Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Yesterday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Coronavirus (Covid19) Megathread #6
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධි අවදානම් ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්ක අනිද්දා (11 වැනිදා) විවෘත කළද පුද්ගලික බස් රථ 75% කට වැඩි ප්‍රමාණයක් ධාවනයට එක් කළ නොහැකි බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

සහනාධාර නොලැබීම, සේවක අර්බුදය ඇතුළු ගැටලු රැසක් ඊට බලපා ඇති බව ඔහු කියයි.

එසේම ධාවනයට එක් කිරීමට හැකි වන 25% කට අඩු බස්රථ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ධාවනය කිරීමට හැකි වෙනු ඇති බවට සහතිකයක් දිය නොහැකි බව ද ගැමුණු විජේරත්න මහතා සඳහන් කර තිබේ.

පෞද්ගලික බස් හිමියන් වෙනුවෙන් රජය කිසිදු සහනාධාරයක් ලබාදී නොමැති තත්වයක් තුළ ගැටලු ගණනාවක් මතු ව ඇති බවත් , මේ පිළිබඳ රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බව ද දැන් ඔහු කියයි.

ඇඳිරි නීතිය ඉවත් කර ඇති ප්‍රදේශවල පුද්ගලික බස් රථ ධාවනයට යෙදවීමේදී අනුමත මඟීන් සංඛ්‍යාවට වඩා වැඩිපුර මගීන් ගෙන යෑමට සිදුව ඇති නිසා රජය සඳහන් කරන අනුමත මගීන් සංඛ්‍යාව ප්‍රායෝගික නොවන්නක් බවද ඔහු දන්වා ඇත.

මෙම වසංගතය මර්දනය කිරීමේ දී සෞඛ්‍ය ක්‍රමවේදයන්ගෙන් පරිබාහිර අනෙකුත් අංශ කෙරෙහි රජයට නිසි වැඩපිළිවෙලක් නොමැති බව චෝදනා කළ ගැමුණු විජේරත්න මහතා ඒ හෙයින් ක්ෂේත්‍ර බොහෝමයක දැඩි ගැටලූකාරී තත්ත්වයක් මතුව ඇතැයි ද පෙන්වා දෙයි.

[QUOTE="Suitcase, post: 25382849, member: 569807"] [SIZE=4]අධි අවදානම් ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්ක අනිද්දා (11 වැනිදා) විවෘත කළද පුද්ගලික බස් රථ 75% කට වැඩි ප්‍රමාණයක් ධාවනයට එක් කළ නොහැකි බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. සහනාධාර නොලැබීම, සේවක අර්බුදය ඇතුළු ගැටලු රැසක් ඊට බලපා ඇති බව ඔහු කියයි. [/SIZE] [SIZE=4] එසේම ධාවනයට එක් කිරීමට හැකි වන 25% කට අඩු බස්රථ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ධාවනය කිරීමට හැකි වෙනු ඇති බවට සහතිකයක් දිය නොහැකි බව ද ගැමුණු විජේරත්න මහතා සඳහන් කර තිබේ. පෞද්ගලික බස් හිමියන් වෙනුවෙන් රජය කිසිදු සහනාධාරයක් ලබාදී නොමැති තත්වයක් තුළ ගැටලු ගණනාවක් මතු ව ඇති බවත් , මේ පිළිබඳ රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බව ද දැන් ඔහු කියයි. ඇඳිරි නීතිය ඉවත් කර ඇති ප්‍රදේශවල පුද්ගලික බස් රථ ධාවනයට යෙදවීමේදී අනුමත මඟීන් සංඛ්‍යාවට වඩා වැඩිපුර මගීන් ගෙන යෑමට සිදුව ඇති නිසා රජය සඳහන් කරන අනුමත මගීන් සංඛ්‍යාව ප්‍රායෝගික නොවන්නක් බවද ඔහු දන්වා ඇත. මෙම වසංගතය මර්දනය කිරීමේ දී සෞඛ්‍ය ක්‍රමවේදයන්ගෙන් පරිබාහිර අනෙකුත් අංශ කෙරෙහි රජයට නිසි වැඩපිළිවෙලක් නොමැති බව චෝදනා කළ ගැමුණු විජේරත්න මහතා ඒ හෙයින් ක්ෂේත්‍ර බොහෝමයක දැඩි ගැටලූකාරී තත්ත්වයක් මතුව ඇතැයි ද පෙන්වා දෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom