරුවෙන් ආපු රීකන්ඩිශන් ඒවත් තියෙනවා. ඕකෙන් LXi එක සිංගප්පූරුවෙන් ආවේ.XLi, GLi අපුවා බ්රෑන්ඩ් නිව්. මේවගේ හුගාක් ඔප්ශන් අඩුයි. සමහර ඒවගේ ABS වත් නෑ.ඒත් බ්රෑන්ඩ් නිව් ආපුවට ඩොමෙස්ටික් වටල වඩා වැඩි ග්රවුන්ඩ් ක්ලියරන්ස් එකක් එක්කම හාර්ඩ් සස්පෙන්ශන් තියෙනවා luxel එකේ චැසි නොම්බරේ පටන් ගන්නේ ZZE 122 කියලා. ඔය G එකයි Xඑකයි 1500cc ලග හොදට තෙල් කරනවා. GLi, XLi එහෙම 1600cc. ඒවා ඩොමෙස්ටික් ඒවා වගේ තෙල් කරන්නේ නෑ. ඒත් 1800 එක ලග තෙල් නොකලට හොදට දුර තෙල් කරනවා කොහොම උනත් 121 එකට ලංකාවේ තියෙන්නේ කෘත්රීම මාකට් එකක්. දැන් 2007 ඇක්ශියෝ යන්නේ 33යි 34යි. 141 යන්නේ 29-30 වගේ තමයි. ඉතින් මමනම් කියන්නේ රත්තරන් උනත් 26කට එහා දීලා පට්ට ගහපු පරන 121 ගන්න වෙලේ 29ක් දීලා පර්මිට් එකකට ගෙනාපු 141 2007 50000කට අඩුවෙන් දුවපු එකක් ගන්න්න එක ලාභයි. මොනව උනත් අලුත් බඩු. තෙල් චුට්ටක් පිච්චුනාට ඔලුවේ කැක්කුම් නෙමේ. දැන් ලංකාවේ තියෙන 121 99%ම කාලා ඊට පස්සේ හම ගහලා මවලා තියෙන්නේ [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom