Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Corona හැදිල කන්න බැරුව ඉන්න කෙනෙක්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදාදා (අගෝස්තු 18) උදේ අවදි වූයේ වඩාත් පහසු හැඟීමකිනි. පෙර දිනයේ පරිදිම, දෙහි කොල දෙකක් සපා විනාඩි 8ක් පමණ මුවෙහි තබාගෙන සිටියෙමි. දෙහි කොළ සැපීමේදී පිටවන පැඟිරි ඉවතට යාම වැළැක්වීම සඳහා තොල් වසා සැපිය යුතුය. මා අනුමාන කරන්නේ දෙහි පැඟිරි මුව හරහා ස්වසන පද්ධතියට ඇතුල් වී වෛරසයට එරෙහිව ක්‍රියා කරන බවයි. නිවැසියන්ටත් ක්‍රමය කියා දී දෙහි කොළ දෙකක් සපා බලන ලෙස පැවසුවෙමි. ප්‍රතිඵලය ලෙසින් ඔවුන්ටත් ආශ්වාසයේදී වඩා පහසුවක් දැනෙන බව ප්‍රකාශ විය.

ඊලඟට මගේ මවටත් සහෝදර සහෝදරියන්ටත් අත්දැකීම පැවසුවෙමි. ඔවුන්ද අත්හදා බලා තිබුණු අතර සියලු දෙනා පැවසුවේ හුස්ම ගැනීමේ පහසුවක් ඇති කළ බවයි.

පළමුව, පරීක්ෂණය සඳහා මගේ ශරීරය යොදා ගනිමින් සහ වසක් විසක් නොමැති බව අන්තර්ජාලයෙන් සොයා ලැබීමෙන් අනතුරුව අඛණ්ඩව දින 7ක් පමණ කාලයක් සිදුකළ එම අවිධිමත් පරීක්ෂණයේ ප්‍රතිඵලය ලෙසින් මා අනුමාන කරන්නේ දෙහි කොළ (Citrus leaves) සැපීමෙන් මුව තුළදී නිකුත් වෙන යම් රසායනයක් මගින් ස්වසන පද්ධතියේ අවහිරතා ඉවත් කර ස්වසනයට පහසුවක් ඇති කරවන බවයි. එය බොහෝ විට පැඟිරි නමින් හඳුන්වන වාශ්පශීලි සංගඨකය විය හැකිය. දෙහි කොළ මුව තුළ තබා සැපීමේදී පැඟිරි අපතේ නොයයි. එම වාෂ්පශීලි සංඝටක සියල්ල මුව හරහා ආසන්න ඉන්ද්‍රියන් වෙත ලඟා වෙනවා විය හැකිය. එමගින් වෛරසයේ බලපෑම අඩපන කරනවා ද විය හැකිය. එම නිසා දිවේ සහ නාසයේ පිහිටා ඇති රස සහ ගඳ සුවඳ දැනීමේ සංවේදන ඉන්ද්‍රියන් කෙරෙහි වූ වෛරසයේ බලපෑම ඉවත් වූවා විය හැකිය. මේවා අනුමාන පමණි.

රෝග ලක්ෂණ පහල වී අදට දින 8කි. තනි හුස්මකින් 55 එහා අපහසුවක් නැතිව ගණන් කළ හැකිය. ආරම්භ වූ දිනයේ 17කට එහා බැරිවිය. උගුරේ අපහසුතා සහ වේදනා, හිස කැක්කුම් හන්දි කැක්කුම් කිසිවක් නැත.

දෙහි කොළ සැපීම හුස්ම ගැනීම පහසු කරන බව නිගමනය කළ හැකිය. නමුත් මගේ පළමු නිරීක්ෂණය වූයේ නැතිවී ගිය රස සුවඳ දැනීමේ සන්වේදනය නැවත ලැබීමයි. දෙහි කොළයේ තිබෙන යම් රසායනයක් වෛරසය බිඳ දමන්නේ දැයි සොයා ගැනීම කළ යුත්තේ පහසුකම් සහිත විද්‍යාගාර තුළය.

මා හට මේ වන විට කිසිදු රෝග ලක්ෂණයක් හෝ අපහසුවක් නැතත්....

රෝග ලක්ෂණ මතුවූ පළමු දින සිට ගණන් බැලූ විට දින 14ක් සම්පූර්ණ වන්නේ අගෝස්තු 28 වෙනිදාට ය. එම දිනය තෙක් මා කාමරයෙන් එලියට යන්නේ මාස්ක් එකක් දමා ගෙන ය. මා පාවිච්චි කළ පසුව වැසිකිලිය, ජල කරාම, බිම සහ දත් මැද කෙළ ගැසූ තැන පවා විම් ලික්විඩ් (Liquid detergent) ජලය මිශ්‍ර කර සාදා ගත් ද්රවනයකින් සෝදා එමි. සෞඛ්‍ය නිර්දේශය අනුව දින 14 සම්පූර්ණ වන තුරු මගෙන් වැරදීමකින්වත් තවත් කෙනෙකුට වෛරසය පැතිරීමට ඉඩක් නොතබමි. මා ආහාර ගත් බඳුන් දමන්නෙත් එලෙසින් සාදා ගත් විම් ද්‍රාවනයක් පුරවා ඇති බේසමකට ය. ඒ පිළිවෙල තව දුරටත් මා අනුගමනය කරන්නේ වෛරසය තවමත් මගේ ශරීරය තුළ තිබෙන්නේ දැයි හෝ නැතිදැයි විද්‍යාත්මකව නොදන්නා නිසාය.

වසූරියට එන්නතක් සොයා ගත්තේ අහඹු නිරීක්ෂණයක් මගිනි. ඉන්සියුලින් ද අහඹුවකි. ඒවා අහඹුවේ අවස්ථා සම්බන්ධය පිළිබඳ සැලකිලිමත්වීම නිසා ලැබුණු මානව ජයග්රහන බව ඔබ දන්නේ ය.

මා හට අහුඹුවෙන් ලැබුණු දැනුමක් ඔබ සැම වෙත මෙලෙසින් විවෘත සමාජ මාධ්‍යයක් හරහා ලබා දෙන්නේ ඔබගේ ජීවිතයත් මගේ ජීවිතය තරම්ම මා හට වටිනා නිසාය. එය පරීක්ෂා කර විද්‍යාත්මක හේතු සොයා ගැනීම සහ තහවුරු කර ගැනීම ඔබ ඇතුලු මානව සමාජයේ වගකීමක් වේ. මේ අහඹු අත්දැකීම, මිලියන ගණනින් ජීවිත බිලි ගන්නා වසංගතයට සාර්ථක පිළියමක් වන්නේ යැයි ඔප්පු වී වසංගතයේ ගොදුරු ලෙසින් මිය යාමට නියමිතව සිටින මිනිස් ජීවිතවලින් කොටසක් හෝ රැකෙන්නේ නම්, ඒ මිනිස් සමුහයා ජීවත් වන්නේ යැයි හැඟීයාම මා හට, අහඹුවෙන් ලැබුණු දැනුම විකුණා ලබා ගන්නා ඩොලර් බිලියන ගණනක ධනයකටත් වඩා වටිනා පරම සතුටක් සහ සන්තෘප්තියක් වනු ඇති බවත් අවසානයේදී සඳහන් කර තබමි.

ස්තූතියි

රවිනාත් විජේසේකර

2021 අගෝස්තු 23 වෙනිදා.

[QUOTE="Bitter Truth, post: 26837678, member: 555686"] බදාදා (අගෝස්තු 18) උදේ අවදි වූයේ වඩාත් පහසු හැඟීමකිනි. පෙර දිනයේ පරිදිම, දෙහි කොල දෙකක් සපා විනාඩි 8ක් පමණ මුවෙහි තබාගෙන සිටියෙමි. දෙහි කොළ සැපීමේදී පිටවන පැඟිරි ඉවතට යාම වැළැක්වීම සඳහා තොල් වසා සැපිය යුතුය. මා අනුමාන කරන්නේ දෙහි පැඟිරි මුව හරහා ස්වසන පද්ධතියට ඇතුල් වී වෛරසයට එරෙහිව ක්‍රියා කරන බවයි. නිවැසියන්ටත් ක්‍රමය කියා දී දෙහි කොළ දෙකක් සපා බලන ලෙස පැවසුවෙමි. ප්‍රතිඵලය ලෙසින් ඔවුන්ටත් ආශ්වාසයේදී වඩා පහසුවක් දැනෙන බව ප්‍රකාශ විය. ඊලඟට මගේ මවටත් සහෝදර සහෝදරියන්ටත් අත්දැකීම පැවසුවෙමි. ඔවුන්ද අත්හදා බලා තිබුණු අතර සියලු දෙනා පැවසුවේ හුස්ම ගැනීමේ පහසුවක් ඇති කළ බවයි. පළමුව, පරීක්ෂණය සඳහා මගේ ශරීරය යොදා ගනිමින් සහ වසක් විසක් නොමැති බව අන්තර්ජාලයෙන් සොයා ලැබීමෙන් අනතුරුව අඛණ්ඩව දින 7ක් පමණ කාලයක් සිදුකළ එම අවිධිමත් පරීක්ෂණයේ ප්‍රතිඵලය ලෙසින් මා අනුමාන කරන්නේ දෙහි කොළ (Citrus leaves) සැපීමෙන් මුව තුළදී නිකුත් වෙන යම් රසායනයක් මගින් ස්වසන පද්ධතියේ අවහිරතා ඉවත් කර ස්වසනයට පහසුවක් ඇති කරවන බවයි. එය බොහෝ විට පැඟිරි නමින් හඳුන්වන වාශ්පශීලි සංගඨකය විය හැකිය. දෙහි කොළ මුව තුළ තබා සැපීමේදී පැඟිරි අපතේ නොයයි. එම වාෂ්පශීලි සංඝටක සියල්ල මුව හරහා ආසන්න ඉන්ද්‍රියන් වෙත ලඟා වෙනවා විය හැකිය. එමගින් වෛරසයේ බලපෑම අඩපන කරනවා ද විය හැකිය. එම නිසා දිවේ සහ නාසයේ පිහිටා ඇති රස සහ ගඳ සුවඳ දැනීමේ සංවේදන ඉන්ද්‍රියන් කෙරෙහි වූ වෛරසයේ බලපෑම ඉවත් වූවා විය හැකිය. මේවා අනුමාන පමණි. රෝග ලක්ෂණ පහල වී අදට දින 8කි. තනි හුස්මකින් 55 එහා අපහසුවක් නැතිව ගණන් කළ හැකිය. ආරම්භ වූ දිනයේ 17කට එහා බැරිවිය. උගුරේ අපහසුතා සහ වේදනා, හිස කැක්කුම් හන්දි කැක්කුම් කිසිවක් නැත. දෙහි කොළ සැපීම හුස්ම ගැනීම පහසු කරන බව නිගමනය කළ හැකිය. නමුත් මගේ පළමු නිරීක්ෂණය වූයේ නැතිවී ගිය රස සුවඳ දැනීමේ සන්වේදනය නැවත ලැබීමයි. දෙහි කොළයේ තිබෙන යම් රසායනයක් වෛරසය බිඳ දමන්නේ දැයි සොයා ගැනීම කළ යුත්තේ පහසුකම් සහිත විද්‍යාගාර තුළය. මා හට මේ වන විට කිසිදු රෝග ලක්ෂණයක් හෝ අපහසුවක් නැතත්.... රෝග ලක්ෂණ මතුවූ පළමු දින සිට ගණන් බැලූ විට දින 14ක් සම්පූර්ණ වන්නේ අගෝස්තු 28 වෙනිදාට ය. එම දිනය තෙක් මා කාමරයෙන් එලියට යන්නේ මාස්ක් එකක් දමා ගෙන ය. මා පාවිච්චි කළ පසුව වැසිකිලිය, ජල කරාම, බිම සහ දත් මැද කෙළ ගැසූ තැන පවා විම් ලික්විඩ් (Liquid detergent) ජලය මිශ්‍ර කර සාදා ගත් ද්රවනයකින් සෝදා එමි. සෞඛ්‍ය නිර්දේශය අනුව දින 14 සම්පූර්ණ වන තුරු මගෙන් වැරදීමකින්වත් තවත් කෙනෙකුට වෛරසය පැතිරීමට ඉඩක් නොතබමි. මා ආහාර ගත් බඳුන් දමන්නෙත් එලෙසින් සාදා ගත් විම් ද්‍රාවනයක් පුරවා ඇති බේසමකට ය. ඒ පිළිවෙල තව දුරටත් මා අනුගමනය කරන්නේ වෛරසය තවමත් මගේ ශරීරය තුළ තිබෙන්නේ දැයි හෝ නැතිදැයි විද්‍යාත්මකව නොදන්නා නිසාය. වසූරියට එන්නතක් සොයා ගත්තේ අහඹු නිරීක්ෂණයක් මගිනි. ඉන්සියුලින් ද අහඹුවකි. ඒවා අහඹුවේ අවස්ථා සම්බන්ධය පිළිබඳ සැලකිලිමත්වීම නිසා ලැබුණු මානව ජයග්රහන බව ඔබ දන්නේ ය. මා හට අහුඹුවෙන් ලැබුණු දැනුමක් ඔබ සැම වෙත මෙලෙසින් විවෘත සමාජ මාධ්‍යයක් හරහා ලබා දෙන්නේ ඔබගේ ජීවිතයත් මගේ ජීවිතය තරම්ම මා හට වටිනා නිසාය. එය පරීක්ෂා කර විද්‍යාත්මක හේතු සොයා ගැනීම සහ තහවුරු කර ගැනීම ඔබ ඇතුලු මානව සමාජයේ වගකීමක් වේ. මේ අහඹු අත්දැකීම, මිලියන ගණනින් ජීවිත බිලි ගන්නා වසංගතයට සාර්ථක පිළියමක් වන්නේ යැයි ඔප්පු වී වසංගතයේ ගොදුරු ලෙසින් මිය යාමට නියමිතව සිටින මිනිස් ජීවිතවලින් කොටසක් හෝ රැකෙන්නේ නම්, ඒ මිනිස් සමුහයා ජීවත් වන්නේ යැයි හැඟීයාම මා හට, අහඹුවෙන් ලැබුණු දැනුම විකුණා ලබා ගන්නා ඩොලර් බිලියන ගණනක ධනයකටත් වඩා වටිනා පරම සතුටක් සහ සන්තෘප්තියක් වනු ඇති බවත් අවසානයේදී සඳහන් කර තබමි. ස්තූතියි රවිනාත් විජේසේකර 2021 අගෝස්තු 23 වෙනිදා. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom