Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #6
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා ඌණ ආසාදිතයන් 200ක් හමුවේ…

May 8, 2020 at 10:40 am | lanka C news

කොරෝනා ඌණ ආසාදිතයන් 200ක් හමුවේ…

කොවිඩ් – 19 වෛරසය ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මීට පෙරද ඌන ආසාදිතයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එවැනි ඌන ආසාදිතයන් හමුවූ විට යළි පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර නිරවද්‍යතාව තහවුරු කර ගන්නා බවත් අවශ්‍ය වුවහොත් නැවත නැවත පරීක්ෂණ සිදු කෙරෙන බවද වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කර සිටියි.

එලෙස හමු වූ ඌන ආසාදිතයන්ගේ පරීක්ෂණ යළි සිදුකර මාධ්‍යයට පසුගිය කාලයේ නිවැරදි තොරතුරු ලබා දුන් බවද වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය, බණ්ඩාරනායකපුර, කොලොන්නාවෙන් හමුවූ රෝගීන්ද ඌන ආසාදිතයන් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පෙරේදා (6) ප්‍රකාශ කළේය. කලාතුරකින් මෙවැනි රෝගීන් හමුවන බවද ඔහු අවධාරණය කර සිටී. රසායනාගාර පරීක්ෂණ වාර්තා මත පදනම්ව මෙවැනි නිගමනවලට එළැඹෙන බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

– aruna

මචන් මේක දන්නා කෙනෙක් ඉන්නවා නම් විද්‍යාත්මකව පහදලා දීපල්ලකෝ, ඩොකා සහෝදරයෙක් හිටිය නේද >>>>>>> "කොරෝනා ඌණ ආසාදිතයන්"

[QUOTE="tharinduncc, post: 25380531, member: 199871"] [B][SIZE="4"]කොරෝනා ඌණ ආසාදිතයන් 200ක් හමුවේ… May 8, 2020 at 10:40 am | lanka C news කොරෝනා ඌණ ආසාදිතයන් 200ක් හමුවේ… කොවිඩ් – 19 වෛරසය ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මීට පෙරද ඌන ආසාදිතයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එවැනි ඌන ආසාදිතයන් හමුවූ විට යළි පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර නිරවද්‍යතාව තහවුරු කර ගන්නා බවත් අවශ්‍ය වුවහොත් නැවත නැවත පරීක්ෂණ සිදු කෙරෙන බවද වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කර සිටියි. එලෙස හමු වූ ඌන ආසාදිතයන්ගේ පරීක්ෂණ යළි සිදුකර මාධ්‍යයට පසුගිය කාලයේ නිවැරදි තොරතුරු ලබා දුන් බවද වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි. කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය, බණ්ඩාරනායකපුර, කොලොන්නාවෙන් හමුවූ රෝගීන්ද ඌන ආසාදිතයන් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පෙරේදා (6) ප්‍රකාශ කළේය. කලාතුරකින් මෙවැනි රෝගීන් හමුවන බවද ඔහු අවධාරණය කර සිටී. රසායනාගාර පරීක්ෂණ වාර්තා මත පදනම්ව මෙවැනි නිගමනවලට එළැඹෙන බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. – aruna[/SIZE][/B] ================================================================ [B][SIZE="6"]මචන් මේක දන්නා කෙනෙක් ඉන්නවා නම් විද්‍යාත්මකව පහදලා දීපල්ලකෝ, ඩොකා සහෝදරයෙක් හිටිය නේද >>>>>>> "[COLOR="Red"]කොරෝනා ඌණ ආසාදිතයන්[/COLOR]"[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom