Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Coronavirus බාේවෙන_හැටි හෙළිවේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Coronavirus බාේවෙන_හැටි හෙළිවේ..

කොරෝනා ආසාධනය වූ 80% කට වෛරසය වැලදී ඇත්තේ කෙසේදැයි හෙළිවේ

නව කොරෝනා වෛරසය ආසාධනය වූ බොහෝ පුද්ගලයින්ට එම වෛරසය සම්ප්‍රේෂණය වී ඇත්තේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාධිතයින් ගෙන් බව අනාවරණය වී තිබෙනවා.

චීනයේ ෂැංහයි හි පිහිටි Jiao Tong සරසවියේ වෛද්‍ය පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයකදී මේ බව හෙළිවී තිබෙනවා.

යම් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වීමට කොපමණ කාලයක් ගත වන්නේද යන්න සොයා බැලීමට මෙම පර්යේෂකයින් කටයුතු කර ඇත.

ගණිතමය ආකෘතියක් ඇසුරෙන් සිදුකරන ලද පර්යේෂණයකින් ඔවුන් සොයා ගෙන ඇත්තේ පුද්ගලයින් ගෙන් සීයයට 79.7කට වෛරසය සම්ප්‍රේෂණය වී ඇත්තේ එම වෛරසයේ ලක්ෂණ නොපෙන්වන අයෙකු ගෙන් බවයි.

මිට පෙර සිදුකරන ලද පර්යේෂණවලට වඩා මෙහිදී අනාවරණයවී ඇත්තේ යම් පුද්ගලයෙකුට වෛරසය ආසාධනය වී දින 3-4ත් අතර කාල සීමාවක් තුලදී මුලික රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.

ස්වයං නිරෝධායනය වීම ප්‍රමාණවත් නොවන බවත් එම කාලසීමාවේදී අදාළ පුද්ගලයාව දැඩි ලෙස පරික්ෂා කිරිම සහ ඊට අදාළ පරීක්ෂණ සිදුකළ යුතු බවයි

පර්යේෂකයින් අවධාරණය කරන්නේ.

බොහෝ අවස්ථාවලදී පළමු රෝගීයාට පෙර දෙවන රෝගියාගේ වෛරසයේ රෝග ලක්ෂණ පළමුව පෙන්නුම් කරන බව ඔවුන් අනාවරණය කර ගෙන ඇත.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වුහාන් නගරය තුලදී එය මැඩ පැවැත්වීම සඳහා නගරය වසා දැමීම සහ එම සිමාවෙන් පසුව වාර්තා වූ රෝගීන් සම්බන්ධයෙන් මෙහිදී එම පර්යේෂකයින් ගේ අවධානය යොමු විය.

වෛරසය වැලදී සිටින අයෙකුගෙන් නිරෝගීව සිටින බහුතරයක් දෙනාට වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි අවධානමක් තිබෙනවා. ඒ වෛරසය වැලදී සිටින රෝගින්ට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 3-4 ත් අතර කාලයක් ගතවීම හේතුවෙන්.

මෙම තත්ත්වය වලක්වා ගැනීමට නම් සමාජයේ සැරිසරන ආසාධිත පුද්ගලයින් සොයා ගැනීම ඉතා වැදගත් බවත් ඒ සඳහා සිදුකරන පරීක්ෂණ ඉහල දැමීමට සියලු රටවල් ක්‍රියා කල යුතු බවයි එම පර්යේෂකයින් අවධාරණය කර සිටින්නේ.

Neth

[QUOTE="Deleted, post: 25293754, member: 559066"] [b]Coronavirus බාේවෙන_හැටි හෙළිවේ..[/b] [B][SIZE="6"][B]කොරෝනා ආසාධනය වූ 80% කට වෛරසය වැලදී ඇත්තේ කෙසේදැයි හෙළිවේ[/B][/SIZE][/B] [CENTER][IMG]https://i.imgur.com/FOfVS7D.jpg[/IMG][/CENTER] [U][/U][SIZE="5"][COLOR="black"] නව කොරෝනා වෛරසය ආසාධනය වූ බොහෝ පුද්ගලයින්ට එම වෛරසය සම්ප්‍රේෂණය වී ඇත්තේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාධිතයින් ගෙන් බව අනාවරණය වී තිබෙනවා. චීනයේ ෂැංහයි හි පිහිටි Jiao Tong සරසවියේ වෛද්‍ය පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයකදී මේ බව හෙළිවී තිබෙනවා. යම් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වීමට කොපමණ කාලයක් ගත වන්නේද යන්න සොයා බැලීමට මෙම පර්යේෂකයින් කටයුතු කර ඇත. ගණිතමය ආකෘතියක් ඇසුරෙන් සිදුකරන ලද පර්යේෂණයකින් ඔවුන් සොයා ගෙන ඇත්තේ පුද්ගලයින් ගෙන් සීයයට 79.7කට වෛරසය සම්ප්‍රේෂණය වී ඇත්තේ එම වෛරසයේ ලක්ෂණ නොපෙන්වන අයෙකු ගෙන් බවයි. මිට පෙර සිදුකරන ලද පර්යේෂණවලට වඩා මෙහිදී අනාවරණයවී ඇත්තේ යම් පුද්ගලයෙකුට වෛරසය ආසාධනය වී දින 3-4ත් අතර කාල සීමාවක් තුලදී මුලික රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි. ස්වයං නිරෝධායනය වීම ප්‍රමාණවත් නොවන බවත් එම කාලසීමාවේදී අදාළ පුද්ගලයාව දැඩි ලෙස පරික්ෂා කිරිම සහ ඊට අදාළ පරීක්ෂණ සිදුකළ යුතු බවයි පර්යේෂකයින් අවධාරණය කරන්නේ. බොහෝ අවස්ථාවලදී පළමු රෝගීයාට පෙර දෙවන රෝගියාගේ වෛරසයේ රෝග ලක්ෂණ පළමුව පෙන්නුම් කරන බව ඔවුන් අනාවරණය කර ගෙන ඇත. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වුහාන් නගරය තුලදී එය මැඩ පැවැත්වීම සඳහා නගරය වසා දැමීම සහ එම සිමාවෙන් පසුව වාර්තා වූ රෝගීන් සම්බන්ධයෙන් මෙහිදී එම පර්යේෂකයින් ගේ අවධානය යොමු විය. වෛරසය වැලදී සිටින අයෙකුගෙන් නිරෝගීව සිටින බහුතරයක් දෙනාට වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි අවධානමක් තිබෙනවා. ඒ වෛරසය වැලදී සිටින රෝගින්ට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 3-4 ත් අතර කාලයක් ගතවීම හේතුවෙන්. මෙම තත්ත්වය වලක්වා ගැනීමට නම් සමාජයේ සැරිසරන ආසාධිත පුද්ගලයින් සොයා ගැනීම ඉතා වැදගත් බවත් ඒ සඳහා සිදුකරන පරීක්ෂණ ඉහල දැමීමට සියලු රටවල් ක්‍රියා කල යුතු බවයි එම පර්යේෂකයින් අවධාරණය කර සිටින්නේ. Neth[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom