Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Corona මරණ වලින් ලංකාව අංක 1 ට.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකුණු ආසියානු කලාපයේ දෛනික covid මරණ සමස්ත ජනගහනයෙන් මිලියනයකට අනුව සිදුකරන ගණනය කිරීම් වලදී වැඩිම මරණ ගණන ලෙස ශ්රී ලංකාව අංක එකට පත්වී තිබෙනවා. ඒ ඉන්දියාව නේපාලය සහ බංග්ලාදේශය ද අභිභවමින්.

ඒ අනුව ඊයේ දින මෙරටින් ප්රකාශයට පත් කළ කොරෝනා මරණ ගණන අනුව දෛනික කොවිඩ් මරණ ගණන සමස්ත ජනගහනයෙන් මිලියනයකට මරණ 9ක්.

මෙම තත්ත්වය අනුව පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානයේ පසුවන බංග්ලාදේශය සහ නේපාලයේ මරණ ගණන සමස්ත ජනගහනයෙන් මිලියනයකට කරන එකකි . ඒ අනුව ශ්රී ලංකාවේ මරණ ගණන දෙවැනි සහ තුන්වන ස්ථානයේ පසුවන රටවලටද වඩා ඉතාමත් ඉහළ අගයක් ගනී.

මෙය දැඩි අවදානම් සහගත තත්ත්වයක් ලෙස සැලකිය හැකියි. අසල්වැසි රට ඉන්දියාව සිටින්නේ දකුණු ආසියානු කලාපයේ 4 හතරවෙනි ස්ථානයේ. ඔවුන්ගේ දෛනික කොවිඩ් මරණ සමස්ත ජනගහනයෙන් මිලියනයකට 0.4 ක්.

ඔවුන්ගේ දෛනික මරණ ගණන 559ක්. දකුණු ආසන්න කලාපයේ දෛනික කොවිඩ් මරණ අනුව පස්වන සහ 6 වන ස්ථානයේ සිටින්නේ පිළිවෙලින් පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානයයි.

http://nethgossip.lk/article/38388

[QUOTE="U-tag, post: 26780946, member: 381169"] [SIZE=5]දකුණු ආසියානු කලාපයේ දෛනික covid මරණ සමස්ත ජනගහනයෙන් මිලියනයකට අනුව සිදුකරන ගණනය කිරීම් වලදී වැඩිම මරණ ගණන ලෙස ශ්රී ලංකාව අංක එකට පත්වී තිබෙනවා. ඒ ඉන්දියාව නේපාලය සහ බංග්ලාදේශය ද අභිභවමින්. ඒ අනුව ඊයේ දින මෙරටින් ප්රකාශයට පත් කළ කොරෝනා මරණ ගණන අනුව දෛනික කොවිඩ් මරණ ගණන සමස්ත ජනගහනයෙන් මිලියනයකට මරණ 9ක්. මෙම තත්ත්වය අනුව පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානයේ පසුවන බංග්ලාදේශය සහ නේපාලයේ මරණ ගණන සමස්ත ජනගහනයෙන් මිලියනයකට කරන එකකි . ඒ අනුව ශ්රී ලංකාවේ මරණ ගණන දෙවැනි සහ තුන්වන ස්ථානයේ පසුවන රටවලටද වඩා ඉතාමත් ඉහළ අගයක් ගනී. මෙය දැඩි අවදානම් සහගත තත්ත්වයක් ලෙස සැලකිය හැකියි. අසල්වැසි රට ඉන්දියාව සිටින්නේ දකුණු ආසියානු කලාපයේ 4 හතරවෙනි ස්ථානයේ. ඔවුන්ගේ දෛනික කොවිඩ් මරණ සමස්ත ජනගහනයෙන් මිලියනයකට 0.4 ක්. ඔවුන්ගේ දෛනික මරණ ගණන 559ක්. දකුණු ආසන්න කලාපයේ දෛනික කොවිඩ් මරණ අනුව පස්වන සහ 6 වන ස්ථානයේ සිටින්නේ පිළිවෙලින් පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානයයි.[/SIZE] [URL]http://nethgossip.lk/article/38388[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom