Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Coronavirus සීතල_යුද්ධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා වයිරසයට වැසුණු සීතල යුද්ධය

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ගෝලීය සෞඛ්‍ය හා ආර්ථික අර්බුදයක් මෙන්ම ලෝක දේශපාලනය තුළ බල අරගලයක් ද නිර්මාණය වී තිබේ. මෙම අර්බුදය නිර්මාණය වී ඇත්තේ ලෝක බලවතුන් දෙදෙනා වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතරයි.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. එසේ වුවත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය බවට පත්ව තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතීව කටයුතු කරන බවත් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් කලින් අනතුරු ඇඟවූයේ නැති බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම චෝදනා කළේය. ඉන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන මූල්‍ය ප්‍රදාන තාවකාලිකව අත්හිටුවීමට ද ඇමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගත්තේය.

මේ තත්ත්වයත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වීමට පටන් ගෙන තිබේ. කෙසේ නමුත් මූල්‍ය ප්‍රදාන කපාහැරීමට හෝ එකිනෙකාට චෝදනා කිරීමට මෙය සුදුසු කාලය නොවන බව ලොවපුරා බොහෝ දෙනා අදහස් ප්‍රකාශ කළහ.

ප්‍රශ්න විසඳා ගත යුත්තේ ලොවම එක්වී කොරෝනා වසංගතය පරාජය කිරීමෙන් පසුව යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අවස්ථා කිහිපයකදීම අදහස් දක්වමින් අවධාරණය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධයෙන් ගැටලු ඇති බවත් එය ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් පෙන්වාදුන් ලොව සෞඛ්‍ය විශේෂඥයෝ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හෝ ඊට ලබාදෙන ආධාර හා මූල්‍ය ප්‍රදාන නැවැත්වීම හෝ මේ අවස්ථාවේදී නොකළ යුතු බව ද පෙන්වාදුන්හ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන මූල්‍ය ප්‍රදාන හා ආධාර කපාහැරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයාට ලොව නන්දෙසින් විවේචන එල්ල විය. ලෝ ප්‍රකට ‘මයික්‍රෝසොෆ්ට්’ සමාගමේ සම නිර්මාතෘ මෙන්ම අවස්ථා කිහිපයකදීම ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වූ බිල් ගේට්ස් ද ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝක සාමය ආරක්ෂා කරගැනීමේ අරමුණින් ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධිත සංවිධානයකි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කිරීමෙන් පසු ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ මුල්ම අනුබද්ධිතවලින් එකකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ආරම්භ කරන ලද්දේ 1948 වසරේ අප්‍රේල් 7 වැනිදාය. ලෝක සෞඛ්‍ය සංවිධානයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතැම් අනුබද්ධිත සංවිධානවලට මෙන්ම සාමාජික රටවලට සම්බාධක පැනවීමේ නීත්‍යනුකූල බලයක් නැත. ලෝක සෞඛ්‍ය වාර්තාව මෙන්ම ලෝක සෞඛ්‍ය සමාලෝචනය/සමීක්ෂණය කරන්නේ ද ලෝක සෞඛ්‍ය සංවිධානයයි. ඒවා ඔවුන්ගේ වගකීම්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් ගණන 194 කි. 7000 කට අධික පිරිසක් එහි සේවය කරති. සංවිධානය ස්ථාපිත කිරීමෙන් අනතුරුව වසූරිය ලෝකයෙන් තුරන් කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය. එමෙන්ම වර්තමානය වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය එච්.අයි.වී./ඒඩ්ස්, ඉබෝලා, මැලේරියාව මෙන්ම ක්ෂය රෝගයට එරෙහිව සටන්වදී.

නව කොරෝනා වයිරසය ආදී වයිරස හෝ වෙනත් රෝගාබාධ රටක් තුළ හෝ ගෝලීයව පැතිර යන අවස්ථාවේදී එය කළමනාකරණය කිරීමේදී රට රටවල් සම්බන්ධීකරණය කිරීමේදී තොරතුරු හා තාක්ෂණික දැනුම බෙදාහදා ගැනීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වගකීමක් ගනී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වත්මන් අධ්යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය ටෙඩ්රෝස් අදනොම් ය. ඔහු අවුරුදු පහක ධුර කාලයක් සඳහා තේරී පත්වූයේ 2017 වසරේදීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී තනතුරට පත්වීමට පෙර හෙතෙම ඉතියෝපියාවේ විදේශ සහ සෞඛ්‍ය අමාත්‍ය ධුර හෙබවීය. වෛද්‍ය ටෙඩ්රෝස් 2005 වසරේ සිට 2012 වසර දක්වා ඉතියෝපියාවේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය හොබවමින් එරට සෞඛ්‍ය පද්ධතිය පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කළේය.

හෙතෙම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල් පුටුවට පත්වූ අවස්ථාවේදී සංවිධානය ප්රතිසංස්කරණයකට ලක් කරන බව ද ප්‍රතිඥාවක් ද දුන්නේය. කෙසේ නමුත් ඔහුගේ කාර්යභාරය සම්බන්ධයෙන් ද මේ වනවිට විවේචන එල්ල වී ඇත.

මුල්ම නූතන වසංගතය ලෙස සැලකෙන්නේ චීනයෙන් ආරම්භ වූ ‘සාර්ස්’ වයිරසයයි. 2003 වසරේ ව්‍යාප්ත වූ ‘සාර්ස්’ වයිරසය සාර්ථකව කළමනාකරණය කරගත්තේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයට නන්දෙසින් ප්‍රශංසා ලැබිණි. 2009 වසරේදී ව්‍යාප්ත වීමට ගත් ‘සූකර උණ’ රෝගය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉක්මන් ප්‍රතිචාර දැක්වූයේ යැයි ද අනවශ්‍ය ලෙස කලබල වූයේ යැයි ද චෝදනා එල්ල විය. ‘සූකර උණ’ රෝගයෙන් අනාවැකි හෝ අනතුරු ඇඟවීම් හෝ පළ කළ අයුරින් ලෝකයට බලපෑමක් වූයේ නැත.

මේ තත්ත්වයත් සමඟ අප්‍රිකාවේ ව්‍යාප්ත වීමට පටන් ගත් ‘ඉබෝලා’ වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ‘හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක්’ ප්‍රකාශ කළේ වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගෙන මාස පහකුත් ගත වූ පසුවය. ඒ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට නන්දෙසින් චෝදනා එල්ල විය.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ද ලෝක සෞඛ්‍ය සංවිධානය අසමත් වී ඇතැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා එල්ල කරයි. කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු වාර්තා වූ අවස්ථාවේදී චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන්ට වූහාන් නගරයට ඇතුළු වීමට ඉඩ නොදුන්නේය.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් පසුව වූහාන් නගරයට ගිය අතර කොරෝනා වයිරසය පාලනය කිරීමේදී චීනය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බවත් ඔවුන් විනිවිදභාවයෙන් කටයුතු කළ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් පැවැසීය.

ඇමෙරිකාව ප්රමුඛ ඇතැම් රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා එල්ල කරද්දි ලොව බලවත්ම රටවල් 20 සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවක් විඩියෝ තාක්ෂණය ඔස්සේ මේ සතිය මුලදී පැවැත්විණි. සෞදි අරාබිය මෙවර ජී-20 සමුළුවේ සත්කාරත්වය දරයි. ජී-20 රාජ්‍ය නායක සමුළුව මේ වසරේ නොවැම්බර් මාසයේදී රියාද් නුවර දී පැවැත්වීමට නියමිතය.

විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති ජී-20 රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවට ඇමෙරිකාවේ සෞඛ්‍ය බලධාරීහු කිසිවකුත් සහභාගී නොවූහ. ඇමෙරිකාව මීට පෙර පැවැත්වීමට නියමිතව තිබූ ජී-7 සමුළුව නොපැවැත්වෙන තැනට වැඩ කළේය.

හමුවේ මුලසුන හෙබවූයේ සෞදි අරාබියේ සෞඛ්‍ය අමාත්‍ය තව්ෆීක් අල් රබියාහ් ය. හමුවෙන් පසු මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් තමුන්ට කොරෝනා වයිරසය පාලනය කිරීමේ සෞදි කාර්ය සාධක බලකායේ රැස්වීමට යා යුතු බව සඳහන් කරමින් සෞදි සෞඛ්‍ය අමාත්‍යවරයා ජී-20 සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවේ විස්තර දැනුම් දීමට තිබූ මාධ්‍ය හමුව අවලංගු කළේය.

ජී-20 සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවෙන් පසු ඡේද හයකින් සමන්විත නිවේදනයක් මාධ්‍යයට නිකුත් කෙරිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධයෙන් එහි කිසිදු සඳහනක් නොතිබුණු නමුත් ලෝකය වසංගත සහ අනෙකුත් වේගයෙන් පැතිර යන රෝග පාලනය කිරීමේදී හා කළමනාකරණය කිරීමේදී ආයතනික හා ව්‍යුහගත දුර්වලතා පෙන්නුම් කර ඇතැයි එහි සඳහන් ව තිබිණි.

කෙසේ නමුත් ජී-20 සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ අනුදැනුම ඇති ව කෙටුම්පත් කෙරුණු පිටු 52 ක තොරතුරු මාධ්‍යයට අනාවරණය තිබිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් ශක්තිමත් කළ යුතු යැයි එහි දැක්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා දැනුවත් කර තිබුණු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිටින ඇමෙරිකානු ජාතික නිලධාරීන් පවා මේ සම්බන්ධයෙන් ජනවාරි මාසයේ සිට අනතුරු ඇඟවූ බවත් පසුගිය සති කිහිපයේදී විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ජනවාරි මාසයේදී හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ අතර, ‘‘පරීක්ෂා කරන්න, පරීක්ෂා කරන්න, පරීක්ෂා කරන්න’’ (කොවිඩ්-19 පරීක්ෂා කිරීම්) කරන්නැයි සිය සමාජික රටවලට දිගින් දිගටම අවධාරණය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්යක්ෂමතාව රඳා පවතින්නේ එහි නායකයා මතය. එහෙත් මේ මොහොත් එහි නායකයට තර්ජනයක් එල්ල වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මුල් කරගනිමින් ලෝක දේශපාලනය තුළ බල අරගලයක් ද නිර්මාණය වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට දැවැන්ත අර්බුදයට මුහුණ පා ඇති අතර එහි අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.

ලෝක බලවතුන් වන ඇමෙරිකා එක්සත් ජනපදයත් චීනයත් අතර ඇති වූ තිබෙන මෙම අර්බුදය හේතුවෙන් අනෙක් රටවල් පැත්තක් ගැනීම හැර වෙනත් විකල්පයක් නැති තැනකට පත්ව ඇත.

විදෙස් වාර්තා ඇසුරිනි

සැකසුම - හර්ෂණ තුෂාර සිල්වා (ලංකාදීප)

[QUOTE="ROCCO-X, post: 25358515, member: 562642"] [SIZE="6"][COLOR="Black"][B][COLOR="DarkSlateBlue"]කොරෝනා වයිරසයට වැසුණු සීතල යුද්ධය[/COLOR][/B][/COLOR][B][/B][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/6VGk6YC.jpg[/IMG][/CENTER] [COLOR="black"][SIZE="5"][COLOR="DarkSlateBlue"]‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ගෝලීය සෞඛ්‍ය හා ආර්ථික අර්බුදයක් මෙන්ම ලෝක දේශපාලනය තුළ බල අරගලයක් ද නිර්මාණය වී තිබේ. මෙම අර්බුදය නිර්මාණය වී ඇත්තේ ලෝක බලවතුන් දෙදෙනා වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතරයි. ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. එසේ වුවත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය බවට පත්ව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතීව කටයුතු කරන බවත් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් කලින් අනතුරු ඇඟවූයේ නැති බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම චෝදනා කළේය. ඉන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන මූල්‍ය ප්‍රදාන තාවකාලිකව අත්හිටුවීමට ද ඇමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගත්තේය. [CENTER][IMG]https://i.imgur.com/VwfQpuM.jpg[/IMG][/CENTER] මේ තත්ත්වයත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වීමට පටන් ගෙන තිබේ. කෙසේ නමුත් මූල්‍ය ප්‍රදාන කපාහැරීමට හෝ එකිනෙකාට චෝදනා කිරීමට මෙය සුදුසු කාලය නොවන බව ලොවපුරා බොහෝ දෙනා අදහස් ප්‍රකාශ කළහ. ප්‍රශ්න විසඳා ගත යුත්තේ ලොවම එක්වී කොරෝනා වසංගතය පරාජය කිරීමෙන් පසුව යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අවස්ථා කිහිපයකදීම අදහස් දක්වමින් අවධාරණය කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධයෙන් ගැටලු ඇති බවත් එය ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් පෙන්වාදුන් ලොව සෞඛ්‍ය විශේෂඥයෝ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හෝ ඊට ලබාදෙන ආධාර හා මූල්‍ය ප්‍රදාන නැවැත්වීම හෝ මේ අවස්ථාවේදී නොකළ යුතු බව ද පෙන්වාදුන්හ. ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන මූල්‍ය ප්‍රදාන හා ආධාර කපාහැරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයාට ලොව නන්දෙසින් විවේචන එල්ල විය. ලෝ ප්‍රකට ‘මයික්‍රෝසොෆ්ට්’ සමාගමේ සම නිර්මාතෘ මෙන්ම අවස්ථා කිහිපයකදීම ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වූ බිල් ගේට්ස් ද ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝක සාමය ආරක්ෂා කරගැනීමේ අරමුණින් ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධිත සංවිධානයකි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කිරීමෙන් පසු ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ මුල්ම අනුබද්ධිතවලින් එකකි. [CENTER][IMG]https://i.imgur.com/HGVOa7S.jpg[/IMG][/CENTER] ලෝක සෞඛ්‍ය සංවිධානය ආරම්භ කරන ලද්දේ 1948 වසරේ අප්‍රේල් 7 වැනිදාය. ලෝක සෞඛ්‍ය සංවිධානයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතැම් අනුබද්ධිත සංවිධානවලට මෙන්ම සාමාජික රටවලට සම්බාධක පැනවීමේ නීත්‍යනුකූල බලයක් නැත. ලෝක සෞඛ්‍ය වාර්තාව මෙන්ම ලෝක සෞඛ්‍ය සමාලෝචනය/සමීක්ෂණය කරන්නේ ද ලෝක සෞඛ්‍ය සංවිධානයයි. ඒවා ඔවුන්ගේ වගකීම්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් ගණන 194 කි. 7000 කට අධික පිරිසක් එහි සේවය කරති. සංවිධානය ස්ථාපිත කිරීමෙන් අනතුරුව වසූරිය ලෝකයෙන් තුරන් කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය. එමෙන්ම වර්තමානය වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය එච්.අයි.වී./ඒඩ්ස්, ඉබෝලා, මැලේරියාව මෙන්ම ක්ෂය රෝගයට එරෙහිව සටන්වදී. නව කොරෝනා වයිරසය ආදී වයිරස හෝ වෙනත් රෝගාබාධ රටක් තුළ හෝ ගෝලීයව පැතිර යන අවස්ථාවේදී එය කළමනාකරණය කිරීමේදී රට රටවල් සම්බන්ධීකරණය කිරීමේදී තොරතුරු හා තාක්ෂණික දැනුම බෙදාහදා ගැනීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වගකීමක් ගනී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වත්මන් අධ්යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය ටෙඩ්රෝස් අදනොම් ය. ඔහු අවුරුදු පහක ධුර කාලයක් සඳහා තේරී පත්වූයේ 2017 වසරේදීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී තනතුරට පත්වීමට පෙර හෙතෙම ඉතියෝපියාවේ විදේශ සහ සෞඛ්‍ය අමාත්‍ය ධුර හෙබවීය. වෛද්‍ය ටෙඩ්රෝස් 2005 වසරේ සිට 2012 වසර දක්වා ඉතියෝපියාවේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය හොබවමින් එරට සෞඛ්‍ය පද්ධතිය පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කළේය. හෙතෙම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල් පුටුවට පත්වූ අවස්ථාවේදී සංවිධානය ප්රතිසංස්කරණයකට ලක් කරන බව ද ප්‍රතිඥාවක් ද දුන්නේය. කෙසේ නමුත් ඔහුගේ කාර්යභාරය සම්බන්ධයෙන් ද මේ වනවිට විවේචන එල්ල වී ඇත. මුල්ම නූතන වසංගතය ලෙස සැලකෙන්නේ චීනයෙන් ආරම්භ වූ ‘සාර්ස්’ වයිරසයයි. 2003 වසරේ ව්‍යාප්ත වූ ‘සාර්ස්’ වයිරසය සාර්ථකව කළමනාකරණය කරගත්තේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයට නන්දෙසින් ප්‍රශංසා ලැබිණි. 2009 වසරේදී ව්‍යාප්ත වීමට ගත් ‘සූකර උණ’ රෝගය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉක්මන් ප්‍රතිචාර දැක්වූයේ යැයි ද අනවශ්‍ය ලෙස කලබල වූයේ යැයි ද චෝදනා එල්ල විය. ‘සූකර උණ’ රෝගයෙන් අනාවැකි හෝ අනතුරු ඇඟවීම් හෝ පළ කළ අයුරින් ලෝකයට බලපෑමක් වූයේ නැත. මේ තත්ත්වයත් සමඟ අප්‍රිකාවේ ව්‍යාප්ත වීමට පටන් ගත් ‘ඉබෝලා’ වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ‘හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක්’ ප්‍රකාශ කළේ වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගෙන මාස පහකුත් ගත වූ පසුවය. ඒ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට නන්දෙසින් චෝදනා එල්ල විය. [CENTER][IMG]https://i.imgur.com/yV0o1Ns.jpg[/IMG][/CENTER] කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ද ලෝක සෞඛ්‍ය සංවිධානය අසමත් වී ඇතැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා එල්ල කරයි. කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු වාර්තා වූ අවස්ථාවේදී චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන්ට වූහාන් නගරයට ඇතුළු වීමට ඉඩ නොදුන්නේය. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් පසුව වූහාන් නගරයට ගිය අතර කොරෝනා වයිරසය පාලනය කිරීමේදී චීනය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බවත් ඔවුන් විනිවිදභාවයෙන් කටයුතු කළ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් පැවැසීය. ඇමෙරිකාව ප්රමුඛ ඇතැම් රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා එල්ල කරද්දි ලොව බලවත්ම රටවල් 20 සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවක් විඩියෝ තාක්ෂණය ඔස්සේ මේ සතිය මුලදී පැවැත්විණි. සෞදි අරාබිය මෙවර ජී-20 සමුළුවේ සත්කාරත්වය දරයි. ජී-20 රාජ්‍ය නායක සමුළුව මේ වසරේ නොවැම්බර් මාසයේදී රියාද් නුවර දී පැවැත්වීමට නියමිතය. විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති ජී-20 රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවට ඇමෙරිකාවේ සෞඛ්‍ය බලධාරීහු කිසිවකුත් සහභාගී නොවූහ. ඇමෙරිකාව මීට පෙර පැවැත්වීමට නියමිතව තිබූ ජී-7 සමුළුව නොපැවැත්වෙන තැනට වැඩ කළේය. [CENTER][IMG]https://i.imgur.com/fWVBxlj.jpg[/IMG][/CENTER] හමුවේ මුලසුන හෙබවූයේ සෞදි අරාබියේ සෞඛ්‍ය අමාත්‍ය තව්ෆීක් අල් රබියාහ් ය. හමුවෙන් පසු මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් තමුන්ට කොරෝනා වයිරසය පාලනය කිරීමේ සෞදි කාර්ය සාධක බලකායේ රැස්වීමට යා යුතු බව සඳහන් කරමින් සෞදි සෞඛ්‍ය අමාත්‍යවරයා ජී-20 සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවේ විස්තර දැනුම් දීමට තිබූ මාධ්‍ය හමුව අවලංගු කළේය. ජී-20 සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවෙන් පසු ඡේද හයකින් සමන්විත නිවේදනයක් මාධ්‍යයට නිකුත් කෙරිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධයෙන් එහි කිසිදු සඳහනක් නොතිබුණු නමුත් ලෝකය වසංගත සහ අනෙකුත් වේගයෙන් පැතිර යන රෝග පාලනය කිරීමේදී හා කළමනාකරණය කිරීමේදී ආයතනික හා ව්‍යුහගත දුර්වලතා පෙන්නුම් කර ඇතැයි එහි සඳහන් ව තිබිණි. කෙසේ නමුත් ජී-20 සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ අනුදැනුම ඇති ව කෙටුම්පත් කෙරුණු පිටු 52 ක තොරතුරු මාධ්‍යයට අනාවරණය තිබිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් ශක්තිමත් කළ යුතු යැයි එහි දැක්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා දැනුවත් කර තිබුණු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිටින ඇමෙරිකානු ජාතික නිලධාරීන් පවා මේ සම්බන්ධයෙන් ජනවාරි මාසයේ සිට අනතුරු ඇඟවූ බවත් පසුගිය සති කිහිපයේදී විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය ජනවාරි මාසයේදී හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ අතර, ‘‘පරීක්ෂා කරන්න, පරීක්ෂා කරන්න, පරීක්ෂා කරන්න’’ (කොවිඩ්-19 පරීක්ෂා කිරීම්) කරන්නැයි සිය සමාජික රටවලට දිගින් දිගටම අවධාරණය කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්යක්ෂමතාව රඳා පවතින්නේ එහි නායකයා මතය. එහෙත් මේ මොහොත් එහි නායකයට තර්ජනයක් එල්ල වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මුල් කරගනිමින් ලෝක දේශපාලනය තුළ බල අරගලයක් ද නිර්මාණය වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට දැවැන්ත අර්බුදයට මුහුණ පා ඇති අතර එහි අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත. ලෝක බලවතුන් වන ඇමෙරිකා එක්සත් ජනපදයත් චීනයත් අතර ඇති වූ තිබෙන මෙම අර්බුදය හේතුවෙන් අනෙක් රටවල් පැත්තක් ගැනීම හැර වෙනත් විකල්පයක් නැති තැනකට පත්ව ඇත. විදෙස් වාර්තා ඇසුරිනි සැකසුම - හර්ෂණ තුෂාර සිල්වා (ලංකාදීප)[/COLOR] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom