Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Corona එක්ක උඹලගෙ jobs වලට මොකද වෙන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="bandarawithana" data-source="post: 25459455" data-attributes="member: 550509"><p>කොරෝන වලින් ගොඩගියේ healthcare, telecomunication සහ ඊට අනුබද්ධ industies විතරයි. tourism, leasure, aviation වගේ ගොඩක් indusries පතුලටම කඩන් වැටුනා. හැබැයි ඒ වැටීම් සදාකාලික නෑ. කවද හරි ඔලුව ඔස්සාවි. එතකම් survieve වෙන එක තමයි අමාරුවෙන් උනත් කරන්න වෙලා තියෙන්නෙ. මමත් software industry එකේ වැඩකරන්නෙ. අපේ project එක හොඳට යනවා. කොරෝන වලින් බලපෑමක් උනේ නෑ. අපේ project එකේ usage එක ගත්තම එහෙම බලපෑමක් වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. මම නම් WFH එකේ අවාසිවලට වඩා වාසි ගොඩක් දැක්කා. අවාසියකට තියෙන්නෙ, දවසෙම fan එක දාල නිසා කරන්ට් බිල පොඩ්ඩක් වැඩිවෙන එක වගේ දේවල්. ඉන්ටනෙට් බිල office එකෙන් claim කරන්න පුලුවන්. ගෙදර ඉඳන් වැඩකරන එකේ ලොකුම වාසිය තමයි. දවසට පැය 3ක් විතර උදේ හවස පාරෙ රස්තියාදුවෙන්න ඕනෙ නැති එක. වෙන කරන්න දේකුත් නැති නිසා, වෙලාව යනව තේරෙන්නෙත් නැති නිසා දවසට පැය 10කට වඩා වැඩ කෙරෙනව. වැඩෙත් හොඳට කෙරෙන නිසා සහ electricity, security, parking, cleaning, stationary, tea/coffee වගේ maintainance වියදම් අඩු නිසා කොම්පැණි උනත් මේ වැඩේට කැමතියි.</p><p>රැකියාවට අමතරව ගත්තත්, ගෙදර ඉඳන්ම කොන්ඩෙ කපන්න, ගෙදරටම බඩු ගෙන්න ගන්න වගේ දේවල වලට හුරු උන නිසා කාලයත් වියදමත් ඉතුරු උනා. අන්තර්ජාල භාවිතය, සන්නිවේදන තාක්ශණය ගැන මිනිස්සුගෙ උනනදුව වැඩි උන නිසා ඒ ආශ්රිත නව වෙලඳපොලක් ඉස්සරහට නිර්මාණය වේවි.</p></blockquote><p></p>
[QUOTE="bandarawithana, post: 25459455, member: 550509"] කොරෝන වලින් ගොඩගියේ healthcare, telecomunication සහ ඊට අනුබද්ධ industies විතරයි. tourism, leasure, aviation වගේ ගොඩක් indusries පතුලටම කඩන් වැටුනා. හැබැයි ඒ වැටීම් සදාකාලික නෑ. කවද හරි ඔලුව ඔස්සාවි. එතකම් survieve වෙන එක තමයි අමාරුවෙන් උනත් කරන්න වෙලා තියෙන්නෙ. මමත් software industry එකේ වැඩකරන්නෙ. අපේ project එක හොඳට යනවා. කොරෝන වලින් බලපෑමක් උනේ නෑ. අපේ project එකේ usage එක ගත්තම එහෙම බලපෑමක් වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. මම නම් WFH එකේ අවාසිවලට වඩා වාසි ගොඩක් දැක්කා. අවාසියකට තියෙන්නෙ, දවසෙම fan එක දාල නිසා කරන්ට් බිල පොඩ්ඩක් වැඩිවෙන එක වගේ දේවල්. ඉන්ටනෙට් බිල office එකෙන් claim කරන්න පුලුවන්. ගෙදර ඉඳන් වැඩකරන එකේ ලොකුම වාසිය තමයි. දවසට පැය 3ක් විතර උදේ හවස පාරෙ රස්තියාදුවෙන්න ඕනෙ නැති එක. වෙන කරන්න දේකුත් නැති නිසා, වෙලාව යනව තේරෙන්නෙත් නැති නිසා දවසට පැය 10කට වඩා වැඩ කෙරෙනව. වැඩෙත් හොඳට කෙරෙන නිසා සහ electricity, security, parking, cleaning, stationary, tea/coffee වගේ maintainance වියදම් අඩු නිසා කොම්පැණි උනත් මේ වැඩේට කැමතියි. රැකියාවට අමතරව ගත්තත්, ගෙදර ඉඳන්ම කොන්ඩෙ කපන්න, ගෙදරටම බඩු ගෙන්න ගන්න වගේ දේවල වලට හුරු උන නිසා කාලයත් වියදමත් ඉතුරු උනා. අන්තර්ජාල භාවිතය, සන්නිවේදන තාක්ශණය ගැන මිනිස්සුගෙ උනනදුව වැඩි උන නිසා ඒ ආශ්රිත නව වෙලඳපොලක් ඉස්සරහට නිර්මාණය වේවි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom